text
stringlengths
5
1.08k
label
int64
0
1
පව්. අපරාදේ තරුණ ජීවිතය!
0
මෙයට විසඳුම ජනතාවත් අකුරට වැඩ කරන්නට පුරුදු පුහුණුවීමයි
1
වල අලි ටික එකතු කරලා මෙහෙම වැඩකටවත් ගනිමු. ගම පාලු කර කර ඉන්න එකේ
1
රජරට උපන් දරුවෙක්. පන්තිය 5 හේ වුනත් ,රජ කියමන් ටිකක් ලියලා තියෙන්නේ. සැබැවින්ම දක්ෂයෙක් බව පෙනී යනවා.හොඳ නිර්මාණයක්!
1
කමල් හරි
1
හොර දොස්තරලා 300 ක් ගම්පහ දිස්ත්‍රික්කයේ පමණක් ඉන්නවා කියල මිට කලකට පෙර සිටම මාධ්‍ය වලින් දුටුවා. එහෙව් රටේ මොන ප්‍රමිතියද? දියවන්නාවේ රොත්ත සිංගප්පුරු යන්නේ එ්කනේ.
0
කවදාවත්ම දැකලත් නෑ කාලත් නෑනෙ.
0
විරැවාණෙනි අපි ඔබ සමගයි. ඔබ දුක් නොවී සතුටු වෙන්න මේක බුදුන් වැඩිය රට. බලමු ස්වභාවධර්මයේ තීන්දුව.
1
මේක පචයක් කියල තේරෙන්නේ නැති උදවිය දකුණට බනිනවා.
0
එහෙම වැඩක් කරලා නම් ඉතින් වැරදියි තමයි
0
‍මේ අය අරගෙන වුණේ හරිම අපරාධයක් වගෙයි. කාට කියන්නද?
0
ජයවේවා!
1
කට ඇරියොත් අපහාස කිරීම පමණයි මෙයාට හැකි.
0
අපේ සිංහල ජාතියේ අය එකාට එකෙක් නැහැ. ඒකයි අපේ රටට ජාතියට මෙහෙම විපතක් වෙලා තියෙන්නේ
0
කව්දෝ එහෙම කීවත් ඇත්ත එකම නොවේනේ. නිකන් කට කතා හදලා නින්දේ ගිය රියදුරු මහතාට අපහස කරනවා.
0
කොහොමහරි මාලේ හම්බවුණ එකම මදැයි
1
මේ ළමයාට සුදුසු දඬුවමක් නොදුන්නොත් එ්ක අනෙක් ශිෂ්‍යන්ටත් වැරදි පුර්වාදර්ශයක් වේවි. අන්තිමට සමාජයට බිහිවෙන්නේ නොම්මර එකේ වංචා කාරයෙක්.
0
මෙවැනි හීනමනයකු ගැන සොයනවාට වඩා වෙන වැඩක් ඇත්තෙම නැද්ද පොලිසියට ???මේක වෙන්න ඇති නීතියේ නැමිල්ල????
0
මේ වරදටනම් උපරිම දඩුවම් දෙන්න ඕනේ
0
හරිම ලස්සන දසුන් පෙළක් මේ අය පුරුදුකරන්න පොලිස් e නිලදාරීන් කොතරම් මහන්සි වෙනවද කියා මම සියසින් දැක තිබෙනවා . ස්තුතියි මහත්වරුනි.
1
සල්ලි හම්බ කරගෙන ආපු සල්ලි විතරක් තියෙන මොලේ අඩු සමහරු ලංකාවේ ඔය වගේ රඟ පාලා ආයෙත් රට යන්න ඉන්නේ. ගේ උගස් කළ කීප දෙනෙක් හිටියා ඒ දවස් වල ඔය ගම්පහ පැත්තේ. සල්ලි වියදම් කලේ බලා ඉන්න අයට පුදුම හිතෙන විදිහට. අපහාස කරනවා නෙවෙයි තමන්ගේ තරමට ජීවත් උනා නම් ප්‍රශ්ණ එනවා අඩුයි
0
මිනිසත්කම නැති පිරිසක් තමා මෙහෙම දේවල් කරන්නේ.
0
විකාර..
0
ආචාර්යවරයෙක් වූ පමණින් සියළු දේ දන්නවා යැයි සිතීම වැරැද්දක්. මන්දයත් අද "ආචාර්ය" යන්න අළෙවි වන්නක් වී හමාරය.
0
ගැටබරුව දේවාලය මා දුටු විශ්මිත ස්ථානයකි
1
මොහුට නිසි දඩුවම ලබාදිය යුතුයි. මෙහෙම වෙනකොට කොහොමද සංචාරක ව්‍යාපෘති දියුණු වෙන්නේ?
0
ඔව් අමිල මමත් හිතුවේ ඔබ හිතපු විදිහටම තමයි
1
අසරණ අලි පැටියෙක් මැරුණ එක විතරයි අන්තිමට වුණේ.
