instruction
stringclasses
1 value
input
stringlengths
0
213
output
stringlengths
0
270
Translate the input from English to Sinhala
because i i i couldn't save him
මොකද මට මට මට එයාව බේරගන්න බැරි වුනා
Translate the input from English to Sinhala
ok i didn't know he was a flight marshal
හරි මං දැනන් හිටියේ නැහැ එයා ෆ්ලයිට් මාර්ෂල් කියලා
Translate the input from English to Sinhala
i will come as soon as work is over
වැඩ ඉවර වුන ගමන් එන්නම්
Translate the input from English to Sinhala
the world's first bubble bot
ලෝකේ පළවෙනි බබල් බොට්
Translate the input from English to Sinhala
what happened
මොකද්ද උනේ
Translate the input from English to Sinhala
back off hey let me have him
‍ පස්සට වෙන්න හේයි මට එයාව ගන්න දෙන්න
Translate the input from English to Sinhala
you get bumped and come back up
උබ බම්ප් වෙලා ආපහු උඩට එනවා
Translate the input from English to Sinhala
leah
ලියා
Translate the input from English to Sinhala
i say again that i will not be allowed to land
මම ආයෙත් කියනවා ගොඩබාන්න අවසර ලැබෙන්නේ නෑ
Translate the input from English to Sinhala
hey sir
අරේ සර්
Translate the input from English to Sinhala
patsy
පැට්සි
Translate the input from English to Sinhala
you you
ඔයා ඔයා
Translate the input from English to Sinhala
you can't drive without a certificate
ඔයාට සහතිකය නැතිව ගෙනියන්න බෑ
Translate the input from English to Sinhala
wait but people
ඉන්න ඒත් මිනිස්සු
Translate the input from English to Sinhala
friends that is the signal we practiced this about a dozen times thank you
යාළුවනේ ඒක තමයි සංඥාව අපි මේක පුහුණු වුනා දොලොස්වතාවක් විතර ස්තූතියි
Translate the input from English to Sinhala
after 5 seconds you won't believe it
පස්සෙ තත්පර 5කින් තමුන්ට අදහගන්නත් බැරි වෙයි
Translate the input from English to Sinhala
go home now seckham i will bring us food
දැන් ගෙදර යන්න සෙක්හෙම් මම අපිට කෑම ගේන්නම්
Translate the input from English to Sinhala
a pigeon went to the bar
පරවියෙක් ගියා බාර් එකට
Translate the input from English to Sinhala
for the first time in 20 years grandma did not come to say good night
මේ අවුරුදු 20ට පලවෙනි වතාවට ආච්චි සුබ රාත්‍රියක් කියන්න ආවෙ නෑ
Translate the input from English to Sinhala
this is dayna this is rocco
මේ ඩේනා මේ රොකෝ
Translate the input from English to Sinhala
check out his output everything will be fine
මෙයාගේ පලදනාව පරීක්ෂා කරන්න හැමදේම හරියාවි
Translate the input from English to Sinhala
from magic
මැජික් වලින්
Translate the input from English to Sinhala
no no no no
නෑ නෑ නෑ නෑ
Translate the input from English to Sinhala
god i will continue to make amends
දෙවියනේ මම දිගටම වන්දි ගෙවනවා
Translate the input from English to Sinhala
okay okay i'm fine
හරි හරි මම හොඳින්
Translate the input from English to Sinhala
alright christine it's not me
හරි හරි ක්‍රිස්ටීන් ඒ මම නෙමෙයි
Translate the input from English to Sinhala
lincoln
ලින්කන්
Translate the input from English to Sinhala
what time did you hear the shouting inspector in ten minutes of this hour sir
කීයටද කෑ ගැසීම ඇහිලා තියෙන්නේ ඉන්ස්පෙක්ටර් මේ පැයේ විනාඩි දහයකින් සර්
Translate the input from English to Sinhala
the belt on his shoulder sir but i have to admit it was also very strange
එයාගේ උරහිසේ තිබ්බ පටිය සර් ඒත් මම පිළිගන්න ඕනේ ඒකත් හරිම අමුතුයි කියලා
Translate the input from English to Sinhala
i can't give birth in a hospital
මට බෑ රෝහලක ළමයෙක් බිහි කරන්න
