image
imagewidth (px)
2.6k
2.6k
text
stringlengths
33
120
ජංගම දුරකථන 02 ක් සමග රාජකාරී යෙදී සිටියදී අත්අඩංගුවට ගත් ඔහුව
මේක වෙනකොට අපි ඉස්කෝලේ 10 පන්තියේ. අපේ පන්තිය තිබුනේ ඉස්කෝලේ වාසනාවන්තම පන්ති
මේක වැරදි වැඩක්. මේ වගේ වැඩසටහන් වලට ගේන්න එපා මෙහෙම නූගත් මිනිස්සු. දුලීකා
මේ රහස් ඔවුන් දැන ගත්හොත් මට ද අපේ මීවනපලානේ ජයරත්නයන් ට අයත් වූ ඉරණම ම හිමිවන්නට ඉඩ
අපි බැන්දට පස්සේ මුලින්ම හිටියේ වයිෆ්ගේ ගෙදර. එහෙ හිටියේ එයාගේ අම්ම
මේ සමුළුවට විශේෂ ආරාධිතයකු ලෙස සහභාගී වූ සිංගප්පූරු වෙළෙඳ හා
කුමාර වෙල්ගම හිටපු අමාත්යවරයාට සහ ප්රවාහන අමාත්යාංශයේ උසස්
ඕන් බලපන් මොකක් හරි ගේමක් ගහලා පොහොට්ටුව ඇතුලේ උන්ම ගෝඨට 2020දි
ඉෂාන් බණ්ඩාර මූලික වටයේදී නාවුරු හා අර්ධ අවසන් වටයේදී ලෙසෙතෝ ක්රීඩකයන් පරාජයට
මෙය පෞද්ගලික දෙයක් වූවද ලියන්නට සිත් වූයේ. ඒ සඳහා බොහෝ දැන්වීම ලද
අනාගතේ ගැන අපි මවපු හීන. අපි ආදරේ කරන අය. අපේ අතින් ඉටුවෙන්න තියෙන
ඉස්සර අපේ පැත්තේ තියෙන ප්රසිද්ධ පල්ලියේ කවුරු හරි හොඳ නිලයක් දරපු කෙනෙක් ගාව
රිපබ්ලිකන් පක්ෂයේ බලය සහිත ඇමරිකානු මහජන නියෝජිත සභාවේ විදේශ ප්රතිපත්ති කමිටුවේ සභාපති ධුරය
“දෙවන වතිකාන කතිකාවේ ප්රතිසංස්කරණ යළි සලකා බලනු වෙනුවට පූජකවරුන් හා දේව
සූර්යලපවලින් වැඩිපුරම පාරජම්බූල කිරණ නිකුත් වන නිසා, සූර්යලප වැඩි කාලයන් ස්ථරයට සුභය. එම ස්ථරයේ වැඩි
සමාජයේ තවත් පිරිසක් ඉන්නවා ජීවිතවල විනෝදයක් සතුටක් ලබන්න වෙලාවක් සහ ඒ
මම ලඟකදී ඔබගේ නරඹන්නෙක් වුනේ. මගේ පියා ජෝතිර්වේදය උගත්
යම් යම් නිර්මාන වල තාක්ෂණය ගෝලීය වශයෙන් පැතිරිලා තිබ්බා කියලා විද්වතුන් මත දරනවා
පාරේ පෝලිම්වල ඉන්න සමහර අයත් එක්ක අපි කතා කරද්දී සමහරු පාන්දර දෙකේ තුනේ ඉදන්
ෆයිසර් එන්නත් මාත්රා 26,000 සේ ඉතිරි කොටස අද සිට මන්නාරම දිස්ත්රික්කයේ
ඊයෙ ඉඳල මතක් කරල දැන් තමයි ඔන්න නම මතක් වුනේ.අර
එහෙම කියන්න එපා රාජ්. අපි වෘත්තීමය ඇනෝලා. රාජ්ට උනත් ඒක තේරෙනවා
 පින්තූරය ගත්තෙ මෙතනින් සකුරා සුවඳ 1 (පිවිසුම ) සකුරා සුවඳ 2 (ජපානයේ
