text
stringlengths
5
1.08k
label
int64
0
1
මේක චාම් උත්සවයක් ෆොටෝ වලින් එ්ක තේරෙනවා වියදම් අඩුවෙන් කරන්න ඇත්තේ. අරමුණ ප්‍රදාන කරගන්න සුභ පතනවා සැමටම
1
ගු‍ණේ හරි. ඕකත් සුදුවක් තමයි. මුලින් මේ ලෝකේ ගැන සොයාගන්න ඕනෑ. මිනිසුන්ගේ හිතේ හැසිරීම සොයාගන්න ඕනෑ. හිත කොහෙද තියෙන්නේ කියලා සොයාගන්න, සියලු ප්‍රශ්න ඉවරයි
1
සාමාන්‍යෙයන් තාක්ෂනයෙන් දියුණු යුරෝපේ ඇමරිකාව වගේ රටවලින් කොමිස් මුදල් දීලා කොන්ත්‍රාත් අල්ලන ක්‍රමයක් නැහැ. මොකෝ හොද බඩු හදන නිසා හොද නමකුත් ඇති නිසා කේවල් කරන්න එයාලට අවශ්‍ය නැහැ. චීන සහ ඉන්දියන් තමයි කොමිස් දෙන්නේ. මොලේ පාවිච්චි කරලා බ්‍රිතාන්‍යයට දීලා තියනවා. ස්තුතියි.
1
අපේ රටේ ලොක්කන්ට හොඳ පාටයි
1
අනෙක් සියල්ලටම පෙර මොහුගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඉතාම හොඳ උත්සාහයක්. කුණු ප්‍රශ්නය ඉවර කළහැකියි
1
ඉක්මනට වහින්න කියලා අපි සේරම ප්‍රාර්ථනා කරමු.
1
යාළුවා අදුර ගන්නේ කොහොමද බිරිඳවත් අඳුරගන්න බැරිකොට අයියෝ සල්ලි
0
ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා!
1
මොනවද මේ පානදුරයට වෙලා තියෙන්නේ?
0
ජනතාවට ද්‍රෝහීව ඩයස්පෝරාව පිනවන්න රජය ගත් මේ තීන්දුව විසින් මේ ආණ්ඩුව අවසන් ගමන් යවනු ඇත.
0
කොහොම වුණත් මේවා සාධාරණ ඉල්ලීම්.
1
ගහපු එකනම් වැරදී
0
විනිවිද භාවය දෝරේ ගලනවා. මේ අය ජරාව ගන්නෙත් විනිවිද භාවයෙන්මයි. විනිවිද භාවය නිසා මේ අයගේ මේස ලාච්චු සහ වැසිකිලි සාදා තිබෙන්නේ විනිවිද පෙනෙන වීදුරු පාවිච්චි කරලා.
0
අපි කැමතියි පිටබැද්දර ජයාගේ මෝස්තරය මොකද්ද කියල දැන ගන්න .
1
මේ සතාට නිවන් සුව ලැබේවා!
1
මැරුනත් මොකද රට ගිහින් මැරෙන්න තියෙනවනම් අපේ මිනිස්සුන්ට ඒකත් ඇති..
