Unnamed: 0
int64 0
24.1k
| comment
stringlengths 5
198
| label
int64 0
8
|
---|---|---|
200 | ආබාධිත රණවිරුවන්ගේ නව අවුරුදු සැමරුම ‘පැතිකඩ’ තුලින් | 0 |
201 | භකාස අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් සේවයෙන් නික්ම යයි | 0 |
202 | හමුදාකරණයේදී පැන නැගෙන සංකීර්ණතා පිළිබඳව සාකච්ඡාවට බඳුන් වෙයි | 0 |
203 | අම්පාර සටන් පුහුණු පාසල සිය 37 වන සංවත්සරය සමරයි | 0 |
204 | යුද්ධ හමුදාධිපතිතුමන් මැලේසියානු මහකොමසාරිස් හමුවේ | 0 |
205 | ශ්‍රී ලංකා යුද්ධ හමුදාව දිවයින පුරා කඳවුරු ආවරණය කරමින් ‘තුරු මිතුරු නව රටක්’ නමින් දැවැන්ත රුක් රෝපණ ව්‍යාපෘතියක් ආරම්භ කරයි | 0 |
206 | ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවලින් ආබාධිත රණවිරුවන් වෙත උපකාර කෙරේ | 0 |
207 | යුද්ධ හමුදාධිපති යක්කල යුද්ධ හමුදා රණවිරු ඇපරල් කර්මාන්ත ශාලාවේ ආබාධිත රණවිරුවන් දිරිගන්වයි | 0 |
208 | යාපනය පාසල් තුලින් ඩෙංගු තුරන් කිරීම සඳහා යාපනය භට පිරිස්හි සහාය | 0 |
209 | පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි | 0 |
210 | බහු ආංශික තාක්‍ෂණික හා ආර්ථික සහයෝගීතා වැඩමුළුවේ දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් සාමුහිකත්වයේ වැදගත්කම අවධාරණය කරයි | 0 |
211 | ඉදිරි නඩත්තු පෙදෙස - (උතුර) නව ආඥාපති රාජකාරි අරඹයි | 0 |
212 | දියකාවා යුද අභ්‍යාසය VIII - 2017 - ඡායාරූප | 0 |
213 | මුලතිව්හි දී වෛද්‍ය සායනයක් | 0 |
214 | කෙඩෙට් නිලධාරී බඳවාගැනිමේ අයඳුම්පත් භාරගැනිම් බ්‍රහස්පතින්දා (23) දින අවසන් වෙයි | 0 |
215 | යුද්ධ හමුදා සාමාජිකයින් සියගණනකගේ සහභාගිත්වයෙන් ‘ත්‍රිපිටකාභිවන්දනා’ විශේෂ ආගමික වැඩසටහනක් පනාගොඩ දී | 0 |
216 | යුද හමුදාවේ මැදිහත්විමෙන් ගින්න මැඩපවත්වයි | 0 |
217 | ‘දියකාවා යුද අභ්‍යාසය IX – 2018’ සැප්තැම්බර් මස පැවැත්වීමට සියල්ල සුදානම් | 0 |
218 | යුද හමුදාව වෙතින් ‘හැකියාවන් වර්ධනය’ පිළිබඳ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කෙරේ | 0 |
219 | යුද හමුදා සේවා වනිතා ඒකකයේ දෙවන සහන කණ්ඩායමත් බුලත්කොහුපිටියට ආධාර රැගෙන යයි | 0 |
220 | ‘රණවිරු රියල් ස්ටාර්’ අවසන් මහා තරඟ ඉදිරියේ දී | 0 |
221 | වන්නි උරුමය පිළිබඳ යුද්ධ හමුදා නිලධාරීයෙකු විසින් සිදුකල ගවේෂණාත්මක කෘතිය ‘වවුනියාවේ පුරා විද්‍යා උරුමය’ නමින් එළිදක්වයි | 0 |
222 | යුද්ධ හමුදාධිපතිතුමන් හා නව ජනාධිපතිතුමන් අතර පළමු හමුව | 0 |
223 | හමුදාවේ නිරෝධායනය පිළිබඳ පැහැදීමට පත් පරිත්‍යාගශීලින් ආරක්‍ෂිත ආවරණ කට්ටල ප්‍රදානය කරති | 0 |
224 | යුද්ධ හමුදා මුයිතායි ප්‍රදර්ශනයක් සාලියවැවදී | 0 |
225 | සාලාව පාසල් සිසුන් වෙත පාසල් උපකරණ බෙදාදීමේ තවත් වැඩසටහනක් | 0 |
226 | සීගිරියේ ‘යොවුන් පුරය’ සමගින් යුද හමුදා කුඩා පිරික්සුම් පහන් සංදර්ශනය | 0 |
227 | බදාදා පුහුණු දින දේශනයේ දී ‘වර්තමානය ගවේෂණය තුළින් ඉදිරිය සැලසුම් කිරීම’ පිළිබඳ දැනුවත් කෙරේ | 0 |
