instruction
stringclasses 1
value | input
stringlengths 0
213
| output
stringlengths 0
270
|
---|---|---|
Translate the input from English to Sinhala | a big help | ලොකු උපකාරයක් |
Translate the input from English to Sinhala | take him to the roof after me | එයාව මගේ පස්සෙන් වහලේ උඩට ගෙන්න ගන්න |
Translate the input from English to Sinhala | tito | ටිටෝ |
Translate the input from English to Sinhala | come on | අයියෝ |
Translate the input from English to Sinhala | no problem | අවුලක් නෑ |
Translate the input from English to Sinhala | lon you are beautiful as a human being walking is strange but | ලෝන් ඔයා මනුෂ්‍යයෙක් විදියට ලස්සනයි ඇවිදිනවා අමුතුයි ඒත් |
Translate the input from English to Sinhala | great because the meaning of this badge is me | නියමයි මොකද මේ බැජ් එකේ තේරුම මම තමයි |
Translate the input from English to Sinhala | escape from it did you ok ok | ඔහෙන් පැනගන්න දැංද හරි හරි |
Translate the input from English to Sinhala | at 29 pounds per square inch | වර්ග අඟලකට රාත්තල් 29කින් |
Translate the input from English to Sinhala | hmm there is facebook but my account is private | ම්ම් ෆේස්බුක් ඉන්නවා ඒත් මගේ ගිණුම පුද්ගලික එකක් |
Translate the input from English to Sinhala | can there be a man without family and friends | පවුලක් යාළුවෙක් නැති මනුස්සයෙක් ඉන්න පුළුවන්ද |
Translate the input from English to Sinhala | it's ok | ඒකට කමක් නැහැ |
Translate the input from English to Sinhala | hmm i think he fits very well | හ්ම්ම් මම හිතන්නේ එයා ගොඩක් ගැලපෙනවා |
Translate the input from English to Sinhala | and that's what you told the queen | එතකොට ඒකද ඔයා රැජිනට කිව්වේ |
Translate the input from English to Sinhala | i don't use the word artist | මම "කලාකාරිය" කියන වචනේ යොදන්නේ නෑ |
Translate the input from English to Sinhala | then we sing and dance all day long | ඊටපස්සේ අපි ගයමු නටමු මුළු දවස පුරාවටම |
Translate the input from English to Sinhala | brother hurry up | මල්ලියේ හදිසියක් |
Translate the input from English to Sinhala | let's start the auction wet everywhere | අපි වෙන්දේසිය පටන්ගමු හැමතැනම තෙමිලා |
Translate the input from English to Sinhala | where is he going | එයා කොහෙද යන්නේ |
Translate the input from English to Sinhala | his name | මෙයාගේ නම |
Translate the input from English to Sinhala | hey who likes yogurt who needs yogurt | හේයි කවුද කැමති යෝගට් කාටද ඕනේ යෝගට් |
Translate the input from English to Sinhala | coming on a trip | චාරිකාවකට එනවාද |
Translate the input from English to Sinhala | wow how much do you pay him | වාව් ඔයා එයාට කොච්චර ගෙවනවාද |
Translate the input from English to Sinhala | everything will be fine | හැමදේම හරියාවි |
Translate the input from English to Sinhala | pegasi fly by my side | පෙගසයි මගේ පැත්තෙන් පියාඹන්න |
Translate the input from English to Sinhala | you can do it come on | ඔයාට කරන්න පුලුවන්කමෝන් |
Translate the input from English to Sinhala | wait wait | ඉන්න ඉන්න |
Translate the input from English to Sinhala | also we don't need guests for a few hours | අනික අපිට අමුත්තෝ අාවේ නෑ පැය කීපයකින් |
Translate the input from English to Sinhala | is it so hard to say sorry once | එච්චර අමාරුද එක පාරක් සොරි කියන්න |
Translate the input from English to Sinhala | hey did you hear that sunny | හේයි ඒක ඇහුණාද සනී |
Translate the input from English to Sinhala | i will take care of him | මම මෙයා ගැන බලාගන්නම් |
Translate the input from English to Sinhala | this is fun yes | මේක විනෝදයි ඔව් |
Translate the input from English to Sinhala | what do you want chinese food or subway | ඔයාට මොනවාද ඕනේ චීන කෑමද සබ්වේ ද |
