Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
300 | මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ සහ මත්ද්‍රව්‍ය හා මත්පැන් තොරතුරු මධ්‍යස්ථානයේ මුලිකත්වයෙන් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනක් | 0 |
301 | යුද්ධ හමුදා 69 වන සංවත්සරයට ආශිර්වාද පතා විශේෂ ඉස්ලාම් ආගමික යාඥාවක් | 0 |
302 | මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය බදාදා පුහුණු දින වැඩසටහනක් පවත්වයි | 0 |
303 | යුද හමුදා රගර් කණ්ඩායම සඳහා සිව්වන වරටත් එටිසලාට් අනුග්‍රහය | 0 |
304 | කොමිෂන් නොලත් නිලධාරි පුහුණු පාසලේ නව අවුරුදු උත්සවයක් | 0 |
305 | සාක් කලාපීය ශිෂ්‍ය භටයින් යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ | 0 |
306 | ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තු රණවිරුවන්ගේ දු දරුවන් වෙත ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් | 0 |
307 | 65 වන සේනාංක නව තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය සහ පහසුකම් සහිත ගොඩනැගිල්ල විවෘත කෙරේ | 0 |
308 | 53 වන සේනාංකයේ සේනාකාධිපති 8 වන ගජබා රෙජිමේන්තුවේ සංචාරයක | 0 |
309 | මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන නව ටෙනිස් ක්‍රීඩා පිටිය විවෘත කෙරේ | 0 |
310 | නව උසස්වීම් ලැබු සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගනී | 0 |
311 | ආසේමු නැගෙනහිර ඛණ්ඩභාර නිලධාරී තවත් පාඨමාලාවක් නිමා වේ | 0 |
312 | සැපර්ස් ජිම්පො 4 X 4 - 2016 | 0 |
313 | පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින් සඳහා නායකත්වය පිළිබඳ වැඩමුළුවක් | 0 |
314 | කෘෂිකර්ම කළමනාකරණ පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින්ට අධ්‍යාපනයක් ලබාදේ | 0 |
315 | ත්‍රස්තවාදීන් සමඟ පැවති සටන්වලදී දිවි පිදූ ඉන්දීය සාමසාධක හමුදාවේ විරුවන් සිහිකෙරේ | 0 |
316 | වන්නි භටපිරිස් ගොවීන් 26 දෙනෙකු සමඟින් එක්ව ආදායම් උත්පාදනය කරන ‘සෝයා’ වගා ව්‍යාපෘතිය දියත් කරයි | 0 |
317 | දාබගේ ප්‍රදේශයේ හදිසියේ ඇතිවූ ගින්නක් මැඩපවත්වයි | 0 |
318 | සිව්වන දමිළ පාඨමාලාව සාර්ථකව හැදෑරු යුද්ධ හමුදා සාමාජිකයින්ට සහතිකපත් ප්‍රදානය කරයි | 0 |
319 | යුද්ධ හමුදා භට පිරිස් කුලියාපිටිය ප්‍රදේශයේ ඇතිවූ සුළි සූළං තත්ත්වයෙන් පීඩාවට පත් සිවිල් වැසියන්ට සහන සලසයි | 0 |
320 | යුද හමුදා මැරතන් ධාවකයින් ‘කොළඹ මැරතන්’ තරඟාවලියේ දී දස්කම් දක්වයි | 0 |
321 | තරුණ නිලධාරි පාඨමාලාවේදී නිලධාරින් අටදෙනෙකු කාලතුවක්කු රෙජිමේන්තුවට සුදුසුකම් ලබයි | 0 |
322 | පාකිස්තානු හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීයෙකු දියකාවා යුද අභ්‍යාසයේ අවසන් ප්‍රහාරය දියත් කරන ආකාරය පිළිබඳ සොයාබැලීමට මිනේරියේ පිහිටි මෙහෙයුම් මුලස්ථානය වෙත පැමිණෙයි | 0 |
323 | කැනේඩියානු මහ කොමසාරිස් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ | 0 |
