text
stringlengths
5
393
class
int64
0
1
මට පාඩම් කරන්න ඕනේ. එත් හරිම කම්මැලි. පාඩම් කරන්න හිතෙන්නේ නැ මොනාද ඒකට කරන්න ඕනි
1
මම ළඟින්ම ආශ්‍රය කරපු කෙනෙක් දැන් ටික කාලෙක ඉඳන් ගොඩක් වෙනස්වෙලා. එයාගෙ වෙනස වීම මට ලොකු දුකක්
1
ට දැන් ඕනි ඒ කෙනාගෙ මතකයන් අමතක කරලා සතුටින් ඉන්න. මගෙ මනසට සැහැල්ලුවක් ළඟා කරගත හැකි අභ්‍යාස මොනවාද?
1
මට මෙකට උදවි කරන්න මං තනියෙන් කියවනවා නේ...මෙක මානසික අාතතියද ??
1
වේදනාකාරී මතක අමතක කරන්නේ කොහොමද?
1
යාලුවනේ මම නිතරම අනිත් අය එක්ක මාව සංසංදනය කරල මානසිකව වැටෙනව.. කොහොමද මේකෙන් ගැලවෙන්නෙ
1
.ඒ පාසලේ තරුණ ගුරුවරියන් මගේ වයසෙම උනත් එයාලා මාව කොන් කරනවා.
1
මම ඉන්න තැන එයාල කතාබහ කරනව හිනා වෙනවා..කිසිම කෙනෙක් මාව ගනන් ගන්නෙ නෑ..
1
මම ගොඩක් සමීප වෙන්න උත්සාහ කලා.විදුහල්පති උනත් ඒ අයට තැනක් දෙනවා
0
මට ගොඩක් යාලුවෝ ඉන්න කෙනෙක්.ඒත් මෙතන මම තනිවෙලා.මට මේක මානසික වදයක්..
1
දැන් ඉස්කෝල පටන් ගන්න ලගයි..මට රෑ එකපාරට ඇහැරුනත් මතක් වෙන්නෙ ඉස්කෝලේ..
0
මට වඩා සුදුසුකම් අඩු අයට ගෙවල් ලග පාසල් හම්බුනා..
0
ඇත්තටම ගොඩක් දුකයි..දුශ්කර පසලකට ඇවිල්ලත් මෙහෙම වෙන එක..ආසාවෙන් කරන්න ඕන රස්සාවක් මෙහෙම වෙන අකමැත්තක් ඇතිව කරන්න වීම ගැන දුකයි..
1
මේක මට වදයක්...හිතට සැනසීමක් ඇත්තෙම නෑ..අනේ මට උපදෙසක් දෙන්න..ගොඩක් ස්තූතියි
1
නින්ද කියන්නෙ අපි කාටත් අත්‍යාවශ්‍ය දෙයක්. වෙහෙසකර දවසක් අවසානයේ අපේ ශරීරය සහ මනස කියන දෙකම විවේක ගන්වන්න පුළුවන් හොඳම විදිහ තමයි මේ නින්ද කියන්නෙ.
0
මම විශ්වවිද්‍යාලයීය සිසුවියක්. ලබන මාසෙ මට අවසන් වසර විභාගය පැවැත්වෙනවා.අනේ මං කිසිම සුදානමක් නැහැ
0
මට හිතාගන්න බෑ ඇයි මං මෙහෙම හැසිරෙන්නෙ කියල.හැබැයි මං හුගක් වෙලාවට ඇවිත් බලන්නෙ positiv thinking pages වල යන ලිපි.ඒව බලන්න ආසාවෙ එන්නෙ.ඒත් ඒවයෙ කියන දේවල් ක්‍රියාත්මක කරන්න හිතෙන්නෙ නැහැ.
1
අනේ මට මේ මුලු දවසම phone එකේ එල්ලිලා ඉන්න එකෙන් මිදෙන්න උපදෙසක් ලබා දෙන්න පුලුවනද්?
