cheranga-uom
added newsfirst data
ae26518
{"Header": ["\nශ්‍රී.ල.නි.ප යේ මීළඟ ජනාධිපති අපේක්ෂක ධූරයත් ජනපතිට"], "Time": ["\n01 Feb, 2019\t", "| 3:13 pm ", "\n"], "Url": "https://www.newsfirst.lk/sinhala/2019/02/01/%e0%b7%81%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93-%e0%b6%bd-%e0%b6%b1%e0%b7%92-%e0%b6%b4-%e0%b6%ba%e0%b7%9a-%e0%b6%b8%e0%b7%93%e0%b7%85%e0%b6%9f-%e0%b6%a2%e0%b6%b1%e0%b7%8f%e0%b6%b0%e0%b7%92%e0%b6%b4/", "Content": "ජනාධිපතිතුමාගේ නම ඒ සඳහා යෝජනා කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසිනි. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියැද්ද මහතා එය ස්ථිර කර තිබේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවති පළමු සමුළුව මෙයයි."}