instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | aren't you a minor | ඔයා බාලවයස්කාරියක් නෙවෙයිද |
Translate the input from English to Sinhala | these are photos of the crime scene taken by the police | මේ පොලීසිය ගත්ත අපරාධ ස්ථානයේ ෆොටෝස් |
Translate the input from English to Sinhala | as soon as i came here | මම මේ ළඟට ආපු ගමන් |
Translate the input from English to Sinhala | jaggi are you kidding me what | ජග්ගි ඔයා මට විහිළු කරනවද මොකක්ද |
Translate the input from English to Sinhala | and now step four | එතකොට දැන් හතරවෙනි පියවර |
Translate the input from English to Sinhala | lucky | ලකී |
Translate the input from English to Sinhala | i can't i can't i can't | මට බෑ මට බෑ මට බෑ |
Translate the input from English to Sinhala | let's do it | අපි ඒක කරමු |
Translate the input from English to Sinhala | varun going | වරුන් යනවා |
Translate the input from English to Sinhala | let's find it and get out of here | අපි ඒක හොයාගෙන මෙතනින් යන්න යමු |
Translate the input from English to Sinhala | no it's not like that | නෑ නෑ ඒක ඒ වගේ නෙවෙයි |
Translate the input from English to Sinhala | good luck bunji | සුභ ගමන් බන්ජී |
Translate the input from English to Sinhala | soumya that | සෞම්‍යා අර |
Translate the input from English to Sinhala | your goal should be to find out who you are | ඔයාලාගේ අරමුණ වෙන්න ඕනේ ඔයාලා කවුද කියලා හොයන එක |
Translate the input from English to Sinhala | save your family green | ඔයාගෙ පවුල බේරගන්න හරිත |
Translate the input from English to Sinhala | give me what i seek | මම හොයන දේ මට දෙන්න |
Translate the input from English to Sinhala | rajkumari ji | රාජ්කුමාරි ජි |
Translate the input from English to Sinhala | but russia is still a friendly country and an important party | ඒත් රුසියාව තාමත් මිත්‍රශීලී රටක් වගේම වැදගත් පාර්ෂවයක් |
Translate the input from English to Sinhala | i mean | මම කියන්නේ |
Translate the input from English to Sinhala | then we can catch up | එතකොට අපිට අල්ලගන්න පුලුවන් |
Translate the input from English to Sinhala | ok but i want to pay in full | හරි ඒත් මට සම්පූර්ණයෙන් ගෙවන්න ඕනේ |
Translate the input from English to Sinhala | like without anyone knowing him | හරියට එයාව කවුරුවත් අඳුරන්නේ නැතුව |
Translate the input from English to Sinhala | we always promised | අපි හැමදාම පොරොන්දු වුනා |
Translate the input from English to Sinhala | i mean bob's around | මම කියන්නේ බොබ් ඉන්නේ ළඟ |
Translate the input from English to Sinhala | nothing is said | මොකුත්ම කියන්නේ නැහැ |
Translate the input from English to Sinhala | take your fingers off the trigger okay good | ඔයාගෙ ඇඟිලි කොකාගෙන් අයින් කරගන්න හරි හොඳයි |
Translate the input from English to Sinhala | at nine years old | අවුරුදු නවයෙදී |
Translate the input from English to Sinhala | do you remember where this goes | ඔයාට මතකද මේක යන්නේ කොහෙද කියලා |
Translate the input from English to Sinhala | at least your sister can get married now | අඩුමගානේ දැන් ඔයාගෙ නංගිගේ කසාදේවත් වෙන්න පුලුවන්නේ |
Translate the input from English to Sinhala | ddlj | DDLJ |
Translate the input from English to Sinhala | what is this | මේ මොකද්ද |
Translate the input from English to Sinhala | you really are a freak barney | ඔයා ඇත්තටම විකාරයෙක් බානි |
Translate the input from English to Sinhala | what happened | මොකද වුනේ |
Translate the input from English to Sinhala | unicorn is the most dangerous animal in that kingdom | යුනිකෝන් කියන්නේ ඒ රාජධානියේ භයානකම සතා |
