si_530331_0 පොලිස් නිලධාරීන් 73 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබෙනවා | |
si_530331_1 ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිර්දේශයට අනුවයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 4 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා | |
si_530331_2 මාරුවීම් ලැබූ නිලධාරීන් අතර පොලිස් අධිකාරීවරුන් 23 දෙනෙකු සිටිනවා | |
si_530331_3 සහකාර පොලිස් අධිකාරීවරුන් 24 දෙනෙකු ද ඊට අයත් | |
si_530331_4 ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 13 දෙනෙකු සහ පොලිස් පරික්ෂකවරුන් 09 දෙනෙකුද ස්ථාන මාරු ලැබූ නිලධාරීන් අතර වනවා | |