prompt
stringlengths 3
1.27k
| chosen
stringclasses 3
values | rejected
stringclasses 3
values | instruction
stringclasses 1
value |
---|---|---|---|
කාරණය පැහැදිලියි. රට ජාතිය, ආරක්ෂාව, හමුදාව පොලිසිය, නිදහස් සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය ක්‍රියාවලිය, ආදී හැම පැත්තක්ම කඩා බිඳ දමා අසාර්ථක රාජ්‍යයක් බවට ලංකාව පත්වෙමින් පවතී. යහපාලනය නමින් කෙරෙමින් තියෙන්නේ එපමණයි. එය දැන/නොදැන අනුමත කරමින් වැඩි ජන කැමැත්ත ගොඩ නඟන්න ඡන්දය දුන් බහුතරයට විඳවන්න කාලයයි මේ | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කාරණය පැහැදිලියි. රට ජාතිය, ආරක්ෂාව, හමුදාව පොලිසිය, නිදහස් සෞඛ්‍යය, පොදු ප්‍රවාහනය ක්‍රියාවලිය, ආදී හැම පැත්තක්ම කඩා බිඳ දමා අසාර්ථක රාජ්‍යයක් බවට ලංකාව පත්වෙමින් පවතී. යහපාලනය නමින් කෙරෙමින් තියෙන්නේ එපමණයි. එය දැන/නොදැන අනුමත කරමින් වැඩි ජන කැමැත්ත ගොඩ නඟන්න ඡන්දය දුන් බහුතරයට විඳවන්න කාලයයි මේ | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේවා වල කමෙන්ට් දාන පිරිමි මහ පුදුම සත්තු ජාතියක්.හැම වෙලාවේම කියන්නේ අවයව කපන කතාම තමයි.හරියට තමන්ට නැති අවයවයක් ඒ මිනිහට තියෙනවා වගෙයි කතාව.අනුන්ගේ අවයව කපන්න ඉස්සර වෙලා තමුන්ගේ ඒවා මේ වගේ වැරදි වැඩ වල නොයොදා පරෙස්සම් කරගත්තොත් නේද උන්නැහේලා වැඩියෙන්ම හොඳ.. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේවා වල කමෙන්ට් දාන පිරිමි මහ පුදුම සත්තු ජාතියක්.හැම වෙලාවේම කියන්නේ අවයව කපන කතාම තමයි.හරියට තමන්ට නැති අවයවයක් ඒ මිනිහට තියෙනවා වගෙයි කතාව.අනුන්ගේ අවයව කපන්න ඉස්සර වෙලා තමුන්ගේ ඒවා මේ වගේ වැරදි වැඩ වල නොයොදා පරෙස්සම් කරගත්තොත් නේද උන්නැහේලා වැඩියෙන්ම හොඳ.. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රටේ වාර්තා බැලුවම දුප්පතුන් නැහැ වගේ. එ්ත් මේ අයට ඉන්න තැනක් නැහැ බොන්න වතුර නැහැ මොනවද දේශපලකයෝ කරන්නේ | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රටේ වාර්තා බැලුවම දුප්පතුන් නැහැ වගේ. එ්ත් මේ අයට ඉන්න තැනක් නැහැ බොන්න වතුර නැහැ මොනවද දේශපලකයෝ කරන්නේ | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෙහෙම අමනුස්සකම් කරන කාන්තාවන්ට මෙලොවදීම නිසි දඩුවම් ලැබෙනවා | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෙහෙම අමනුස්සකම් කරන කාන්තාවන්ට මෙලොවදීම නිසි දඩුවම් ලැබෙනවා | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පුෂ්ප කුමාර ඔයා ඉස්සෙල්ල කියවල බලන්ඩ. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පුෂ්ප කුමාර ඔයා ඉස්සෙල්ල කියවල බලන්ඩ. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ! අපේ පිරිමි අයට තියෙන රැකියා ටික ගන්න එපා | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ! අපේ පිරිමි අයට තියෙන රැකියා ටික ගන්න එපා | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ මහත්තයෝ, ඔයාගේ කතා අහල ඇති වෙලා. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අනේ මහත්තයෝ, ඔයාගේ කතා අහල ඇති වෙලා. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ නිර්මාණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි. | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ නිර්මාණය සාර්ථක වේවා යැයි ප්‍රාර්ථනා කරමි. | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නුවන්ගේ කතාව හරි. මම නවසීලන්තයේ ඉගෙන ගන්න ගියා. මුල් දින වල හරිම අමාරුයි. තනිකම නිසා. දවසක් මා විශ්වවිද්‍යාලයේසිට එනවිට කෙනෙක් හයියෙන් දුරකතනයෙන් සිංහලෙන් කතාකරගෙන එනවා. මම සතුටින් ඈතදීම ඔහු දිහා බැලුවා. මගේ පෙනුමින් ඇඳුමින් මම සිංහල බව දැනගෙන ඔහු ඉක්මනින්ම කතාව ඉංග්‍රීසියට හරවා මා දිහා නොබලා මාව පහුකරගෙන ගිය. මට ඇත්තට ඇඬුනා. