instruction
stringclasses
1 value
input
stringlengths
0
213
output
stringlengths
0
270
Translate the input from English to Sinhala
amazon also got on the map
ඇමසන් සිතියමටත් නැගුවා
Translate the input from English to Sinhala
but in some provinces only two dozen power plants
ඒත් සමහර පලාත් වල විදුලිබලාගාර දුසිම් දෙකක් විතර
Translate the input from English to Sinhala
but now there is only one thing left
ඒත් දැන් එක දෙයයි ඉතුරු
Translate the input from English to Sinhala
what is this
මේ මොකක්ද
Translate the input from English to Sinhala
here where is this
මෙහෙ මේ කොහෙද මන්දා
Translate the input from English to Sinhala
etc
ආදි…
Translate the input from English to Sinhala
ok
හරි

without me you are alone no it's because of you
මම නැතුව ඔයා නිකමෙක් නෑ ඒ ඔයා නිසා
Translate the input from English to Sinhala
i felt my son when i woke up every day
මම හැම දවසෙම නැගිටිනකොට මගේ පුතාව මට දැනුනා
Translate the input from English to Sinhala
i didn't mean it
මම හිතලා කිව්වේ නෑ
Translate the input from English to Sinhala
i have loved (someone who knows me about love)
මම ආදරේ කරලා තියෙනවා (මා ආදරය ගැන දන්නා කෙනෙක්)
Translate the input from English to Sinhala
sleep all night son
රෑට කාලම නිදාගනින් පුතේ
Translate the input from English to Sinhala
hey what are you doing
හේයි ඔයා මොකද කරන්නේ
Translate the input from English to Sinhala
dead
මැරිලාද
Translate the input from English to Sinhala
means an average number greater than one
කියන්නේ එකට වැඩි සාමාන්‍ය අංකයක්
Translate the input from English to Sinhala
රූපාලියි මායි

as soon as the door opens he runs out
දොර ඇරපු ගමන් එලියට දුවනවා
Translate the input from English to Sinhala
i'm gonna kill him brock
මම එයාව මරනවා බ්‍රොක්
Translate the input from English to Sinhala
hello
හෙලෝ
Translate the input from English to Sinhala
i don't care who buys this and why
මට ගානක් නෑ කවුද මේක ගන්නෙ මොකටද ගන්නෙ කියලා
Translate the input from English to Sinhala
let me see let me see
මට බලන්න දෙන්න මට බලන්න දෙන්න
Translate the input from English to Sinhala
shik
ශික්
Translate the input from English to Sinhala
now you put these on ok
දැන් ඔයා මේවා දාගන්න හරි
Translate the input from English to Sinhala
it's three
තුනයි
Translate the input from English to Sinhala
don't wake me up now
මාව දැන්ම ඇහැරවන්න එපා
Translate the input from English to Sinhala
this is your chance to go to him
මේ ඔයාගෙ අවස්තාව එයා ලගට යන්න
Translate the input from English to Sinhala
really i'm very sorry
ඇත්තට මට සමාවෙන්න
Translate the input from English to Sinhala
hey smelly girl
හේයි ගඳ කෙල්ල
Translate the input from English to Sinhala
right
හරිද
Translate the input from English to Sinhala
this is the most popular place in rome
මේක තමයි රෝමයේ ජනප්‍රියම තැන
Translate the input from English to Sinhala
but honest john said that my father also wants to make me popular
ඒත් අවංක ජෝන් කිව්වා මගේ තාත්තාටත් ඕනේ මාව ජනප්‍රිය කරවන්නලු
Translate the input from English to Sinhala
he got the most marks earlier
එයා කලින් වැඩිම ළකුණු අරගත්තා
Translate the input from English to Sinhala
he definitely does not belong here
එයා අනිවාර්යයෙන්ම මෙහෙට අයිති නෑ
Translate the input from English to Sinhala
i've only been with him for two days and now i want to throw him in the water
මම එයා එක්ක හිටියේ දවස් දෙකයි දැන්මම එයාව වතුරට දාන්න හිතෙන්නේ