0
ලොකු උදව්වක් අනේ...අනේ මාව මේකෙන් මුදවල දෙන්න
1
වයස 27 දි මගෙ පලවෙනි affair එක පටන් ගත්ත.මම ගොඩක් කැමැත්තෙන් හිටපු කෙනෙක් එයා.ඒත් මට ටික දවසක් යද්දි කලකිරිල එපා උනා
1
මට ආදරේ කරන්න ඕන.ඒත් එහෙම වෙන්න ඇයි කියල මට තේරෙන්නෙ නෑ.
0
මට නිතරම හිතට වදදෙන දෙයක් තමයි මන් ලස්සන නැති කාලෙ කවුරුත් මට ආදරේ උනේ නෑ,දැන් හැමෝම ආදරේ කර්න්නෙ ආකර්ශනය සහ මගේ status එක නිසා නේද කියල.එතකොට හිතෙනව මේ හැමදේම බොරුවක් කියල.
1
ඇයි මට එහෙම ටික කාලයක් යද්දි එපා වෙන්නෙ,
1
එහෙම කළකිරෙන එක නවත්තගන්නෙ කොහොමද කියල.
1
කියවන දේවල් මතක හිටින්නේ නැහැ..ඇයි ඒ ?
1
කිසිම දෙයක් එක දිගට කරගෙන යන්න බැහැ
1
අවු: 10 ට අඩු දරුවන්ට දඩුවම් කිරීම ඔබ අනුමත කරනවාද....?
0
සහකම්පනය පිළිබඳ ලියැවුණු පොත් ටිකක නම් කියන්න පුළුවන් ද කතෘ නම් සමග.
0
මට මේ වෙලාවේ ඇහුකම් දෙන්න කවෘරුත් නැද්ද..ලොකු උදව්වක් එක..මට උදව් කරන්න පුලුවන් කෙනෙක්
1
මට දාරගන්න අමාරු නිසයි මෙකට විසදුමක් ගන්නයි මන් මෙක දාන්නේ.
1
මන් ඩිප්ප්‍රෙශන් තත්වේ ඉන්න කෙනෙක්
1
මට ගොඩක් කෙන්ති යනවා.දුක හිතෙනවා.මැරෙන්න හිතෙනවා
1
මන් කියන දෙයක්වත් එයා අහන්න ආස නැ.එයා හිතන්නේ මන් එයාව යටත් කරගන්න තියම් ඉන්නවා කියලා
0
එයාට ඔනි තරම් මට කතා කරන්න වෙලාව තියෙනවා..එත් එහෙමවත් මන් ගැන බලන්නෙ නැ වෙලාවකට..ඇහුවාම කියන්නේ එයා කතා කරන්නවත් හිතෙන්නෙ නැලු මා එක්ක..
0
මන් කවදාවත් එයාගේ සතුට නැති කරන්න් හදලා නැ..මට ඉවසන්න අමාරුයි..මට ආයෙත් පරන තත්වෙටම වැටෙයි කියලා බයයි..
1
මට හිතෙන්නෙ මන් වැරදි කියලා..මන් හින්දා එයාගේ ජිවිතේ විනාස උනා කියලා හිතෙනවා.එහෙම හිතෙද්දි කියාගන්න බැරි තරම් වෙදනාවක්
1
පිහියෙන් ඇනගන්න හිතෙනවා.
1
.ලොකු අසරනකමක් දැනෙනෙවා.මොකද මන් මන් ගැනවත් හිතන්නැතිව එයා එක්ක හිටියේ.එත් කවදාවත් මට ඔනිම වෙලවකදි මා එක්ක ඉදලා නැ.මාව තනිකරනවා
1
ලිස් මට උදව් කරන්න.මට මේ වෙදනාවෙන් ඉන්න අමාරුයි..මන් කරන්නේ වැරදි දෙයක්ද..එයා ගැන හිතලයි මෙහෙම තියනයක් ගත්තෙත්...එත් මට ඉස්සරහට යන්න බැ කියලා හිතෙනවා..ජිවිතයක් නැ කියලා හිතෙනවා.
