|
si_900095422_0 ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන නියාමනය කර ඒ සදහා බලපත්‍ර ලබාදිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. |
|
si_900095422_1 දිවයිනේ බොහෝ ප්‍රදේශවල විවිධ ක්‍රීඩා සමාජ හෝටල් පාසල් හා ක්‍රීඩාව සම්බන්ධ වෙනත් ආයතනවල ක්‍රීඩා ශාලා කාය වර්ධන ශාලා ක්‍රියාත්මක වනවා. |
|
si_900095422_2 නාගරිකව මෙන්ම ග්‍රාමීයවද මෙම ආයතන දැකිය හැකියි. |
|
si_900095422_3 මෙවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යාම සම්බන්ධයෙන් කිසිදු ප්‍රමිතියක් හෝ මාර්ගෝපදේශයක් රජය මගින් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. |
|
si_900095422_4 ඒ හේතුවෙනුයි මෙම ක්‍රීඩා ශාලා හා කාය වර්ධන මධ්‍යස්ථාන නියාමනය කර ඒ සදහා බලපත්‍ර ලබාදිය යුතු බව සදහන් කරන්නේ. |
|
|