228 | 1 වන ශ්‍රී ලංකා සංඥා බලකා භට පිරිස් වෙතින් ‘මැදින්’ පොහෝ දිනය නිමිත්තෙන් ආගමික වැඩසටහනක් | 0 |
229 | පකිස්තානයේ පැවැත්වෙන වැඩමුළුවක් සඳහා සහභාගිවීමට නියමිත තවත් රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් කණ්ඩායමක් යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ | 0 |
230 | ඉන්දීය නිලධාරි ශ්‍රී ලංකා සංචාරය අතරතුර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදා ගනියි | 0 |
231 | කිලිනොච්චි ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයෙන් විපතට පත්වූ සිවිල් වැසියන්ට සහන සැලසීමේ වැඩසටහන් තවදුරටත් | 0 |
232 | 61 වන සේනාංකය විසින් වන්නි ප්‍රදේශයේ පොල් වගාකිරීම ආරම්භ කෙරේ | 0 |
233 | මුලතිව් සහ මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන බදාදා පුහුණු වැඩසටහන් පවත්වයි | 0 |
234 | ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති විසින් යාපනයෙන් අරඹයි | 0 |
235 | බංගලාදේශයේ අන්තර් ක්‍රියාකාරි හමුව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් මහත් හරසරින් පිළිගනියි | 0 |
236 | ශ්‍රී ලංකාවේ පසුකාලීන ආරක්‍ෂක මෙහෙයුම් පිළිබඳ මාධ්‍ය අවධානය යොමු කරයි | 0 |
237 | කිලිනොච්චි භටපිරිස්හි මුලිකත්වයෙන් අඩු ආදායම්ලාභි පවුල්වල සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි 176 ක් පරිත්‍යාග කරයි | 0 |
238 | බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ දුත පිරිසක් යාපනය ආඥාපති හමුවේ | 0 |
239 | ජාතික සවි එසවිමේ ශුරතාව 2015 ජය යුද හමුදාවට | 0 |
240 | ‘අන්තර් රෙජිමේන්තු ස්කොෂ් තරඟාවලිය 2018’ විශිෂ්ඨ වාර්තා සමඟින් අවසන් වේ | 0 |
241 | මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයෙහි තවත් පුහුණුවීම් දින වැඩසටහනක් පවත්වයි | 0 |
242 | ශ්‍රී ලංකා ඉංජිනේරු රෙජිමේන්තුවේ 65 වන සංවත්සර සැමරුමේ මුලික කටයුතු සුදානම් කෙරේ | 0 |
243 | 66 වන සේනාංකයේ පැවති දෙමළ භාෂා වැඩමුළුව අවසන් වෙයි | 0 |
244 | නැගෙනහිර ප්‍රදේශයේ ආර්ථික අපහසුතා සහිත සිවිල් වැසියන්ට සහ පාසල් සිසුන්ට 231 සහ 233 වන බලසේනාවන්ගෙන් උපකාර | 0 |
245 | ‘ශිල්ප සේනා’ හමුදා කුටිය නැරඹීමට විශාල ජනකායක් | 0 |
246 | ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව උත්සවයක් පවත්වා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී හට ගෞරවාචාරය පුදකරයි | 0 |
247 | යුද හමුදාපති කොළඹ අවට ගංවතුරින් විපතටපත් ප්‍රදේශවල තත්ත්වය පරීක්ෂා කරයි | 0 |
248 | ඉන්දියානු නව ආරක්ෂක උපදේශක යාපනය ආඥාපති හමුවේ | 0 |
249 | හමුදා ඉදිකිරීම් ඒකකයේ අවසන් කණ්ඩායම මාලි සිට දිවයිනට | 0 |
250 | අ.පො.ස. සා/පෙළ විභාගයට පෙනි සිටින සිසුන් සඳහා සෙබලුන්ගේ සහායෙන් අධ්‍යාපනික සම්මන්ත්‍රණයක් | 0 |
