File size: 1,415 Bytes
ae26518 |
1 |
{"Header": ["\n‘බොරලුගොඩ සිංහයා’ගේ කුටිය බැලීමට අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන බෝගම්බර යයි (Video)"], "Time": ["\n01 Apr, 2014\t", "| 10:48 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2014/04/01/%e0%b6%b6%e0%b7%9c%e0%b6%bb%e0%b6%bd%e0%b7%94%e0%b6%9c%e0%b7%9c%e0%b6%a9-%e0%b7%83%e0%b7%92%e0%b6%82%e0%b7%84%e0%b6%ba%e0%b7%8f%e0%b6%9c%e0%b7%9a-%e0%b6%9a%e0%b7%94%e0%b6%a7%e0%b7%92%e0%b6%ba/", "Content": "‘බොරලුගොඩ සිංහයා’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ වාමාංශික දේශපාලනඥයෙකු වූ පිලිප් ගුණවර්ධන මහතා එකල බෝගම්බර බන්ධනාගාරයේ රඳවා සිටි කුටිය දැක බලා ගැනීමට ඔහුගේ පුත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ එහි සංචාරයක නිරත විය. මේ වන විට බෝගම්බර බන්ධනාගාරයේ සිටි රැඳවියන් ඉන් ඉවත් කර නව බන්ධනාගාරයේ රඳවා සිටින අතර එය මහජන ප්‍රදර්ශනයට වෙන් කර තිබේ."} |