id
stringlengths 14
14
| tokens
stringlengths 15
999
| ner_tags
stringlengths 9
403
|
---|---|---|
ner_train_0601 | [මමීකරණය, කළ, සිරුරු, ඇතුළත, තැන්පත්, කළ, පසුව, මෙම, මංතීරු, ගල්වලින්, වසා, අවහිර, කළ, සීල්, තබනු, ලැබුණා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0602 | [පොලොන්නරුව, ,, දිඹුලාගල, සහ, හිඟුරක්ගොඩ, අධ්‍යාපනික, කලාපවලට, අයත්, පාසල්, 23ක, මේ, තාක්ෂණික, විද්‍යාගාර, ඉදිකොට, තිබේ, .] | [LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0603 | [සැකකරු, ලබන, 16, දා, තෙක්, රක්ෂිත, බන්ධනාගාර, ගතකර, තබන, ලෙසට, නියෝග, කළ, මහෙස්ත්‍රාත්වරයා, එදින, සිද්ධිය, සම්බන්ධයෙන්, පවත්වන, පරීක්ෂණයේ, ප්‍රගතිය, ඇතුළත්, වාර්තාවක්, ඉදිරිපත්, කරන, ලෙසට, නියෝග, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0604 | [2006, වසරේ, ජුනි, 15, වනදා, සිදුවු, මෙම, බෝම්බ, ප්‍රහාරයෙන්, 64, දෙනෙක්, මියගොස්, 70, දෙනෙක්, තුවාල, ලැබූවා, සේම, මියගියවුන්, අතර, කුඩා, ළමුන්, 15, දෙනෙක්, ද, ,, ගැබිනි, මව්වරුන්, කිහිපදෙනෙක්, ද, වූහ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0605 | [ඔහුගේ, අනතුරු, ඇඟ, වීම, ගැන, පල, වී, ඇති, මතවලට, අනුව, දින, 90, ඉකුත්, වීමෙන්, පසු, දැනට, සකස්, වෙමින්, පවතින, සැලසුම්, ප්‍රකාර, ඔවුන්, ප්‍රහාර, එල්ල, කරනු, ඇතැයි, ද, කියැවී, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0606 | [සතියක්, තුළ, පාකිස්තානයෙන්, තවත්, මිසයිලයක්, .] | [O, O, LOC, O, O, O] |
ner_train_0607 | [පෘථිවියට, ආවට, පස්සේ, ග්ලෙන්, ඔහුගේ, ෆ්‍රෙන්ඞ්ෂිප්, 7, ගගන, කැප්සියුලය, එවකට, ඇමෙරිකාවේ, ජනාධිපති, මෙන්ම, ඇමෙරිකාවේ, ගගන, මෙහෙයුම්, දිරිමත්, කළ, ජනාධිපති, ජෝන්, ඇෆ්., කෙනඩිට, පෙන්වන්නත්, අමතක, කළේ, නැහැ, .] | [LOC, O, O, PER, O, O, O, O, O, O, LOC, O, O, LOC, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O] |
ner_train_0608 | [සීලාකාන්ත්, අයත්, වන, මත්ස්‍ය, ගෝත්‍රයට, තවත්, මත්ස්‍ය, වර්ග, තුනක්, අයත්, වෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0609 | [පිරිමි, කේවල, අවසන්, තරගයේදී, ඉෂාර, විසින්, තරග, වට, 2, -, 0, කින්, කොළඹ, විශ්ව, විද්‍යාලයේ, එස්., ඩී., දැඩිගමුව, පරාජය, කළාය, .] | [O, O, O, O, PER, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, PER, PER, PER, O, O, O] |
ner_train_0610 | [පළාත්, පාලන, මැතිවරණය, ප්‍රකාශයට, පත්, කළ, වහාම, ඒකාබද්ධ, විපක්ෂය, ඊට, ඉදිරිපත්වන, ආකාරය, රටට, ප්‍රකාශ, කරන, බව, පාර්ලිමේන්තු, මන්ත්‍රී, දිනේෂ්, ගුණවර්ධන, මහතා, පැවැසීය., ආණ්ඩුවට, හා, අග්‍රාමාත්‍යවරයාට, ඒකාබද්ධ, විපක්ෂය, දිගටම, අභියෝග, කරන්නේ, පළාත්, පාලන, මැතිවරණය, පැවැත්වෙන, දිනය, වහා, ප්‍රකාශයට, පත්, කරන, ලෙස, යෑයි, කී, ගුණවර්ධන, මහතා, මේ, පිළිබඳව, තමා, 12, වැනිදාත්, අග්‍රාමාත්‍යවරයාට, අභියෝග, කළ, බව, සඳහන්, කළේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0611 | [රිපබ්ලිකන්, පක්ෂ, නියෝජිත, පෝටරි, යොන්, කියා, ඇත්තේ, ඉතා, ම, හොඳ, ප්‍රතිඵල, දෙන, පියවර, ඇමරිකන්, රජය, විසින්, ගෙන, ඇති, බවකි, ජීන්, බර්ට්‍රන්ඩ්, ඇරිස්ටයිඩ්, යනු, හයිටියෙන්, පළා, යාමේ, ඉරණමට, ගොදුරු, වූ, පළමු, රාජ්‍ය, නායකයා, නොවේ, .] | [ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, PER, PER, PER, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0612 | [නව, පාර්ලිමේන්තුව, ජුනි, මස, රැස්, වීමට, නියමිත, ය, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_0613 | [අද, තිස්ස, විතාරණ, මොනවද, ප්‍රකාශ, කරන්නේ, .] | [O, PER, PER, O, O, O, O] |
