File size: 7,510 Bytes
c7c24dc
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
si_116138_0	පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණා
si_116138_1	ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියේ පසුවුණා
si_116138_2	1962 වර්ෂයේදී ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයේ දී  උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා
si_116138_3	කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදීයි
si_116138_4	ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි
si_116138_5	පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා
si_116138_6	අනතුරුව 2010 මහ මැතිවරණයෙන් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා
si_116138_7	ඒ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින්
si_116138_8	2015 මහ මැතිවරණයෙන්ද දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා
si_116138_9	ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්
si_116138_10	2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමඟින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකරවයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා
si_116138_11	සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේයි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ
si_116138_12	දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය අද දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතයි
si_116138_13	පාර්ලිමේන්තු සංකීර්ණයටද රැගෙන ඒමෙන් පසුව ගොඩකවෙල මස්ඉඹුල පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කිරිමට කටයුතු යොදා තිබෙනවා
si_116138_14	රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ
si_116138_15	පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණා
si_116138_16	ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියේ පසුවුණා
si_116138_17	1962 වර්ෂයේදී ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයේ දී  උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා
si_116138_18	කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදීයි
si_116138_19	ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි
si_116138_20	පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා
si_116138_21	අනතුරුව 2010 මහ මැතිවරණයෙන් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා
si_116138_22	ඒ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින්
si_116138_23	2015 මහ මැතිවරණයෙන්ද දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා
si_116138_24	ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින්
si_116138_25	2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමඟින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකරවයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා
si_116138_26	සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේයි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ
si_116138_27	දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය අද දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතයි
si_116138_28	පාර්ලිමේන්තු සංකීර්ණයටද රැගෙන ඒමෙන් පසුව ගොඩකවෙල මස්ඉඹුල පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කිරිමට කටයුතු යොදා තිබෙනවා
si_116138_29	රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