Translate the input from English to Sinhala
hmm
හ්ම්ම්
Translate the input from English to Sinhala
where is this regional development office
මේ කලාප සංවර්ධන කාර්යාලය කොහෙද
Translate the input from English to Sinhala
i have to ask you bastards
මට ඔයාගෙන් ඉල්ලන්න වෙනවා මකබෑවෙයන්
Translate the input from English to Sinhala
but when you are breaking the rules there is nothing i can do
ඒත් ඔයා නීතිවලට පිටින් යද්දි මට කරන්න පුළුවන් දෙයක් නෑ
Translate the input from English to Sinhala
asking it can be wrong i will do what i said
අහනවා ඕක වැරදෙන්න පුලුවන් මම කියපු දේ කරනව
Translate the input from English to Sinhala
teidemann
ටීඩමන්
Translate the input from English to Sinhala
where is thank you bye
කොහෙද ස්තූතියි බායි
Translate the input from English to Sinhala
exactly that's where he makes a mistake
හරියටම අන්න එතැනදී තමයි මිනිහ අත්වැරදීමක් කරන්නේ
Translate the input from English to Sinhala
i am going back to my hometown see if they are okay
මම ආපහු මගේ කොළණියට යනවා එයාලා හොඳින්ද බලන්න
Translate the input from English to Sinhala
no forbidden words
තහනම් වචන බෑ
Translate the input from English to Sinhala
so shall i tell you how you tipped me off
එහෙනම් මම කියන්නද ඔයා මට උල්පන්දම් දීපු හැටි
Translate the input from English to Sinhala
everyone is looking at it especially my mom
හැමෝම ඒ දිහා බලාගෙන ඉන්නේ විශේෂයෙන් මගේ අම්මා
Translate the input from English to Sinhala
but in my province horses should be treated with respect
ඒත් මගේ පලාතේ අශ්වයන්ට ගෞරවයෙන් සලකන්න ඕනේ
Translate the input from English to Sinhala
he wanted to give his father a chance
එයා තාත්තාට අවස්ථාවක් දෙන්න කැමැති උනා
Translate the input from English to Sinhala
it is not an easy task for an old man
ඒක වයසක මනුස්සයෙකුට ලේසි වැඩක් නෙමෙයි
Translate the input from English to Sinhala
sorry i can't see the suit
සමාවෙන්න මට සූට් පේන්න බෑ
Translate the input from English to Sinhala
hox 4 up up up up
හොක්ස් 4 උඩට උඩට උඩට
Translate the input from English to Sinhala
he is allowed to come into our world for a long time
එයා අපේ ලෝකෙට එන්න ඉඩ දෙනවා ලොකු කාලයකට
Translate the input from English to Sinhala
wonder woman has no job
වොන්ඩර් වුමන්ට රස්සාවක් නෑනේ
Translate the input from English to Sinhala
we are looking for uturu
අපි හොයන්නේ උටුරු
Translate the input from English to Sinhala
awesome great peter funny story
නියමයි නියමයි පීටර් විහිළු කතාවක්
Translate the input from English to Sinhala
come on arrest riri williams
එන්න රිරි විලියම්ස් අත්අඩංගුවට ගන්න
Translate the input from English to Sinhala
i am
මම තමයි
Translate the input from English to Sinhala
wet
තෙත
Translate the input from English to Sinhala
it's a performance
රඟපෑමක් නේ
Translate the input from English to Sinhala
next western horseback champion sorry
මීළඟට බටහිර අශ්වයන් මත රැඳීමේ ශූරී සමාවෙන්න
Translate the input from English to Sinhala
300 yards
යාර 300
Translate the input from English to Sinhala
because it hasn't happened yet
මොකද ඒක තාමත් වෙලා නැති නිසා
Translate the input from English to Sinhala
why do you want to pull out his ears
ඇයි ඔයාට ඕනේ මෙයාගේ කණ් එලියට අදින්න
Translate the input from English to Sinhala
it is far away
ඒක සැහෙන දුරයි
Translate the input from English to Sinhala
he said if there is any trouble for me go find you