0
අනේ මන්දා නිමල් බැන බැන අදහස් දැම්මට අන්තිමට යන්න ඉතුරුවුණේ හයිවේ එක විතරයි නේද. අපි රජයට ඇඟිල්ල දික්කළාට වැඩක් නැහැ. ජනතාව විදියට අපි වුණත් කාපු දේ කාපු තැන දාලා යන, ප්ලාස්ටික බෝතල් පොලිතින් වැනි දේ හැමතැනම දාන විනයක් නැති ජාතියක්. අනිත් අයට බනින්න කලින් අපේ වැරදි ටිකක්වත් හදා ගත්තොත් හොඳයි. හැමදේටම දේශපාගනේ ගාවාගන්න අපේ උගත් මහජනතාව පොඩ්ඩක් හිතුවොත් තේරෙයි අපි සේරම වැරදියි කියලා
0
නියම වැඩක් මේක. මම අනිත් රටවල දැකලා සහ ගිහින් තියෙනවා. අපේ රටේ යනකොට හරි ලස්සනයි. අනිත් රටවල ‍ඒ ලස්සන නැහැ
1
මම බලාගෙන හිටියේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් ගැන පලකරන්න. මෙහි දක්ෂයාට තැනක් නැහැ.සල්ලි තියෙන පාටලී වගේ අය මුදල් තියෙන නිසා එස්එම්එස් මගින් හැම දාම උඩ. මට නම මතක නැහැ කැකිරාවේ ළමයෙක් හිටියා දක්ෂ නමුත් ඒ ළමයා දුප්පත් ඒ ළමයට එස්එම්එස් වලට වියදම් කරන්න සල්ලි නැහැ. මොකද මේකේ එස්එම්එස් ගන්නේ තමන් විසින්ම තමයි.මේ දෙරණ ඩ්‍රීම් ස්ටාර් තරඟය අසාධාරන තරඟයක්. මෙහි විනිශ්චය , විනිශ්චය මණ්ඩලයක් යටතේ කෙරෙනවා නම් දැන් ඉන්න හතර දෙනා නෙවෙයි ඔතන ඉන්න ඕන.මෙය මගේ පමණක් නෙවෙයි මෙය නරඹන දහස් ගානකගේ අදහසක්. බුද්ධිමත් සහ දක්ෂ විනිශ්චය මණ්ඩලයක් යටතේ මෙය විනිශ්චය විය යුතුයි.දුප්පත් දක්ෂ ළමයින් අපි උඩට ගන්න ඕන නම් එය සිදුවිය යුතුමයි.මෙම තරඟය දිගටම නරඹා ඇති ඕන කෙනෙක් ගෙන් අහල බලන්න. මම කියන දේ ඇත්තද බොරුද නැත්නම් සධාරණද කියලා.
0
වගකිවයුත්තන්ගේ අවධානය අහිංසක ජනතාවටත් යොමුවේවා!
1
බලන්නකෝ කොච්චර හොඳින් සැළසුම් කරලාද කියලා
1
මිනිහා පැනල නෑවා. අනික් අය ඇදගෙන නෑවා
0
මැරෙනකම් වතුරෙ තියන්න තිබුණෙ...
0
පුදුම මිනිස්සු ...
0
ලංකාවට ඇවිත් කරන්න හදපු වැඩේට පල දුන්නා. දිට්ඨ දම්ම වේදනීය කර්මය තමයි.
0
මහත්තුරුන්ට කඩ කෑම ගිල්ලවලා ලෙඩ හැදුනාම තමයි කොත්තු බාස්ගේ මුතුන් මිත්තන් මතක් කරන්නේ.
0
ඇත්තටම අපේ රටට මොකක්ද සිද්ද වෙන්න යන්නේ?
0
කාලගුණ සැලකීම ගැන කියල දෙනවා නම් කොච්චර හොඳද?
1
දරුවගේ තාත්තට හෙන ගහලද ? ඒකා කොහේ ගිහින්ද ? ඒ කාලකණ්ණියාට දරු කැක්කුමක් නැද්ද ?
0
මේක පින්වත් රටක්.. සුන්දර මිනිස්සු ජිවත් වෙන රටක්. අපි එකතු වෙලා රට ගොඩ නගමු......
1
ඔබ තුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට නොකැඩුවත්, පක්ෂය පාවාදී ,කලකට පක්ෂයට බලයට නොඑන්ට වැඩ කටයුතු දෙනුවත්ව හෝ නොදෙනුවත්ව කරනවා
0
භාවනා කිරීමට ප්‍රථම බාහිර අරමුණු වලට සිත යොමුනොකර සිත එකඟ කරගැනීමට අවශ්‍ය වේ. කෝලිතගේ මවට කේන්ති යාම, භාවනාවේ ප්‍රශ්නයක් නොව මවගේ සිත පිළිබදව ප්‍රශ්නයකි. අද වර්තමාන ලෝකයේ මිනිසුන් භෞතික පැත්ත (කය) දියුණු කරනවා මිස අාධ්‍යාත්මිකව සිත දියුණු කිරීමක් නැත.
0
මෙයාගෙ ඉංග්‍රීසි දැනුම අන්තිමයි,එය ජාත්‍යන්තර මට්ටමට යාමට ලොකු බාධාවක්.