251 | ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අන්තර් රෙජිමේන්තු ජිම්නාස්ටික් ශුරතාවය දිනාගනියි | 0 |
252 | සැරයන් හෙට්ටිආරච්චි හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටුවයි | 0 |
253 | සමස්ථ ඒකාබද්ධ මෙහෙයුම් මූලස්ථානය කොළඹ 3 වෙත ගෙන යන ලදී | 0 |
254 | බූදුරජාණන් වහන්සේගේ තෙමඟුල සිහිකිරීමේ ‘ප්‍රතිපත්ති’ පූජාවට දිවයිනපුරා යුද්ධ හමුදා සාමාජිකයින් එක්වෙයි | 0 |
255 | පකිස්තානු නාවික හමුදාධිපති ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
256 | මුලතිව් භට පිරිස් වෙනුවෙන් තවත් දේශනයක් | 0 |
257 | ජංගම අක්‍ෂි සායනයකින් පසු සිවිල් වැසියන්ට ඇස් කණ්නාඩි බෙදාදීමට වන්නි භටපිරිස්හි සහය | 0 |
258 | ආරක්‍ෂක සේවා විද්‍යාල මහා ක්‍රිකට් තරගය යුද්ධ හමුදාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් | 0 |
259 | ලෝක ළමා දිනය සැමරීමට කිලිනොච්චියේ දී වැඩසටහන් රැසක් | 0 |
260 | ‘ජාතික රණවිරු සැමරුම් මාසය’ ආරම්භ කරමින් එහි පළමු සමරු කොඩිය ජනපතිට | 0 |
261 | මාණ්ඩලික රාජකාරි පිළිබඳ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් | 0 |
262 | ත්‍රිවිධ හමුදා ගායන තරු අගයමින් නව නිවාස ප්‍රදානය කෙරේ | 0 |
263 | දියතලාව නගරය සහ අවට මාර්ගයන් පිරිසිදු කිරීමේ ‘ශ්‍රමදාන’ වැඩසටහනක් | 0 |
264 | මිය ගිය දරුවෙකුට පිං අනුමෝදන් කරවීම පිණිස ඉදිකරන ලද නව චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත් වහන්සේ නිරාවරණය කෙරේ | 0 |
265 | පලාලි කඳවුරු භූමියේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් පුපුරා යාමෙන් සෙබළෙකු මරුමුවට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබයි | 0 |
266 | උතුරු මැද නාවික පෙදෙස් ආඥාපති වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සංචාරයක | 0 |
267 | නික්මයන ඇමරිකා එක්සත් ජනපද නියෝජ්‍ය ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ | 0 |
268 | 54 වන සේනාංකයේ 9 වන සංවත්සරය අභිමානවත් අයුරින් සමරයි | 0 |
269 | හදිසි ගිනි ගැනිම් දෙකක් යුද හමුදා භට පිරිස් මැඩපවත්වයි | 0 |
270 | 65 වන සේනාංක භට පිරිස් ජාතික ‘වනරෝපා’ වැඩසටහනට දායක වේ | 0 |
271 | යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් භාවනා වැඩසටහනක් | 0 |
272 | සිවිල් වැසියන් 300 කට අධික පිරිසකට අක්‍ෂි සායනයක් | 0 |
273 | යුද්ධ හමුදාව කුන්ඩසාලේ ප්‍රදේශයේ ජනතාව විනෝදාස්වාදයට පත් කරයි | 0 |
274 | ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුව සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය ‘ස්කොෂ්’ ශූරතායවයන් දිනාගනී | 0 |
275 | මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලට වසර 33 ක් සපිරේ | 0 |
276 | යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු පාපන්දු තරඟාවලියේ ජය ගැමුණු හේවා බලකායට | 0 |
277 | යුද්ධ හමුදාධිපතිතුමන් බෞද්ධ කටයුතු සඳහා යුද්ධ හමුදාව දක්වන දායකත්වය ජපානයේ හිටපු අග්‍රාමාත්‍යතුමන්ට පැහැදිලි කරයි | 0 |