ner_train_0614 | [පොලිස්, මාධ්‍ය, ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ, පොලිස්, අධිකාරී, අයි., එම්., කරුණාරත්න, මහතා, පවසන, පරිදි, සැකකරු, තෙඹුවන, ,, වරකාගොඩ, ප්‍රදේශයේ, නිවසක, සැඟව, සිටියදී, ගම්පොළ, පොලිසියේ, නිලධාරීන්, පිරිසක්, විසින්, අත්අඩංගුවට, ගෙන, ඇත, .] | [O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, LOC, O, LOC, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_0615 | [විශ්වවිද්‍යාල, ප්‍රතිපාදන, කොමිසම, ඉදිරිපිටදී, ඉකුත්, ඔක්තෝබර්, මස, 29, වැනිදා, උද්ඝෝෂණයේ, යෙදුණු, උසස්, ජාතික, ගණකාධිකරණ, ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට, එරෙහිව, පොලිසිය, එල්ල, කළ, ප්‍රහාර, හමුවේ, තුවාල, ලැබූ, ශිෂ්‍යයන්, අටදෙනකුට, සහ, ශිෂ්‍යාවකට, වන්දි, මුදල්, ගෙවන, ලෙසට, ශ්‍රී, ලංකා, මානව, හිමිකම්, කොමිසම, පොලිසියට, නිර්දේශ, කර, තිබේ, .] | [ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O] |
ner_train_0616 | [මෙය, සිදුකෙරෙන්නේ, නම්, බ්‍රිතාන්‍ය, රජය, ස්ටර්ලින්, පවුම්, මිලියන, 6.6, ක්, ලබාදීමට, තීරණය, කර, තිබේ, .] | [O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0617 | [කූෆු, රජ්ජුරුගේ, මෙම, මහා, පිරමීඩයේ, පාදම, අක්කර, 13, ක්, එනම්, හෙක්ටයාර, 5., 3, ක්, පුරා, විහිදෙයි, .] | [PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0618 | [දේශපාලනඥයන්ගේ, සබදතා, මත, කාලයක්, තිස්සේ, අනවසර, ඉදිකිරීම්, සිදුකෙරුණු, අතර, එමගින්, නගරයේ, වාහන, තදබදයද, උග්‍ර, වු, බව, ඔහු, පෙන්වා, දුන්නේය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0619 | [ලංකාවේ, මිලින්ද, මොරගොඩ, ඇමතිවරයා, ද, දක්ෂ, ව්‍යාපාරිකයෙකි, .] | [LOC, PER, PER, O, O, O, O, O] |
ner_train_0620 | [හිටපු, ආරක්ෂක, ලේකම්, ගෝඨාභය, රාජපක්ෂ, මහතා, ඇතුළු, කිහිප, දෙනෙකු, නොතීසිලත්, පාර්ශ්වයන්, ලෙස, පෙනී, සිටින, ලෙසට, දන්වමින්, ජනාධිපති, පරීක්ෂණ, කොමිසම, වෙත, අද, නැවත, කැඳවා, ඇත, .] | [O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0621 | [මේ, අතීතය, අමතක, කළ, යුතුද, ?, මෙම, තත්ත්වය, යටතේ, වන්නි, මෙහෙයුමේ, සේනාධිපතිවරු, අධිකරණය, හමුවට, ගෙන, ඒමට, උත්සාහ, කරන්නේ, කාගේ, අවශ්‍යතාවයකටද, ?, බටහිර, රටවල්, සහ, ඊළාම්, සංවිධාන, පසුගියදා, ප්‍රකාශයක්, කරමින්, යුද, අපරාධකරුවන්ට, දඬුවම්, කරනතුරු, ශ්‍රී, ලංකාවේ, සංහිඳියා, ක්‍රමවේදයට, එකඟ, නොවන, බව, දක්වා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0622 | [‘වොස්කෝඞ්, 2’, ගගන, කැප්සියුලයෙන්, අභ්‍යවකාශයට, ගිය, සෝවියට්, අජටාකාශගාමී, ඇලෙක්සි, ලියනෝෆ්, ,, ගගන, කැප්සියුලයෙන්, පිටතට, ඇවිල්ලා, ගගන, සක්මනක, යෙදුණා, .] | [O, O, O, O, O, O, LOC, O, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0623 | [එහිදී, 2012, වසරේ, 19, න්, පහළ, සමස්ත, ලංකා, පැසිපන්දු, තරගාවලියෙන්, ජය, කෙහෙළි, නැංවූ, රදිකා, ද, සිල්වා, තමන්ට, හිමි, වර්ණ, සහතිකය, කුලවංශ, මහත්මියගෙන්, ලබාගත්, අයුරු, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, PER, O, O, O, O] |
ner_train_0624 | [එහෙත්, ,, ඇමරිකාවට, යටත්, වී, සිටීම, ගැන, ඔව්හු, සියල්ලෝ, ම, විරුද්ධ, වෙති, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0625 | [ආසියානු, අලියාගේ, පිට, ඉහළට, එසවී, ඇත, .] | [LOC, O, O, O, O, O, O] |