Translate the input from English to Sinhala
you didn't believe the ancients were real
ඔයා විශ්වාස කලේ නෑ පැරැන්නන් ඇත්ත කියලා
Translate the input from English to Sinhala
yes
ඔව්
Translate the input from English to Sinhala
ok really
හරි ඇත්තටම
Translate the input from English to Sinhala
put your hand here press down
ඔයාගෙ අත මෙතනින් තියන්න පහලට තද කරන්න
Translate the input from English to Sinhala
hey pandit
ඒයි පණ්ඩිත්
Translate the input from English to Sinhala
come on
එන්න
Translate the input from English to Sinhala
fire him
එයාව අස්කරන්න
Translate the input from English to Sinhala
give me a letterwriter and i will
මට ලිපි ලේකන දෙන්න එහෙම කරන්නම්
Translate the input from English to Sinhala
you are mine for an hour
ඔයා මගේ පැයකට
Translate the input from English to Sinhala
soon he will take control
ඉක්මනින්ම එයා පාලනය කරගනීවි
Translate the input from English to Sinhala
today our land one terrorist left the forest
අද අපේ දේශය එක ත්‍රස්තවාදියෙක් වනසල දාල
Translate the input from English to Sinhala
shall we check your messages again
අපි ඔයාගෙ පණිවිඩ ආයෙත් පරීක්ෂා කරමුද
Translate the input from English to Sinhala
are you ok you need to get some rest
ඔයා හොඳින්ද ඔයා ටිකක් විවේක ගන්න ඕනේ
Translate the input from English to Sinhala
my goodness
දෙවියනේ

the helpless did you think you found a beautiful girl not known to be a spy
අසරණයා ලස්සන කෙල්ලෙක් හම්බුනා කියලද හිතුවේ ඔත්තුකාරියෙක් කියලා දන්නැතුව
Translate the input from English to Sinhala
the temple
පන්සල
Translate the input from English to Sinhala
he is our son gemma
එයා අපේ පුතා ජෙමා
Translate the input from English to Sinhala
starving inside a pickle bottle i thought to live 103 years
බඩගින්නේ මැරෙනවා අච්චාරු ‍බෝතලයක් ඇතුලේ මම හිතුවේ අවුරුදු 103ක් ජීවත්වෙන්න
Translate the input from English to Sinhala
say
කියන්න
Translate the input from English to Sinhala
you must make the duchess laugh
ඔයා ආදිපාදවරියව හිනස්සන්න ඕනේ
Translate the input from English to Sinhala
the engine stops let's reboot
එන්ජිම නැවතෙනවා අපි ආයේ පණගන්වමු
Translate the input from English to Sinhala
a selfish act
ආත්මාර්ථකාමී වැඩක්
Translate the input from English to Sinhala
do not do not
එපා එපා
Translate the input from English to Sinhala
what is that smell it feels like something is burning
මොකක්ද ඒ සුවඳ දැනෙන විදියට මොනවාහරි පිච්චෙනවා
Translate the input from English to Sinhala
drink up
බොන්න
Translate the input from English to Sinhala
i will give it to you today
අද දෙන්නම් ඕකාට
Translate the input from English to Sinhala
this is doyle
මේ ඩොයිල්
Translate the input from English to Sinhala
ok
හරි
Translate the input from English to Sinhala
now steal my chance from him
දැන් මගේ අවස්ථාව එයාගෙන් හොරකම් කරන්න
Translate the input from English to Sinhala
i am sure you will be good parents
මට විශ්වාසයි ඔයාලා හොඳ දෙමාපියෝ වෙයි
Translate the input from English to Sinhala
very clear definitely boss
හොඳටම පැහැදිලියි අනිවාර්යයෙන් බොස්
Translate the input from English to Sinhala
do not
එපා
Translate the input from English to Sinhala
yes that it got a little complicated
ඔව් ඒක වැඩේ ටිකක් සංකීර්ණ වුනා
Translate the input from English to Sinhala
then i can go home right
එතකොට මට ගෙදර යන්න පුළුවන් නේද
Translate the input from English to Sinhala
my goodness
දෙවියනේ
Translate the input from English to Sinhala
ok good idea
හරි හොඳ අදහසක්
Translate the input from English to Sinhala