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නුවන්ගේ කතාව හරි. මම නවසීලන්තයේ ඉගෙන ගන්න ගියා. මුල් දින වල හරිම අමාරුයි. තනිකම නිසා. දවසක් මා විශ්වවිද්‍යාලයේසිට එනවිට කෙනෙක් හයියෙන් දුරකතනයෙන් සිංහලෙන් කතාකරගෙන එනවා. මම සතුටින් ඈතදීම ඔහු දිහා බැලුවා. මගේ පෙනුමින් ඇඳුමින් මම සිංහල බව දැනගෙන ඔහු ඉක්මනින්ම කතාව ඉංග්‍රීසියට හරවා මා දිහා නොබලා මාව පහුකරගෙන ගිය. මට ඇත්තට ඇඬුනා. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ උයපු කෑම එකක් ගෙනිහින් කොන්ත්‍රාත්කරුගේ කටේ ඔබන්න ඕන. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ උයපු කෑම එකක් ගෙනිහින් කොන්ත්‍රාත්කරුගේ කටේ ඔබන්න ඕන. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉඩම් ,නිතිය හා සාමය , කියන්නේ පොලිස් බලතල බලමු සධාරනත්වයක් සිදු වේවිද කියල ? | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉඩම් ,නිතිය හා සාමය , කියන්නේ පොලිස් බලතල බලමු සධාරනත්වයක් සිදු වේවිද කියල ? | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රෝයි ල වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ මර්සලීන් ජයකොඩි පියතුමාව. එතුමා කිව්වේ මගේ ජාතිය සිංහල ආගම කතෝලික මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්. ඉන් වන පණිවිඩය නුවනට පෙනීයන්. දුටු දුටු විටදී සිත්වල සිල් දැනීයන් කියල. | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රෝයි ල වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ මර්සලීන් ජයකොඩි පියතුමාව. එතුමා කිව්වේ මගේ ජාතිය සිංහල ආගම කතෝලික මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්. ඉන් වන පණිවිඩය නුවනට පෙනීයන්. දුටු දුටු විටදී සිත්වල සිල් දැනීයන් කියල. | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කිරි මදුවැල්..කිරි මදුවැල්..මගේ අම්මේ..ගමට කන්න වැල් අල ඔබ ගෙන දුන්නේ.. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
කිරි මදුවැල්..කිරි මදුවැල්..මගේ අම්මේ..ගමට කන්න වැල් අල ඔබ ගෙන දුන්නේ.. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔය පැත්තේ පාරවල් බොහොමයක රථවාහන ගමනාගමය අඩුයි. ඉතින් මේ දවස් වල මෙහෙම වී වේලන එක ඔය පැත්තේ පාරවල් වල සුලබව දකින්න පුළුවන් දෙයක් | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔය පැත්තේ පාරවල් බොහොමයක රථවාහන ගමනාගමය අඩුයි. ඉතින් මේ දවස් වල මෙහෙම වී වේලන එක ඔය පැත්තේ පාරවල් වල සුලබව දකින්න පුළුවන් දෙයක් | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
තමන් පෙර ආත්ම වල කොපමන පින් සහ පව් කර ඇති බව දන්නා කෙනෙකු හෝ නිවන් දැකීමට තව කොපමන පින් කළයුතුද හෝ කොපමණ පව් ගෙවිය යුතුද යන්න දන්නා කෙනෙකු නැත. එනිසා නොදන්නා කර්ම ඵලයක් ගැන මම විශ්වාස නොකරමි. දෙව්දහ සූත්‍රයේ මේ සම්බන්ධව විස්තර ඇත. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
