text
stringlengths 5
393
| class
int64 0
1
|
---|---|
තල්මස් වමනෙ කිලෝ 15ක් එක්ක එකෙක්ව අල්ලලා නේහ්...මුහුදෙ පාවෙන එකක්වත් අරන් එන්න බැරිද ලංකාවෙ? | 0 |
ආයෙ මං එයාගෙ ඉන්ස්ටා ස්ටෝරි බලන්නේ නෑ… දකින දකින වාරයක් පාසා දුක හිතෙනවා… | 0 |
හුරේ මෙහෙට වහිනවා | 0 |
සිංදුව දාපු කාට හරි පිං | 0 |
සින්දු කියන සුදු මහත්තයා | 0 |
අර සංගීතේ කියන කතාවෙ යන්නේ අනික් උන්ට අංචි අදින එක ගැනනේ | 0 |