text
stringlengths
0
4.21k
ඒ වගේම රාජකාරි කාර්යභාරය පමණක් ඉටු කිරීම පමණක් මෙහිදී සෑහෙන්නේ නැහැ
රටින් පිටවීමට පැය 24ක කාලයක්
මහනුවර යුගයේ ශිල්පියා සම්ප්රදායික මෙන්ම
තවත් කොවිඩ් මරණ 2ක්
කොරෝනා වෛරසය ව්යාප්ත වීමෙන් පිඩා විඳිමින් සිටින මොහොතක ඔබට තවත් අලුත් තොරතුරුත් හමුවනු ඇති.
මේ නිසා පළාත් සභාවල වගකීම වන්නේ මධ්යම ආණ්ඩුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමය.
ඒ සංජානන සියල්ල එකම පොතකින් ලැබෙන බව අපට බටහිර ද්රව්යවාදී දැනුමෙහි ඉගැන්වෙයි.
ඒක නිසා පුළුවන් කෙනෙක් පොත හොයාගෙන කියෝලා අපේ රජ ගොල්ල ගැන තව ටිකක් දැන ගන්න.
අවසානයේ ඕස්ට්රේලියානු ක්රිකට් ආයතනය තීරණය කරේ ඔවුන්ගේ මස 12 ක ක්රිකට් තහනම අත්හිටුවන්න.
බල කෑල්ලක් හෙව්වුවට හම්බ උනේ නෑ බං
වසරින් වසර මහත්වෙන කඳට ඉඩ දෙන්න පොත්ත හැලී යාමත් ගම් ගස් වල ලක්ෂණයක්.
විදේශ රැකියා සඳහා ලියාපදිංචි ශ්රමිකයින්ට වන්දි ලබාදෙන රකෂණ ක්රමයට ඇතුළත් නොවූ මියගිය හා ආබාධිත වූ වන්දි ලාභීන් වෙනුවෙන් ල විගමනික සේවක සුභසාධන අරමුදල ම`ගින් මෙසේ වන්දි මුදල් ලබාදේ.
කොපමණ කලක් ගියත් ඒ ගීතය රචනා කිරීමට හේතු වුණු කාරණාව පිළිබඳව හොඳ මතකයක් ජෝතිට තිබුණා.
ඕක මට දෙතුන් පාරක්ම වෙලා තියනවා
ඔවුන් ජලයේ සහ ගොඩබිම යන පරිසර පද්ධති දෙකක ජීවත් වන්නට හැඩගැසී තිබිණි.
මිනිහෙක් මරණ එක හරිම ලේසියි.
පොත් දොරට වැඩුමක්, චිත්රපට උළෙලක් හෝ වෙනත් කලා සාහිත්යමය කටයුත්තක් වෙනුවෙන් දුෂ්කර මග ගෙවාගෙන කොළඹ බලා එන සහෘදයන් අතේ ඇගිලි ගණනටය.
බරපතළ තත්ත්වයේ පසුවන එක් අයෙක් වැඩිදුර ප්රතිකාර සඳහා රත්නපුර මහරෝහලට මාරුකර යවා ඇති බව රෝහල් ප්රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්රී ලංකාවේ දේශීය කිරි නිෂ්පාදනය සුළු වශයෙන් ඉහළ ගිය තත්ත්වයක් මීට කලකට පෙර දක්නට තිබුණද, එහි ශීඝ්ර වර්ධනයක් මෑත යුගයේ දක්නට ඇත
ඒ වගේම මේ සතාගේ ඇඟ ඇතුළේ එක එක කාලවල දී ඇතුල්වෙච්ච මූනිස්සම් කිලෝ ගාණක් මරණ පරීක්ෂණයේ දී හොයාගෙන තියෙනවා.
නමුත් එහි යථාර්ථය නම් පොඩි කාලේ කරපු හොරා පොලිස් සෙල්ලම වගේ සුන්දර නෑ.
තනපටි ගැලවිල්ලට විරුද්ධව කතා කරන අයනම් මට නැති සැප එන්රික්ට මොටද කියල තමා විරුද්ධ වෙන්නෙ.
