si_256816_0 බඹර ප‍්‍රහාරයකින් වතු කම්කරු කාන්තාවන් 55 දෙනෙකු තුවාල ලැබුවා si_256816_1 ඔවුන් බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහලට ඇතුලත් කර ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ si_256816_2 මෙලෙස බඹර ප‍්‍රහාරයට ලක්වුනේ වගවන්තලාව ප‍්‍රදේශයේ වතු යායක තේ දළු නෙළමින් සිටි පිරිසක්