instruction
stringclasses
1 value
input
stringlengths
0
213
output
stringlengths
0
270
Translate the input from English to Sinhala
because you don't scold me today
මොකද ඔයා අද මට බැන්නෙ නැහැනෙ
Translate the input from English to Sinhala
please be free
කරුණාකර නිදහසේ ඉන්න
Translate the input from English to Sinhala
his whole life for his marriage hello why are you preaching to me
එයාගේ මුලු ජීවිතේම එයාගේ කසාදේට හලෝ ඇයි ඔයා මට දේශනා දෙන්නේ
Translate the input from English to Sinhala
you are very rude
හරිම අසභ්‍යයි ඔහේ
Translate the input from English to Sinhala
ok so what about a plastic plant
හරි එහෙනම් ප්ලාස්ටිල් පැලයක් මොකෝ
Translate the input from English to Sinhala
something is happening
යමක් සිද්ධ වෙනවා
Translate the input from English to Sinhala
it's a small town near the border
ඒක පොඩි නගරයක් දේශසීමා ළගම
Translate the input from English to Sinhala
let's fool them
අපි එයාලාව රවට්ටමු
Translate the input from English to Sinhala
goldfish biscuits
ගොල්ඩ්ෆිෂ් බිස්කට්
Translate the input from English to Sinhala
sing this aida song
මේ අයිඩාගේ සිංදුව ගයන්න
Translate the input from English to Sinhala
ha ha i'm rich the one who makes fun of you
හා හා මම රිච් ඔයාට විහිළු සපයන කෙනා
Translate the input from English to Sinhala
am i a crow
මම කපුටෙක්ද
Translate the input from English to Sinhala
broken law 101 endangering the life of a union representative
බිඳ දැමූ නීතිය 101 වෘත්තීය සමිති නියෝජිතයෙකුගේ ජීවිතය අනතුරේ හෙලීම
Translate the input from English to Sinhala
oh her name is paloma
ඕහ් මෙයාගේ නම පැලෝමා
Translate the input from English to Sinhala
sorry about that there is no way to take them away
ඒ ගැන සමාවෙන්න එයාලාව අරගෙන යන්න විදියක් නෑ
Translate the input from English to Sinhala
15 lakh
ලක්ෂ 15 ක්
Translate the input from English to Sinhala
work walk
වැඩ කරන්න ඇවිදින්න
Translate the input from English to Sinhala
i don't know if it's possible
මම දන්නේ නෑ ඒක පුළුවන්ද කියලා
Translate the input from English to Sinhala
our preserves are only for noble scientists
අපේ සංරක්ෂණ තියෙන්නේ ශ්‍රාස්ථ සම්පන්න විද්‍යාවේදීන්ට විතරයි
Translate the input from English to Sinhala
ah i love this singer
ආහ් මම මේ ගායකයාට ආසයි
Translate the input from English to Sinhala
from a school
පාසලකින්
Translate the input from English to Sinhala
yes
ඔව්

i was also waiting to hear those words from your mouth
ඔය වචන ඔයාගෙ කටින් අහන්න මමත් බලන් හිටියේ
Translate the input from English to Sinhala
why did you keep my phone
මගේ ෆොන් එක තියාගත්තේ මොකද
Translate the input from English to Sinhala
no not his
නෑ නෑ එයාගේ නෙමෙයි
Translate the input from English to Sinhala
i want three
මට තුනක් ඕනේ
Translate the input from English to Sinhala
don't you understand that
තමුසෙට ඒක තේරෙන්නේ නැද්ද
Translate the input from English to Sinhala
no problem
ප්‍රශ්නයක් නෑ
Translate the input from English to Sinhala
miss arjun took a bribe and hid the information
මිස්ට අර්ජුන් පාටක් අල්ලස් අරන් තොරතුරු සැඟවුවේ
Translate the input from English to Sinhala
about 200000
200000 විතර
Translate the input from English to Sinhala
yes have to come
ඔව් එන්න වෙනවා
Translate the input from English to Sinhala
you two check into the server room
ඔය දෙන්නා සර්වර් කාමරයට පරික්ෂා කරන්න
Translate the input from English to Sinhala
listen mom hmm this echoes
