text
stringlengths 0
45
|
---|
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි |
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි |
නිවහල් සිතුවිලි සිතනා සිතත් උදාරයි |
නිවහල් නිමැවුම් මවනා හිසත් උදාරයි |
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි |
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි |
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි |
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි |
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ |
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ |
නිදා නොහිඳ යලි පිබිදී අහස බලන්නෙ |
නවෝදයේ තෙද රැඳි හිරු පිපී දිලෙන්නෙ |
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි |
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි |
පිදෙන හෙළ රන් ගොයමේ සිරිය උදාරයි |
හෙළ නෙත සිත සනහා නව සිහින සදාලයි |
එවන් අසිරිමත් ජාතිය ජයෙන් උදාරයි |
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි |
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි |
යශෝ කැලුම් වර ජෝතිය පිනෙන් උදාරයි |
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් |
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් |
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් |
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් |
පලාපෙති බැඳන් ගෙලවට හංස පියාපත් සලමින් |
නුඹේ පා යටින් සඳකඩ පහන පායලා |
බ්‍රහස්පති තාරකාව මුදුන් වෙයි සරත් නුඹ ගැබ |
ස්වර්ණමාලී මහ සෑ අග කොත් පලන්ඳලා |
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් |
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් |
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් |
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් |
කලා වැව් දියේ උත්පල නෙලාගෙන ඇඟිලි පොකුරට |
අප්සරාවියන් ලෙන් දොර බලා හිඳිනවා |
වළාහක දෙවිඳු ඉසිවර ඇසින් බල බලා පුතු දෙස |
ඉසුරුමුණි විහාරය ළඟ අන්න හිඳිනවා |
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් |
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් |
සතර වරම් දෙවි මහරජ සතර අතින් ඇවිදින් |
පිරිත් පැන් ඉසිති පුතුනේ පුවක් මල් කිනිත්තෙන් |
කොළොම්තොට නැත මහළු වී |
අවන් හල නැත පැරණි වී |
එදා හඳමයි අදත් යෞවනයේ |
එහෙත් අප දෙදෙනා |
බලන් කැඩපත සොඳුරියේ |
පෙරුම් පුරමින් හමුවෙලා |
උනුන් රහසින් බැන්ද ආදර පෙම් |
බලන් කැඩපත සොඳුරියේ |
පාට වත්සුනු දෙකොපුලෙන් පිසදා |
කොළොම්තොට නැත මහළු වී |
අවන් හල නැත පැරණි වී |
එදා හඳමයි අදත් යෞවනයේ |
එහෙත් අප දෙදෙනා |
බලන් කැඩපත සොඳුරියේ |
කුඹ ගසක් උඩ නැවතිලා |
සිනහා තලමින් සඳේ ඇයි සරදම් |
බලන් කැඩපත සොඳුරියේ |
කුමන අරුමද නර කෙසත් නැගිලා |
කොළොම්තොට නැත මහළු වී |
අවන් හල නැත පැරණි වී |
එදා හඳමයි අදත් යෞවනයේ |
එහෙත් අප දෙදෙනා |
බලන් කැඩපත සොඳුරියේ |
කුමරියක පා සළඹ සැලුනා |
වසා සිටි නෙතු පියන් ඇරුණා |
කුමර බඹසර අසපුවේ මා |
සම වැදී උන් දැහැන් බිඳුනා |
කුමරියක පා සළඹ සැලුනා… |
උකුල ළැමහස මලවි කරලිය |
මුවා කල ඇගේ දුහුල් සළු තිර |
විවර කෙරුවා මනස් සලෙළුන් |
උමතු වු දෙනුවන් දැහැන් ඇද |
මා අබියස මැවුණු තුසිතය |
සුරන් නැළවූ සුයාමය |