තමන් පෙර ආත්ම වල කොපමන පින් සහ පව් කර ඇති බව දන්නා කෙනෙකු හෝ නිවන් දැකීමට තව කොපමන පින් කළයුතුද හෝ කොපමණ පව් ගෙවිය යුතුද යන්න දන්නා කෙනෙකු නැත. එනිසා නොදන්නා කර්ම ඵලයක් ගැන මම විශ්වාස නොකරමි. දෙව්දහ සූත්‍රයේ මේ සම්බන්ධව විස්තර ඇත. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ.... | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා, අපේ හාමුදුරුවනේ.... | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේවට වැල් අල කියන්නේ මේ වැලේ දිගටත් පොඩි පොඩි අල හැදෙන නිසා. නමුත් ඒ පොඩි අල එතරම් රස නැහැ. නියම අලය හැදෙන්නේ පොලව යට. වැල හැදෙන මුල් කාලෙදීම වැල කොස් ගසක් වැනි විශාල ගහකට වගේ යැව්වොත් හොඳට හිරු එලිය ලැබී වැල විශාලට වැඩෙනවා. වැල විශාල කර ගන්න තරමට පොලව යට හැදෙන අලයත් විශාල වෙනවා. වැලට අලය නඩත්තු කරගන්න බැරි වෙනදාට වැල මැරෙනවා. එවිට අලය කුණු වීමට පෙර ගොඩ ගත යුතුයි. විෂමාකාර හැඩයක් තියෙන අලය කෑලි කඩා ගන්නේ නැතිව ගොඩට ගන්න ගොවියෝ කැමතියි. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේවට වැල් අල කියන්නේ මේ වැලේ දිගටත් පොඩි පොඩි අල හැදෙන නිසා. නමුත් ඒ පොඩි අල එතරම් රස නැහැ. නියම අලය හැදෙන්නේ පොලව යට. වැල හැදෙන මුල් කාලෙදීම වැල කොස් ගසක් වැනි විශාල ගහකට වගේ යැව්වොත් හොඳට හිරු එලිය ලැබී වැල විශාලට වැඩෙනවා. වැල විශාල කර ගන්න තරමට පොලව යට හැදෙන අලයත් විශාල වෙනවා. වැලට අලය නඩත්තු කරගන්න බැරි වෙනදාට වැල මැරෙනවා. එවිට අලය කුණු වීමට පෙර ගොඩ ගත යුතුයි. විෂමාකාර හැඩයක් තියෙන අලය කෑලි කඩා ගන්නේ නැතිව ගොඩට ගන්න ගොවියෝ කැමතියි. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පිස්සුද මොකුත් වෙන්නේ නැහැ අදුනා ගන්න බැහැ නේ | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පිස්සුද මොකුත් වෙන්නේ නැහැ අදුනා ගන්න බැහැ නේ | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෙතන සමහරු වංචාව සාධාරණීකරණය කරලා තිබෙන හැටි හරි පුදුමයි. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මෙතන සමහරු වංචාව සාධාරණීකරණය කරලා තිබෙන හැටි හරි පුදුමයි. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ආගම්වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ආගම්වල නාමයෙන් අහිංසක සන්තුන්ට වද දෙන එක අනුමත කරන්න බැහැ | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ශාන්ත, බහුතරයක් මේ කුණුවූ ක්‍රමයෙන් යැපෙන අය. මෙයාලට සමහර සමාගම් බෙහෙත් ලියන කොළයේ, පෑනේ පටන් තවත් මෙකී නොකී සියලුම දේ ලබාදෙනවා. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ශාන්ත, බහුතරයක් මේ කුණුවූ ක්‍රමයෙන් යැපෙන අය. මෙයාලට සමහර සමාගම් බෙහෙත් ලියන කොළයේ, පෑනේ පටන් තවත් මෙකී නොකී සියලුම දේ ලබාදෙනවා. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රට ජාතිය බේර ගන්න වීරවරු බිහි වෙන්න ඕනේ කාලයක් මේක. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රට ජාතිය බේර ගන්න වීරවරු බිහි වෙන්න ඕනේ කාලයක් මේක. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
දේශපාලන පළිගැනීමක්. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