ner_train_0626 | [ඉතාමත්, සුළු, කාලයක්, තුළදී, හැකි, පමණින්, 4000කට, අධික, වූ, මෙම, ග්රන්ථයන්, ලැයිස්තු, ගත, කිරීමේ, කටයුත්ත, ආරම්භ, කොට, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0627 | [කටාර්වල, ,, කුවේට්වල, ,, සෞදිවල, ,, වෙනත්, රටවල, අයට, අවම, වැටුපක්, සහතික, කර, තිබෙනවා, .] | [LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0628 | [විශාල, දළ, යුගලයේ, ආධාරයෙන්, අයිස්, තට්ටු, ඉවත්කර, පැළෑටි, ආහාරයට, ගැනීමට, හැකි, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0629 | [මේ, ඉදිකිරීම්වලටඅයත්, සම්පූර්ණ, භූමි, ප්‍රමාණය, වර්ග, අඩි, මිලියන, 56, කි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0630 | [ඊට, දායක, වූ, සියලු, රටවලට, ස්තූතිය, පුද, කරනවා, .] | [O, O, O, O, O, O, O, O, O] |
ner_train_0631 | [රජයේ, විධායක, ශ්‍රේණිවල, වෘත්තීය, සමිති, 19, ක්, විසින්, ඊයේ, පෙරවරු, 8.00, ට, ආරම්භ, කළ, දීප, ව්‍යාප්ත, සංකේත, වැඩ, වර්ජනය, ඊයේ, සවස, 4.00, ට, අවසන්, කළ, බව, රජයේ, පරිපාලන, සේවා, නිලධාරි, සංගමයේ, ලේකම්, රෝහණ, ද, සිල්වා, මහතා, "දිවයින", ට, පැවසීය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, PER, PER, PER, O, ORG, O, O, O] |
ner_train_0632 | [මෙහිදී, කෑගලූ, විද්‍යාලය, සඳහා, කසල, වෙන්, වෙන්, වශයෙන්, බැහැර, කළ, හැකි, බඳුන්, පරිත්‍යාග, කිරීමක්, ද, සිදුවිය, .] | [O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0633 | [ඔවුන්ගේ, ශරීරයේ, අගය, වටහා, දෙන්න, .] | [O, O, O, O, O, O] |
ner_train_0634 | [එය, මවුන්ට්, ලෙබනන්, හෝටලයයි, .] | [O, ORG, ORG, ORG, O] |
ner_train_0635 | [සිව්, අසුන්, සෙස්නා, පෞද්ගලික, ගුවන්, යානය, බැංගලෝරයේ, ජක්කුර්, ගුවන්, පථයෙන්, ඉහළ, නැගෙත්, ම, එය, ගිනි, ගෙන, ඇති, අතර, කඩා, වැටුණු, යානයේ, මිය, ගිය, සියළු, දෙනා, ම, හඳුනා, ගත, නොමැති, සේ, අඟරු, වී, ඇති, බව, ඇසින්, දුටුවෝ, කීහ, .] | [O, O, ORG, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0636 | [එම, රජවරුන්ගේ, පාලන, සමය, ගැන, සොයාගත්, සාදක, මගින්, සීතාවක, පිරිවෙන්, ගුරු, අභ්‍යාස, විද්‍යාලයේ, අධ්යක්ෂ, කොළඹ, දිසා, අධිකරණ, සංඝනායක, වේරහැර, ආරියවංශ, නාහිමි, ,, ජයන්තා, කුමාරි, සවණබැද්ද, ලේඛක, ලේඛිකාවන්, සමූහයක්, ග්රන්ථ, සමූහයක්, එලි, දක්වා, තිබෙති, .] | [O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, LOC, O, O, O, PER, PER, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0637 | [ජනාධිපතිවරයා, මෝල්ටා, සහ, ප්‍රංශයේ, නිල, සංචාරයෙන්, අනතුරුව, ඊයේ, සවස, නැවත, දිවයිනට, පැමිණි, අතර, ජාතික, ආණ්ඩුවේ, මංගල, අයවැය, විවාදය, අවසන්, වන, අයුරු, සහ, ඊට, ඡන්දය, විමසන, මොහොත, දැකබලා, ගැනීමට, පාර්ලිමේන්තුවට, පැමිණෙනු, ඇතැයි, ජනාධිපති, ලේකම්, කාර්යාලයේ, ප්‍රකාශකයෙක්, "දිවයින", ට, පැවසීය, .] | [O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, ORG, ORG, ORG, O, ORG, O, O, O] |
ner_train_0638 | [2015, සැප්තැම්බර්, මස, 11, වැනි, දා, මැදියම්, රැයේ, තම, නිවසේ, නිදා, සිටි, සේයා, සදෙව්මි, දැරිය, දෙමාපිය, භාරකාරත්වයෙන්, පැහැරගෙන, යාම, ,, බරපතල, අමානුෂික, ලිංගික, අතවර, කිරීම, ,, ඇය, දූෂණය, කිරීම, ඝාතනය, කිරීම, ඇතුළු, අධිචෝදනා, 4, ක්, මත, විත්තිකරුට, එරෙහිව, නීතිපතිවරයා, මීගමුව, මහාධිකරණය, හමුවේ, නඩු, පවරා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O] |