එයා කිව්වා මට මොකක්හරි කරදරයක් වුනොත් ඔයාව හොයාගෙන යන්න කියලා
Translate the input from English to Sinhala
if you follow love it will go if you let it go it will follow
ආදරේ පස්සෙන් ගියොත් ඒක යනවා යන්න දුන්නොත් පස්සෙන් එනවා
Translate the input from English to Sinhala
fifty thousand you stupid thief
පනස් දාහක් මෝඩ තකතීරුවා
Translate the input from English to Sinhala
do you still remember that it doesn't matter i don't want
ඒක තාමත් මතකද ඒකට කමක් නෑ මට ඕන නැහැ
Translate the input from English to Sinhala
here are hungry give me something to eat
මෙන්න ඉන්නවා බඩගිනිද කන්න දෙයක් දෙන්නද
Translate the input from English to Sinhala
milli
මිලි

thank you
ස්තූතියි
Translate the input from English to Sinhala
hey mom here's what you asked to bring
හේයි අම්මා මෙන්න ඔයා ගේන්න කියාපු දේ
Translate the input from English to Sinhala
or the forest drags us back
නැත්නම් කැළෑව අපිව ආපහු ඇදගෙන යනවා
Translate the input from English to Sinhala
we collect them and send them to paris
අපි එයාලාව එකතු කරලා පැරිසියට යවනවා
Translate the input from English to Sinhala
lazy rears up
කම්මැලි පස්ස උස්සලා නැගිටිනවා
Translate the input from English to Sinhala
we don't waste a minute
අපිට විනාඩියක්වත් නාස්ති කරන්න නෑ
Translate the input from English to Sinhala
they work hard for it
එයාලා ඒකට මහන්සිවෙනවා
Translate the input from English to Sinhala
life is unfair
ජීවිතේම අසාධාරණයි
Translate the input from English to Sinhala
mr lefebvre please
ලෙෆු‍වර් මහතා කරුණාකරලා
Translate the input from English to Sinhala
rupali
රුපාලී
Translate the input from English to Sinhala
sir neha stay back
සර් නේහා පස්සට වෙලා ඉන්න
Translate the input from English to Sinhala
billy batson yes
බිලි බැට්සන් ඔව්
Translate the input from English to Sinhala
that is terrible
ඒක නම් මාර රහයි
Translate the input from English to Sinhala
clyde what are you doing here
ක්ලයිඩ් ඔයා මෙහෙ මොකද කරන්නේ
Translate the input from English to Sinhala
hit the ear
කණට ගැහුවා
Translate the input from English to Sinhala
he knows something
එයා මොනවාහරි දන්නවා
Translate the input from English to Sinhala
if i ever find out that you lied to me i will be very sad son
මම කවදහරි දැනගත්තොත් ඔයා මට බොරු කිව්වා කියලා ගොඩක් දුක හිතෙයි පුතේ
Translate the input from English to Sinhala
did you really see that
ඔයා ඇත්තටම ඒක දැක්කාද
Translate the input from English to Sinhala
i feel sorry for your child
ඔයාගෙ දරුවා ගැන මට දුකයි
Translate the input from English to Sinhala
even nala cent has come
නාලා සෙන්ට් පවා ගහන් ඇවිත්
Translate the input from English to Sinhala
it is the child who is fighting but the principal is talking to me
ළමයා තමයි රණ්ඩු කරන්නේ ඒත් විදුහල්පති කතා කරන්නේ මට
Translate the input from English to Sinhala
realized
තේරුණා
Translate the input from English to Sinhala
i whispered into his ear
මම එයාගේ කණට කෙඳිරුවා
Translate the input from English to Sinhala
raghubir g
රගුබීර් ජී
Translate the input from English to Sinhala
i think we went to the drama society
මම හිතන්නේ අපි නාට්‍ය සංගමයට ගිහින්
Translate the input from English to Sinhala
the day they finally came to our house
අන්තිමට එයාලා අපේ ගෙදර ආපු දවසේ
Translate the input from English to Sinhala
yes do you know him
ඔව් ඔයා එයාව දන්නවාද
Translate the input from English to Sinhala
didn't think
සිතුවේ නෑ

come on
අයියෝ