si_725664_0 ඩොලර් බිලියන ගණනක වටිනාකමකින් යුත් ආයුධ ගනුදෙනුවක් සඳහා රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හමුවුණා | |
si_725664_1 දෙදින සංචාරයක් සඳහා රුසියා ජනාධිපතිවරයා ඉන්දියාවට පැමිණියා | |
si_725664_2 එම අවස්ථාවේ දීයි ඇමෙරිකා ඩොලර් බිලියන පහක වටිනාකමකින් යුත් මෙම ආරක්ෂක ගනුදෙනුව සැලසුම්කර ඇත්තේ | |
si_725664_3 ව්ලැඩිමීර් පුටින් ඇමෙරිකාව විසින් පනවා ඇති සම්බාධක නොසලකා හරිමින් මෙම ආයුධ ගනුදෙනුවට එළඹී ඇති බව එරට වාර්තා සදහන් කරනවා | |