ner_train_0639 | [තුරඟ, තරග, ජය, ලබයි, නුවරඑළියේ, වසන්ත, සැණකෙළියේ, ශ්‍රී, ලංකා, තුරඟ, තරග, සංවිධානයේ, මෙහෙයවීමෙන්, ආණ්ඩුකාර, පළිහ, සඳහා, පැවති, තරගයේ, ජයගත්, අසරුවා, වන, ඉන්දියානු, ජාතික, ආර්., බී., සින්ඩේ, මහතාට, ශ්‍රී, ලංකන්, එයාර්ලයින්ස්, කළමනාකාර, අධ්යක්ෂ, පීටර්, හිල්, මහතා, සුබ, පැතු, අයුරු, .] | [O, O, O, O, LOC, O, O, ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, LOC, O, PER, PER, PER, O, ORG, ORG, ORG, O, O, PER, PER, O, O, O, O, O] |
ner_train_0640 | [දැවැන්ත, ආර්ථික, වැඩපිළිවෙළට, අයත්වන, කර්තව්‍යයන්, කිහිපයක්, මෙසේය, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0641 | [ප්‍රාදේශීය, සභා, පනත, (සංශෝධනය, වී, ඇත, 1987, අංක, 15, දරණ), මෙම, පතන, මගින්, එක්, එක්, ප්‍රදේශයට, අයත්, පරිසර, තීන්දු, තීරණ, ගැනීමට, ප්‍රදේශීය, සභා, පිහිටුවා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0642 | [", මේ, තීරණය, නිසා, ,, ස්පාඤ්ඤ, හමුදා, ඉරාකයෙන්, ඉවත්, කර, ගන්නා, බවට, පොරොන්දු, දී, ඇති, නව, රජයේ, අභිප්රායන්, පැහැදිලි, කර, ගන්නා, තුරු, ස්පාඤ්ඤය, තුළ, සියළු, ක්‍රියාකාරකම්, අත්හිටුවීමට, අපේ, නායකත්වය, තීරණය, කැර, තිබේ, .] | [O, O, O, O, O, ORG, ORG, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0643 | [ආරක්ෂිතව, පාර, හරහා, යාමට, ඔබගේ, දරුවන්ට, උගන්වන්න, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0644 | [විදුලි, බුබුළු, 25000, ක්, ඉක්මවා, යන, ප්‍රමාණයක්, දල්වාලමින්, මෙම, කාර්යභාරයට, මුළුමනින්ම, කැපවන්නේ, විජය, පුවත්පත්, සමාගමේ, කාර්ය, මණ්ඩලයයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O] |
ner_train_0645 | [1961, මැයි, 5, වැනිදා, :, ඇලන්, ෂෙපර්ඞ්, .] | [O, O, O, O, O, PER, PER, O] |
ner_train_0646 | [මෙම, දිස්ත්‍රික්, පරිසර, නියමු, කදවුරෙහි, සමාරම්භක, උත්සවය, මධ්‍යම, පරිසර, අධිකාරියේ, සභාපති, චරිත, හේරත්, මහතාගේ, ප්‍රධානත්වයෙන්, කෑගලූ, විද්‍යාලීය, ප්‍රධාන, ශාලාවේ, දී, පැවැත්විණ, .] | [O, O, O, O, O, O, O, LOC, LOC, LOC, O, PER, PER, O, O, LOC, LOC, O, O, O, O, O] |
ner_train_0647 | [සාකච්ඡා, බිඳ, වැටී, ඇත්තේ, විසඳුමක්, ඇති, කැර, ගැනීමට, බාධාකාරී, වන, අයුරින්, අමෙරිකානු, සන්ධානය, ක්‍රියා, කිරිම, නිසා, බව, ප්‍රකාශිත, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0648 | [හලාවත, පොලිසියට, අනුයුක්තව, සේවය, කළ, පොලිස්, නිලධාරීන්, පස්, දෙනෙකුගේ, සේවය, වහා, ක්‍රියාත්මක, වන, පරිදි, අත්හිටුවා, තිබේ, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0649 | [එක්සත්, ජාතීන්ගේ, ආරක්ෂක, මණ්ඩලය, හමුවට, මේ, ප්‍රශ්නයට, අදාළ, යෝජනාව, ඉදිරිපත්වීමේ, ක්‍රියාදාමය, ඔස්සේ, එකිනෙක, වෙනස්, ආකල්ප, කිහිපයක්, දක්නට, විය, .] | [ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0650 | [ජාතිවාදය, ඇවිස්සූ, ඉන්දීය, චපාතිය, හෙවත්, බමුණු, කුල, හින්දුත්වා, පංතියේ, ", හිංදු, චපාතිය, ", අද, ප්‍රාන්ත, මට්ටමින්, ම, පල්ලම්, බැස, ඇත, .] | [O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0651 | [සමහර, ගැමියන්, සැතපුම්, ගණන්, ඈතට, විසි, වී, ඇති, බව, ද, ප්‍රකාශිත, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0652 | [ආණ්ඩුවට, බලකරනවා, දැනට, ගෙවන, සාමාන්‍ය, අගය, දෙකට, බෙදලා, ශ්‍රමිකයන්, දෙදෙනෙකු, යැවීමට, ගන්නා, උත්සාහය, වහාම, නතර, කළ, යුතුයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0653 | [මේ, අතර, ලොව, අනෙකුත්, රටවලදී, පිරිමින්, සඳහා, අවුරුදු, 68ක්, සහ, කාන්තාවන්, සඳහා, අවුරැදු, 72ක, ආයු, අපේක්ෂාවක්, පවතිද්දී, ,, අධ්‍යාපන, සහ, සෞඛය, පහසුකම්, අවම, ඇෆ්ගනිස්ථානය, තුළ, එය, අවුරුදු, 59ක්, සහ, 61ක්, වන, බව, එක්සත්, ජාතින්ගේ, දත්ත, වාර්තා, පවසයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O] |
