|
si_116138_0 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණා |
|
si_116138_1 ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියේ පසුවුණා |
|
si_116138_2 1962 වර්ෂයේදී ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයේ දී උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා |
|
si_116138_3 කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදීයි |
|
si_116138_4 ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි |
|
si_116138_5 පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා |
|
si_116138_6 අනතුරුව 2010 මහ මැතිවරණයෙන් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා |
|
si_116138_7 ඒ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් |
|
si_116138_8 2015 මහ මැතිවරණයෙන්ද දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා |
|
si_116138_9 ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් |
|
si_116138_10 2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමඟින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකරවයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා |
|
si_116138_11 සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේයි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ |
|
si_116138_12 දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය අද දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතයි |
|
si_116138_13 පාර්ලිමේන්තු සංකීර්ණයටද රැගෙන ඒමෙන් පසුව ගොඩකවෙල මස්ඉඹුල පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කිරිමට කටයුතු යොදා තිබෙනවා |
|
si_116138_14 රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ |
|
si_116138_15 පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වුණා |
|
si_116138_16 ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 57 වන වියේ පසුවුණා |
|
si_116138_17 1962 වර්ෂයේදී ගොඩකවෙල අල්පිටිය ප්‍රදේශයේ දී උපත ලැබූ රංජිත් සොයිසා මහතා අල්පිටිය සිද්ධාර්ථ විද්‍යාලයෙන් සහ ගොඩකවෙල රාහුල ජාතික පාසලෙන් අධ්‍යාපනය ලැබුවා |
|
si_116138_18 කෘෂිකර්ම ඩිප්ලෝමාධාරියෙකු වන ඒ මහතා ක්‍රියාකාරී දේශපාලනයට පිවිසෙන්නේ 1997 වසරේදීයි |
|
si_116138_19 ඒ අටකලම්පන්න ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසයි |
|
si_116138_20 පසුව ඔහු සබරගමුව පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙසද එම පළාතට සුවිශාල සේවාවක් සිදු කළා |
|
si_116138_21 අනතුරුව 2010 මහ මැතිවරණයෙන් ඔහු පළමු වරට පාර්ලිමේන්තුවට තේරී පත් වනවා |
|
si_116138_22 ඒ රක්වාන මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් |
|
si_116138_23 2015 මහ මැතිවරණයෙන්ද දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබාගනිමින් රංජිත් සොයිසා මහතා දෙවන වරටත් පාර්ලිමේන්තුවට තේරි පත් වුණා |
|
si_116138_24 ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් |
|
si_116138_25 2015 වර්ෂයේ සිදු වූ දේශපාලන වෙනස සමඟින් ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ජාතික සංවිධායකරවයා ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ ඒ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී ක්‍රියා කළා |
|
si_116138_26 සිංගප්පූරු රෝහලකදී ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේයි ඒ මහතා අභාවප්‍රාප්ත වුණේ |
|
si_116138_27 දෙදරු පියෙකු වූ ඒ මහතාගේ දේහය අද දිනයේදී දිවයිනට රැගෙන ඒමට නියමිතයි |
|
si_116138_28 පාර්ලිමේන්තු සංකීර්ණයටද රැගෙන ඒමෙන් පසුව ගොඩකවෙල මස්ඉඹුල පිහිටි ඒ මහතාගේ නිවසේ දේහය තැන්පත් කිරිමට කටයුතු යොදා තිබෙනවා |
|
si_116138_29 රංජිත් සොයිසා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බවයි පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේ |
|
|