0
අපේ 30 වසරක යුද්ධය නිම කරන්නට ඊශ්‍රායලය දුන් සහයෝගය යුධ උපකරණ තාක්ෂණ සහ රහස් කියා නිම කරන්නට බැහැ. ඊශ්‍රායාලය සමග අප සැමදා මිතුරුකම පැවැත්විය යුතුයි.
1
කාලය නාස්ති ක‍රන්න එපා. මෙයාලට දඩුවම් දෙන්න.
0
ලංකාවත් එක්ක ගහන්න යන ගිවිසුමෙන් පස්සේ රටවල් දෙකේම අටඅනූවක් රෝග නිවාරණය වේවි.
1
ප්‍රමාණය පුද කළ යුතුයි පොලිස්පති තුමනි ඊළග පියවර ඔබ තුමා සතුයි.
1
මේ මොනවාද මේවා කවදා නම් අහපු දේවල්ද
0
මෙවැනි පාලම් උඩින් තමයි ආසියාවේ ආශ්චර්ය උදාවෙන්නේ.
1
ලක්ෂ 22 දෙකට දඩය 66 ලක්ෂයක් නම් ඉදිරියේදී මොන පක්ෂෙන් හරි දේශපාලුවෝ අහුවෙනකොට ලංකාවේ සල්ලි මදි වෙනවා දඩ ගෙවන්න.
0
ඔක්කොම හොරු
0
රූපවතී,ඔයාට ඔයාගේ නිදහස් අදහස් ලීවීමට සම්පුර්ණ නිදහසක් සහ අයිතියක් තිබෙනවා.ඒක නැහැ කියන්නට කාටවත් බැහැ. ප්‍රශ්නය තියෙන්නේ ඔයා ස්වාමියා,දරුවන් කියා ඔයාගේ පවුලේ අයව උස්සා තබමින් අනෙකුත් අයගේ පෞද්ගලික දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව විවේචනයට ලක්කිරීමයි.මම ඔයාට දොස් කිවුවා නොව, නැති දේවල් ඇතිකර අදහස් දැක්වීම ගැන මගේ අප්‍රසාදය පළකිරීම පමණි කළේ.
0
උඩ අතු අල්ලන්න ගියාම ඉතින් මෙහෙම අපහසුතා ඇති වෙනවා. .
0
අන්න හරි සුමේධ.
1
ජයවේවා!
1
මෙයා අලි ගැන හරි සැළකිලිමත්
1
අපේ ශක්තිය ඔබයි. අපේ ජය. කණගාටු දිනයක් අද සෙන්පතියාණෙනි. ඔබට කවදා හරි ජය නියතයි.
1
දයා, ඔබ තමා හරි අදහස පළ කළේ,නියමයි
1
පණ්ඩිත කතා නැතිව ඔයගොල්ලොත් ඡන්දදායකයාට පොරොන්දු වුන විදියට රට කරවන්නකෝ.
0
බමුණුගේ කතාව ඇත්ත.
1
රසායනාගාර පහසුකම් සෑම රෝහලකම ඇතිකළ යුතුයි
1
සදරුවන් ඔය පන්සල් යන්නේ බීලාද? මෝඩ කතා කියන්න එපා. අනුන්ට ගරහන්න එපා.
0
සුබ පැතුම්!
1
ශ්‍රී ලංකාවේ බිහි වූ තවත් විශිෂ්ට නිලියක් (මාලිනි ෆොන්සේකා හැරුණු කොට) ස්වර්ණ මල්ලවාරර්චි. මේ වගේ ඉහලින් අගය කල හැකි නිලියක්. රන් සම්මානයෙන් පිදීම ගැන හිරුට මගේ ගෞරව ප්‍රණාමය. අප අතරින් වියෝවූ සදාතනික ජනාදර නළු විජය කුමාරණතුංග මේ වෙලාවේ මතක් වෙනවා. මේ අවස්ථාවට විජය සහබාගි උනානම් මුළු පළාතම ඒකා ලෝක වෙනවා.
1
ලුම්බිණි, නියම කතාව.
1
සුබ පැතුම් !
1
මෙම නඩු තීන්දුව ගැන මට නම් ප්‍රශ්නයක් තියෙනවා. ලක්ෂ දෙකක තැන්පතු හා විසි ලක්ෂයක දේපොළ හා මෙම නිලධාරියාගේ තනතුර හා දඬුවම.