අහන්න අම්මා හ්ම් මේකේ දෝංකාර දෙනවා
Translate the input from English to Sinhala
i can't even find a cook with a clue
මට හෝඩුවාවක් තියා කෝකියෙක් හොයාගන්නත් බෑ
Translate the input from English to Sinhala
i'll go to the driver's seat
මම යන්නම් රියදුරු අසුනට
Translate the input from English to Sinhala
you know the calculations show
ඔයා දන්නවානේ සංගනන වලින් පෙන්වන්නේ
Translate the input from English to Sinhala
more than meets the eye landor i admit
ඇස් හමුවෙනවාට වඩා ජීවත්වෙන එක ලැන්ඩෝර් මම පිලිගන්නවා
Translate the input from English to Sinhala
you are awesome this is cole
ඔයා නියමයි මේ කෝල්
Translate the input from English to Sinhala
i love you
මම ඔයාට ආදරෙයි
Translate the input from English to Sinhala
what is his problem
මොකක්ද එයාගේ ප්‍රශ්නේ
Translate the input from English to Sinhala
as i finished the cigarette
මම සිගරට් එක ඉවර කරන ගමන්
Translate the input from English to Sinhala
you can't
ඔයාට කරන්න බෑ
Translate the input from English to Sinhala
yes but this is true
ඔව් ඒත් මේක ඇත්තක්
Translate the input from English to Sinhala
ok two is fine next time go with hong hoa
හරි දෙන්නෙක් හොදයි ඊළග පාර හොන්ග් හොආ එක්ක යන්න
Translate the input from English to Sinhala
any place is good for me so you decide
ඕන තැනක් මට හොදයි ඒකහින්දා ඔයා තීරණය කරන්න
Translate the input from English to Sinhala
chanye
චන්යේ
Translate the input from English to Sinhala
ah great
ආහ් නියමයිනේ
Translate the input from English to Sinhala
then i will rise from the grave
එතකොට මම නැගිටිනවා සොහොනෙන් එපිටට
Translate the input from English to Sinhala
actually it starts at the same time a long time ago
ඇත්තටම ඒක පටන්ගන්නේ එකමත් එක කාලෙක ගොඩ කාලෙකට කලින්
Translate the input from English to Sinhala
please accept this as a valid apology
අනේ මේක වලංගු සමාවක් විදිහට පිලිගන්න
Translate the input from English to Sinhala
i'll be back
මම ආපසු එන්නම්
Translate the input from English to Sinhala
trisha is here
ත්‍රිෂා ඉදියි
Translate the input from English to Sinhala
yes okay
ඔව් හරි
Translate the input from English to Sinhala
as if i didn't already know that
මම දැනටමත් එ්ක දන්නේ නෑ වගේ
Translate the input from English to Sinhala
you don't understand anything you are very young
ඔයාට මුකුත් තේරෙන්නේ නෑ ඔයා ගොඩක් තරුණයි
Translate the input from English to Sinhala
what is that my art supplies
ඒ මොකක්ද මගේ කලා සැපයුම්
Translate the input from English to Sinhala
wrong with
වැරැද්දක්
Translate the input from English to Sinhala
calm down mrs batra
සන්සුන් වෙන්න මිසිස් බත්‍රා
Translate the input from English to Sinhala
the heart stopped completely four minutes
හදවත නැවතුණා සම්පූර්ණයෙන්ම විනාඩි හතරක්
Translate the input from English to Sinhala
it makes you confused and confused about something
ඒකෙන් වැනසෙනවා අවුල්වෙනවා මොකක්හරි දේකට
Translate the input from English to Sinhala
does that mean i have the last chance to catch people
ඒ කියන්නේ මට මිනිස්සු අදුරගන්න තියෙන හැකියාව අන්තිමයි කියලාද
Translate the input from English to Sinhala
what is this
මේ මොකද්ද
Translate the input from English to Sinhala
now let me go off the record
දැන් මට වාර්තාවෙන් පිට කතා කරන්න ඉඩ දෙන්න
Translate the input from English to Sinhala
home again rosita
ආයෙත් ගෙදර රොසිතා
Translate the input from English to Sinhala
what the hell
මොන මගුලක්ද
Translate the input from English to Sinhala
ok