දේශපාලන පළිගැනීමක්. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හරිම වටින වැදගත් ලිපියක්. මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හරිම වටින වැදගත් ලිපියක්. මෙවැනි වටිනා වැදගත් ලිපි තව තවත් සම්පාදනය කිරීමට "ලංකාදීපයට " ශක්තිය ධෛර්යය ලැබේවා | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රොෂාන්ට නම් එ්කත් ආණ්ඩු විරෝධයක්. මේකේ පැහැදිලිවම කියල තියෙනවා පාසල් ජීවිතය මතක් උණ බව. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රොෂාන්ට නම් එ්කත් ආණ්ඩු විරෝධයක්. මේකේ පැහැදිලිවම කියල තියෙනවා පාසල් ජීවිතය මතක් උණ බව. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නේද මිනිපේ, මෙච්චර කාලයක් මොනවා කළාද කාර්යාලයේ? පිරිසිදු කරන විට(මකුළු දැල් කැඩුවේ නැති වුණත්) අඩුගානේ පොළොව අතුගානවිටවත් දකින්න එපායැ | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නේද මිනිපේ, මෙච්චර කාලයක් මොනවා කළාද කාර්යාලයේ? පිරිසිදු කරන විට(මකුළු දැල් කැඩුවේ නැති වුණත්) අඩුගානේ පොළොව අතුගානවිටවත් දකින්න එපායැ | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ලිපිය නම් හොඳයි. ඒත් කවදාවත් ප්‍රංශය වාගේ ලංකාව වෙන්න එපා. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ලිපිය නම් හොඳයි. ඒත් කවදාවත් ප්‍රංශය වාගේ ලංකාව වෙන්න එපා. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විවාහ උනාට පස්සෙ නිවසෙන් මත්පැන් සහ මිතුරන් කියන දෙවර්ගය ඈත් කරන්න ඕන. බොහෝ වෙලාවට මත්පැන්, මිතුරන් සහ නිවස කියන කාරණා තුන් දිගින් දිගටම ඇදිලා ගියොත් කෙලවර වන්නේ විනාශයකින්. අපි දන්න තැනක මෙවැනිම අවාසනාවන්තම දෙයක් සිදු වුනා. මිතුරන් දෙදෙනෙක් මත්පැන් පානය කරන්න නිතරම එක් මිතුරෙකුගේ නිවසේ හම්බ වෙනවා. ටික කාලයක් යද්දී නිවස හිමි මිතුරාගේ බිරිඳ සහ අනෙක් මිතුරා අනියම් සම්බන්ධතාවක් හොර රහසේම ගොඩ නගා ගන්නවා. නිවස හිමි මිතුරාට සිහි මද වෙන තෙක් මත්පැන් පොවලා, අනෙක් මිතුරා සහ බිරිඳ එකතු වෙනවා. මාස ගණනාවක් ගිහින් අවසානයේ බිරිඳ මිතුරා සමග පැන යන තෙක්ම ස්වාමියා දැන ගෙන හිටියේ නෑ සිදු වූ අන්දරය කුමක්ද කියලා. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
විවාහ උනාට පස්සෙ නිවසෙන් මත්පැන් සහ මිතුරන් කියන දෙවර්ගය ඈත් කරන්න ඕන. බොහෝ වෙලාවට මත්පැන්, මිතුරන් සහ නිවස කියන කාරණා තුන් දිගින් දිගටම ඇදිලා ගියොත් කෙලවර වන්නේ විනාශයකින්. අපි දන්න තැනක මෙවැනිම අවාසනාවන්තම දෙයක් සිදු වුනා. මිතුරන් දෙදෙනෙක් මත්පැන් පානය කරන්න නිතරම එක් මිතුරෙකුගේ නිවසේ හම්බ වෙනවා. ටික කාලයක් යද්දී නිවස හිමි මිතුරාගේ බිරිඳ සහ අනෙක් මිතුරා අනියම් සම්බන්ධතාවක් හොර රහසේම ගොඩ නගා ගන්නවා. නිවස හිමි මිතුරාට සිහි මද වෙන තෙක් මත්පැන් පොවලා, අනෙක් මිතුරා සහ බිරිඳ එකතු වෙනවා. මාස ගණනාවක් ගිහින් අවසානයේ බිරිඳ මිතුරා සමග පැන යන තෙක්ම ස්වාමියා දැන ගෙන හිටියේ නෑ සිදු වූ අන්දරය කුමක්ද කියලා. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉතා හොඳ ලිපියක්... | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉතා හොඳ ලිපියක්... | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මොනවා වුනත් මම ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි කටු මැටි ගෙවල් තවමත් තියෙනවා, අන්ත අසරණ මිනිසුන් ජීවත් වෙනවා කියල ෆොටෝ සහිතවම ලෝකෙට පෙන්වලා දුන්නට. අහසේ ජීවත් වෙන මිනිසුන්ට පෙන්වලා දුන්නට. | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මොනවා වුනත් මම ලංකාදීපයට ස්තුති කරනවා මෙවැනි කටු මැටි ගෙවල් තවමත් තියෙනවා, අන්ත අසරණ මිනිසුන් ජීවත් වෙනවා කියල ෆොටෝ සහිතවම ලෝකෙට පෙන්වලා දුන්නට. අහසේ ජීවත් වෙන මිනිසුන්ට පෙන්වලා දුන්නට. | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පාතාල කොට්ටෝරුවන් කෙසෙල් ගසකට කොට කොටා සිටීමේදී සිදුවූ හොට පැටලීමකින් පෙදෙසකට සැනසුමක් උදාවී ඇති බවකි. