cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nදුම්රිය පාපුවරුවේ ගමන අද සිට තහනම්"], "Time": ["\n01 Dec, 2015\t", "| 7:23 am ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2015/12/01/%e0%b6%af%e0%b7%94%e0%b6%b8%e0%b7%8a%e0%b6%bb%e0%b7%92%e0%b6%ba-%e0%b6%b4%e0%b7%8f%e0%b6%b4%e0%b7%94%e0%b7%80%e0%b6%bb%e0%b7%94%e0%b7%80%e0%b7%9a-%e0%b6%9c%e0%b6%b8%e0%b6%b1-%e0%b6%85%e0%b6%af/", "Content": "දුම්රිය පාපුවරුවේ ගමන් කිරීම අද සිට තහනම් කර තිබේ. දුම්රිය ධාවන අධිකාරී විජය සමරසිංහ මහතා පැවසුවේ, අනතුරු හේතුවෙන් එම තීරණය ගත් බව ය. දුර ගමන් සේවාවල පමණක් එම නීතිය ක්‍රියාත්මක වේ. කාර්යාලීය දුම්රිය තුළ එම නීතිය ක්‍රියාත්මක නොවන බව සමරසිංහ මහතා පැවසී ය."}