si_407033_0 අන්තර් මෝසම් කාලගුණ තත්ත්වය තවදුරටත් පැවතීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේද ප්‍රදේශ රැසකට තද වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා si_407033_1 මේ අතර මුහුදු ප්‍රදේශද රළු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