instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | don't laugh | හිනා යන්නේ නෑ |
Translate the input from English to Sinhala | he won't be that strong | එයා එච්චර ශක්තිමත් නැතිවේවි |
Translate the input from English to Sinhala | see you later | පස්සේ හමුවෙමු |
Translate the input from English to Sinhala | are you a foodie | ඔයා කෑම පෙරේතයෙක්ද |
Translate the input from English to Sinhala | what are you saying what is the other one | මොකක්ද ඔයා කියන්නේ මොන අනිත් එකද |
Translate the input from English to Sinhala | look don't be angry | බලන්න ඔයා තරහා ගන්න එපා |
Translate the input from English to Sinhala | everything changed mom | හැමදේම වෙනස් වුනා අම්මා |
Translate the input from English to Sinhala | how is it raktbeij | ඒක රක්ත්බීජ් වෙන්නේ කොහොමද |
Translate the input from English to Sinhala | leroy fry's secrets abandoned | ලෙරෝයි ෆ්‍රයිගේ සිරැර අතහැරලා දාපු |
Translate the input from English to Sinhala | ok there is something wrong i tell you | හරි මොකක්හරි අවුලක් තියෙනවා මම ඔයාට කියන්නේ |
Translate the input from English to Sinhala | can you tell us more about ernest | අපිට අර්නස්ට් ගැන විස්තර කියන්න පුළුවන්ද |
Translate the input from English to Sinhala | wait what | ඉන්න මොකක් |
Translate the input from English to Sinhala | fly away | පියඹලා යන්න |
Translate the input from English to Sinhala | he did not say to finish the whole restaurant | මුලු රෙස්ටුරන්ට් එකම ඉවර කරන්න කියල එයා කිව්වේ නෑ |
Translate the input from English to Sinhala | we can postpone what we have because… | අපිට තියෙන දේ කල් දාන්න පුළුවන් මොකද |
Translate the input from English to Sinhala | if your arm hurts massage it | ඔයාගෙ අත රිදෙනවානම් මසාජ් කරන්න |
Translate the input from English to Sinhala | he will like you you will get along a lot | එයා ඔයාට කැමති වෙයි ඔයාලා ගොඩක් එකතු වෙයි |
Translate the input from English to Sinhala | theran i came in peace we are all on the same team | හිමින් මම ආවේ සාමයෙන් අපි හැමෝම එක කණ්ඩායමේ |
Translate the input from English to Sinhala | you don't need a reason | ඔයාලාට හේතුවක් අවශ්‍ය වෙන්නේ නෑ |
Translate the input from English to Sinhala | human friends | මිනිස් යාළුවෝ |
Translate the input from English to Sinhala | i have to go dean | මට යන්න වෙනවා ඩින් |
Translate the input from English to Sinhala | and i will take full marks and show my favorite way | සහ සම්පූර්ණ ලකුණු අරගෙන පෙන්නන්නම් මගේ ප්‍රියතම විශයට |
Translate the input from English to Sinhala | go and bring a fish and bread | ගිහින් මාළුවෙකුයි පානුගේ ගේන්න |
Translate the input from English to Sinhala | at this time i have an important appointment | මේ වෙලාවේ මට වැදගත් එපොයිමන්ට් එකක් තියෙනවා |
Translate the input from English to Sinhala | i will tear her to pieces | මම ඒකාව කෑලිවලට කඩන්නම් |
Translate the input from English to Sinhala | my assistant sikh also had one like this | මගේ සහායකයා සීක් ළඟත් මේ වගේ එකක් තිබ්බා |
Translate the input from English to Sinhala | what did he do to you | එයා ඔයාට මොකක්ද කලේ |
Translate the input from English to Sinhala | what | මොකක් |
Translate the input from English to Sinhala | now we have to think like him harsh | දැන් අපි ඌ වගේ හිතන්න ඕන හර්ෂ් |
Translate the input from English to Sinhala | a very complex and delicate nature here | මෙතන ඉතා සංකීර්ණ සහ සියුම් ස්වභාවයක් |
Translate the input from English to Sinhala | what are you doing | ඔයා මොනවාද කරන්නේ |
Translate the input from English to Sinhala | you can do you can | ඔයාට කරන්න පුළුවන් ඔයාට පුළුවන් |