ner_train_0654 | [රෝගීන්, සතුන්, පවා, වෙන්, නොකොට, ඉතා, අපිරිසුදු, තත්ත්වයෙන්, සත්ව, කඳවුරක්, පවත්වා, ගෙන, යාමට, අතිරේක, ව, සත්ව, පාලන, නිලධාරියෙකුට, අඩන්තේට්ටම්, කිරීම, සම්බන්ධයෙන්, ද, ඇය, වරදකාරිය, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0655 | [විදුහල්පතිනී, එම්., අබේගුණසේකර, මහත්මියගේ, උපදෙස්, පරිදි, නියෝජ්‍ය, විදුහල්පතිනි, මානෙල්, වාසල, මහත්මිය, සංවිධානය, කළ, මෙම, තෑගි, උළෙලේ, දී, ත්‍යාග, හා, සහතික, නවසියයකට, වැඩි, ප්‍රමාණයක්, ප්රදානය, කරන, ලදී, .] | [O, PER, PER, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0656 | [ශ්‍රී, ලංකා, පාසල්, කබඩි, සංගමය, සංවිධානය, කරන, සමස්ත, ලංකා, පාසල්, කබඩි, තරගාවලිය, සඳහා, අයදුම්පත්, කැදවයි, .] | [ORG, ORG, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0657 | [වියට්නාමයේ, විමුක්ති, හමුදාවේ, සිරකරුකු, ලෙස, සිටි, රිපබ්ලිකන්, පාක්ෂික, ජෝන්, මැකෙන්, පවසන්නේ, ඉරාකය, සහ, වියට්නාමය, අතර, සමානත්වයක්, දැකීම, මුලාවක්, බව, ය, .] | [LOC, ORG, ORG, O, O, O, ORG, O, PER, PER, O, LOC, O, LOC, O, O, O, O, O, O, O] |
ner_train_0658 | [තෙත්බිම්, සංරක්ෂණ, ව්‍යාපෘතිය, හා, එක්සත්, ජාතීන්ගේ, තාක්ෂණික, සහයෝගිතා, ව්‍යාපෘතිය, එබඳු, ව්‍යාපෘතිය, .] | [O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O] |
ner_train_0659 | [සේවක, සාමුහිකත්වය, මගින්, එකෙකා, තුළ, ඇති, දැනුම්, සම්භාරයන්, බෙදා, හදා, ගැනීම, සංගමයේ, තවත්, අරමුණක්, වී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0660 | [තෙත්, කලාපයේ, ගාල්ල, ,, මාතර, සහ, රත්නපුර, දිස්ති‍්‍රක්ක, තුන, තුළ, හෙක්ටයාර්, 11,187, ක්, පුරා, ව්‍යාප්තව, ඇති, සිංහරාජ, වනය, ලොවපුරා, පරිසරවේදීන්ගේ, අවධානයට, ලක්වූ, පරිසර, පද්ධතියකි, .] | [O, O, LOC, O, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O] |
ner_train_0661 | [බේරුවල, ප්‍රදේශයෙන්, මුහුදුගිය, ධීවරයින්, සිව්දෙනෙකු, අනතුරකින්, ජිවිතක්ෂයට, පත්ව, තිබේ, .] | [LOC, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0662 | [පුස්තකාල, නිලධාරීන්, මේවායේ, වටිනාකම, අවබෝධ, කොට, ගෙන, තිබිය, දී, අපේ, බලධාරීන්, හෝ, ශ්‍රී, ලාංකික, පුරවැසියන්, මෙසේ, අකර්මණ්‍ය, තත්ත්වයකට, මෙම, පොත්, පත්, දමා, තිබීම, මොනතරම්, අවසනාවක්, ද, ?, පුස්තකාල, නිලධාරීන්, අතීතයේ, කිහිප, විටක්, මෙම, වටිනාකම, තේරුම්, ගෙන, වැඩදායි, වැඩ, පිළිවෙළක්, සූදානම්, කිරීමට, උත්සාහ, ගත්ත, ද, ශ්‍රී, ලාංකිකයින්ගේ, මන්දෝත්සාහය, නිසා, අඩපණ, වී, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0663 | [සීතාවක, අභිමන, මෙම, 2012, ප්‍රදර්ශණය, සඳහා, අධ්‍යාපනික, ,, තාක්ෂණික, ,, පුරාවිද්‍යා, ,, විද්‍යා, හා, ආයුර්වේද, අංගයන්ගෙන්, සමන්විත, වූ, විදුහල්, තුල, ප්‍රදර්ශණ, කුටි, ජනවාරි, 12, ,, 13, ,, 14, තෙදින, පාසල්, සිසුන්, හා, ජනතාව, වෙනුවෙන්, පෙ., ව., 9.00, සිට, රාත්‍රී, 