1
මට කියලා දෙන කිසි දෙයක් තේරෙන්නේ නෑ. ඉංග්‍රීසියෙන් ලෙක්චර්ස් දෙන නිසා ගොඩක් දේවල් මට තේරුම් ගන්න බෑ.
0
පාඩම් කරන්න තේරෙන්නේ නෑ ඒවා. දිග ජේද ගනන් තියෙනවා පාඩම් කරන්න. කොහොමද ඒව පාඩම් කරන්නේ. කියලා දෙන්න කවුරුත් නෑ.
0
මම ගොඩක් වෙලාවට පේපර් වලට ලියන්නේ කට පාඩම් කරලා, ඒක සාර්ථක නෑ.. ලියද්දී ගොඩක් දේවල් අමතක වෙනවා..
0
මට උදව් කරන්න මම පාඩම් කරන්න ඕන හරිම ක්‍රමය මොකක්ද..?
0
මම හිතාගෙන ඉන්නේ මම දැන් මැරැන පුද්ගලයෙක් ඵ් හින්ද මට මොනව උනත් කමක් නෑ කියල..ඵ්ක මානසික රෝගයක්ද??
1
හැම වෙලාවකදිම හිත සැහැල්ලුවෙන් තියාගන්න උත්සාහ කරන කෙනෙක්.
0
මං ගොඩක් පිරිසිදුවෙන් ඉන්න කැමති කෙනෙක්.
0
මං ප්‍රශ්න ඔළුවෙ පුරවගෙන ඉන්න කැමති නෑ.
0
විනෝදෙන් සතුටින් ඉන්න කැමති කෙනෙක්. ඒත් ඒක අපේ අම්මාට පේන්න බෑ.
0
මං හරි කැමැතියි සිංදු කියන්න.
0
අම්මා කිසිම දවසක විනෝදෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. තාත්තා බීමට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. අපේ ගෙදර ප්‍රශ්න ප්‍රශ්න ප්‍රශ්න ඉවරයක් නෑ ඒ දෙන්නගේ රණ්ඩු බේරලා මට ඇති වෙලා තියෙන්නේ.
1
මට call එකක් ආවත් interview එකකින් හරි යාළුවෙක්ගෙන් හරි එයා ඇවිල්ලා අහගෙන ඉන්නවා මං ඒවට ආස නෑ.
0
මට ඒකාකාර ජීවිතේ එපා වෙලා තියෙන්නේ. ඉගෙන ගන්මංන කාලෙ මං පොත පතේම හිටපු කෙනෙක්
1
මම ඒ කෙල්ල ඉස්සර විහිලුවක් වෙලා වගේ මට දැනෙනව.මට හැමදේම එපාවෙලා ඉන්නෙ.යාලුවා නැති කරගන්නත් බෑ.ඌ අමාරුවෙ වැටෙනවා බලන් ඉන්නත් බෑ.මම මොකද කරන්න ඕනි.
0
ඔබේ ජීවිතයත් ලෙමන් වැඩිවුණු බීම වීදුරුවක් වගේ ද ?
0
මානසිකව පීඩා විඳිමින් ඉන්නේ...
1
එක්තරා විභාගයකට ලෑස්ති වෙමින් ඉන්න නිසා papers කරනවා..ඒත් එන්න එන්නම ඒවායේ ලකුනු අඩු වෙන එක මානසික වදයක් වෙලා...තව මාසයක් වගේ කාලයක් තියෙන්නේ..මට ලොකු පීඩනයක් හිතට මේක..
1
මෙය සමත් කරගන්න බැරි වෙය් කියලා ලොකු පීඩනේකින් ඉන්නේ.....
1
කොය් විදිහටද කරන්න ඕන පාඩම් කිරීම...? නැත්තම් තව මොනවද කරන්න ඕන..? අනේ කරන්න දෙයක් කියන්න මේකට...
0
කාරුණික පිළිතුරක් බලාපොරොත්තු වෙමි.
