text
stringlengths 0
6.69k
|
---|
<phrase>පුදුම පුදුම වැඩ තමයි දැන් සිද්ද වෙන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සංජය</author> |
<date>2013-03-09 13:45:28</date> |
<index>16</index> |
<phrase>මට නිකන් පිස්සු වේගේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>දම්මික</author> |
<date>2013-03-09 15:02:09</date> |
<index>17</index> |
<phrase>සිග්න වෙසින් කවුද ඉන්නේ කියලා කවුද දන්නේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>විකසිත</author> |
<date>2013-03-09 17:35:50</date> |
<index>18</index> |
<phrase>දුන්න සල්ලි ඉල්ලා ගන්න තිබ්බේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>කුරුවිට</author> |
<date>2013-03-09 21:27:25</date> |
<index>19</index> |
<phrase>මුදලාලි දන්න තරම, මේ තමයි පිරිසිදු හිගන්නෝ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සරත්</author> |
<date>2013-03-10 00:04:45</date> |
<index>20</index> |
<phrase>හිගන්නෝ කියලා ඒ මිනිස්සුන්ට කූල් බීම, සුවද විලවුන් පාවිච්චිය අකැපද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>සෙනරත්</author> |
<date>2013-03-10 00:20:53</date> |
<index>21</index> |
<phrase>ලෝකයේ හැමතැනම ඉන්න හිගන්නෝ ගොඩක් සල්ලිකාරයෝ.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>හේරත්</author> |
<date>2013-03-10 01:25:29</date> |
<index>22</index> |
<phrase>500 කොළේ ඇත්තම එකක්ද?</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>පද්මසිරි</author> |
<date>2013-03-10 10:03:53</date> |
<index>23</index> |
<phrase>යාචකයෝ 99 % ක්ම බොරුව තමයි දන්නේ</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>මහීන්</author> |
<date>2013-03-10 12:36:06</date> |
<index>24</index> |
<phrase>ඉතින් එකේ වැරැද්ද මොකක්ද? සල්ලි හිගාකන්නේ ඒවා වියදම් කරන්නනේ. හිගන්නෝ අපිට වඩා හම්බකරනවා කියන්නේ හූල්ලන්න තරම් දෙයක්ද? එයාලට සල්ලි දෙන්න තරම් හිත හොද මිනිස්සු තාම ඉන්නවා කියලා සතුටු වෙන්න.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>නලින්</author> |
<date>2013-03-10 13:07:24</date> |
<index>25</index> |
<phrase>ඔන්න රටකට ගිය කල</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>කස්තුරි</author> |
<date>2013-03-10 13:37:29</date> |
<index>26</index> |
<phrase>සුවද විලවුන් ගන්න වෙන්නැති සිගා කෑවේ</phrase> |
<sentiment>NEUTRAL</sentiment> |
</comment> |
<comment> |
<author>නිමල්</author> |
<date>2013-03-11 15:39:45</date> |
<index>27</index> |
<phrase>සල්ලි දුන්න අපි නේද පරාද</phrase> |
<sentiment>NEGATIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සුනිල්</author> |
<date>2013-03-11 22:39:36</date> |
<index>28</index> |
<phrase>සරත්ගේ අදහසට මමත් එකගයි.</phrase> |
<sentiment>POSITIVE</sentiment> |
</comment> |
<comment> |
<author>සමන්</author> |
<date>2013-03-12 06:35:06</date> |
<index>29</index> |
<phrase>හිගන්නොත් දියුණුවෙලා</phrase> |
<sentiment>POSITIVE</sentiment> |