Translate the input from English to Sinhala | sometimes life has choices the easy one and the right one | සමහරවෙලාවට ජීවිතේ තෝරගැනීම් තියෙනවා ලේසි එක සහ හරි එක |
Translate the input from English to Sinhala | i will give it to sixty | හැටට දෙන්නම් |
Translate the input from English to Sinhala | 37th attempt to be honest | 37 වන උත්සාහය ඇත්තම කියනවා නම් |
Translate the input from English to Sinhala | even when he is playing someone is watching him | එයා සෙල්ලම් කරනකොටත් කෙනෙක් බලාගෙන ඉදියි |
Translate the input from English to Sinhala | he was the one who had done them in one place | එයා තමයි ඒවා එක තැනක කරලා තිබ්බේ |
Translate the input from English to Sinhala | these are the ones they used | මේවා තමයි එයාලා පාවිච්චි කලේ |
Translate the input from English to Sinhala | turns the night into noon | රාත්‍රිය දහවලක් බවට පත්කරනවා |
Translate the input from English to Sinhala | it's like you guys get drunk and watch the harry potter movies | ඒක හරියට ඔයාලා කට්ටිය මත්වෙලා හැරි පොටර් චිත්‍රපටි බලනවා වගේ |
Translate the input from English to Sinhala | he was coming | එයා එන්න හිටියේ |
Translate the input from English to Sinhala | the problem was that madrasa school | ප්‍රශ්නෙ උනේ ඒ මද්‍රසා පාසල |
Translate the input from English to Sinhala | one of you please come to the cockpit | ඔයාලාගෙන් කෙනෙක් කරුණාකරලා නියමු කුටිය ගාවට එන්න |
Translate the input from English to Sinhala | five five is great | පහක් පහක් නියමයිනේ |
Translate the input from English to Sinhala | princess not | කුමරිය නෑ |
Translate the input from English to Sinhala | then you can't change no you change | එහෙනම් ඔයා වෙනස් කරන්න බෑ නෑ වෙනස් කරන්නේ |
Translate the input from English to Sinhala | if you stay you have to find a horse | ඔයා නවතිනවා නම් ඔයාට අශ්වයෙක් හොයාගන්න වෙනවා |
Translate the input from English to Sinhala | fighting finally standing in front of his dead body | සටන් කරනවා අන්තිමේදී එයාගේ මළසිරුර ඉස්සරහා හිටගෙන ඉන්නවා |
Translate the input from English to Sinhala | maybe the guy doesn't get what he wants | සමහරවිට කොල්ලාට අවශ්‍ය දේ නොලැබෙනවා වෙන්න පුළුවන් |
Translate the input from English to Sinhala | do this make a poster about them | මෙහෙම කරන්න පොස්ටර් එකක් ගහන්න මුන් ගැන |
Translate the input from English to Sinhala | ok | හරි |
Translate the input from English to Sinhala | i was robbed joined | මාව කොල්ල කෑවා එකතු වීලා |
Translate the input from English to Sinhala | you wanted to find your mother why | ඔයාට ඕනේ වුනේ ඔයාගෙ අම්මාව අපි ලව්වා හොයාගන්න ඇයි |
Translate the input from English to Sinhala | can you see this | ඔයාට මේක ගැන බලන්න පුළුවන්නේ |
Translate the input from English to Sinhala | varun | වරුන් |
Translate the input from English to Sinhala | right in the middle | මැදටම |
Translate the input from English to Sinhala | yes | ඔව් |
Translate the input from English to Sinhala | so you said you found someone not something better than that | ඉතිං ඔයා කිව්වා කෙනෙක්ව හොයාගත්තා කියලා නෑ ඊට වඩා හොඳ දෙයක් |
Translate the input from English to Sinhala | aru is going there shut up | යකෝ අන්න අරූ යනවා වහගෙන හිටු |
Translate the input from English to Sinhala | my daughter was kidnapped by her father | මගේ දුවව එයාගේ තාත්තා පැහැරගත්තා |
Translate the input from English to Sinhala | shazam | ෂසාම් |
Translate the input from English to Sinhala | you will be arrested and released | ඔයාව අත්අඩංගුවට අරගෙන එලියට දාවි |
Translate the input from English to Sinhala | hmm | හ්ම්ම් |
Translate the input from English to Sinhala | my bag | මගේ මල්ල |