Translate the input from English to Sinhala | all ponies are unicorns and pegasus at once | හැමපෝනියෙක්ම එකපාරටම යුනිකෝන්ලා පෙගසායිලා |
Translate the input from English to Sinhala | try it yourself | ඔයත් කරලා බලන්න |
Translate the input from English to Sinhala | bringingbringing | අරගෙන එනවාඅරගෙන එනවා |
Translate the input from English to Sinhala | with people who don't even know what it is | ඒ මොකක්ද කියලාවත් දන්නේ නැති අය එක්ක |
Translate the input from English to Sinhala | but will you explain to me why there are five best assassins in the world | ඒත් ඔයා මට විස්තර කරනවාද ඇයි ලෝකේ හොඳම ඝාතකයෝ පස්දෙනෙක් |
Translate the input from English to Sinhala | right in the face | හරියට මුහුණටම |
Translate the input from English to Sinhala | why did you let him in | ඇයි ඔයා එයාට ඇතුලට එන්න දුන්නේ |
Translate the input from English to Sinhala | catching them save the city | එයාලාව අල්ලනවා නගරේ බේරගන්නවා |
Translate the input from English to Sinhala | but i don't see him as violent | ඒත් මම එයාව ප්‍රචණ්ඩ විදියට දකින්නේ නෑ |
Translate the input from English to Sinhala | hello sister huh not | ආයුබෝවන් අක්කේ ආ නෑ |
Translate the input from English to Sinhala | you can't tell anyone about this inside or outside the academy | ඔයා කිසිම කෙනෙකුට මේ ගැන කියන්න බෑ ඇකඩමිය ඇතුලේ හෝ පිටත |
Translate the input from English to Sinhala | take | ගනින් |
Translate the input from English to Sinhala | i have shared some secrets with them | මම සමහර රහස් එයාලාත් එක්ක බෙදාගෙනත් තියෙනවා |
Translate the input from English to Sinhala | they seem to have removed him from the news | උන් එයාව වාර්ථා වලින් අයින් කරල වගේ |
Translate the input from English to Sinhala | yes | ඔව් |
Translate the input from English to Sinhala | i stop | මං නවතිනවා |
Translate the input from English to Sinhala | the company was sold to us for half the price | කොම්පැනිය අපිට මිලෙන් බාගෙකට විකුනුව |
Translate the input from English to Sinhala | i do not know i don't know karen | අනේ මන්දා මම දන්නේ නෑ කැරන් |
Translate the input from English to Sinhala | i love you baby | මම ඔයාට ආදරෙයි බබා |
Translate the input from English to Sinhala | no sir we just what are we | නෑ සර් අපි නිකම් අපි මොකක්ද |
Translate the input from English to Sinhala | lisa what's wrong | ලීසා මොකක්ද අවුල |
Translate the input from English to Sinhala | yes fire | ඔව් ගින්නි |
Translate the input from English to Sinhala | whatever you do | ඔයා මොනා කලත් |
Translate the input from English to Sinhala | have a happy birthday | සුභ උපන්දිනක් වේවා |
Translate the input from English to Sinhala | yes sir | ඔව් සර් |
Translate the input from English to Sinhala | did you steal this bot | ඔයා මේ බොට්ව අරගත්තේ හොරෙන්ද |
Translate the input from English to Sinhala | can you see anything on that side | ඔය පැත්තේ මොනවාත් පේන්න තියෙනවාද |
Translate the input from English to Sinhala | my dear ida | මගේ ආදරණීය අයිඩා |
Translate the input from English to Sinhala | my goodness | දෙවියනේ |
Translate the input from English to Sinhala | what are we | අපි මොනාද |
Translate the input from English to Sinhala | there should definitely be stairs to stop people stepping on them | අනිවාර්යයෙන්ම පඩිපෙලවල් තියෙන්න ඕනේ මිනිස්සු පාගන එක නවත්තගන්න |
Translate the input from English to Sinhala | more dove feathers everything fits | තව පරවි පිහාටු ඔක්කෝම ගැලපෙනවා |
Translate the input from English to Sinhala | away from my friend | මගේ යාළුවාගෙන් ඈත් වෙනවා |