324 | දිළිඳු කාන්තාවකගේ ජිවනෝපාය නැංවිම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහය | 0 |
325 | පලාලි වැවේ වාන් දොරටුවේ සහ සොරොව්වේ ඉදිකිරීම් කටයුතු අරඹයි | 0 |
326 | 3 වන ගජබා රෙජිමේන්තුවේ 32 වන සංවත්සර දිනයට සමගාමීව මාන්කුලම් සිවිල් වැසියන්ට පැළ බෙදාදීමක් | 0 |
327 | යාපනයේ භඨ පිරිස් වෙත‘පෝෂණය සහ ශාරීරික යෝග්‍යතාවය’ සබැඳි දේශණයක් | 0 |
328 | 21 වන සේනාංකය සිය 30 වන සංවත්සරය සමරයි | 0 |
329 | මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ සේනාංකාධිපති වෙත 65 වන සේනාංකයේ හරසර | 0 |
330 | ‘ප්‍රීතිමත් හමුදා ජීවිතයක්’ නමින් දේශනයක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේදී පවත්වයි | 0 |
331 | 224 වන බලසේනා මූලස්ථානය ඩෙංගු මර්ධන මෙහෙයුම් අරඹයි | 0 |
332 | නොච්චියාගම සිවිල් වැසියන් සඳහා නොමිලේ ඇස්කණ්ණාඩි බෙදාදීමක් | 0 |
333 | ‘ගජබා සුපර්ක්රොස් - 2018’ පැවැත්වීම සඳහා සියලු කටයුතු සුදානම් | 0 |
334 | මාලදිවයින් ආරක්‍ෂක උපදේශකට උණුසුම් සුභපැතුම් | 0 |
335 | සිවිල් පරිපාලන සංගමය සිය 25 වන සංවත්සරය සමරයි | 0 |
336 | භට පිරිස් විසින් අයහපත් කාලගුණයෙන් අඩාල වූ කිළිනොච්චි සිවිල් වැසියන්ගේ ගමනාගමනය යථාතත්වය පත් කරයි | 0 |
337 | පිහිනුම් තරඟාවලියේ පිරිමි අංශයේ සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට | 0 |
338 | හොඳ සෞඛ්‍යය පුරුදු සඳහා වු ‘නිරෝගිමත් හමුදාවක් - නිරෝගිමත් දැයක් විශිෂ්ඨතා සම්මාන උළෙල - 2017’ | 0 |
339 | රග්බි පුහුණු වැඩමුළුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන්ට නව මංපෙත් විවර වෙයි | 0 |
340 | යුද්ධ හමුදා භට පිරිස් විසින් තඩ්ඩුවාන් රක්‍ෂිතයේ ලැව් ගින්න මැඩපවත්වයි | 0 |
341 | 62 වන සේනාංකයේ සංවත්සර දිනය අභිමානවත්ව සමරයි | 0 |
342 | යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය මහා නත්තල් සැණකෙළියෙන් පසු නව වසර අර්ථවත් කරයි. | 0 |
343 | 593 වන බලසේනාවේ භට පිරිස් පරිසර දිනය සැමරීමට එක්වේ | 0 |
344 | හමුදා ගෞරවාචාර මධ්‍යයේ යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේදී රාජකාරි අරඹයි | 0 |
345 | ඉංග්‍රීසි භාෂා දැනුම වර්ධනය කර ගැනීම සඳහා ආසේමු කිලිනොච්චිහි සහාය | 0 |
346 | IPSC III ජාතික රයිෆල් වෙඩිතැබිමේ තරඟාවලියේ ශුරතාවය ශ්‍රී ලංකා යුද හමුදාවට | 0 |
347 | ස්විට්සර්ලන්ත තානාපතිතුමන් යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
348 | යාපනයේ සිසුන් හට පාපැදි 411 ක් බෙදාදෙයි | 0 |
349 | ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගෞරවාන්විත ඉදිරි ගමනට ආරක්ෂක ලේකම්තුමන්ගේ පූර්ණ සහයෝගය | 0 |
350 | ආසේමු මධ්‍යම නව ආඥාපති සිය ධුරයේ රාජකාරි භාරගනියි | 0 |
351 | කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථාන කොමිෂන් නොලත් නිලධාරී නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරයි | 0 |
