inputs
stringlengths
1
4.84k
targets
stringlengths
1
44.1k
annotation_type
stringclasses
2 values
user_id
stringlengths
64
64
අයිස්වලින් සෑදූ නිවස නම් කරන්න?
ඉග්ලූ
original-annotations
4f4971abdea6562227a025d7a3c724eadbc8b5de0fff1e4aa71e8cffb84d5b70
කුරහන් කවියක් සඳහා උදාහරණයක් දෙන්න.
මෙදා හේනෙ පැහිලා අැති කුරක්කන් රන්වන් කරල් බරවී අැති කුරක්කන් උෟරෝ නොකෑවත් හේනේ කුරක්කන් බඩගින්නට අවුසදයකි කුරක්කන්
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
තේ නිෂ්පාදනය සඳහා වැඩිම වියදමක් දරන රට කුමක්ද ?
චීනය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මිසූරි ගඟ හැඳින්වීමට පොදුවේ භාවිතා කරන අන්වර්ථ නාමය කුමක්ද?
මිසූරි ගඟ බොහෝ විට ආදරයෙන් හඳුන්වනු ලබන්නේ "Big Muddy" ලෙසිනි. එය රැගෙන යන විශාල අවසාදිත හෝ රොන්මඩ නිසා එය උපයා ඇති නමකි. මෙය බොහෝ විට ගඟට සැලකිය යුතු මඩ සහිත පෙනුමක් ලබා දෙයි. මෙම අන්වර්ථ නාමය ගංගාවේ භෞතික ලක්ෂණ සහ එක්සත් ජනපදයේ එහි ඓතිහාසික හා භූගෝලීය වැදගත්කම පිළිබිඹු කරයි.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ලෝකයේ විශාලතම කාන්තාර 10 මොනවද ?
පහාතින් දැක්වෙන්නේ ලොව විශාලතම කාන්තාර 10යි. සහරා - උතුරු අප්‍රිකාව අරාබි - නිරිතදිග ආසියාව ගෝබි - මොන්ගෝලියාව/චීනය පැටගෝනියන් - ආජෙන්ටිනාව ග්‍රේට් බේසින් - නිරිතදිග අප්‍රිකාව චිහුවහුමන් - මෙක්සිකෝව ග්‍රේට් සැන්ඩි - වයඹ දිග ඕස්ට්‍රේලියාව සොනොරන් - නිරිතදිග ඇමරිකාව කිසිල් ගුම් - කසකස්ථනය/ උස්බෙකිස්ථානය තකල් මාකන් - උතුරු චීනය
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඕස්ට්‍රේලියාව මුලින්ම සොයාගනු ලැබුවේ
ඕස්ට්‍රේලියාව මුලින්ම සොයාගනු ලැබූ යුරෝපීය ජාතිකයා විලෙම් ජැන්සූ(z)න් (Willem Janszoon) නැමැති ලන්දේසි ජාතික කපිතාන්වරයා ය. ඒ වන විටත් විවිධ ගෝත්‍ර සියයකටත් වඩා අධික සංඛ්‍යාවකින් ඕස්ට්‍රේලියාව ජනාවාස වී තිබුණි.
re-annotations
5d49071faedc4111e20398d4cc178a1c3c3abc6bff5a0eadfe3beb6c10fbce4c
ශ්‍රී ලංකාවේ කුඩාම ජාතික වන උද්‍යානය ?
හොරගොල්ල ජාතික වන උද්‍යානය
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
පහත ගීතය සම්පුර්ණ කරන්න. හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසමක තියලා
හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසමක තියලා වේදනා හිතේ තියා රෑ පුරා හඬා සාගරේ එහා ඉදන් ආදරේ කලා නිම් හිම් නොවු ආදරේ හීන සිතුවම් කලා හැඟුම් පහසින් රහසක් කීවා‍…. හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසමක තියලා ඈත ඈත අම්බරේ පාවෙලා ගියත් ආදරේ වෙනස් නොවේ ජීවිතේ ගියත් නිම් හිම් නොවු ආදරේ හීන සිතුවම් කලා හැඟුම් පහසින් රහසින් කීවා‍ හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසමක තියලා හිත හිරි වැටුනාදෝ ඇස් දෙක දැකලා එවන්නද ආදරේ සුසමක තියලා එවන්නද ආදරේ සුසමක තියලා එවන්නද ආදරේ සුසමක තියලා
re-annotations
13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2
පෝලන්තයේ අගනුවර කුමක්ද?