listen white mare is a farmer
අහන්න ධවල මාරයා ගොවියෙක්
Translate the input from English to Sinhala
ah what does he do to them what is his plan he's not a jerk
ආහ් එයා මොනවාද ඒවාට කරන්නේ මොකක්ද එයාගේ සැලැස්ම එයා හෙරක් නෙමෙයි
Translate the input from English to Sinhala
a little to the side smooth
පැත්තට ටිකක් සුඳු මැලියි
Translate the input from English to Sinhala
that's not a good thing
ඒක හොඳ දෙයක් නෙමෙයි
Translate the input from English to Sinhala
i want to wear the dress
මට ඇඳුම දාගන්න ඕනේ
Translate the input from English to Sinhala
why am i falling for him why is my love not enough
ඇයි මම එයාට වහ වැටිලා ඇයි මගේ ආදරේ මදි
Translate the input from English to Sinhala
thomas doesn't get up at any time now let's do something we like
තෝමස් කීයටවත් දැන් නැගිටින්නේ නෑ අපි කැමති දෙයක් කරමු
Translate the input from English to Sinhala
yes he's taking a break honey
ඔව් එයා පොඩි විවේකයක් අරගන්නවා පැටියෝ
Translate the input from English to Sinhala
really uhhuh
ඇත්තට ආහ්හහ්
Translate the input from English to Sinhala
help this work in droves
ඩ්‍රොව් වල මේ වැඩේට උදව් කරන්න
Translate the input from English to Sinhala
i asked them
මම ඇහුවා ඒවා
Translate the input from English to Sinhala
this is like a troll
මේ ට්‍රොල් වගේ
Translate the input from English to Sinhala
i'm thinking thank you
මම හිතනවා ස්තූතියි
Translate the input from English to Sinhala
what is that face i know no mother
මොකක්ද ඒ මූණ මම දන්නවා එහෙම නෑ අම්මා
Translate the input from English to Sinhala
now let's go
දැන් ඉතින් ගියත් එක්කනේ
Translate the input from English to Sinhala
he was not even connected to the machine
එයාව මැෂින් එකට සම්බන්ද කරලත් නෑ
Translate the input from English to Sinhala
what did you say
මොකක් කිව්වා
Translate the input from English to Sinhala
what
මොන
Translate the input from English to Sinhala
chanye i'm coming to you
චන්යේ මම ඔයා ළගට එනවා
Translate the input from English to Sinhala
that's right think about the ring
අන්න හරි මුද්ද ගැන හිතන්න
Translate the input from English to Sinhala
nice to see you too sir
ඔයාව දැකීමත් සතුටක් සර්
Translate the input from English to Sinhala
ah no frank owes me we leave in ten minutes
ආහ් නෑ "ෆ්‍රෑන්ක් මට ණයයි" අපි තව විනාඩි දහයෙන් පිටත් වෙනවා
Translate the input from English to Sinhala
145th attempt
145 වන උත්සාහය
Translate the input from English to Sinhala
you seem to remember my number
ඔයාට මගේ අංකය මතකයි වගේ
Translate the input from English to Sinhala
why are you arresting me for this
ඇයි මේවට මාව අහු කරන්නේ අනේ ඔයා
Translate the input from English to Sinhala
then bring a warrant
එහෙනම් වරෙන්තුවක් අරගෙන එන්න
Translate the input from English to Sinhala
realized
තේරුණා
Translate the input from English to Sinhala
ok friend do
හරි යාළුවා කරන්න
Translate the input from English to Sinhala
so surrender you have to surrender anyway
ඉතින් යටත් වෙන්න කොහොමත් ඔයාට යටත් වෙන්න වෙනවා
Translate the input from English to Sinhala
seriously down the hill
"සිරාවට කන්දෙන් පහලට "
Translate the input from English to Sinhala
ok that's how it is i know what you did
හරි එහෙම තමයි මම දන්නවා ඔයා කරපු දේ
Translate the input from English to Sinhala
billy don't
බිලි එපා
Translate the input from English to Sinhala
we are here for three days
අපි මෙහෙ දවස් තුනක් ඉන්නවා
Translate the input from English to Sinhala
do you know something
ඔයා දන්නවාද දෙයක්