cheranga-uom
added si-ta data
c7c24dc
raw
history blame contribute delete
445 Bytes
si_900163087_0 කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සදහා තනි තනි වශයෙන් සියලු දෙනා ආරක්ෂිත පියවර අනුගමනය කළ යුතු බව වෛද්‍ය පර්යේෂනායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා.