{"Header": ["\nමෝක්ෂ මධුසංක, සිරස ලක්ෂපති මිලියන 2 ත්‍යාගය දිනා ගනී"], "Time": ["\n02 Jul, 2017\t", "| 10:27 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2017/07/02/%e0%b6%b8%e0%b7%9d%e0%b6%9a%e0%b7%8a%e0%b7%82-%e0%b6%b8%e0%b6%b0%e0%b7%94%e0%b7%83%e0%b6%82%e0%b6%9a-%e0%b7%83%e0%b7%92%e0%b6%bb%e0%b7%83-%e0%b6%bd%e0%b6%9a%e0%b7%8a%e0%b7%82%e0%b6%b4%e0%b6%ad/", "Content": "ඒ සිරස ලක්ෂපති වැඩසටහන යළි ත් ඉතිහාසයට එක් කළ තීරණාත්මක ප්‍රශ්නය යි. මෝක්ෂගේ අපේක්ෂා යථාර්තයක් බවට පත්වූයේ ද එතැනිනි. සිය ජයග්‍රහණයේදී උපකාරක අවස්ථා එකක් පමණක් භාවිත කරමින් මිලියන 2හි ප්‍රශ්නය දක්වා පැමිණි මෝක්ෂ ඉතිරි උපකාරක අවස්ථා දෙකම භාවිත කළේ මිලියන දෙකෙහි ප්‍රශ්නයට ය. ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ඉගෙනුම ලැබූ වයස 25 හැවිරිදි ඔහු මේ වන විට ගාල්ල ප්‍රදේශයේ පෞද්ගලික බැංකුවක සේවය කරන්නෙකි."} |