instruction
stringclasses
1 value
input
stringlengths
0
213
output
stringlengths
0
270
Translate the input from English to Sinhala
is that clear yes sir
පැහැදිලියිද ඔව් සර්
Translate the input from English to Sinhala
during the second third and fifth times the man was close by
දෙවැනි තුන්වැනි පස්වැනි ඒවා වෙද්දි මිනිහ ඒ කිට්ටුව ඉඳල තියනව
Translate the input from English to Sinhala
he was wearing the same coat
එයා ඒ කෝට් එකමයි ඇදන් හිටියේ
Translate the input from English to Sinhala
පොඩි වැදගත් වැඩකට

i'm not going to write about it
මම ඒ ගැන ලියන්න යන්නේ නෑ
Translate the input from English to Sinhala
because of my man
මගේ මනුස්සයා නිසා
Translate the input from English to Sinhala
are you trying to make me crazy
මට පිස්සු හදවන්නද හදන්නේ
Translate the input from English to Sinhala
what do you see
මොකද පේන දේ
Translate the input from English to Sinhala
trust me
ම‍ගේ ගැන විශ්වාසය තියන්න
Translate the input from English to Sinhala
because of the brave actions of inspector mary kelly
පරීක්‍ෂක මේරි කෙලී ගේ නිර්භීත ක්‍රියාවන් නිසා
Translate the input from English to Sinhala
ok there are three ways to solve this
හරි මේක විසඳන්න විධි තුනක් තියෙනවා
Translate the input from English to Sinhala
you are from delhi
ඔයා දිල්ලි වලින්
Translate the input from English to Sinhala
this is a nail paint brush
මේක නියපොතු පාටකරන පින්සලක්
Translate the input from English to Sinhala
one from mother the other from grandmother
එකක් අම්මාගෙන් අනික ආච්චිගෙන්
Translate the input from English to Sinhala
if it's a boy put on a dress and indulge your passion
කොල්ලෙක් උනොත් එහෙම ගවුමක් අන්දලා ආසාව ඉස්ට කරගන්න
Translate the input from English to Sinhala
a child from a nearby house suddenly fell ill
ළඟ ගෙදරක ළමයෙක් හදිස්සියේ ලෙඩ වෙලා…
Translate the input from English to Sinhala
say something
දෙයක් කියන්නද
Translate the input from English to Sinhala
if i could give more i would we can only give so much
මට තව දෙන්න තිබ්බා නම් දෙනවා අපිට මෙච්චරයි දෙන්න පුළුවන්
Translate the input from English to Sinhala
one two three
එකදෙකතුන
Translate the input from English to Sinhala
wow wow
වාව් ආව්
Translate the input from English to Sinhala
at a temperature of 232 degrees fahrenheit
ෆැරන්හයිට් අංශක 232 ක උෂ්ණත්වයකදී
Translate the input from English to Sinhala
i have to get you out of here
මට ඔයාව මෙතනින් ගෙනියන්න වෙනවා
Translate the input from English to Sinhala
what happened to him
එයාට මොකද වුනේ
Translate the input from English to Sinhala
did you jump from iskele
ඉස්කේාලෙන් පැන්නා නේද
Translate the input from English to Sinhala
our neighbor has a radio
අපේ අසල්වැසියා ළඟ ගුවන්විදුලියක් තියෙනවා
Translate the input from English to Sinhala
no vespers
බෑ වෙස්පර්
Translate the input from English to Sinhala
sit down take it easy
කුරණාකර ඉඳ ගන්න පහසුවෙන් ඉන්න
Translate the input from English to Sinhala
sir please don't say anything shut up too
සර් අනේ මොනවත් කියන්න එපා ඔයත් කටවහගන්න
Translate the input from English to Sinhala
(in russian)
(රුසියානු භාෂාවෙන්)
Translate the input from English to Sinhala
if i drill this and find the battery…
මම මේක විදලා බැටරිය හොයාගත්තොත්
Translate the input from English to Sinhala
if you have a sudden heart attack
හදිස්සියේවත් හෘදයාබාධයක් වගේ ආවොත්
Translate the input from English to Sinhala
here he is
මෙන්න එයා
Translate the input from English to Sinhala