වෝර්සෝ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ඉන්දීය පාර්ලිමේන්තුව හඳුන්වන්නේ කුමන නමකින්ද?
ඉන්දීය පාර්ලිමේන්තුව හඳුන්වන්නේ "ලෝක් සභාව" නමිනි
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
මිනිසුන් වෙනුවට රොබෝවරු පැමිණේවිද?
පිළිතුර එය විය හැකි නමුත් කීමට අපහසු වේ. වර්තමානයේ කෘත්‍රිම බුද්ධිය සහ රොබෝ තාක්ෂණයේ වේගවත් සංවර්ධනයත් සමඟ දැනටමත් රොබෝවරුන් විසින් ප්‍රතිස්ථාපනය කරන ලද මිනිස් රැකියා රාශියක් ඇත. නිදසුනක් වශයෙන්, කර්මාන්තශාලා තුළ, යන්ත්‍රවල කොටස් සෑදීමට, නිෂ්පාදන භාණ්ඩ ඇසුරුම් කිරීමට හෝ නිවැරදි මෙහෙයුම් සිදු කිරීමට රොබෝවරු බහුලව භාවිතා කර ඇත. මිනිසාට බොහෝ ප්‍රදේශවල සීමාවන් ඇති අතර, එම බර ශ්‍රම රැකියා සාමාන්‍යයෙන් රොබෝ යන්ත්‍ර මගින් ප්‍රතිස්ථාපනය වේ. කෙසේ වෙතත්, මිනිසුන්ට තවමත් ඉතා සංකීර්ණ මොළය සහ ස්නායු පද්ධති ඇත. AI සංවර්ධනයට මිනිසුන් ආසන්න කිරීමට උත්සාහ කළ හැකි නමුත් සීමාව සාක්ෂාත් කර ගැනීම සඳහා ඔවුන්ට කවදා හෝ ඉක්මවා යා හැකිද? අපි බලාගෙන ඉමු.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
මිනිස් වාසයක් සහිත ලොව ශීතලම ප්‍රදේශය කුමක්ද?
මිනිස් වාසයක් සහිත ලොව ශීතලම ප්‍රදේශය "ඔයිම්යකොන්" වේ.
re-annotations
13fa496aa07185862a214083bef5503045f60f46a99d3daf0a0eb0ba8330d1e2
දරන,දරණ මේ 2 තේරුම් මොනවාද ?
දරන- දැරීම/ සහිත දරණ- නාග දරණ
original-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801
ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ කොහේද?
ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණාගාරය පිහිටා ඇත්තේ ලුණුවිල ප්‍රදේශයේය.
re-annotations
783bde97177f91450a43bf9fe21ffcf2413b854e1f7241e4f7db93191eca666c
පහත කවිය කුමන වර්ගයේ කවියක්ද? "කොස් වතු කන්දේ කොස් කඩනා දා වල ගියෙදෝ මගෙ මේවරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් මා දුටුවේ නැත මේ වරයා"
පහත කවිය මේවර වර්ගයේ කවියකි. "කොස් වතු කන්දේ කොස් කඩනා දා වල ගියෙදෝ මගෙ මේවරයා නෑනෝ නුඹ පල් නුඹෙ දරුවන් පල් මා දුටුවේ නැත මේ වරයා"
re-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ලාබාලතම ජනාධිපතිවරයා කවුද?
ඇමෙරිකා එක්සත් ජනපදයේ මහජන ඡන්දයෙන් තේරීපත්වූ ලාබාලතම ජනාධිපතිවරයා ජෝන් එෆ් . කෙනඩි වේ. (ඒ 1961 දී ය. එවකට ඔහුගේ වයස අවු. 43 දින 238 කි.)
re-annotations
b0d09583ac46b4d84bd2bef69a87f1907554ed18ba4a8dbf250cf25ccc9d447b
පොසිල ඉන්ධන නිර්මාණය වී ඇත්තේ පහත සඳහන් ප්‍රකාශ අතුරෙන් කුමකින්ද? (1) ගිනිකඳුවලින්. (2) ජීව වස්තූන්ගේ අවශේෂවලින්. (3) වායුගෝලයේ ඇති වායුවලින්. (4) ගල් වල සිරවී ඇති ජලය මගින්.
පොසිල ඉන්ධන නිර්මාණය වී ඇත්තේ ජීව වස්තූන්ගේ අවශේෂවලිනි. එම නි​සා තෙරීම් අංක 2 නිවැරැදි පිළිතුර වේ.
re-annotations
e5feac0ce241381ed487d903105f10b6767111be2d057179977d4eb81ac2f8f4
ශ්‍රීලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියළුම බෞද්ධයන්ගේ කොඩිය බවට පත් වූයේ කුමන වසරේදීද ?
