text
stringlengths
0
6.69k
<date>2013-03-08 10:54:53</date>
<index>1</index>
<phrase>අපි කෙනෙකුට යමක් දෙන්නේ යහපත් චේතනාවෙන්. ඉන් යහපත් යමක් කිරීම ලබන්නාගේ වගකීමයි.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>රාජු</author>
<date>2013-03-08 11:25:56</date>
<index>2</index>
<phrase>නියමයි , ලෝබ මුදලාලිට හිඟන්නගෙන් පාඩමක්. තමන් හිඟමනේ ගියාට ලෝබ නෑ කියලා නොකියා ගියා</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>හේමන්ත</author>
<date>2013-03-08 11:45:52</date>
<index>3</index>
<phrase>අදකාලේ හිගන්නා දුගියෙක් නොවේ. වාහන බැංකු ගිණුම සැප ගෙවල් තියන මුදල් පොලියට දෙන හොඳ දක්ෂ ව්‍යාපාරික කෙනෙකි. මුදල් දෙන මැදපන්තියේ මිනිස්සු හැබෑ හිගන්නෝය. හින්ගන්නන්ගෙන් බදු මුදලක් ගැනීම ළඟදීම සිදුවනු ඇත.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>වරුණ</author>
<date>2013-03-08 13:09:40</date>
<index>4</index>
<phrase>ඒ අය නෙමෙයි හිගන්නෝ. දැන් මාසේ පඩියට රස්සාව කරන අපියි හිගන්නෝ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සුජීව</author>
<date>2013-03-08 14:49:47</date>
<index>5</index>
<phrase>ඉතින් මොකද? හිගන්නෝ කියලා එයාලට ආසාවල් නැද්ද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>නිලන්ත</author>
<date>2013-03-08 14:55:19</date>
<index>6</index>
<phrase>තව ටික කාලෙකින් අපිට හිඟාන්නන්ගෙන් සල්ලි අපිට ඉල්ල ගන්න වෙයි වගේ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>චින්තක</author>
<date>2013-03-08 15:03:51</date>
<index>7</index>
<phrase>හිඟාකෑමත් හොඳ රස්සාවක් වෙලා</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>අනුර</author>
<date>2013-03-08 15:58:41</date>
<index>8</index>
<phrase>හිඟන්නු කියන්නේ සල්ලිකාරයෝ , අපේ මෝඩ මිනිස්සු සල්ලි දෙන එක තමයි වැරදි</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සෑම්</author>
<date>2013-03-08 17:00:40</date>
<index>9</index>
<phrase>හිගාකන එක එයාගෙ රස්සාව. සෙන්ට් නෙමෙයි ඕනෑ දෙයක් ගාන්න එයාලටත් අයිතිය තිබෙනවා.</phrase>
<sentiment>POSITIVE</sentiment>
</comment>
<comment>
<author>නිල්මිණි</author>
<date>2013-03-08 17:53:02</date>
<index>10</index>
<phrase>ඇයි ඒ මිනිස්සුන්ට සුවද විලුවන් අකැපද?</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>හේමන්ත</author>
<date>2013-03-08 20:19:22</date>
<index>11</index>
<phrase>සල්ලි තිබුණත් එයාලා හිගන්නොනේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>සපුමල්</author>
<date>2013-03-08 20:45:27</date>
<index>12</index>
<phrase>ඇයි හිගන්නන්ට සල්ලි නැද්ද? අපි තමයි ලොකුම හිගන්නෝ.</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>සෙනරත්</author>
<date>2013-03-09 03:22:53</date>
<index>13</index>
<phrase>අපේ රටේ තියෙන තත්ත්වය අනුව මෙවැනි දේවල් වහාම පොලිසියට දන්වන්න ඕනෑ කියලයි මට හිතෙන්නේ.</phrase>
<sentiment>NEGATIVE</sentiment>
</comment>
<comment>
<author>කුප්පිසාමි</author>
<date>2013-03-09 10:01:37</date>
<index>14</index>
<phrase>සල්ලි දීල බැනල වැඩාක් නෑ ,මමනම් දෙන්නෙ බොහොම අහම්බෙන් නොදීම බෑ කියල හිතුනම, ඊට පස්සෙ ඒක අමතක කරනව මිසක් අරූට හිතින් බැන බැන ඉන්නෙ නැහැ</phrase>
<sentiment>NEUTRAL</sentiment>
</comment>
<comment>
<author>ලාල්</author>
<date>2013-03-09 10:45:10</date>
<index>15</index>