10.00, දක්වා, විවෘත, කර, පැවති, අතර, ,, ෙඓතිහාසික, සීතාවක, යුගයට, අයත්, යූධ, උපකරණ, ඇතුළු, භාණ්ඩ, සමූහයක්, ප්‍රදර්ශණය, අතර, විය, .] | [LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0664 | [ප්‍රගීත්, එක්නැලිගොඩගේ, අතුරුදහන්වීම, පමණක්, නොව, නඩරාජා, රවිරාජ්, ,, ජෝශප්, පරරාජසිංහම්, ,, ලසන්ත, වික්‍රමතුංග, වැන්නන්ගේ, ඝාතන, පිළිබඳවත්, ,, ඒ, යුගයේ, ඝාතනයවූ, ,, අතුරුදහන්වූ, ,, පහරකෑමට, ලක්වූ, බවට, නිදහස්, මාධ්‍ය, ව්‍යාපාරය, විසින්, වාර්තා, කර, ඇති, අන්දමට, 31, ක්, වූ, මාධ්‍යවේදීන්ට, සිදුවූ, සිදුවීම්, සම්බන්ධයෙන්ද, පරීක්ෂණ, කොට, වැරදිකරුවන්ට, තරාතිරම, නොබලා, දඬුවම්, කළ, යුතු, බව, රත්නප්‍රිය, මහතා, අවධාරණය, කළේය, .] | [PER, PER, O, O, O, PER, PER, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, PER, O, O, O, O] |
ner_train_0665 | [නමුත්, යුද්ධය, නිසා, අපේ, රට, දශක, ගණනාවක්, පසුපසට, ගියා, .] | [O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0666 | [නව, වැනි, පොදුරාජ්‍ය, මණ්ඩලයීය, තරුණ, සමුළුව, මාගම්පුර, රුහුණු, අන්තර්ජාතික, සම්මන්ත්රණ, මධ්‍යස්ථානයේ, දී, අද, (10), පෙරවරුවේ, උත්සවශ්‍රීයෙන්, ආරම්භ, කෙරිණි, .] | [O, O, ORG, ORG, O, O, LOC, LOC, LOC, LOC, LOC, O, O, O, O, O, O, O, O] |
ner_train_0667 | [ලිබියන්, රජය, විසින්, අව්‍යාජ, පියවර, කිහිපයක්, ගෙන, ඇති, බවත්, ,, ඒ, ගැන, ලිබියාවට, හොඳින්, සලකන, බවත්, ඇමරිකන්, රාජ්‍ය, දෙපාර්තමේන්තුවේ, ප්‍රකාශක, රිචඩ්, බවුෂර්, කළ, ප්‍රකාශයකින්, පසුව, ගිය, පෙබරවාරි, 11වැනි, දා, නිරීක්ෂණයක, යෙදුණු, රාජ්‍ය, ලේකම්, කොලින්, පවල්, ලිබියාවේ, තහනම්, අවි, වැඩපිළිවෙළ, නවතා, දැමීමේ, ක්‍රියාදාමය, මහත්, පැසසුමට, ලක්, කෙළේ, ය, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, ORG, ORG, ORG, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0668 | [ඊශ්‍රායල්, හමුදා, යුද, ටැංකි, හා, බුල්ඩෝසරවලින්, සන්නද්ධ, එහි, කඩා, වැදිණ, .] | [ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0669 | [සමහරුන්, කීවේ, පේගන්, දෙවියන්ට, පුද, පූජා, පැවැත්වූ, දෙවොලක්, කියායි, .] | [O, O, PER, O, O, O, O, O, O, O] |
ner_train_0670 | [ඒ, නිසා, දුවේ…, පුතේ…, අදම, ඔබ, පරිගණකය, ,, රෑපවාහිනිය, ,, ජංගම, දුරකථනය, අයින්, කරලම, දාන්න, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0671 | [මහා, පරිමාණ, ගොඩනැගිලි, හා, සංචාරක, කර්මාන්තයට, සම්බන්ධ, හෝටල්, තැනීමේදීත්, ,, කර්මාන්ත, ජනපද, ,, විදුලි, බලාගාර, ඉදිකිරීමේදී, හා, කර්මාන්ත, ජනපද, පිහිටුවීමේදීත්, ,, ඉඩම්, ගොඩකිරීම, ,, පස්, කැපීම, ,, වැලි, ගොඩ, දැමීම, ආදි, විවිධ, ක්‍රියා, නිසාත්, ඇති, විය, හැකි, පාරිසරික, බලපෑම, ගැන, අධ්‍යයනය, කර, සිදුවිය, හැකි, අහිතකර, බලපෑම්, පාලනය, කිරීමට, කටයුතු, කිරීමටත්, මධ්‍යම, පරිසර, අධිකාරියේ, ක්‍රියා, කරයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O] |
ner_train_0672 | [එහෙත්, විශ්ව, විද්‍යාල, අධ්‍යාපනය, ලබාගන්නා, දරුවන්, සේම, වෘත්තීය, පුහුණුව, ලබාගන්නා, දරුවන්ද, රටකට, විශාල, සම්ප, තක්, බවත්, ,, මේ, පිළිබඳව, වටහාගත්, ආණ්ඩුව, ලොව, ජයගැනීමට, අවශ්‍ය, තාක්ෂණය, ලබාදීමට, සැලසුම්කතිබෙන, බවත්, හෙතෙම, පවසා, සිටියේ, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0673 | [ඒ, අනුව, අද, පස්වරු, 4, වන, විට, එම, පීඨයේ, සියලුම, ශිෂ්‍ය, ශිෂ්‍යාවන්, නේවාසිකාගාරවලින්, ඉවත්, විය, යුතු, බවට, නිවේදනය, කර, ඇති, බව, සඳහන්ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0674 | [", සුළං, කිරිල්ලී, ", ලන්ඩනයට, ජාත්‍යන්තර, සම්මානයෙන්, පිදුම්, ලද, ඉනෝකා, සත්‍යාංගනී, කීර්තිනන්දගේ, ", සුළං, කිරිල්ලී, ", සිනමා, වෘතාන්තය, හයවන, ආසියාතික, වනිතා, සිනමා, උලෙළ, නියෝජනය, කරමින්, ලබන, 27වැනි, දා, ලන්ඩනයේ, දී, තිරගත, වේ, .] | [O, O, O, O, O, O, O, O, O, PER, PER, PER, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O] |