0
අපේ අය බුද්ධාගම පටළවාගෙන. ගිහි ජීවිතයයි පැවිදි ජීවිතයයි කියන්නේ දෙකක්
0
මොකුත්ම කර කියා ගන්න බැරි අපි ඔය වගේ ගොන් කතා හරි කියල හිත සුතුටු කරගමු. රටේ වෙන දියුණුව බලාගෙන ඉන්න බැරි උනාම හොරකම් කලා හරි කියල ලැජ්ජාව වහගමු . හොරකම් කරලත් රටට මෙච්චර දේවල් කරන්න පුළුවන් උනානම් කලින් ලංකාවේ හිටිය උත්තමයෝ කොහොම හොරකම් කරන්න ඇතිද ?
0
පරයෙක් කියලයි කියන්න වෙන්නේ.
0
විටමින් පිරි තෑග්ගක් දීලා තියෙන්නේ
1
සහතික ඇත්ත හාමුදුරුවනේ. මේ ආණ්ඩුවට කියන ඒවා හරියට "බීරි අලින්ට වීණා වැයුවා වගේ"
0
වැරදි කරලනම් දඬුවම් ලැබිය යුතුයි. හැබැයි ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට බේරා ගන්න මුලික වුනු රාජපක්ෂ පවුල දඩයම් කරනවට මම විරුද්ධයි.
0
කුඩු දැන් කිලෝ ගණන් වලින් වැඩ. කොහොමද ආශ්චර්යය? ආසියාවේ කුඩු කේන්ද්‍රය.
0
අපේ පන්සලක කොස් ලීයෙන් හදපු උලුවස්සේත් දළු දාල කොස් ගෙඩියක් හටගත්තලු. මේ ලක් පොලවේ වටිනාකම කියන්න බැරිතරම්.
1
සසර දුක නැති කර ගනිමු මුනිඳු බන අසා!
1
වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත.
1
සත්‍යයා, මොනවද මේ කියවන ගොන් කතා?
0
සමින්ද, ඉන්දික මොනවද මේ කියන්නේ. කොහොමද මේවා රට ඉඳි වෙන්නේ. මේවා හැදෙන්නේ ලංකාවේ ඉතින් මේවට කියන්නේ අපේ ඉඳි කියලා.
0
අනෙක් සියල්ලටම පෙර මොහුගේ අදහස ක්‍රියාත්මක කරන්න. ඉතාම හොඳ උත්සාහයක්. කුණු ප්‍රශ්නය ඉවර කළහැකියි
1
කොහොමත් ළිංමැඩි සංකල්පයෙන් අපි ජාතියක් හැටියට මිදිලා හිතන්න පුරුදුවුණොත් අපිත් ගොඩ, රටත් ගොඩ
1
මේක අන්ධානුකරණයක්. සමහරවිට මේක ඉන්දියාවෙ සංස්කෘතික අංගයක් වෙන්නෑති
0
විශිෂ්ට කාන්තාවක්. පව් අර දරුවා. ඇහැට කඳුළු එනවා.
1
එදා වෙලා හම්බ කරන් කන අසරණ මිනිසුන්ට "රාජ්‍ය අනුගහය ලබන ගස් ගල්" එක්ක හැප්පෙන්න බැහැ.ඇහෙම වුණොත් පේනවනේ සිද්ද වෙන දේ.මේවා ලෝක පාලක දෙවියන්ටම පෙනිලා ඔවුන්ට සාපයක්ම වෙන්න ඕනේ .අසරණ මිනිසුන්ගේ සාපය හුනියමක් වෙලා මේවා කරන්න ඉඩ දෙන අයට පරිසන් දෙන්න ඕනේ .
0
මේවා අපේ සංස්කෘතියට අයිති දේවල් නෙමෙයි. ඉන්දියාවෙන් විසි කරන තුට්ටු දෙකේ මෙගා නාට්‍ය හඩ කව කව පෙන්නන එකේ විපාක තමයි මේ. නීති පනවා හෝ මේ විකාර නැවැත්විය යුතුයි
0
සතුටුයි
1
තාජුඩීන් සිද්ධියම අල්ලගෙන දඟලන්නේ හැත්තෑව දශකයේදී දස වදදී මරපු අපේ කොල්ලො කෙල්ලො ගැනත් පරීක්ෂණයක් කළොත් නරකද? කාට කියන්නද මේවා
0
අපි ඔබ තුමාට සැමදා ගෞරය කරනවා
1
මේ නරුමයට වැඩි දොහක් නොයා සොබාදහම දඬුවම් දේවි.