Translate the input from English to Sinhala | girls are not as stupid as you think | කෙල්ලෝ ඔයා හිතන තරම් මෝඩ නෑ |
Translate the input from English to Sinhala | i asked what are you investigating | මං ඇහුවේ ඔයා මොකක්ද විමර්ෂණය කරන්නේ කියලා |
Translate the input from English to Sinhala | be normal | සාමාන්‍ය විදියට ඉන්න |
Translate the input from English to Sinhala | i came to apologize | මම ආවේ සමාව ඉල්ලන්න |
Translate the input from English to Sinhala | there is my rocket | අන්න තියෙනවා මගේ රොකට් එක |
Translate the input from English to Sinhala | stop that cloth we are a new family | ඔය රෙද්ද නවත්තන්න අපි අලුත් තාලේ පවුලක් |
Translate the input from English to Sinhala | john | ජෝන් |
Translate the input from English to Sinhala | you can get a rowing boat with it | ඒකෙන් ඔයාට පුළුවන් හබල් බෝට්ටුවක් අරගන්න |
Translate the input from English to Sinhala | i haven't since i've known you | මම ඔයාව දැනගෙන ඉදලම නැහැනෙ |
Translate the input from English to Sinhala | how did you find us | අපිව හොයාගත්තේ කොහොමද |
Translate the input from English to Sinhala | i think the fbi is looking for you | මම හිතන්නේ FBI එක හොයන්නේ ඔයාව |
Translate the input from English to Sinhala | there is a party at home in the evening so i have no nirvana god | හවස ගෙදර උත්සවයක් තියෙනවා ඉතින් මට නිවනක් නෑ දෙයියනේ |
Translate the input from English to Sinhala | in another dimension he could be my lover | වෙනස් මානයකදී එයා මගේ පෙම්වතා වෙන්න පුළුවන් |
Translate the input from English to Sinhala | up to the stairs | පඩිපෙල වෙනකම් |
Translate the input from English to Sinhala | nobody searched | කවුරුවත් හොයල බැලුවෙ නෑ |
Translate the input from English to Sinhala | feels good me too friend | හොඳටම දැනෙනවා මටත් යාළුවා |
Translate the input from English to Sinhala | ok you can | හරි ඔයාට පුළුවන් |
Translate the input from English to Sinhala | bobby | බොබි |
Translate the input from English to Sinhala | did you come here to buy 64 rupees | රුපියල් 64ක් ගන්නද මෙහෙ ආවේ |
Translate the input from English to Sinhala | palma get up | පැල්මා නගින්න |
Translate the input from English to Sinhala | etc | ආදි… |
Translate the input from English to Sinhala | something so special | ඒ තරම් විශේෂ දෙයක් |
Translate the input from English to Sinhala | they work for the senses | ඒවා සංවේදන වලට වැඩ |
Translate the input from English to Sinhala | some days it goes sometimes it doesn't | සමහර දවස්වල යනව සමහර වෙලාවට නැහැ |
Translate the input from English to Sinhala | yes no i yes i do i am boxing | ඔව් නෑ මං ඔව් මං ගහනවා මං බොක්සිං ගහනවා |
Translate the input from English to Sinhala | i mean i want to say… | මම කියන්නේ මට කියන්න ඕනේ |
Translate the input from English to Sinhala | that's all they have | එයාලාට තියෙන්නේ එච්චර නම් |
Translate the input from English to Sinhala | this is a chinese sword let's stop racism | මේක චීන කඩුවක් අපි ජාතිවාදය ගාවගන්නේ නැතිව ඉමු |
Translate the input from English to Sinhala | were you really going to call me when you arrived | ඇත්තටම ඔයා ආවහම මට කතා කරන්නද හිටියේ |
Translate the input from English to Sinhala | the queen | රැජිණ |
Translate the input from English to Sinhala | neha | නේහා |
Translate the input from English to Sinhala | this is a hassle | මේක නම් වදයක් |
Translate the input from English to Sinhala | i haven't even touched a girl's hand yet | මම තාම කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලලා නෑ |
Translate the input from English to Sinhala | come on | අයියෝ |