File size: 1,155 Bytes
c7c24dc
 
 
 
1
2
3
4
5
si_725664_0	ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් ආයුධ ගනුදෙනුවක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා
si_725664_1	දෙදින සංචාරයක් සඳහා රුසියා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියා
si_725664_2	එම අවස්ථාවේ දීයි ඇමෙරිකා ඩොලර් බිලියන පහක වටිනාකමකින් යුත් මෙම ආරක්ෂක ගනුදෙනුව සැලසුම්කර ඇත්තේ
si_725664_3	ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක නොසලකා හරිමින් මෙම ආයුධ ගනුදෙනුවට එළඹී ඇති බව එරට වාර්තා සදහන් කරනවා