ප්රථමයෙන්ම වැඩ වර්ජනය කලේ මොස්කව් නගරයයි.
එම නිසා ජාතික කොඩිය හා ජාතික ගීය වෙනස් කරනවා තබා ඒ ගැන සිතීමත් බරපතළ වැරැද්දකි.
" ඒකයි යැයි අංජු සිනාසෙමින් පැවසුවා අංජු දෙසට තරමක් නපුරු දෙසට නෙත් යොමු කළ ෂමෙල් ඔලිනි දෙසට හැරි , "හා මගේ පැටියෝ
මාරු බොලයක්නේ හදල තියෙන්නේ
තීන්ත කූඩුව පිළිතුරු දුන්නා.
ඉදිකිරිමේ කර්මාන්තය
IAC සාමාජිකයෙකු සමඟ සම්බන්ධ වීමට සොයන්නේද
අනික් සුවිශේෂ කාරණය තම පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් සම්මන්ත්රණ මාලාවක් පැවැත්වීම.
වායුගෝලිය තෙතමනය (ආර්ද්රතාවය) ඉතා ඉහල වුනත්, වැසි ලැබෙන්නේ ඉතාම අඩුවෙන්.
මේ හේතුවෙන් පෙත්සමේ මූලික ඉල්ලීම සම්පූර්ණ වී ඇති බැවින් පෙත්සම තවදුරටත් විභාග කිරීමේ අවශ්යතාවක් මතු නොවන බව අභියාචනාධිකරණ සභාපතිවරයා පවසා ඇත.
අදිකාරම් තුමා, ඉංග්රීසි-සිංහල විද්යා පාරිභාෂිත වචන මාලාව හදල, සිංහලෙන් විද්යාව මේ රටේ උගන්වලා ඔය කතාව බොරුවක් කියල ඔප්පු කළා.
කියනා කල් මා දිහාම
ගෙදරින් හදාගෙන එන බත් කොලපත් මුල් ලිහලකෑම කාලා දොලෙන් වතුර බීල බුලත් විටකුත් සප්පායම් වෙලා ආයිත් ගමන පටන්ගන්නවා
ඔහුගේ පියාගේ සෙන්පතීන්ගේ සහාය ඇතිව මෙම කැරැල්ල පහසුවෙන් මැඬපැවැත්වීමට ඔහුට හැකි විය
" ටිකක් ඉන්න මම ඉක්මනින් එනවා "
කට්ටියම දකින්න ඇතිනෙ මම template එක මාරු කලා
මම ඔයාට වරදින්නෙ නැහැ කිව්වෙ කින්ඩියට නෙමෙ.
ඒ දවස් වල පෙනෙන්නට තිබුණු සෞභාග්යයේ රහස එයයි.
අනික එය පුකශ කිරිම අන් අය හා ගැටිම් මෙන්ම පෙලඔවිමුත් වෙන්න පුලුවන්.
මේ ආත්මාර්ථකාමී ස්වභාවයට හොඳම උදාහරණය තමයි, හයිබ්රිඩ් හා ඉලෙක්ට්රික් කාර් හිමියන් නිශ්ශබ්දව ඉඳීම.
හිරු - අපේ වෙලාව හොඳ නිසා තමා ආන්සර් කරලා තියෙන්නේ
සුපිරි මගේ බස් කත කුලුණට නැග විරෝධයේ
ඔවුන්ව ඒ සඳහා උපදෙස් දී පොලඹවපු උදවියටත් එක්කම.
ශිෂ්යත්ව දුන් ක්රමවේදයනම් පින්තුර වලින් පේනවා.
අපට ලැබුණෙ කලින් ඉන්දියන් හමුදාවෙ මේජර් වරයෙකුව හිඳ විශ්රාම ගිය හමුදා නිලධාරියෙකුගෙ ගෙදර.