278 | 72 වන ජාතික නිදහස් දිනය වර්ණගැන්වීම සඳහා දහසකට අධික ත්‍රිවිධ හමුදා, පොලිසියේ මෙන්ම සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු සෙසු නිලයින් සහභාගී වේ | 0 |
279 | යුද්ධ හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සිදු කල නිල දේශනයේ දී හමුදාව සහ සිවිල් වැසියන් අතර සහයෝගයේ වැදගත්කම පහදයි | 0 |
280 | පෝලන්ත ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවේ | 0 |
281 | ශ්‍රී ලංකා යුද හමුදා සන්නාහ සන්නද්ධ බලකා නව කර්නල් සේනාවිධායක හට උණුසුම් පිළිගැනීමක් | 0 |
282 | ගුවන් හමුදා විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් ‘කොළඹ ගුවන් හමුදා සම්මන්ත්‍රණය’ ඇරඹේ | 0 |
283 | ‘අන්තර් රෙජිමේන්තු කැරම් තරඟාවලිය - 2017’ හී සමස්ථ ශුරතාවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට | 0 |
284 | යාපනය ප්‍රදේශයේ අභාවප්‍රාප්ත මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් වෙත හමුදා ගෞරව | 0 |
285 | ‘යුද්ධ හමුදා නැගෙනහිර මළල ක්‍රීඩා තරඟාවලිය - 2019’ සාර්ථකව අවසන් | 0 |
286 | 663 වන බලසේනා බලප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා සූර්ය බලශක්ති පද්ධති බෙදාදීමට භටපිරිස් සහාය දක්වයි | 0 |
287 | ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය ශ්‍රී ලංකා යුද හමුදාපතිගෙන් හමුදා ගෞරව සහිත උණුසුම් පිළිගැනීමක් | 0 |
288 | සුළුතර ගැටළු පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු යාපනය ආඥාපති හමුවෙයි | 0 |
289 | එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරියේ නිරතව සිටියදි දිවිපිදු රණවිරුවන්ගේ දේහයන් හමුදා ගෞරව සහිතව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ දී භාරගනී | 0 |
290 | ශුද්ධ වූ ජලය වඩ්ඩුක්කොඩෙයි වැව් ජලයට මිශ්‍ර කෙරේ | 0 |
291 | මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා නව යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලෙස රාජකාරි අරඹයි | 0 |
292 | ‘කාර්යක්ෂමතාව’ පිළිබඳ වැඩමුළු අංක 03 පැවැත්වේ | 0 |
293 | 6 වන මිත්‍ර ශක්ති යුධ අභ්‍යාසය දියතලාවේදි අඟහරුවාදා (26) දින අරම්භ විය | 0 |
294 | ශ්‍රී ලංකා ගුවන් හමුදා 66 වන සංවත්සර ප්‍රදර්ශනය සහ ගුවන් හමුදා සංදර්ශණය දෙවන දිනටත් විවෘත කෙරේ | 0 |
295 | ‘සංහිඳියාවයි - සංග්‍රාම ශක්තියයි’ සංස්කෘතික ප්‍රසංගය ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දායකත්වයෙන් | 0 |
296 | පොසොන් පොහොය වෙනුවෙන් යුද්ධ හමුදා භට පිරිස් විවිධ ආගමික වැඩසටහන්වල | 0 |
297 | මුලතිව් ආසේමු වෙතින් තවත් පුහුණු දින ඉදිරිපත් කිරීමක් | 0 |
298 | සාමය, සතුට පිරි සෞභාග්‍යමත් සුභ නව වසරක් වේවා ! | 0 |
299 | නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතිගරු ජනාධිපතිතුමා හමුවේ | 0 |