cheranga-uom
added si-ta data
c7c24dc
si_900114292_0 ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1407 ඉක්මවා තිබේ.
si_900114292_1 ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා සිය මැයි මස වැටුප වන රුපියල් 119,374ක්, කඩුවෙල මහා නගර සභාව රුපියල් 743,620ක් කොවිඩ් අරමුදල සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්හ.
si_900114292_2 සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය රුපියල් 10,000,000ක්, ගල්ගමුව, ඩබ්.එච්.
si_900114292_3 පොඩිඅම්මා මහත්මිය රුපියල් 25,000ක්, පාදෙණිය, තිලිණි නිසංසලා නරසිංහ මහත්මිය රුපියල් 5,000ක්, බිංගිරිය ඩබ්.එම්.ජේ.
si_900114292_4 කැමිලස් මහතා රුපියල් 10,000ක්, ඉන්ද්‍රානි වීරතුංග මහත්මිය රුපියල් 225,000ක්, පොළොන්නරුව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය, මධ්‍යම සංස්කෘතික අරමුදල – ආලාහන පිරිවෙන ව්‍යාපෘතිය රුපියල් 500,000ක්, ඩබ්.එච්.
si_900114292_5 තීරක මහතා රුපියල් 50,000ක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග පිණිස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත භාරදී තිබූ අතර අග්‍රාමාත්‍යතුමා අදාළ චෙක්පත් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
si_900114292_6 HNB Finance Ltd
si_900114292_7 ආයතනය රුපියල් 2,500,000ක්, මහ බැංකු විශ්‍රාමික සුබසාධන එකමුතුව 557,000ක්
si_900114292_8 ,කෑගල්ල, ආර්.එම්.
si_900114292_9 විජේසිංහ මහතා රුපියල් 10,000ක්, මිහින්තලේ ඩී.ආර්.එම්.
si_900114292_10 ධම්මවතී ගුණසේකර මහත්මිය රුපියල් 10,000ක් අරමුදලට පරිත්‍යාග කර ඇත.
si_900114292_11 දැන් ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් 1,407,664,176.86 කි.
si_900114292_12 දෙස් විදෙස් පරිත්‍යාගශීලීහූ ගිණුමට දායක වී සිටිති.
si_900114292_13 චෙක් පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මෙන්ම www.
si_900114292_14 itukama.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ #207#අමතා අරමුදලට දායකවිය හැකිය.දුරකථන අංක 0760700700/ 0112320880/ 0112354340/ 0112424012 ඇමතීමෙන් වැඩි විස්තර දැනගැනීමට පිළිවන.