si_839905_0 හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැ දුටුවා si_839905_1 අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කරන කාලය තුළ මහාසංඝ රත්නය ලබා දුන් සහයෝගය පිලිබද ඒ මහතා මෙහිදී කෘතඥතාව පල කළා si_839905_2 මල්වතු මහාවිහාරය වෙත ගිය රනිල් වික්‍රමසිංහ මහතා මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමීන්වහන්සේ බැහැදුටුවා si_839905_3 ඒ මහතා අස්ගිරි මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන ස්වාමීන්වහන්සේ බැහැදුටුවේ ඉන් පසුවයි. රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් පල කළා