woohoo
වූහූ
Translate the input from English to Sinhala
a few hours ago
පැය කීපයකට කලින්
Translate the input from English to Sinhala
you are fine
ඔයාට අවුලක් නෑ
Translate the input from English to Sinhala
he can skip working hours
එයාට වැඩ කරන වෙලාවන් මඟහරින්න පුළුවන්
Translate the input from English to Sinhala
did you hear me
මාව ඇහුණාද
Translate the input from English to Sinhala
don't worry
වදවෙන්න එපා
Translate the input from English to Sinhala
but why are the other photos published
ඒත් අනිත් ෆොටෝ පලවෙලා තියෙන්නේ ඇයි
Translate the input from English to Sinhala
stop
නවත්තන්න
Translate the input from English to Sinhala
yes we have been blessed for generations
ඔව් අපි පරම්පරාවෙන්ම ආශිර්වාද ලබලා
Translate the input from English to Sinhala
the melody of your heartbeat
නුබේ හදගැස්මේ තනුව
Translate the input from English to Sinhala
oh how about this
ඕහ් මෙයට කෙසේද
Translate the input from English to Sinhala
met
මුණගැහුනා
Translate the input from English to Sinhala
wow
වාව්
Translate the input from English to Sinhala
i never told you
මම ඔයාට කවදාවත් කිව්වේ නෑ
Translate the input from English to Sinhala
i have 12% battery
ම‍ට තියෙන්නේ බැටරි 12% යි
Translate the input from English to Sinhala
this is very strange
මේක හරිම අමුතුයි
Translate the input from English to Sinhala
yes i am completely confident about the soldiers of our country
ඔව් අපේ දේශයේ සෙබලුන් ගැන සම්පූර්ණයෙන්ම විශ්වාසයි
Translate the input from English to Sinhala
but it can save him
හැබැයි ඒකෙන් එයාව බේරගන්න පුළුවන්
Translate the input from English to Sinhala
do you think i didn't tell anyone about this secret
හිතනවද මං මේ රහස ගැන කාටවත් නොකියා ඉදි කියලා
Translate the input from English to Sinhala
යකෝ ලකී උඹ කසිප්පු ගහලද ඉන්නේ

what nonsense
මොන විකාරයක්ද මන්දා
Translate the input from English to Sinhala
you are an artist in my world
ඔයා මගේ ලෝකේ කලාකරුවෙක්
Translate the input from English to Sinhala
here here
මෙන්න මෙහේ
Translate the input from English to Sinhala
fay fay maybe we can use my dates second bit
ෆේ ෆේ සමහරවිට අපිට මගේ රටඉඳි පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි ටිකට
Translate the input from English to Sinhala
hmm yamyamyam
හ්ම්ම් යම්යම්යම්යම්
Translate the input from English to Sinhala
it's just a maze going nowhere
ඒක නිකම් වංකගිරියක් කො‍හේටවත් යන්නේ නෑ
Translate the input from English to Sinhala
what are you doing with my phone
මගේ ෆොන් එක අරන් මොනාද කරන්නේ
Translate the input from English to Sinhala
yes
ඔව්
Translate the input from English to Sinhala
i know
මම දන්නවා
Translate the input from English to Sinhala
ok
හරි
Translate the input from English to Sinhala
sometimes children save adults
සමහරවෙලාවට දරුවෝ වැඩිහියන්ව බේරනවා
Translate the input from English to Sinhala
master gapito wood carvers clocks toys makers
"මාස්ටර් ගපිටෝ ලී කැටයම් ඔරලෝසු සෙල්ලම් බඩු සාදන්නෝ"
Translate the input from English to Sinhala
where are you from
කොහෙ ඉදලද ඔයා
Translate the input from English to Sinhala
and i made a bet with yudi to date you
ඒ වගේම ඔට්ටුවක් මම යූඩි එක්ක ඇල්ලුවා ඔහේව ඩේට් කරන්න
Translate the input from English to Sinhala
what are you doing here i'm looking for an assassin
ඔයා මෙහෙ මොකද කරන්නේ මම ඝාතකයෙක් හොයනවා
Translate the input from English to Sinhala
he won't disappear
එයා අතුරුදහන් වෙන්නේ නෑනේ