Translate the input from English to Sinhala | i thought i was the only one reading oh no | මං හිතුවේ මං විතරයි කියවන්නේ කියලා අයියෝ නෑ |
Translate the input from English to Sinhala | you guys are not fast in the water | ඔයාලා වතුරේදී වේගවත් නෑ |
Translate the input from English to Sinhala | do you know what they tell you | ඔයා දන්නවාද එයාලා ඔයාට කියන්නේ මොකක්ද |
Translate the input from English to Sinhala | etc | ආදි |
Translate the input from English to Sinhala | in october last year you were awarded as the best announcer | පසුගිය වසරේ ඔක්තෝබර් වල ඔයාට හොඳම නිවේදක ලෙස සම්මානත් ලැබුනා |
Translate the input from English to Sinhala | you have to do everything to win | දිනන්න ඕනේ හැම දෙයක්ම කරන්න ඕනේ |
Translate the input from English to Sinhala | stop | නවත්තගන්න |
Translate the input from English to Sinhala | era | ඊරා |
Translate the input from English to Sinhala | i am here of my own accord for my own good | මම මෙතන ඉන්නේ මගේ කැමැත්තෙන් මගේම හොදට |
Translate the input from English to Sinhala | from the world after death that's right i'm taking | මරණින් පස්සේ ලෝකෙන් අන්න හරි මම ගන්නවා |
Translate the input from English to Sinhala | it doesn't matter today is not good enough for me sorry | කමක් නෑ මට අද දවස හොඳ මදි සමාවෙන්න |
Translate the input from English to Sinhala | ah | ආහ් |
Translate the input from English to Sinhala | but | ඒත් |
Translate the input from English to Sinhala | what the hell is this | මොන මගුලක්ද මේ |
Translate the input from English to Sinhala | out of the 13 people who danced madly when the sun rose they became stonesthey turned into mountains | බීලා පිස්සු නටපු 13න් දෙනෙක් ඉර පායද්දි ගල් වෙලාඑයාලා කඳු බවට පත්වෙලා |
Translate the input from English to Sinhala | he doesn't know what's going on | එයා දන්නේ නෑ මොකද වෙන්නේ කියලා |
Translate the input from English to Sinhala | i don't know i miss him our family too | මම දන්නේ නෑ මට එයා නැතුව පාළුයි අපේ පවුලත් |
Translate the input from English to Sinhala | bye mom | බායි අම්මා |
Translate the input from English to Sinhala | i have something to show you | මට පෙන්වන්න දෙයක් තියෙනවා |
Translate the input from English to Sinhala | a white mare | "ධවල මාරයෙක්" |
Translate the input from English to Sinhala | did you see the news | ඔය නිවුස් දැක්කද ඔයා |
Translate the input from English to Sinhala | right you can adapt | හරිද ඔයාලා අනුවර්තනය වෙන්න පුළුවන් |
Translate the input from English to Sinhala | this | මේක |
Translate the input from English to Sinhala | when we arrived the moon was like a desert | අපි එනකොට හඳ කාන්තාරයක් වගේ |
Translate the input from English to Sinhala | but no one can lie and hurt their hearts and love | ඒත් කාටවත් බොරු කරලා හිත රිද්දලා ආදරේ කරන්න බැහැ |
Translate the input from English to Sinhala | i don't deserve power to be honest | මට බලය සුදුසු නෑ අවංකවම කියනවා නම් |
Translate the input from English to Sinhala | stop that | ඕක නවත්තන්න |
Translate the input from English to Sinhala | are we ok | අපි හොඳින්ද |
Translate the input from English to Sinhala | let's do our part | අපි අපේ කොටස කරමු |
Translate the input from English to Sinhala | you think i'm not looking for that | ඔයා හිතන්නෙ මං එහෙම හොයන්නෑ කියලද |
Translate the input from English to Sinhala | can i pay with credit card | මට ක් රෙඩිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්ද |
Translate the input from English to Sinhala | i can't let this happen | මට මේක වෙන්න දෙන්න බැහැ |
Translate the input from English to Sinhala | lessons | පාඩම් |
Translate the input from English to Sinhala | wait why don't you have time | ඉන්න ඇයි ඔයාට වෙලාව නැත්තේ |