මං දැක තිබෙනවා මේ වගේ පුංචි දරුවන් මහණ කරගෙන අම්මයි තාත්ත දෙන්නගෙම
හරිම , හරිම ලස්සනයි ...... කියන්න අමුතුවෙන් වචන නැති ගානයි ....! ගොඩමුන්නේ
මේ විදියට, සම්පූර්ණ අභිධර්ම පිටකය ගැනම කියලා දෙන්න පුලුවන් නම් ගොඩාක්
සුසිලා නැන්දේ ඔයාගේ කතාව හරිම දුකයි එත් නැන්දෙගේ කතාවට මටත් පොඩි දෙයක් එකතු
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනලදුව
ඒ හින්දා මේ නව වසර සඳහා මං අත්හදා බැලුවා ඒ සියළු දෝශ කෝප
කෙසේ වෙතත්, ඊයේ රාත්රියේ ජෝන් අමරතුංග අමාත්යවරයා සදහන් කළේ අදාළ
ජනප්රිය චිත්රපට සහ ටෙලි නාට්ය රංගන ශිල්පි ඩබ්ලිව් ජයසිරි හට ලොතරැයි දිනුම්
විශ්වාස කරන්න, ටොයිනා අවන්හලේ කෑම ඉස්තරම්ය. එමෙන්ම වෙනත්
[1]. කඩුවෙල - කඩවත අධිවේගී මාර්ගය ආරම්භ කළේ 2012 පෙබරවාරි 17 දින ජනාධිපති
ඊජිප්තුව , ඉන්කා වගේ ශිෂ්ටාචාර ක්‍රමක්‍රමයෙන් දියුණු වීමක් දක්නට ලැබෙන් නෑ. ඔවුන් එකපාරම
අම්ම නිෂේධ බලය පාවිච්චි කරල පියාගෙ නම කැපුව. ඇති යන්තං. නැත්තං ඕකටත් වෙනම කසිප්පු දේසනාවක්
මං හිතන්නේ දේශපාලන පුවත්පත් නැගලාම යන්නේ විපක්ෂයේ ඉන්න කොටයි.
රෝමයේ දන්සැල (පත්තර මල්ලිලාගේ ගේ දන්සැල.!) - ගිය සතියේ දවසක අපේ පත්තරේ
උන්වහන්සේ බන්ධනාගාර ගත කරන ලද්දේ 2010 ජනාධිපතිවරණ සමයේදී ගිනිඅවියක්
එහෙම නම් කළ යුත්තේ කුමක්ද ? උත්තරේ සියල්ලන්ම “ලොක්කන් කිරීම“ නැත්නම්
ඌරගස්මංහන්දිය - ඉදුරුවල වත්ත - හිපන්කන්ද ප්රදේශයේ පදිංචි සිසුවියක් ගෙළ වැළලාගෙන ඊයේ සිය
’ ’ —— ඔහු ගේ අදහස ———ලමයෙක් ගන්න 1. එ ලමයට දුකක් දෙන්න ( එ
ලිපිය කියවන්න පස්සෙ එනවා. කාලෙකින් මට තිබුනු ප්රශ්නයක් අද හදාගත්තා. ඒ වර්ඩ්ප්රෙස් සයිට් වලට
වාහනයක් ගන්න, බෝයි ෆෙන්ඩ් කෙනෙක් එක්ක යාළුවෙන්න, ගෙයක්
"කෝටු වේවැල් අතුල් පහරින් පාරමී ගුණ දහම් මැරුණා " රත්න ශ්රී
50 : 50 විශ්වාස කරනවා. කතාව මතක් උනා.සමහර විට ඇත්ත බොරැවයි කවලමි කරලා කිවුවා වෙන්න
තැන්කු වේවා අයියා. ඔව් ඔව් මගේ ෆෝන් කටුවේ කැමරාව නිසා වැඩිය පැහැදිලි නැහැ. ඒ පින්තූරේ හම්බවෙන්නේ
වර්ණා @. එකට මේලක් දාන්න ටෙලිෆෝන් අංකය එක්ක.
මේ නියෝජ්ය පොලිස්පතිවරයා සමඟ මා සම්බන්ධවී මාස දෙකකට වඩා නැහැ.