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පාතාල කොට්ටෝරුවන් කෙසෙල් ගසකට කොට කොටා සිටීමේදී සිදුවූ හොට පැටලීමකින් පෙදෙසකට සැනසුමක් උදාවී ඇති බවකි. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉවත්වෙන එක නෙමෙයිනේ කරන්න තිබුණේ, අභියෝගයට අභීතව මුහුණදෙන එකනේ | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉවත්වෙන එක නෙමෙයිනේ කරන්න තිබුණේ, අභියෝගයට අභීතව මුහුණදෙන එකනේ | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පළිගන්නවා නම් මුහුණට මුහුණ එනු මිස මෙවැනි පහත් වැඩ අනුමත කළ නොහැක | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පළිගන්නවා නම් මුහුණට මුහුණ එනු මිස මෙවැනි පහත් වැඩ අනුමත කළ නොහැක | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නියම කොල්ලෙක්නෙ. ලංකාවට ගැළපෙනවා | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නියම කොල්ලෙක්නෙ. ලංකාවට ගැළපෙනවා | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔහොම වෙලා මදි. ලක්ෂ 200ක ජනතාව මේවට ශාප කරනවා. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඔහොම වෙලා මදි. ලක්ෂ 200ක ජනතාව මේවට ශාප කරනවා. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මව්බිම කොටි හිවලුන්ට පාවා දුන්දාට ගහන්න ඕන් මං නම් හොදට අතට අහුවෙන ගල්ගෙඩි අටක් දහයක් වෙන්කර තබා ගත්තා, පහුවෙන කොට හොයා ගන්න අමාරුවෙයි හිතලා. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මව්බිම කොටි හිවලුන්ට පාවා දුන්දාට ගහන්න ඕන් මං නම් හොදට අතට අහුවෙන ගල්ගෙඩි අටක් දහයක් වෙන්කර තබා ගත්තා, පහුවෙන කොට හොයා ගන්න අමාරුවෙයි හිතලා. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නරක කලොත් අවසානයත් නරකම තමි,එක ලෝක නීතියක්. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
නරක කලොත් අවසානයත් නරකම තමි,එක ලෝක නීතියක්. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පොඩ්ඩක් ඇල්ලුවට මුකුත්වෙන්නේ නෑ...ඕව ලොකුවට හිතුවම තමයි කරදර වෙන්නේ, දොස්තරට තිබුන අහල බලන්න, | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පොඩ්ඩක් ඇල්ලුවට මුකුත්වෙන්නේ නෑ...ඕව ලොකුවට හිතුවම තමයි කරදර වෙන්නේ, දොස්තරට තිබුන අහල බලන්න, | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පව් අහිංසක මිනිස්සු හැම දේම දුප්පත් මිනිහාට | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
පව් අහිංසක මිනිස්සු හැම දේම දුප්පත් මිනිහාට | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉස්පිලි ,පාපිලි වෙනස් කරලා තව කඩයක් දැම්මොත් නම් මමත් යනවා . | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉස්පිලි ,පාපිලි වෙනස් කරලා තව කඩයක් දැම්මොත් නම් මමත් යනවා . | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සරුංගල් යවන පුංචි පුතා සතුටින් හිටියත් සරුංගල් හදන පුංචි පුතාට ඒ සතුට නැහැ වගෙයි. | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
සරුංගල් යවන පුංචි පුතා සතුටින් හිටියත් සරුංගල් හදන පුංචි පුතාට ඒ සතුට නැහැ වගෙයි. | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
එතකොට කොකේන් ගෙන්වපු මිනිසුන්? | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
එතකොට කොකේන් ගෙන්වපු මිනිසුන්? | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය! --- දිනේවා මවුබිම ශ්‍රී ලංකා --- | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
