si_900150560_0 කැළණිවැලි මාර්ගයේ සියලුම දුම්රිය කාලසටහන් අද සිට සති දෙකක් සඳහා සංශෝධනය කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසනවා. | |
si_900150560_1 වැඩි විස්තර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.railway.gov.lk වෙතින් ලබා ගත හැකියි. | |