Translate the input from English to Sinhala | yes that's crazy music freddie | ඔව් ඒක පිස්සු සංගීතයක් ෆ්‍රෙඩී |
Translate the input from English to Sinhala | hiya | හියාහ් |
Translate the input from English to Sinhala | as soon as you see him he looks like a very innocent and beautiful person | එයා දැකපු ගමන්ම පේන්නේ ගොඩක් අහිංසක ලස්සන කෙනෙක් වගේ |
Translate the input from English to Sinhala | it was very late when i came from the office | ඔෆිස් එකෙන් ආවම ගොඩක් පරක්කු උනා |
Translate the input from English to Sinhala | your favorite | ඔයා කැමතිම එක |
Translate the input from English to Sinhala | i'm sorry it was my mistake | මට සමාවෙන්න ඒක මගේ වැරැද්ද |
Translate the input from English to Sinhala | what's wrong | මොකක්ද අවුල |
Translate the input from English to Sinhala | what's wrong now | දැන් කිම වැරැද්ද |
Translate the input from English to Sinhala | they do not need to be brought to the new pit | මෙයාලව අලුත් වලව්වට ගේන්න ඕනි නැ |
Translate the input from English to Sinhala | where is the car | කාර් එක කොහෙද |
Translate the input from English to Sinhala | rin win din | රින් වින් ඩින් |
Translate the input from English to Sinhala | or troll fossils in sedimentary rocks or their extinction can be explained | නැත්තම් අවසාදිත පාෂාණවල ට්‍රොල් ෆොසිල හරි නැත්නම් එයාලාගේ වඳවීම ගැන හරි පැහැදිලි කරන්න පුලුවන් |
Translate the input from English to Sinhala | i love you patto | මම ඔයාට ආදරෙයි පැට්ටෝ |
Translate the input from English to Sinhala | ok i have no idea but that means | හරි මට කිසිම අදහසක් නෑ ඒත් ඒ කියන්නේ |
Translate the input from English to Sinhala | you are very kind | ඔයා කරුණාවන්ත වෙලා ගොඩක් |
Translate the input from English to Sinhala | don't make noise | සද්ද කරන්න එපා |
Translate the input from English to Sinhala | you can't protect her | ඔයාට එයාව ආරක්ෂා කරන්න බෑ |
Translate the input from English to Sinhala | there is more part of the movie so stay tuned | චිත්‍රපටියේ තව කොටසක් ඇති බැවින් රැදි සිටින්න |
Translate the input from English to Sinhala | how long do you have to stay here | ඔයාට තව කොච්චර කාලයක් මෙහෙ ඉන්න තියෙනවාද |
Translate the input from English to Sinhala | he said i can write anything i want | එයා කිව්වා මම කැමති ඕනම දෙයක් ලියන්න කියලා |
Translate the input from English to Sinhala | champion where are you | ශූරී ඔයා කොහෙද |
Translate the input from English to Sinhala | did you see the eye doctor this morning | ඔයා අද උදේ ඇස් දොස්තර හම්බවෙන්න ගියාද |
Translate the input from English to Sinhala | we're going to mexico | අපි මෙක්සිකෝවට යනවා |
Translate the input from English to Sinhala | then a leader is born | එතකොට නායකයෙක් උපදිනවා |
Translate the input from English to Sinhala | the scumbags | මකබෑවෙයන් |
Translate the input from English to Sinhala | go go | යන්න යන්න |
Translate the input from English to Sinhala | they don't cancel | එයාලා අවලංගු කරන්නේ නෑ |
Translate the input from English to Sinhala | i don't care if wonder woman has a job | මට වැඩක් නෑ වොන්ඩර් වුමන් රස්සාවක් කරනවාද කියලා |
Translate the input from English to Sinhala | ah are you blind | අහ් ඔහේ අන්ධද |
Translate the input from English to Sinhala | run | දුවන්න |
Translate the input from English to Sinhala | ok | හරි |
Translate the input from English to Sinhala | listen vietnam air 109 | අහන්න වියට්නාම් එයාර් 109 |
Translate the input from English to Sinhala | the plane was checked very well | ප්ලේන් එක හොදටම පරීක්ෂා කරා |
Translate the input from English to Sinhala | like | හරියට |