හිටපු ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ගේ සමුගැනීමේ සාදයක්
තමන්ට පාර්ලිමේන්තුව තුළ හිමි නිසි පිළිගැනීම ලබාදෙන ලෙස ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ
බුදුන් වහන්සේ ප්රත්ක්ෂේප කළ මස් වර්ග 10 තමා මිනි මස්, ඇත් මස්, අශ්ව මස්, බලු මස්, සර්ප
මෙවැනි විකාර රූපී දෑ ශ්රී ලංකාවේ අන්යතාවය වන තරමටම සමාජය තුලට විහිදී ඇත. පසුගිය ජනාධිපතිවරණය
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයත් සමඟ ඇතිකරගත් න්යෂ්ටික ගිවිසුම ඉරා දමනු
අවුරුද්දක් විතර ගත වෙන්න ඇති. ලොකු සුරංග පෙට්ටියකින් ආපහු ආවා.පොඩි සුරංග හා ගමේ උදවිය හඬා වැටුනා. ලොකු
සංගක්කාර ඔහුගේ තෝරා ගැනීම තෝරා ගනීවි. ඒ දෙස අප බලාහිදිමු. ඔහු ක්රීඩා කරාවි.
එක දවසක් බල බල ඉද්දි මම දැක්ක රෝහාන් ගේ උපන්දිනේට සතියක්
*අප ජීවත් වන්නේ අන්ෂුවක් තුලද?..*_________________ මුලින්ම කියන්න ඔන මෙකරුනූ
2010 ජනාධිපතිවරණයේ ජනතා විමුක්ති පෙරමුණට වැරදුණ තැනකි. සෘජුවම එක්සත්
හැත්තෑ හතේ මැතිවරණයේදී ද්ර.එ.වි පෙරමුණ තම ප්රචාරක කටයුතු මෙහෙයවා තිබුණේ
අප ගේ ජීවිතය මුළුමණින්ම හට ගත් එකක් නිසා එය ද නියත වශයෙන්
හෝකන්දර ප්රදේශයේදී එම තරුණියන් ආහාර ලබා ගැනීම සදහා වෙලදසැලකට යනු
විනී මැන්ඩෙලා බ්ර්රෑන්ඞ්ෆෝට් වෙත පිටුවහල් කරනු ලැබූ විට, ජොහැන්නස්බර්ග් නුවර සිට
3. කන බොන විදිය සාමාන්ය පරිදි මිස අසාමන්ය අලුත් කෑම ජාති කන්න යන්න එපා.
රස්තියාදුවට විතරක් නෙමෙයි ඕනි එකෙකුට බොරු ලියන්න පුලුවන් කමෙන්ට් මොඩරේට් කලාම එකෙකුට වත්
නිරෝමිගෙ මූණ ඇද වුණා. ටිකක් තෙලඑලලු පාට උනත් ඒකිගෙ මූන වගේම ඇගත් හරි ගතියක්
පැල උදුරා දමන සාරභූමිය - 1 පැල සිටුවීමේ අළුත් ක්රමවේදයක්. ඔබත් අත්හදා බලන්න. [: ' .]
පොතෙහි දැක්වෙන පරිදී, ඉවානා විසින් ඇයගේ මිතුරු මිතුරියන් වෙත පසුව රහස්ය
වසර හතක කාලයක දී බිහි වූ පරම්පරා පනහකට පසු ගැහැණු සතුන් සමග ලිංගික
ක්රි: පූ: 197 දී ෆ්ලැමිනියස්ගේ හමුදාව අතර සිනොසිපල් හිදී යුද්ධයක් ඇතිවිය.