ඇමෙරිකාව තුළ ක්රියාත්මක වූ මෙවැනි ප්රකට චුම්බක ප්රතිකාර ක්රම අලෙවි කරන සමාගම්වලට එරට ෙ�ඩරල් වෙළෝද කොමිසම මගින් නඩු පවරා තිබේ.
ඔබ මෙතෙක් පැමිණි විට, සමහර විට ඔබ කැමති ගෙවුම් ක්රමයක් සමඟ නිශ්චිත ඇන්ඩ්රොයිඩ් ජංගම කැසිනෝවේ ගිණුමක් විවෘත කිරීමට ඔබට අවශ්ය විය හැකිය.
ඉන්පසු සෘජිෆෝම් බෝඩ් එකක් මත මෝස්තරය තබා ඊට උඩින් සාරිය තබා ඊට උඩින් නෙට් කොටස තබා පින්ස් ගසා ගන්න.
බත් එළවළු වර්ග කරවිල නෙලුම් අල තෙල් දමා බෝංචි මුකුණුවැන්න මැල්ලුම
අපරාධකරුවන්, මත්ද්රව්ය ජාවාරම්කරුවන් මෙරට ඇතැම් දේශපාලනඥයන්ගේ සුරතලුන් බව ජනතාව දනිති.
මා දන්න එක්තරා බ්ලොග්කරුවෙක් ආදරය කළේ ඔහුගේ කුඩා කළ සිට ම මිතුරියකට
වෙනත් හේතු මත විවෘත දින ප්රකාශයට පත් කෙරෙන අවස්ථාද තිබේ.
ජීවාගේ අදහස නම් උනේ රෑ දොලහේ බස් එකේම අපි පිටත් විය යුතු බව.
තිත් පෙළක් ඇවිදින
ඒ ධර්මයෙන් හටගත්තා වූ ශ්රද්ධාවෙන් සීලව කුමරු ගිහි ජීවිතය අතහැර බුදු සසුනේ උතුම් වූ පැවිදි උපසම්පදාව ලබා ගත්තා
කතා මත වීඩියෝ චැට් කරන විට එය පහසු හා අවශ්ය.
නිර්මාණ ශීලී හැකියාවක් තියෙනවා නම් ඇනිමේෂන් වලට පිවිසෙන්න,අත් පොත් තියන්න හොද සොෆ්ට්වෙයා එකක්
ඒ පන්තියට උගන්වන්න ගුරුවරයෙක් නැති නිසා වරකාගොඩට උගන්වන්න පුළුවන්ද කියලා.
ඒ වගේම අද ඉන්න තරුණ තරුණියන් ඉතාමත් දක්ෂයි.
වරදක් කියන්න බෑ නෙ.
හැඟුම් තරු කැන් මිටක්
උසස් පෙළ අග හරියෙ හිටපු මම, මොන දේ තිබ්බත් උදේට ඉස්කෝලෙ යනකොටටත්, සමහරදාට දවල්ට එනකොටත් කොහොමහරි ඒ මූණ හොයාගන්නවම තමයි
අද ඇය කොළඹ මහ නගර සභාවෙ නගරාධිපතිනිය වෙලා ඉන්නවා.
යකඩ බහුල ආහාර සමග කැල්සියම් පෙති එක විට ලබා නොගැනීමට ද වගබලා ගත යුතුයි.
41/මං හිතන්නේ කවුරු මොන මොන උදාහරණවලට ගත්තත් මඩ ගොඩක කාලයක් තිස්සේ ඉන්න කොට මොන අරවින්දය වුනත් මඩ ගඳ ගහන්න පටන් ගන්නවා
එකනේ අපි දෙන්නෙක් උනේ.
ඝරසරප චිත්රපටය නිෂ්පාදනය කිරීම පිටුපස ඇති කතාව කියමු
මීට අමතරව විද්යා ප්රබන්ද සදහාද වෙනම අවකාශයක් වෙන් කෙරේ.
මගේ පෞද්ගලික අත්දැකීම අනුව නම්, මූලිකවම කියැවීමෙන්.
ටිකකින් ඇලඩින්ගෙ පහනෙන් එන බූතයා වගේ කව්රුහරි බෝලෙට පයින් ඇණගෙන එලියට පනිනනවා.