Translate the input from English to Sinhala
♪ wow oh oh oh ♪
♪ වාව් ඕහ් ඕහ් ඕහ් ♪
Translate the input from English to Sinhala
but it is in our hands
ඒත් ඒක අපේ අතේ
Translate the input from English to Sinhala
at hand
අතන ඉන්නවා
Translate the input from English to Sinhala
apparently the moon is finally coming out
පේන විදියට අන්තිමේ හඳ එලියට එන්න හිතලා
Translate the input from English to Sinhala
this is not just a place to hang hats
මේක නිකම් තොප්පි දාන තැනක් නෙමෙයි
Translate the input from English to Sinhala
coming to your house on christmas day
නත්තල් දවසේ ඔයාලගේ ගෙදර එන එක
Translate the input from English to Sinhala
it's a start
ඒක ආරම්භයක්
Translate the input from English to Sinhala
they are formed in order of age what else
එයාලා වයසේ පිලිවෙලට හැදෙන්නේ වෙන මොනවාද
Translate the input from English to Sinhala
before his car arrives he goes and sits near the gate
එයාගේ වාහනේ එන්න කලින් ගිහිල්ලා ගෙට්ටුව ගාවින් වාඩි වෙනවා
Translate the input from English to Sinhala
doctor who is real though
"Doctor Who" ඇත්තනේ ඒ වුනත්
Translate the input from English to Sinhala
first of all the terrorist should be caught
ඔක්කොටම කලින් ත්‍රස්තවාදියා අල්ලගන්න ඕනේ
Translate the input from English to Sinhala
now i'll never have a chance
දැන් මට කවදාවත් අවස්ථාවක් නොලැබේවි
Translate the input from English to Sinhala
are we recording
අපි පටිගත කරනවාද
Translate the input from English to Sinhala
can't
බැහැ වරුන්
Translate the input from English to Sinhala
he goes and sits near the gate before his car arrives
එයාගේ වාහනේ එන්න කලින් එයා ගිහින් ගෙට්ටුව ගාව වාඩිවෙනවා
Translate the input from English to Sinhala
you're our only chance to have a white christmas
ඔයා විතරයි අපේ එකම අවස්ථාව සුදු නත්තලක් ලබාගන්න
Translate the input from English to Sinhala
not yet we are also waiting
නෑනේ තාම අපිත් බලාගෙන ඉන්නේ
Translate the input from English to Sinhala
this is not a white christmas
මේක සුදු නත්තලක් නෙමෙයි
Translate the input from English to Sinhala
but luckily for you
ඒත් ඔයාගෙ වාසනාවට
Translate the input from English to Sinhala
get these here
මෙන්න මේවා ගන්න
Translate the input from English to Sinhala
i think you should listen to what he has to sayhe has something to say
මම හිතන්නේ මෙයා කියන දේ අහන්න ඕනි ඔයාඑයාට කියන්න දෙයක් තියෙනවා
Translate the input from English to Sinhala
you wished for my bright light
ඔයාලා ප්‍රාර්ථනා කලේ මගේ කාන්තිමත් එලිය
Translate the input from English to Sinhala
i don't even remember the number
නම්බර් එකවත් මතක නෑ ඒකගේ
Translate the input from English to Sinhala
both of us were elevated by the king's kindness
අපි දෙන්නාම රජතුමාගේ කරුණාවන්තකම නිසා උස්මහත් උනේ
Translate the input from English to Sinhala
this is very important when looking for the police
මේක පොලිසියෙන් හොයන කොට ගොඩක් වැදගත්
Translate the input from English to Sinhala
did you understand social distancing
සමාජ දුරස්ථභාවය තියාගන්න තේරුනාද
Translate the input from English to Sinhala
they will not grow up
මෙවුන් ලොකු වෙන්නෙම නෑ
Translate the input from English to Sinhala
ok ok
හරි හරි
Translate the input from English to Sinhala
dah
ඩාහ්
Translate the input from English to Sinhala
that's itfour
ඒකයිහතරයි
Translate the input from English to Sinhala
potlu
පොට්ලු
Translate the input from English to Sinhala
oh what are you doing so much minus
අනේ මොකද්ද ඔච්චර පෙරල පෙරලා කරන්නෙ මයිනස්