මමත් මුහුන දීපු අසීරුම වැඩේ තමා මේ පෝස්ට් එක එක හිතකින් පබ්ලිෂ්
පොල් හා ඩොලර් - ඊයේ ලංකාවට කතා කළ විට අපේ ගෙදර අය මැසිවිලි නැඟුවේ පොල් ගෙඩිය
අනෙක අපේ රටේ බලධාරීන්ට නම් ඇස් ඇරෙන්න කොහොමටත් කීප දෙනෙක්ගෙවත් ජීවිත නිරපරාදෙ නැති
මෙි අර්බුදයට වගකියන්න ඔින මෙි ආණ්ඩුව විතරද. ඇයි උබලට මතක නැද්ද යහපාලනේ හොරා කාපුවා. මහ බැංකු මංකොල්ල
රුධිරය පිරිසිදු කරයි. ලිංගික ඉන්ද්රියයන් ප්රාණවත් කරයි. ශරීරයේ මතුවන
නමුත් අවාසනාව නැවතත් ඇය සොයා පැමිණියේ එය ඇයගේ ජීවිත උරුමයක් බවට
සලකුණ,මේක සංවාදමය වැඩසටහනක්. ඒත් එහෙම වැඩසටහනකට ආරාධිතයෙක් ගෙන්නලා ඒ මනුස්සයාට
ඉතින් ඔන්න ඔය උපදේශය අනුව බොහොම පරෙස්සමෙන් වචන තෝරාගෙන,
මේ දියඇල්ලට ඇබර්ඩීන් යන නම යොදා ඇත්තේ ඉංග්රීසි
දැක්ක නේද දිනක්ශි අක්ක සාරන්ග අයියා රෙද්දක් පටලන් නැටුවොත් මේ හොද
"උඹගේ කට නම් බං අප්පල්ලේ වගේ. කිසිම චාරයක් නෑ. ඔයා ඕවා ගණං ගන්න එපා
දැනටමත් රටේ පවතින රන් ණය උදෙසා 2% සිට 5% දක්වා පරාසයක, අවධානම් දැරීමේ
නමුත් තැන්පත්කරුවන් පැමිණෙන විට නිවෙස් දෙකෙහිම
2. ගෘහ හිමියාට නිතර බ්රහ්ම පාදය පෑගීම කරන කොටගෙනද බාහිර සාමාජය
විශිෂ්ඨයි පැහැදිලිකිරීමට දරන තැත..විද්‍යාවට සසඳල පැහැදිලි කරන්න දරන තැත කාලෝචිතයි.කියන්න වචන නෑ
ස්තුතියි ලිහිණි. අපෝ ඔයාගේ නිරීක්ෂණ හරිම දුර්වලයි. මට ඔයවගේ චාන්ස් එකක් ආවා
** තණ කොළ සඳහා කිසිඳු කෘමිනාශක භාවිතයක් නොමැති
සංචාරකයන්ගේ ගමන් තමන් විසින් පමණක් තෝරාගෙන නැති බවත් ක්රිමාලි
අජන්තගේ පෙම්වතියත් එවැනි බොළඳ පෙම්වතියක් පමණයි. ඇයටත් කිසිම
අපව මිත්‍යා දෘෂ්ටියෙන් මුදවා භාග්‍යවතුන් වහන්සේගේ මිහිරි සුන්දර අසිරිමත් ශ්‍රී සද්ධර්මය අපට
මෙම ව්යාපාරයේ ස්වරූපය වුණේ පුත්තලම - වනාතවිල්ලුව ප්රදේශයේ රජයේ ඉඩම් ව්යාජ
එසේ තමන් හමුවට එන ධනවත් ව්යාපාරිකයන්ට ජීවිතය, සමාජය, ලෝකය
විවාහකයෙකුගේ අනියම් බිරිඳක්‌ වෙන්න මට අවශ්ය නැහැ. මේ ලෝකෙ ඉන්න
වල වින්දිතයන්ට යුක්තිය ඉටු වුයේ නැත. 2012 වර්ෂයේදී ඝාතනය කෙරුණු ජනක බණ්ඩාර ඒකනායක
ඝාතනයන්ගෙන් දරුණුතම ඝතනය වන්නේ චරිත ඝාතනයයී. ඔබගේ දිවෙන්
පවු ඒ බල්ලොයි පූසොයි ටික.ස්මාර්ට් ෆෝන් වල ඇප් එකකුත් තියෙනවා .බල්ලන්ට පූසන්ට
මන් ගොඩාක් ආස නලුවෙක් තමයි සජිත ඇන්තනී
බෙංගාල බොක්කේ ආරක්ෂක ක්රියාවලිය සහ ශ්රී ලංකාවේ මානුෂීය හා ආපදා
නමුත් සුරංගව ඔහුගේ අධිමූර්ච්ඡාව තුලම මරා දැමීම තුළින්
එම ප්රදේශයට පසුගිය පැය 24ක කාලය තුළ මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක්
අද අපි ඉන්නෙ ජපානයට පරමානු බෝම්බ දෙක දාල විනාශ කරපු තත්වයටත් පහල තැනක. මුලු රටෙම ජනතාවගෙ ආකල්පමය