රාවණා කියන යක්ෂ ගෝත්රික මිනිහටත් මේ ලෙඩේ තිබුනා.
ප්රතිගාමී ධනපති පක්ෂයකට විලිලැජ්ජාව නොතකා ඡන්දය
අධික පීඩනයකින් කාලයක් වැඩ කරන විට හෘදයට හානි සිදු වේ.
NYC ව්යාපාර, කලාකරුවන් ආකර්ෂණය කරයි, ඔව්, ගෙවිය යුතු තනි තනි සෙවීමේ විධිවිධාන
එවක පටන් ඔවුන් විසින් මෙම පූජනීය දළදා මන්දිරයට තම අනුග්රහය යටතේ පුණ්යායතනයක් වශයෙන් සලකන ලද බවත් එයින් කියැවේ
දැන් අවුරුදු දෙකක් වෙනව මම නෙවෙයි ඊට පස්සෙ පැත්ත පලාතෙ ගියේ
ඊට පස්සෙ හැලිවලං හෝදල දවල්ට උයන්න පටන්ගන්නව.
මෙරට මුළු ජනගහනය මෙන් 117 ගුණයක කාසි මෙරට වෙළෙඳපොළ සංසරණයට ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇත.
බලහත්කාර කම්කරු සේවාව පිළිබඳ ප්රඥප්තිය.
අයියා (ආරියවංශ) නුවර කොමියුනිස්ට් පක්ෂෙට එතකු වෙලා වැඩකරමින් හිටියා.
මෙහෙම වටිනා කියන පොස්ට් මිස් කරන්නේ ඇයි අය්යෝ
ඒ වේලාවේ අසන්දිමිත්රා හිතනවා මේ තිරිසන්ගත සත්වයාගේ කටහඬ මෙතරම් මිහිරි නම්.
කිසිම රැකියාවක් හෝ ගොවිතැන් බතක්, ස්වයං රැකියාවක් හරියාකාරව කරගන්න බෑ.
එතුමිය හරහාත් මගේ ප්රසාංගික කුසලතා ඔප්නැංවුණා.
සුළු ගින්නකින් ඉන්ධන පිරවුම්හලක් ගිනිබත් වූ අයුරු (
ඔහු එදා ශශ්රීලනිපයේ කැඳවුම්කරු වුණා.
එහි ඉංග්රීසි ගුරුවරිය වූයේ ඇයයි.
ඇය කොපි පොතේ මුලින් ම ලිව්වේ “දැන් ම කාටවත් කියන්න අවශ්ය ද
අවුරුදු සීයකට වැඩි කාලයක් ජීවත්වු පුද්ගලයන්ගේ
නරේන්ද්ර මෝදි සහ ඉරාන ජනපති එකඟතාවක
වැදෙනවා අන්තිම ශොට් එක වගේ
හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ පාඨකයෝ මාව කියවන්නෙ කොහොමද කියලා මම දන්නෙ නෑ කියන එක.
මෙයට චීනය හා යුද්ධයකදී යොදා ගැනීමට විශේෂයෙන් නිර්මානය කල නව අවි ආයුධ ශ්රේනියක් නිපදවීම ද ඇතුලත්ය.
නොදන්නා දෙමළෙට ගිහින් වරිගේ නහගන්න ඕනේ නෑනේ.
ඔයා ඉතින් ඒක දන්නවනේ,.
තව දුරටත් කරුණු දක්වන නැෂනල් ජියෝග්රැෆ්රික් වෙබ් අඩවිය, මෙම පැරණිම අස්ථීන් ඉතා කුඩා බවත්, එ්වායේ පෙන්නුම් කරන ඇතැම් ගති ලක්ෂණ ආදිකල්පික නොහොත් පෞරාණික බවත් කියා සිටියි.
අනේ මේකා මාව ජෝක් එකට අරන් වගේ කියල මට හිතුනත් මමත් ඒක නොපෙන්නා කතා
කියලා බයේ වෙවුල වෙවුලා