0
කොච්චර උත්සාහ කළත්...මට එපා වෙලා ඉන්නේ..කරන්න දෙයක් කියන්න මේකට
1
තමන්ගෙ මතකය විස්වාස නැති වෙන එක රෝගයක්ද නැත්තම් රෝග ලක්ෂනයක්ද.?
1
මිනිස්සුන්ගේ ජීවිතේ සාර්ථකත්වය සදහා බලපාන ප්‍රධානම සාධකයන්ගෙන් එකක් තමයි බුද්ධිය.
0
අධික හීනමානය මානසික රෝගයක්ද?
0
ට හරියට තරහා යනවා මගේ ජිවිතේ විනාස උනනේ කියලා හිතෙනවා
1
මගේ මූඩ් එක ටක්ගාල වෙනස් වෙනවා පොඩ් දේටත් මම ගොඩාක් හිතනවා පොඩ් දේවල් ගැන.මේකෙ ඉන්න කෙනෙක් මේ දේවල් නැති කරගන්න විදියක් කියන්න පිංසිද්ද වෙයි
1
මම කාටවත් කියගන්න බැරි ලොකූ ප්‍රශ්නෙකින් පීඩා විදින කෙනෙක්....
1
මම වැඩිය සමාජ ආශ්‍රයට යන කෙනෙක් නෙමේ.එකියන්නේ මම සමාජයට බයයි
1
මන් දවස් ගනන් කන්නේ නැතුව කාමරේට වෙලා අඩලා ලෙඩ උනා.මොකද මට ඒක දරාගන්නම බැරි දෙයක්.මට අම්මා කෙනෙක් වගේ ලගින් හිටියේ එයා...
1
මේ ප්‍රශ්නෙ නිසා ගොඩාක් දුක්වින්දා,ඒනිසා මටත් ඉගෙනීම වැඩ කරගන්න එකතැන හිතක් තිබ්බ්‍ර්‍ර් නෑ,හැම රෑකම මම ඇඩුවා
1
මට එයාව එතනින් ගලවගන්න ඕනේ.මට දැන් මේක මානසිකව බලපාලා තියෙන්නේ.මම depression වලට බෙහෙත් පවා බොනවා.
1
ගතවෙන හැම තප්පරයක්ම මන් ඉන්නේ කාටවත් කියාගන්න බැරි දුකකින්.. කියන්න කෙනෙක් නෑ මට,කීව අයත් මට කීවෙ ඔයාට තියෙන්නෙ ඊරිසියාව,ඔයාටත් කෙනෙක් හම්බුනාම ඕක ඇරිලායයි කියලා.
1
මන් ලේසියෙන් ම දුක් වෙනව.අසම්පූරණ ගතියක් මොනාහරි දෙයක් කලොත් ඒදේ මදී කියල හිතෙනව.දැන් අවුරුද්දක විතර වෙනව එහෙම හිතෙන්න අරන්.මන් කලින් එහෙම කෙනෙක් නෙමෙයි
1
මට ගැටලුවක් තියනවා.පුළුවන් නම් උදව් කරන්න.අදහසක් දෙන්න.
1
එයා මීට සති 2කට කලින් මාව දාලා ගියා..මට හිත හුගාක් රිදුණා .
1
ගෙවල්වල පොඩි කාලේ ඉදන් ප්‍රශ්න දැකලා දැකලා කලකිරිලා අන්තිමට හිටියේ මම.ඒ අස්සේ තමා මෙයා ලැබුණේ.එයාට යන්න එපා කිව්වම මම ආත්මාර්ථකාමී නිසාලු එයාව ඕනේ කියන්නේ ..
1
ඉවර කරපු නැති සම්බන්ධයක්තියෙන කෙනෙක් එක්ක සම්බන්ධ කමක් පටන්ගන්නෙපා
0
අමාරුම කාලෙත් කාගෙන ඉදිරියට යන මිනිස්සු තමයි ජීවිතේ දිනන්නෙත්
0
ඉගෙනගන්න ලස්සනට ඉන්න තියන, ජීවිතේ හොඳම කාලයයි මේ ගෙවෙන්නෙ.
