cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nනුදුරේදී ම කැබිනට් මණ්ඩලය ත් අලුත් වෙන ලකුණු…?"], "Time": ["\n04 Apr, 2018\t", "| 7:23 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2018/04/04/%e0%b6%9a%e0%b7%90%e0%b6%b6%e0%b7%92%e0%b6%b1%e0%b6%a7%e0%b7%8a-%e0%b6%b8%e0%b6%ab%e0%b7%8a%e0%b6%a9%e0%b6%bd%e0%b6%ba-%e0%b6%85%e0%b6%bd%e0%b7%94%e0%b6%ad%e0%b7%8a-%e0%b7%80%e0%b7%99%e0%b6%b1/", "Content": "අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද පෙරවරුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි. කැබිනට් සංශෝධනයකට නොගොස් අලුත් ම කැබිනට් මණ්ඩලයක් තෝරා පත් කිරීමට තමා යෝජනා කළ බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසී ය."}