Translate the input from English to Sinhala | screw up | කෙලවෙන්න |
Translate the input from English to Sinhala | i am back can you tell me why | මම ආවා ඇයි කියලා කියන්න පුළුවන්ද |
Translate the input from English to Sinhala | i really don't know roy | ඇත්තටම දන්නේ නෑ රෝයි |
Translate the input from English to Sinhala | with me this | මගෙත් එක්ක මේ |
Translate the input from English to Sinhala | after that he spent all his time looking after the misha fund | ඊට පස්සේ එයාගේ සම්පුර්ණ කාලේම මිෂා අරමුදල ගැන බලන්න වැය කලා |
Translate the input from English to Sinhala | the most special news at this time | මේ වෙලාවේ ලැබෙන විශේෂම පුවත |
Translate the input from English to Sinhala | look the other way | වෙන දිහාවක් බලන්න |
Translate the input from English to Sinhala | if my wish comes true figaro that's great | මගේ ප්‍රාර්ථනාව හරිගියොත් ෆිගාරෝ ඒක නියමයි |
Translate the input from English to Sinhala | why | ඇයි |
Translate the input from English to Sinhala | ok let's make it twothirds | හරි අපි තුනෙන් දෙකට කරමු |
Translate the input from English to Sinhala | take your fleshy butt and crappy jeans | ඔයාගෙ මස් පිරුණු පස්සයි ජරා ඩෙනිමයි අරගෙන |
Translate the input from English to Sinhala | the village once belonged to me | ගම එක කාලෙක මට අයිතිවෙලා තිබ්බේ |
Translate the input from English to Sinhala | don't think about it | ඒ ගැන හිතන්න එපා |
Translate the input from English to Sinhala | now let's have our fun | දැන් අපි අපේ විනෝදය අරගන්නම් |
Translate the input from English to Sinhala | hey randy | අයියෝ රැන්ඩි |
Translate the input from English to Sinhala | maybe we can actually do it | සමහරවිට අපිට ඇත්තටම ඒක කරන්න පුළුවන් |
Translate the input from English to Sinhala | why can't you talk to him yourself | ඇයි ඔයාටම බැරි එයාට කතා කරන්න |
Translate the input from English to Sinhala | because of the phosphorus they work with every day | එයාලා හැමදාම වැඩ කරන පොස්ෆරස් නිසා කියලා |
Translate the input from English to Sinhala | that's my favorite | ඒක තමයි මම කැමතිම |
Translate the input from English to Sinhala | download that app again | ඩවුන්ලෝඩ් කරගන්න ආයෙම ඒ ඇප් එක |
Translate the input from English to Sinhala | how do you know about my family life | ඔහේ දන්නේ කොහොමද මගේ පවුල් ජීවිතේ ගැන |
Translate the input from English to Sinhala | and then the vocals i'm like justin bieber in masuri | එතකොට ගායනය මම මසුරි වල ජස්ටින් බීබර් වගේ |
Translate the input from English to Sinhala | how did you find me ray | ඔයා කොහොමද මාව හොයාගත්තේ රේ |
Translate the input from English to Sinhala | then what did you say | එතකොට මොනා කියාගෙනද ආවෙ |
Translate the input from English to Sinhala | ruhan control yourself | රුහාන් ඔයාව පාලනය කරගන්න |
Translate the input from English to Sinhala | let's go let's go in come on just wait | යමු යමු ඇතුලට යමු එන්න පොඩ්ඩක් ඉන්න |
Translate the input from English to Sinhala | killed my entire team | මගේ සම්පූර්ණ කණ්ඩායමක්ම මරලා |
Translate the input from English to Sinhala | look this way too | මේ පැත්තෙත් බලන්න |
Translate the input from English to Sinhala | he is wrong | එයා වැරදියි |
Translate the input from English to Sinhala | friends | යාළුවනේ |
Translate the input from English to Sinhala | the sky is blue | අහස නිල් පාටයි |
Translate the input from English to Sinhala | a sinking | ගිලා බැසීමක් |
Translate the input from English to Sinhala | let's go | යන්න ලී නා |
Translate the input from English to Sinhala | push don't even say that word again | තල්ලු කරන්න ආයේ ඒ වචනේ කියන්නවත් එපා |