ශ්‍රීලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියළුම බෞද්ධයන්ගේ කොඩිය බවට පත් වූයේ ක්‍රි.ව 1951 දී ය
original-annotations
65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30
ජලය සහ වාතය අතරින් ධ්වනියේ වේගය වැඩියෙන් පවතින්නේ කිනම් මාධ්‍යය ඔස්සේ ද?
ජලය සහ වාතය අතරින් ධ්වනියේ වේගය වැඩියෙන් පවතින්නේ ජලය තුළ දී ය.
re-annotations
5681559a3fba3a2184ec640aeecb428c90137ee39c3c567db9e8477fcad17ff9
කොප්පරා යනු කුමක්ද?
කොප්පරා යනු වියැලුනු පොල් මාංශය හෝ මදය හෝ වෙයි. පොල් තෙල් මෙයින් උකහා ගන්නා බැවින් බොහෝ පොල්-නිෂ්පාදනය කරන රටවල වැදගත් කෘෂිකාර්මික වෙළෙඳ භාණ්ඩයක් බවට කොප්පරා පත් වී ඇත. පශු සම්පත සඳහා පෝෂ්‍යයක් ලෙසින් භාවිතා කෙරෙන පුන්නක්කුද මෙහිදී නිපැයේ.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
ලබන වසරේදී ( 2021 ) තමිල්නාඩු මහ ඇමති ධුරය සඳහා තරඟකිරීමට සූදානම්වන , ජනප්‍රිය ‍රංගන ශිල්පියා කවුද ?
ලබන වසරේදී ( 2021 ) තමිල්නාඩු මහ ඇමති ධුරය සඳහා තරඟකිරීමට සූදානම්වන , ජනප්‍රිය ‍රංගන ශිල්පියා කමල් හසන් ය
re-annotations
65e06c4b73f6d0e66a21cd3ffda8630842ce110d0a7dd3ac8653638f3eb55d30
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස සැලකෙන්නේ
ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා වන්නේ මුකේෂ් අම්බානි
re-annotations
9ed4818ede21a4c0331541788fe85f8921462ded39b59adc4ddca5e9504e5b51
අව දොළොස්වක යනු කුමක්ද?
අව දොළොස්වක යනු චන්ද්‍ර මාසයක අව පක්‍ෂයේ වන දොළොස්වන (12) තිථිය වෙයි. අව දොළොස්වක යනු සිංහල මාස ක්‍රමයේ දී මාසයේ විසිහත් (27) වන තිථිය යි. එසේම මෙය අව එකොළොස්වක තිථියට පසු සහ අව තෙළෙස්වක තිථියට පෙර තිථිය වෙයි.
original-annotations
0bdaea91738f897dcca6bcecc2007df8e1281f351e33ebcd4725f502f2093b26
දුබල අම්ල සඳහා උදාහරණ දෙන්න.
දුර්වල අම්ල සඳහා උදාහරණ කිහිපයක් පහත දැක්වේ: 1. ඇසිටික් අම්ලය (CH₃COOH): විනාකිරි වල දක්නට ලැබේ. 2. සිට්‍රික් අම්ලය (C₆H₈O₇): දොඩම් සහ ලෙමන් වැනි පැඟිරි පලතුරු වල පවතී. 3. කාබොනික් අම්ලය (H₂CO₃): කාබන් ඩයොක්සයිඩ් ජලයේ දියවන විට සෑදේ; කාබනීකෘත බීම වල දක්නට ලැබේ. 4. හයිඩ්‍රොෆ්ලෝරික් අම්ලය (HF): කාර්මික යෙදුම්වල භාවිතා වේ. 5. ෆෝමික් අම්ලය (HCOOH): කුහුඹුවන් දෂ්ට කිරීම් සහ මී මැසි විෂ වල දක්නට ලැබේ. 6. පොස්පරික් අම්ලය (H₃PO₄): සිසිල් බීම වල සහ ආහාර ආකලන ලෙස භාවිතා කරයි. දුර්වල අම්ල ද්‍රාවණයේදී අර්ධ වශයෙන් පමණක් විඝටනය වන අතර එමඟින් ඒවා සම්පූර්ණයෙන්ම විඝටනය වන ප්‍රබල අම්ල වලින් වෙනස් වේ.
re-annotations
29f22cf193a81e1a5c47d76af453a91b3cd19aa348995c7add1df15fe24e8801