ner_train_0675 | [ද, මැසනඩ්, විදුහල, මෙවර, ක්‍රිකට්, සැණකෙළියට, කඳාන, ද, මැසනඩ්, විදුහලේ, එක්සත්, රාජධානියේ, ආදි, ශිෂ්‍ය, සංගමයේ, වාර්ෂික, සමුළුව, පසුගිය, 19වැනි, දින, ලන්ඩන්, නුවර, ප්‍රින්ස්, ඔෆ්, සිලෝන්, හෝටලයේ, දී, පැවැත්විණි, .] | [ORG, ORG, ORG, O, O, O, LOC, ORG, ORG, ORG, LOC, LOC, O, O, O, O, O, O, O, O, LOC, O, LOC, LOC, LOC, LOC, O, O, O] |
ner_train_0676 | [අයවැය, ලේඛනයෙන්, අධ්‍යාපන, අමාත්‍යාංශ, වැය, ශීර්ෂය, වැඩි, කර, තිබෙන්නේ, ව්‍යාජ, සංඛ්‍යා, ලේඛන, දක්වමින්, යෑයි, කී, බන්දුල, ගුණවර්ධන, මහතා, මෙම, මුදල්, ප්‍රමාණය, පෙන්වා, ඇත්තේ, අධ්‍යාපන, අමාත්‍යාංශ, වත්කම්, ද, ඇතුළත්, කරමින්, බව, කීවේය, .] | [O, O, ORG, ORG, O, O, O, O, O, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_0677 | [මෙම, රොබෝ, බෝනික්කා, අනාසුකි, නැතිනම්, කබොචාන්, ලෙස, නම්, කර, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0678 | [ණය, සීමාවද, ස්ථාවරය, .] | [O, O, O, O] |
ner_train_0679 | [ග්රහකය, සොයා, ගනු, ලැබුවේ, 1898, දී, ජර්මන්, තාරකා, විද්‍යාඥ, ගුස්ටෝව්, විට්, සහ, ප්‍රංශ, විද්‍යාඥ, ඔගස්ටී, විසිනුයි, .] | [O, O, O, O, O, O, LOC, O, O, PER, PER, O, LOC, O, PER, O, O] |
ner_train_0680 | [මෙහිදී, අදහස්, දැක්වූ, ආචාර්ය, දයාන්, ජයතිලක, මහතා, මෙසේද, කීවේය, .] | [O, O, O, O, PER, PER, O, O, O, O] |
ner_train_0681 | [ආචාර්ය, ස්මිත්ගේ, තහවුරු, කිරීමත්, සමඟ, සීලාකාන්ත්, මත්ස්‍යයන්ගේ, ‘අහිමි, පුරුක’, හැටියට, නම්, කළා, .] | [O, PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0682 | [එසේම, මේ, සතිය, තුළදී, කිලිනොච්චියේ, වෙළඳසැල්, ආරම්භ, කිරීමට, ද, ආරක්ෂක, අංශ, අවසරය, ලැබී, ඇති, බව, වාර්තා, වේ, .] | [O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0683 | [ස්පාඤ්ඤ, රජය, අමෙරිකාවට, දක්වන, සහයෝගය, නිසා, මෙම, බෝම්බ, පිපිරවීම්, සිදු, කළ, බැව්, ස්පාඤ්ඤ, ජනතාව, තේරුම්, ගෙන, තිබීම, සතුටට, කරුණකැයි, මෙහි, දී, ප්‍රකාශ, කළ, බෂීර්, ඉරාකය, ,, ඇෆ්ගනිස්තානය, ඇතුළු, ලෝකයේ, නොයෙකුත්, ඉස්ලාමීය, බල, ප්‍රදේශවලට, ,, අමෙරිකාවෙන්, එල්ල, වන, තර්ජනවලට, විරෝධය, දැක්වීම, සඳහා, බෝම්බ, පිපිරවීම්, හෝ, ඊටත්, වඩා, භයානක, පලි, ගැනීම, සිදු, විය, හැකි, බව, ද, අවධාරණය, කළේ, ය, .] | [ORG, ORG, LOC, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, PER, LOC, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0684 | [හැමෝගෙම, කතාව, පාපන්දු, ලෝක, කුසලාන, තරගාවලිය, ගැන, .] | [O, O, O, O, O, O, O, O] |
