File size: 1,502 Bytes
c7c24dc |
1 2 3 4 5 6 7 8 |
si_35393_0 ප්‍රවාහනය කරමින් තිබූ කසල තේ කිලෝ ග්‍රෑම් 7500 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා
si_35393_1 ගම්පොල දවුලගල ගඩලාදෙණිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බළකායයි වැටලීම සිදු කළේ
si_35393_2 සිලෝන් ටී නාමය යටතේ තේ මණ්ඩල ප්‍රමිති සහතිකය සහිත බෑග්වල අසුරා මෙම කසල තේ ප්‍රවාහනය කරමින් තිබූ බව විශේෂ කාර්ය බළකාය පවසනවා
si_35393_3 අදාළ කන්ටේනර් රථය සහ සැකකරු අත්අඩංගුවට ගැනුණේ අද අලුයමයි
si_35393_4 කසළ තේ වැඩිම ප්‍රමාණයක් අත්අඩංගුවට ගත්තේ උඩුනුවර ප්‍රදේශයෙනුයි
si_35393_5 මෙම කසළ තේ හේතුවෙන් මෙරට තේ කර්මාන්තයට ජාත්‍යන්තර වශයෙන් දැඩි බලපෑම් එල්ල වනවා
si_35393_6 දවුලගල පොලීසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පවත්වනවා
|