instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | my bbot | මගේ බීබොට් |
Translate the input from English to Sinhala | gaps | හිඩැස් |
Translate the input from English to Sinhala | yes shaped | ඔව් හැඩලයේ |
Translate the input from English to Sinhala | the world | ලෝකයා |
Translate the input from English to Sinhala | you should be friends with him | ඔයා එයා එක්ක යාලු වෙන්න ඕන |
Translate the input from English to Sinhala | everyone give a round of applause | අත්පොලසන් නාදයක් දෙන්න සැවොම |
Translate the input from English to Sinhala | through the tunnel to hell | උමග හරහා අපායටම පල |
Translate the input from English to Sinhala | come to mother | අම්මා ළඟට එන්න |
Translate the input from English to Sinhala | i married you gautam | මම ඔයාව කසාද බැන්දේ ගෞතම් |
Translate the input from English to Sinhala | but if we don't try spirit's gang will be lost forever | ඒත් අපි උත්සාහ කලේ නැත්නම් ස්පිරිට්ගේ කල්ලිය සදහටම නැතිවෙනවා |
Translate the input from English to Sinhala | how can you work without responsibility | කොහොමද ඔහොම වගකීමක් නැතුව වැඩ කරන්නේ |
Translate the input from English to Sinhala | some people say that he is doing drug business here | සමහරු කියන්නේ එයා මෙහෙ මත්ද්‍රව්‍ය ව්‍යාපාර කරනවා කියලා |
Translate the input from English to Sinhala | stop crushing everything and take a deep breath | හැමදේම කුඩු කරන එක නවත්තලා හොඳ හුස්මක් අරගන්න |
Translate the input from English to Sinhala | it will disappear in any black market | බ්ලැක් මාකට් කිසි එකක ඒක නැති වේවි |
Translate the input from English to Sinhala | coincidence | අහම්බය |
Translate the input from English to Sinhala | i knew | මම දැනගෙන හිටිය |
Translate the input from English to Sinhala | i remember | මට මතකයි |
Translate the input from English to Sinhala | hey link are you feeling the christmas spirit | හේයි ලින්ක් ඔයාට නත්තල් ජීවය දැනෙනවාද |
Translate the input from English to Sinhala | more | තව |
Translate the input from English to Sinhala | finish the game | ක්‍රීඩාව අවසන් කරන්න |
Translate the input from English to Sinhala | this needs to end now | මේක දැන්මම ඉවරයක් කරන්න ඕනේ |
Translate the input from English to Sinhala | we fought in the sea before coming to the river | අපි මුහුදේ සටන් කලා ගගට එන්න කලින් |
Translate the input from English to Sinhala | not only that if the public gets to know this news | ඒ විතරක් නෙමේ මේ ආරංචිය මහජනයා දැනගත්තොත් |
Translate the input from English to Sinhala | alive | පණ |
Translate the input from English to Sinhala | is it lit | පත්තුවුනාද |
Translate the input from English to Sinhala | i'm very sorry it's okay | මට සමාවෙන්න කමක් නෑ |
Translate the input from English to Sinhala | your sister and brother were here tell me where did you go now | ඔයාගෙ සහෝදරිය සහ ඊහිස මෙතන තිබ්බා මට කියන්න දැන් කොහෙද ගියේ |
Translate the input from English to Sinhala | be prepared for flooding and power outages in lowlying areas | පහත් බිම් වල ජල ගැල්ම සහ විදුලිය බිඳ වැටීම් වලට සූදානම්ව |
Translate the input from English to Sinhala | i can tell | මට කියන්න පුලුවන් |
Translate the input from English to Sinhala | hi hi… | හායි හායි |
Translate the input from English to Sinhala | from my life years ago | මගේ ජීවිතෙන් අවුරුදු ගානකට කලින් |
Translate the input from English to Sinhala | life gives us wonderful examples of friendship and loyalty | ජීවිතේ අපිට පුදුම උදාහරණ දෙන්නේ මිත්‍රත්වය සහ පක්ෂපාතිත්වය ගැන |
Translate the input from English to Sinhala | happiness is simple | සතුට සරලයි |
Translate the input from English to Sinhala | this is like walking in the garden of eden | මේක හරියට ඊඩන්ගේ උද්‍යානයේ ඇවිදිනවා වගේ |