0
සල්ලි තිබුණට මොළය නැති මෙහෙම අයටනේ අපේ අයත් රැවටිලා තියෙන්නේ?
0
ඩිල්ශාන් ඔබ හරි. ඔබ සදහන් කල කරුණුත් මේවට බලපානවා.
1
මටත් එයා ගැන පැහැදීමක් නැහැ
0
සැබෑ වෙනසට මුලපිරූ යහපාලනය ගැන ලැජ්ජයි
0
ඔයා එහෙම විතරක් හිතන්න එපා නිස්සංක . ඒ වෑන් රියදුරා සිටියේ එම දරුවාගේ වාසනාවට කියන එක ඔයාට හිතුනේ නැද්ද . මම හිතන්නේ ඔහු හොද රියදුරෙක් පමණක් නොව සැබෑම පියෙක් කියලයි
1
බෞද්ධ පන්සලක කපුරාල කෙනෙක්? අනේ බුදු සමිදුනි ඔබ දෙසු දහමේ නටබුන්ද විනාශවී ඇති බව නේද අප මේ දකින්නේ?
0
හදන්න බැරිනම් අපිට දීපල්ලකෝ තැන් තැන් වල දන්නේ පව්කාරයෝ
0
නියමයි අනිත් කොටස එනකන් අපි බලන් ඉන්නවා.
1
මව්නි, ඔබට නිදුක් නිරෝගී සුව තව තවත් ලැබේවා.
1
අව්වේ තියන රැස් මාලා අඩුවේවා දැවෙන දෙපාවල දිය ගඩු නොම ඒවා කැලේ සතුන්ගෙන් අනතුරු නොම වේවා ඇසේ කදුළු දෙන්නම් - වැසි වසී වා !
1
පගාව ගැනීම වරදක් නම් පගාව දීමත් වරදක් බව ඔය බනින අය දන්නවනේ. මටනම් පෙන්නේ මෙතන බනින ගොඩක් අයට තියෙන්නේ පෞද්ගලික තරහක්.
0
ඉතාම හොඳ රසවත් ලිපියක්
1
සැප නැතත් කමක් නැහැ. පැය දෙකෙන් යන්න පුළුවන් නම් නුවරට. නුවර අපිට හරි ආඩ්මබරයි. සැප නැතත් අපිට කාලය වටිනවා වෙහෙසත් අඩුයිනේ.
1
සේනාවත් කලයුතු වන්නේ මෙයයි.
1
මම නලීන් කියන එක පිළිගන්නවා
1
උත්තමාචාර .
1
මේ වගේ ඡන්දේ දෙන අපිටයි ගහන්න ඕනේ.
0
ඔබ හැදු වැඩු දෙමාපියන්ටත් ගුරුවරයන්ටත් ලංකා මාතාවටත් ආඩම්බරයක් ලංකාවේ දේශපාලකින් මේවාට සහය දියයුතුය .
1
මාරයිනේ...මේ දෙන්න හොඳයි CID එකට. බඩුත් එක්ක හොරු හොයා ගනීවි.
1
පිටින් පෙන්වන සුහදත්වය ඇතුලතිනුත් තිබුනොත් තමයි එ්ක නියම සුහදත්වයක් වෙන්නේ.
1
නරක සිතකින් නෙමෙයි කියන්නේ, මහේස්ත්‍රාත්තුමිය සැබෑ ලස්සනයි
1

Sentiment Analysis Data for the Sinhala Language

Dataset Description: This dataset contains a sentiment analysis data from Ranathunga et al (2021).

Data Structure: The data was used for the project on injecting external commonsense knowledge into multilingual Large Language Models.

Citation:

@article{ranathunga2021sentiment,
  title={Sentiment analysis of sinhala news comments},
  author={Ranathunga, Surangika and Liyanage, Isuru Udara},
  journal={Transactions on Asian and Low-Resource Language Information Processing},
  volume={20},
  number={4},
  pages={1--23},
  year={2021},
  publisher={ACM New York, NY}
}
Downloads last month
11
Edit dataset card