හරි

sexual assault
ලිංගික අතවර බැලුවම
Translate the input from English to Sinhala
you were there that night
ඔයා එදා රෑ එතන හිටිය
Translate the input from English to Sinhala
ok
හරි
Translate the input from English to Sinhala
no shame
ලැජ්ජාවක් නෑ
Translate the input from English to Sinhala
there must be something wrong with this
මේකේ අවුලක් තියෙන්න ඕනි
Translate the input from English to Sinhala
will it be possible to ask for some free rum from the army
හමුදාවෙන් නොමිලේ රම් ටිකක් ඉල්ලගන්න පුලුවන් වේවිද
Translate the input from English to Sinhala
hey quickly
හේයි ඉක්මනට
Translate the input from English to Sinhala
anna from behind him
එයාගේ පිටිපස්සෙන් ඇන්නා
Translate the input from English to Sinhala
let's start again
අපි ආයේ පටන්ගමු
Translate the input from English to Sinhala
no no no come on
බෑ බෑ එන්න
Translate the input from English to Sinhala
never seen in my life
ජීවිතේට දැකලා නෑ
Translate the input from English to Sinhala
ok this is used for more than 200 yards
හරි මේක පාවිච්චි කරන්නේ යාර 200ට වැඩි ඒවාට
Translate the input from English to Sinhala
not he is trying to cross the river
නෑ එයා ගග හරස් කරන්න හදන්නේ
Translate the input from English to Sinhala
what will i do
මා කුමක් කරම්දෝ
Translate the input from English to Sinhala
just relieve stress
නිකම් ආතතිය අඩුකරගන්න
Translate the input from English to Sinhala
can you power a small radio
ඔයාට පුළුවන්ද පොඩි රේඩියෝවකට බලය දෙන්න
Translate the input from English to Sinhala
i found diesel
මම ඩීසල් ව හොයාගත්තා
Translate the input from English to Sinhala
yes sorry in this forest
ඔව් සමාවෙන්න මේ කැළෑවේ
Translate the input from English to Sinhala
then the man stayed in the sky
එතකොට මිනිහා අහසේ නැවතිලා හිටිය
Translate the input from English to Sinhala
what happened ginni tell the truth
මොකද්ද උනේ ගින්නී ඇත්ත කියන්න
Translate the input from English to Sinhala
the respective group has its own purpose
අදාල කණ්ඩායමට තමන්ගෙම අරමුණක් තියෙනවා
Translate the input from English to Sinhala
did we see this day coming not even in a dream
අපි දැක්කද මේ දවස එයි කියලා හීනෙන්වත් නෑ
Translate the input from English to Sinhala
but mark never mark put a camera
ඒත් මාක් කවදාවත් මාක් කැමරාවක් දැම්මේ
Translate the input from English to Sinhala
i really
ඇත්තටම මම
Translate the input from English to Sinhala
my name is jim
මට ''ජිම්'' කියල කියන්නේ
Translate the input from English to Sinhala
but he did not see anyone coming out of the room
ඒත් එයා කවුරුවත් කාමරයෙන් එළියට එනවා දැකලා නෑලු
Translate the input from English to Sinhala
frank
ෆ්‍රෑන්ක්
Translate the input from English to Sinhala
arjun ji this is it we have a fan and a tv in our house
අර්ජුන් ජී මේකයි අපේ ගෙදර ෆෑන් එකකුයි ටීවී එකකුයි තියෙනවා
Translate the input from English to Sinhala
you have to go around this
මේක වටෙන් යන්න වෙනවා
Translate the input from English to Sinhala
since they were butterflies
මුන් සමනලයා වෙලා ඉඳලා
Translate the input from English to Sinhala
so why isn't he here
එහෙනම් ඇයි එයා මෙතැන නැත්තේ
Translate the input from English to Sinhala
anything you like princess
ඔබ කැමති දෙයක් කුමරිය
Translate the input from English to Sinhala
yes
ඔව්
Translate the input from English to Sinhala
this is my last year my friends are going everywhere
මේ මගේ අන්තිම අවුරුද්ද මගේ යාලුවෝ හැමතැනම යන්න හදන්නේ