Translate the input from English to Sinhala | that part | ඒ කොටස |
Translate the input from English to Sinhala | i want to give you a towel | මට ඕනේ ඔයාට තුවායක් දෙන්න |
Translate the input from English to Sinhala | she is a crazy crazy woman | එයා පිස්සු පිස්සු කාන්තාවක් |
Translate the input from English to Sinhala | i think so too | මමත් එහෙම හිතනවා |
Translate the input from English to Sinhala | and their sacred tree | එයාලාගේ පූජනීය වෘක්ෂයත් |
Translate the input from English to Sinhala | i also have a few questions | මටත් ප්‍රශ්න ටිකක් අහන්න තියෙනවා |
Translate the input from English to Sinhala | your wedding is happening | ඔයාගෙ කසාදේ වෙනවනේ |
Translate the input from English to Sinhala | in 2015 he became a reporter for the barossa channel | 2015දී බරෝසා නාලිකාවේ වාර්තාකරුවෙක් උනා |
Translate the input from English to Sinhala | change the coordinates | ඛංඩාංක වෙනස් කරන්න |
Translate the input from English to Sinhala | i love burger land | මම බර්ගර් ලෑන්ඩ් එකට කැමතියි |
Translate the input from English to Sinhala | you will receive an invitation to the event | ඔයාට උත්සවයට ආරාධනාවක් හම්බවේවි |
Translate the input from English to Sinhala | you are right | ඔයා හරි |
Translate the input from English to Sinhala | one day i'd like to go after one | දවසක මම කැමතියි එක්කෙනෙක් පස්සේ යන්න |
Translate the input from English to Sinhala | always abandoned me | හැමදාම මාව අතහැරියා |
Translate the input from English to Sinhala | no it's not okay for a guy to mess with kennedy | නෑ කෙනඩිව වියවුල් කරවන්න කොල්ලෙක් හරියන්නේ නෑ |
Translate the input from English to Sinhala | the third lover is very much like you | තුන් වෙනි පෙම්වතා ගොඩක්ම ඔය වගේමයි |
Translate the input from English to Sinhala | i won't leave you today | අද මම තමුසෙව අතාරින්නේ නෑ |
Translate the input from English to Sinhala | how much longer do you have to wait | තව කොච්චර වෙලා බලන් ඉන්න ඕනද |
Translate the input from English to Sinhala | you stay here | ඔයා මෙතනම ඉන්න |
Translate the input from English to Sinhala | this is enough | මේ ඇති |
Translate the input from English to Sinhala | did you think this way | මේ විදියට හිතුවද |
Translate the input from English to Sinhala | what happened aren't you hungry | මොකද වෙලා තියෙන්නේ ඔයාට බඩගින්නක් නැද්ද |
Translate the input from English to Sinhala | good job phil | හොඳ වැඩක් ෆිල් |
Translate the input from English to Sinhala | that is where our investigation gets the right direction | එතනිනුයි අපේ පරීක්ෂණයට හරි මගපෙන්වීමක් ලැබෙන්නේ |
Translate the input from English to Sinhala | wait a minute i'll be right back | විනාඩියක් ඉන්න මං ඉක්මනට එන්නම් |
Translate the input from English to Sinhala | come on it's impossible to lose weight by dieting | අයියෝ කෙට්ටු වෙන්න ඩයට් කරලා අසරනී |
Translate the input from English to Sinhala | a bribe yes | අල්ලසක් ඔව් |
Translate the input from English to Sinhala | you don't know how your mother is | උඔ දන්නේ නෑ උඔගේ අම්මාගේ හැටි |
Translate the input from English to Sinhala | is he ok | එයා හොඳින්ද |
Translate the input from English to Sinhala | sorry | සමාවෙන්න |
Translate the input from English to Sinhala | see what are you asking me to do if i keep he will develop some suspicion | බලන්න ඔයා මට මොනවාද කරන්න කියන්නේ මම තියාගත්තොත් එයා මොකක්හරි සැකයක් ඇතිකරගනීවි |
Translate the input from English to Sinhala | nice to hear your voice i live i am fine | ඔයාගෙ කටහඩ අහන්න ලැබීමත් සතුටක් මම ජීවත්වෙනවා මම හොඳින් |