352 | කෙප්පපිලව් නැවත පදිංචි කරන ලද ජනතාවට යුද්ධ හමුදා භට පිරිස් වෙතින් පානීය පිරිසිදු ජල සැපයුම් පද්ධති 02 ක් | 0 |
353 | 62 වන සේනාංකයේ භට පිරිස් ශ්‍රීපුර රෝහලේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වයි | 0 |
354 | එක්සත් ජනපද නියෝජිත පිරිස යාපනය ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් හමුවේ | 0 |
355 | බස්නාහිර සහ දකුණු පළාත්වල ඩෙංගු මර්ධන වැඩසටහන් සඳහා යුද හමුදාව එක් වේ | 0 |
356 | 58 වන සේනාංක මූලස්ථානයේ නවතමයෙන් ඉදිකල සම්මන්ත්‍රණ ශාලාව විවෘත කෙරේ | 0 |
357 | කිළිනොච්චි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෝවිල් පරිශ්‍රයන් පිරිසිදු කිරිම සඳහා ශ්‍රමදානයක් සංවිධානය කරයි | 0 |
358 | 583 බලසේනා සෙබලුන්ගෙන් අඩු ආදායම්ලාභී වැසියන් සඳහා අක්ෂි වෛද්‍ය සායනයක් | 0 |
359 | 515 බලසේනාවේ භට පිරිස් වෙතින් බැතිමතුන් සඳහා පානීය ජලය මෙන්ම ප්‍රවාහන සහ වෛද්‍ය පහසුකම් | 0 |
360 | ජංගම දන්ත වෛද්‍ය සායනයේ දී සිවිල් වැසියන් සහ සිසුන් පරික‍්ෂාවට ලක් කෙරේ | 0 |
361 | වකුගඩු රෝග මධ්‍යස්ථානය විවෘත කිරීමේ සමාරම්භක උත්සවයේ දී යුද්ධ හමුදාවේ කැපවීම සහ වින්‍යානූකූලභාවය ප්‍රසංශාවට ලක් කෙරේ | 0 |
362 | පොසොන් සතිය නිමිති කොටගෙන බුද්ධංගල ආරණ්‍ය සේනාසනයේ පවත්වනු ලබන ධාතු වන්දනාව යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් | 0 |
363 | 58 වන සේනාංකයේ භට පිරිස් ගිංතොට වෙරළ තීරය පිරිසිදු කරයි | 0 |
364 | ප්‍රවීණ කලාකරුවන්, ගුරුවරුන්, පෞද්ගලික පරිත්‍යාගශීලීන් සහ ශිෂ්‍යයන් විසින් නව පැළ 8500 කට අධික ප්‍රමාණයක් විල්පත්තුවෙහි රෝපණය කරයි | 0 |
365 | මැලේසියාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් එරට යුද්ධ හමුදා ප්‍රධානි හමුවේ | 0 |
366 | ‘Ride with Pride’ පාපැදි සවාරිය සඳහා සියල්ල සුදානම් | 0 |
367 | යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය | 0 |
368 | යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් තවත් චර්යාවර්ධන වැඩසටහනක් | 0 |
369 | නව 54 වන සේනාංකාධිපති රාජකාරි අරඹයි | 0 |
370 | ‘සෙනෙහෙ සියපත’ ව්‍යාපෘතියට සමගාමීව මූලතිව් ප්‍රදේශයේ සිසුන් 400 කට පාසල් උපකරණ බෙදාදෙයි | 0 |
371 | නව 541 වැනි බලසේනාධිපති රාජකාරි අරඹයි | 0 |
372 | 62 වන සේනාංකයෙන් ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහනක් | 0 |
373 | ‘නීරෝගීමත් හමුදාවක් - නීරෝගීමත් දැයක්’ තේමාව යටතේ කිලිනොච්චි සහ දියතලාව භට පිරිස් දැනුවත් කරයි | 0 |
374 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සිය ධූරයෙන් නික්මයයි | 0 |
375 | මුස්ලිම් සිවිල් සමාජය ‘ඉෆ්තාර්’ ආගමික චාරිත්‍ර වාරිත්‍ර පවත්වයි | 0 |
376 | ගුරුකන්ද විහරස්ථානයේ නායක හිමියන්ගේ තෙමස් අනුස්මරණ පිංකම සිදු කිරිම සඳහා යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහය | 0 |