0
අනාගතේ දවසක ආපහු හැරිල බලනකොට පසුතැවිලි වෙන විදිහට වැඩ කරන්නෙපා.
0
ජීවිතේ අමාරුම වෙලාවල්වලදි අතදෙන, ළඟින් ඉඳන් හරි ලස්සනට ආදරේ කරන මිනිස්සු ඉන්නවා නංගි මේ ලෝකෙ.
0
මහපොළවට බරක් වෙලා ඉන්න ගමන් ආදරේ හොයන්න යන්න එපා.
0
ඉස්සෙල්ල ඔයා ඔයාව ගොඩදාගෙන ඉන්න. වැටුන තැනින් ගොඩ එන්න. වැදගත් වෙන්නෙ හිතේ හයිය විතරයි.
0
මිනිස්සු නං හොයාගත්තෑකි. ඉස්සෙල්ල A/l exam එක ආයෙ හොඳට කරගන්න.
0
හොඳ result එකක් අරන් උසස් අධ්‍යාපනේට යොමුවෙන්න. ඔය එපා කියල ගිය උන් ඒවි යස අගේට.
0
එදාට හැරිලවත් බලන්නෙපා. ඔය දේපල තණ්හාවෙ දඟලන නැන්දම්මත් දුක් වෙයි එදාට.
0
නංගි ආදරේට වඩා පිරිමියෙක් ගැහැනියෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නෙ තමන්ට support එකක් වෙන්න පුලුවන් කෙනෙක්.
0
දැන් කොල්ලො හොයන්නෙ ලස්සන නෙමෙයි නංගි උගත්කම.
0
අන්නේකයි කෙල්ලෙක්ට කොන්ද කෙලින් තියාගෙන ජීවත්වෙන්න තියෙන හයිය
0
නමුත් නංගි පිරිමි හරි ආසයි ඉගෙනගන්න කෙල්ලන්ට.
0
මිනිස්සුන්ට වඩා බඩු භාණ්ඩ, දේපලවලට ආදරේ මිනිහෙක්. එහෙම අය එක්ක මොන ජීවිතද දරුවෝ? කසාද බැන්ද දවසක ඔයාගෙ අතක් පයක් කැඩිල ඔත්පල උනත් බලයිද එයා? අමාරුම කාලෙදි දාල යන මිනිස්සු මොකටද?
0
හොඳ හුස්මක් අරන් මෙන්න මේ ටික අහගන්න.
0
මානසික ප්‍රශ්න වලින් මීදීමට බුදු දහමේ විස්තර කිරීමක් නැද්ද?
0
බය වෙන්නෙපා ඔයාට නැති වෙලා තියෙන්නේ ඔයාට පොඩ්ඩක්වත් ආදරේ තියෙන කෙනෙක් නෙවේ! ඉගෙන ගන්න, ජොබ් එකක් කරන්න, ඔයා stable වෙන්න.. කව්රුවත් වෙනුවෙන් නෙවේ. ඔයා වෙනුවෙන්..!
0
දවසක හිතෙයි එයාව නැති උනේ වාසනාවකට කියලා
0
මම හිතන්නේ දැනටමත් ඔයාට පිලිතුරු ලැබිලා තියෙනව හොරුන්ට අහුවෙන්න එපා
0
ඔහු නමුස්සකයකී නංගී කරුනාකර ඕකගෙන් අයින් වෙන්න
0
වේදනාවටත් අභියෝග කරන මිනිස්සු දවසක සැනසෙන්නේ ..ජීවිතේ දිහා වෙනස් වෙලා බලන්න ටික දවසකට ..
0
නංගී ඔයාට දෙයක් කියන්නම් ඔය වගේ සම්බන්ධයක් නම් ගැලපෙන්නේ නෑ
0
ඇත්තටම ආදරේ කරන කෙනෙක් ඔය කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒ නිසා ඔයා සතුටු වෙන්න.
0
ඔයා ඔයාගේ අනාගතේ ගොඩනඟා ගන්න. ඔයාට හොඳ කෙනෙක් අනිවාර්යයෙන්ම ලැබේවී.
0