Translate the input from English to Sinhala | for a right | අයිතියක් වෙනුවෙන් |
Translate the input from English to Sinhala | yes that's good | ඔව් ඒක හොඳයි |
Translate the input from English to Sinhala | when the call is cut your network is closed and the clothes are ready | කෝල් එක කට් කරනාව ඔහේගෙ ජාලය වහලා රෙදි ලෑස්ති කරගන්නවා |
Translate the input from English to Sinhala | didn't anyone else see it what | වෙන කවුරුවත් ඒක දැක්කේ නැද්ද මොකද්ද |
Translate the input from English to Sinhala | how is this escape from prison | මේක කොහොමද හිර කාමරයෙන් පලායාම |
Translate the input from English to Sinhala | here | ඔන්න |
Translate the input from English to Sinhala | 12 years ago | අවුරුදු 12කට කලින් |
Translate the input from English to Sinhala | i'm a pilot not a person who controls the ground | මම ගුවන් නියමුවෙක් බිම පාලනය කරන කෙනෙක් නෙමෙයි |
Translate the input from English to Sinhala | eatwhereeat | කන්නකෝකන්න |
Translate the input from English to Sinhala | if used by a professional | වෘත්තිකයෙක් පාවිච්චි කලොත් |
Translate the input from English to Sinhala | honest answer | අවංක උත්තරය |
Translate the input from English to Sinhala | or i lose my bones and tongue | නැත්නම් මගේ අස් සහ දිව නැතිවෙනවා |
Translate the input from English to Sinhala | you have given many reports to keep him longer | ඔයා වාර්ථා ගණනාවක් දීලා තියෙනවා මෙයාව වැඩි කාලයක් තියාගන්න |
Translate the input from English to Sinhala | # from mindcage2022websrt | # from Mindcage2022WEBsisrt |
Translate the input from English to Sinhala | come on i can't say that | අයියෝ මට ඒක කියන්න බෑ |
Translate the input from English to Sinhala | you broke this kehelmal vase | ඔයා මේ කෙහෙල්මල් වාස් එක කඩලා දැම්මා |
Translate the input from English to Sinhala | because we don't allow this world to trample us right | මොකද අපි මේ ලෝකෙට ඉඩ දෙන්නේ නෑ අපිව පාගලා දාන්න නේද |
Translate the input from English to Sinhala | mom | මෑම් |
Translate the input from English to Sinhala | he doesn't know that his mother is dead he is alone now | එයා දන්නේ නෑ එයාගේ අම්මා මැරිලා කියලා එයා දැන් තනියම |
Translate the input from English to Sinhala | great common sense tells me | නියමයි සාමාන්‍ය දැනීම මට කියනවා |
Translate the input from English to Sinhala | i said don't do this | මම කිව්වා මේක කරන්න එපා කියලා |
Translate the input from English to Sinhala | an expert in his own right | විශේෂඥයෙක් එයාටම |
Translate the input from English to Sinhala | queen there is no one here | රැජිනියනි මෙතැන කවුරුත් නැහැ |
Translate the input from English to Sinhala | we need to get closer to hox 1 | මේ හොක්ස් 1 අපි තව ලගට යන්න ඕනි |
Translate the input from English to Sinhala | but we like to think we know when to stop giving them | ඒත් අපි හිතන්න කැමතියි අපි දන්නවා එයාලාව කවද්ද දෙන එක නවත්තන්නේ |
Translate the input from English to Sinhala | why don't we buy a new house | අපි අලුත් ගෙයක් ගන්නෙ නැත්තෙ ඇයි |
Translate the input from English to Sinhala | come on | අයියෝ |
Translate the input from English to Sinhala | i love you | මම ඔයාට ආදරෙයි |
Translate the input from English to Sinhala | faced with anger | හාමතට මුහුණදෙමින් |
Translate the input from English to Sinhala | inform the prime minister | අගමැතිතුමා දැනුවත් කරන්න |
Translate the input from English to Sinhala | what is that | මොකක්ද ඒ |
Translate the input from English to Sinhala | you will experience at least 13 or 14 | තමුසෙලා අඩුම 13ක් 14ක් වත් අත්විදියි |
Translate the input from English to Sinhala | not at all | කොහෙත්ම නෑ |
Translate the input from English to Sinhala | come on boy | එන්න බෝයි |