රටට ආදරය කරන සැබෑ මිනිසුන්ගේ පක්ෂය ජනතා විමුක්ති පෙරමුණයි. අපේ දේශයේ හෘදසාක්ෂිය! --- දිනේවා මවුබිම ශ්‍රී ලංකා --- | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉතා හොඳයි | POSITIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ඉතා හොඳයි | POSITIVE | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හිමියනි, ජාතිවාදය අවුස්සන්නන්ට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න ඉඩ දෙන්න එපා | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හිමියනි, ජාතිවාදය අවුස්සන්නන්ට මිනිස්සුන්ගේ මොලේ අවුල් කරන්න ඉඩ දෙන්න එපා | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මම නිකම්ද කියන්නේ ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කියලා. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මම නිකම්ද කියන්නේ ලංකාවේ තියෙන්නේ මාධ්‍ය සංදර්ශන කියලා. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හිරේ හිටපු එක්කෙනා දැන් සිංගප්පූරුවේ. 9අ) | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
හිරේ හිටපු එක්කෙනා දැන් සිංගප්පූරුවේ. 9අ) | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ වගේ තරඟ වල විනිශ්චය කෙටි පණිවිඩ මඟින් නොව විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුකළ යුතු බව මගේ අදහසයි | NEGATIVE | NEUTRAL | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
මේ වගේ තරඟ වල විනිශ්චය කෙටි පණිවිඩ මඟින් නොව විනිශ්චය මණ්ඩලයක් මඟින් සිදුකළ යුතු බව මගේ අදහසයි | NEGATIVE | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ගස් නගින්න බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ ? වහලේ උඩට නගින්නත් බැහැ උළු වහලයක් තියෙන නිසා. උළු කැඩුනොත් අම්ම බනි. වරද අපේ අධ්‍යාපන ක්‍රමයේද? ඇයි අපිට ගස් නගින්න ඉගැන්නුවේ නැත්තේ? | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ගස් නගින්න බැරි මිනිස්සුන්ට මොකද වෙන්නේ ? වහලේ උඩට නගින්නත් බැහැ උළු වහලයක් තියෙන නිසා. උළු කැඩුනොත් අම්ම බනි. වරද අපේ අධ්‍යාපන ක්‍රමයේද? ඇයි අපිට ගස් නගින්න ඉගැන්නුවේ නැත්තේ? | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ලංකාව සුන්දරයි.අපිට ඒ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව නොලැබුනත් වාසනාවකට එම අඩුව පුරවා ගන්න අබා,ටායිෆ් වගේ තැන් අපට කාලය විසින් හිමිකර දී තිබෙනවා. දැනට අවුරුදු දහයකට කලින් තිබුණු නුවරඑළිය අද කෝ? සුන්දරත්වය විග්‍රහ කරන කලින් එය රැකගන්න අත්වැල් බදිමු. | NEUTRAL | POSITIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
ලංකාව සුන්දරයි.අපිට ඒ සුන්දරත්වය නැරඹීමට අවස්ථාව නොලැබුනත් වාසනාවකට එම අඩුව පුරවා ගන්න අබා,ටායිෆ් වගේ තැන් අපට කාලය විසින් හිමිකර දී තිබෙනවා. දැනට අවුරුදු දහයකට කලින් තිබුණු නුවරඑළිය අද කෝ? සුන්දරත්වය විග්‍රහ කරන කලින් එය රැකගන්න අත්වැල් බදිමු. | NEUTRAL | NEGATIVE | You are an NLP assistant whose purpose is to solve Sentiment Analysis problems. Sentiment Analysis is the task of determining whether the sentiment, opinion or emotion expressed in a textual data is. Does the following Sinhala sentence have a POSITIVE, NEGATIVE or NEUTRAL sentiment? Give only the POSITIVE, NEGATIVE or NEUTRAL as the answer in one word. |
Subsets and Splits