377 | යුද්ධ හමුදා සාමාජිකයින් 50 කට අධික පිරිසක් සුළි සුළගෙන් පීඩාවට පත් ප්‍රදේශයන්ට සහන සැලසීමට යුහුසුළුව ක්‍රියාත්මක වේ | 0 |
378 | ජෙනරාල් දේශමාන්‍ය ඩෙනිස් පෙරේරා ගේ චරිතාප්‍රදානය එළිදැක්වේ | 0 |
379 | ‘නායයෑම් සහ ආපදා කළමනාකරණය’ පිළිබඳ 58 වන සේනාංක භට පිරිස් දැනුවත් කෙරේ | 0 |
380 | ‘ජිවත්විමේ කලාව’ පිළිබඳ වැඩමුළුවක් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ දී | 0 |
381 | බෝයගනේ විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරුවන් සඳහා ‘ආර්යා’ පදනම විසින් ‘උදාරයි ඔබ’ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි | 0 |
382 | නව ගොඩනැගිල්ලෙන් නව බලාපොරොත්තුවක් | 0 |
383 | නව යුද්ධ හමුදාධිපතිතුමන් මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගෙන මල්වතු හා අස්ගිරි මහානායක හිමිවරුන්ගේ ආශීර්වාද ලබාගනී | 0 |
384 | නේපාලයේ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති හමුවෙයි | 0 |
385 | යුද හමුදා කාරක ඉංජිනේරුවන් අනෙකුත් පාර්ශව හා එක්ව පශ්චාත් ගං වතුර කළමණාකරණයට සහාය දෙයි | 0 |
386 | ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ පවුල්වල අධ්‍යාපනය හදාරණ සිසු සිසුවියන් සඳහා ශිෂ්‍යාධාර සහ පාසල් උපකරණ ප්‍රදානයක් | 0 |
387 | මේජර් ජෙනරාල් කැප්පෙටිවලාන නව අධ්‍යක්ෂ ජෙනරාල් පාබල ලෙස රාජකාරි භාරගනියි | 0 |
388 | ඉංජිනේරු රෙජිමේන්තුවේන් බිහිවු 8 වන මාණ්ඩලික ප්‍රධානි හට එම රෙජිමේන්තුවේ උපහාර | 0 |
389 | යුද්ධ හමුදාධිපතිතුමන් අරසපුරකුලම් ප්‍රදේශයේ දී මනුසත් ක්‍රියාවක් සිදු කළ විරුවන්ට ප්‍රශංසා කරයි | 0 |
390 | යාපනය ආබාධිත එල්ටිටිඊ සාමාජිකයාගේ අවශ්‍යතාවය සපුරා දෙයි | 0 |
391 | දියකාවා යුද අභ්‍යාසය තුළින් නැගෙනහිර ප්‍රදේශයේ සැඟව සිටි ත්‍රස්තවාදී නායකයා අල්ලා තවත් පුහුණු මෙහෙයුමක | 0 |
392 | නැගෙනහිර භටපිරිස් ප්‍රදේශයේ වැව් පිරිසිදු කිරීමට සහ වෙළඳ කුටි ඉදිකිරීමට මෙන්ම ජාතික ව්‍යාපෘතියට සහභාගිවූවන්ට දිවා ආහාර පාර්සල් බෙදාදෙයි | 0 |
393 | නැගෙනහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ අන්තර් සේනාංක මලල ක්‍රීඩා උළෙල පැවත්වේ | 0 |
394 | ජෙනරාල් ජෝන් කොතලාවල ශ්‍රීමතානන්ගේ 120 වන ජන්ම දිනය සැමරේ | 0 |
395 | බහු ජාතීන් නියෝජනයෙන් ‘දියකාවා යුද අභ්‍යාසය VII ’ අරිසිමලේ දී අවසන් වේ | 0 |
396 | තිසර පෙරේරා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායමට | 0 |
397 | යුද හමුදා සෙබල ශ්‍රමයෙන් ඉදි කළ නව පාලම ජනතා අයිතියට | 0 |
398 | උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීම පිළිබඳව පළවන මාධ්‍ය වාර්තා සබැඳිව යුද්ධ හමුදා මතය ප්‍රකාශ කිරීම | 0 |
399 | පැරා මළල ක්‍රීඩා උළලේ දී දස්කම් දැක්වූ විශේෂ බලකා ක්‍රීඩකයින් දිරීගැන්වීමේ විශේෂ උත්සවයක් | 0 |