ner_train_0685 | [1992, දී, පැවැත්වූ, ඔහුගේ, ප්‍රථම, චිත්‍ර, ප්‍රදර්ශනයකට, ඔහු, යොදා, ගෙන, තිබුණේ, ගස්වල, පොතු, සහ, මුල්වලින්, සාදා, ගන්නා, ලද, දිය, සායම්, ය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0686 | [අධිෂ්ඨාන, ශක්තිය, දියුණු, කොට, පෞරුෂ, වර්ධනයක්, ඇති, කර, ගැනීම, සඳහා, මඟ, පෙන්වීම, ,, පුළුල්, ජීවන, දර්ශනයක්, ඇති, විශිෂ්ට, පුද්ගලයකු, බවට, පත්, කිරීමට, අවශ්‍ය, මූලික, අඩිතාලම, දැමීම, සඳහා, අවශ්‍ය, කරුණු, පෙන්වා, දීම, මෙම, වැඩමුළුවේ, අන්තර්ගත, විය, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0687 | [සංගමයේ, අනුශාසක, ලෙස, වත්මන්, විදුහල්පති, කැමිලස්, සිල්වා, සහෝදරතුමා, ද, ජ්‍යෙෂ්ඨ, විධායකවරුන්, ලෙස, නෙවිල්, ජයවර්ධන, සහ, දොන්, හියුබට්, යන, මහත්වරු, ද, තේරී, පත්, වූහ, .] | [O, O, O, O, O, PER, PER, O, O, O, O, O, PER, PER, O, PER, PER, O, O, O, O, O, O, O] |
ner_train_0688 | [වේත්‍රධාරී, අනිල්, පරාක්‍රම, සමරසේකර, මහතා, සෙංකෝලය, තැන්පත්, කළ, පසුව, කථානායක, කරු, ජයසූරිය, මහතාගේ, මුලසුන, යටතේ, පාර්ලිමේන්තුව, ඊයේ, පෙ.ව., 9.30, ට, යළි, රැස්විය, .] | [O, PER, PER, PER, O, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0689 | [කවියන්, ස්ටෝන්හෙන්ජ්, ගැන, කවි, ලීවා, .] | [O, LOC, O, O, O, O] |
ner_train_0690 | [එය, තහවුරු, වූයේ, එංගලන්තයේ, ඩර්හැම්, විශ්ව, විද්‍යාලයේ, පුරාවිද්‍යාව, පිළිබඳ, මහාචාර්ය, රොබින්, කොනින්ග්හැම්, ඇතුළු, පුරාවිද්‍යාඥ, කණ්ඩායමක්, පසුගියදා, සිදුකළ, පර්යේෂණ, මගිනි, .] | [O, O, O, LOC, ORG, ORG, O, O, O, O, PER, PER, O, O, O, O, O, O, O, O] |
ner_train_0691 | [මොණරාගල, ,, දඹගල්ල, මධ්‍ය, මහා, විද්‍යාලයේ, පැවති, උත්සවයකට, එක්වෙමින්, නියෝජ්‍ය, අමාත්‍ය, ජගත්, පුෂ්පකුමාර, මහතා, මේ, බව, ප්‍රකාශ, කළේය, .] | [LOC, O, LOC, ORG, ORG, ORG, O, O, O, O, O, PER, PER, O, O, O, O, O, O] |
ner_train_0692 | [මේ, තත්ත්වය, මත, තමන්, ද, දුෂ්කරතාවයට, පත්, ව, ඇතැයි, පෙන්වා, දෙන, එම, සංගමය, සංචාරකයන්, වැඩි, වශයෙන්, ගෙන්වා, ගැනීම, සඳහා, වන, ජීවි, දෙපාර්තමේන්තුව, පියවර, ගත, යුතු, බව, කියා, සිටියි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, O, O, O, O, O, O, O] |
ner_train_0693 | [ලොක්සොඩොන්ටා, අප්රිකානා, සහ, එලෙෆපාස්, මක්සිමුස්, ය, .] | [O, O, O, O, O, O, O] |
ner_train_0694 | [මෙහිදී, තව, දුරටත්, වෘක්ෂලතා, ආරක්ෂා, කර, ගැනීමට, සඳහා, ප්‍රතිපාදන, සකසා, ඇත, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0695 | [මෙම, කැදලිවල, එකක, බිත්තර, 34, බැගින්, ළං, ළංව, අසුරා, තියෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0696 | [නමුත්, නියම, පුද්ගලයා, අපි, කොට්ඨාසයට, යොමු, කළොත්, අපට, පළාත්, පාලන, මැතිවරණයේදී, ජයග්‍රහණය, හිමිකරගත, හැකි, වෙනවා, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0697 | [ඒ, සමග, ම, ෂැරෝන්ගේ, ජනාවාස, සමහරක්, ඉවත්, කැර, ගැන්මේ, පිළිවෙත, හා, සෙසු, ප්‍රදේශවල, ඊශ්‍රායල, බලය, තහවුරු, කැර, ගැන්මේ, පිළිවෙතට, ද, ඔහු, අනුමැතිය, දී, තිබේ, .] | [O, O, O, PER, O, O, O, O, O, O, O, O, O, LOC, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0698 | [පුරාණ, ඊජිප්තුවේ, වාස්තු, විද්‍යා, මහිමය, ලොවට, කියා, පාන්නේ, ද, මේ, පිරමීඩයි, .] | [O, LOC, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0699 | [ටෙලි, නාට්‍ය, බලනවානම්, හොඳ, ටෙලි, නාට්‍ය, පමණක්, බලන්න, කුඩා, කල, සිටම, පුරුදුවිය, යුතුයි, .] | [O, O, O, O, O, O, O, O, O, O, O, O, O, O] |
ner_train_0700 | [මේ, අතර, ඉදිරි, මහමැතිවරණයේ, දී, තරග, කරන, ආකාරය, සම්බන්ධයෙන්, ද, දෙමළ, ජාතික, සන්ධානය, ලබන, සතිය, තුළ, අවසන්, තීරණයක්, ගැනීමට, නියමිතව, තිබේ, .] | [O, O, O, O, O, O, O, O, O, O, ORG, ORG, ORG, O, O, O, O, O, O, O, O, O] |