si_900100554_0 අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පාසල් 13ක් අප්‍රේල් මස 30 දක්වා වසා තැබීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. si_900100554_1 පවතින කොවිඩ් -19 අවදානම සලකා එම තීරණය ගත් බව උතුරු මැද පළාත් ආණ්ඩුකාර වරයා පවසනවා.