0
උඩ කොමෙන්ටුව සැබවින්ම මනස්කාන්ත කොමෙන්ටුවකි .
1
අතිගරු ජනපති තුමනි ඔබයි අපේ ලක් රජු.බලා සිටිමි නැවත ඔබ අපේම ජනපතිවී එනතුරා නොඉවසිල්ලෙන්.....සැමදා අපි ඔබ සමගයි..එතෙක් ඔබට ආයුබෝවන්
1
කාලෝචිත මෙන්ම, ක්‍රියාවට නැගිය යුතු දෙයක්.
1
ටිපර් කාරයෝ නම් පිස්සු බල්ලෝ වගේ තමයි යන්නේ
0
ලංකාවේ එළවලු ග්රෑම් 100 විකුණන එකේ තනි කකුලට සපත්තු විකිණීම එතරම් පුදුම වෙන්න දෙයක් නොවේ.
0
මෙතන බස් නැවතුම් පොළකට වඩා සුදුසු පිහිනුම් තටාකයකට
0
පොටෝ ටික නම් අති විශිෂ්ඨයි
1
මේ පාපතරයින්ව දිය රකුසාට බිලි දෙන්න ඕනි
0
දෙමව්පියන්ගෙත් වැරැදි.
0
කිසිම අයකුට මෙවන් දුකක් අැති නොවේවා!
1
ආච්චි අම්මට බුදු සරණයි. ගොඩක් සතුටුයි.
1
මේ අය කළ වැරදි වලට අද අාණ්ඩුවත්, අද අාණ්ඩුව කරන වැරදි වලට ඊළඟ අාණ්ඩුවත් දඬුවම් දෙන විදියත් බල බලා තමයි අපිට ඉන්න වෙන්නෙ. රට හදන්න උවමනාවක් නැහැ කාටවත්
0
ඊශ්‍රායලට විරුද්ධව කතා කරන හැම දෙනාට ගිහිල්ල ඉතියෝපියාවෙන් ආධාර ඉල්ලා ගන්න
0
මොන පහසුකම් තිබුනත් මොකටද , පෝරණුවකට රිංගුවා වගේ.
0
මේක ජනාදිපති තුමා පත් වූ ගමන් කළානම් අපට අගය කරන්න තිබුණා. නමුත් එතුමාගේ පැත්තට නැති වුණාම තමයි මෙහෙම කරන්නේ, එතකොට අපට ලජ්ජයි. මේවා ඉතින් මොලේ කළදක් හරි තියන අයට තේරෙනවා .
0
ඔබ වහන්සේලාගේ ගමන තව තවත් ශක්තිමත්ව ඉදිරියටම යන්න හාමුදුරුවනේ. මේ රට අවු 2500 ක ඉතිහාසයක් තිබෙන සිංහල බෞද්ධ රටක්. අපිට යන්න වෙන රටක් නෑ. ඒ වෙනුවෙන් ඔබ වහන්සේලා යන ගමනට අපි ආශිර්වාද කරනවා. මොන බාධක ආවත් නොසැලී ඉදිරියටම යන්න. හදවතින් අපි ඔබ වහන්සේලා සමග ඉන්නවා
1
ලලිත්, ඔයාගේ අදහස නිසා, හේවාවිතාරණ මහත්තයා අවුරුදු 30ක් ඇමරිකාවේ පරිභ්‍රමණය වෙන බව මුළු විශ්වයටම හඳුන්වා දීම ගැන ඔයාට අපි කොහොම ස්තුති කරන්නද මන්දා
1
ඔබ නම් උසස් කාන්තාවක්. සුභ පැතුම්
1
හෝර්ටන් තැන්නට සහ ලෝකාන්තය නැරඹීමට කීප වාරයක්ම ගිය නමුදු මෙවැනි දුර්ලභ මල් වර්ග දැක බලා ගැනීමට තිබුනේ නැත. අදාළ ප්‍රදේශයට ආවේණික මල් වර්ග මාර්ගය දෙපස හෝ වගාකිරීමක් කළහොත් දේශීය හා විදේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය තව දුරටත් ළඟා කර ගත හැකිවෙයි.දැකුම්කළු හෝර්ටන් තැන්න වැඩි දියුණු කිරීම වගකිවයුත්තනේ වගකීමක්.
1
ජෙනරල් තුමා කල මහගු සේවය කලගුණ දන්නා මනුෂ්ශයෝ දනිති. දිට්ට ධම්ම වේදනී කර්මය අනුව උස් පහත් ‍භේදයෙන් තොරව කර්මය ලැබේ. ජෙනරල් තුමා කලගුණ දන්නා නියම සිංහල පුත්ත්‍රයෙකි. ඔබට ත්‍රිවිද රත්නයේ රැකවරනයි෴
1
හරිම අවාසනාවක් කවුරුත්ම එකිනෙකාගේ වයස් පිළිබඳ අවධානය යොමු නොකිරිම.
0
මෙන්න නියම යහපාලනේ.. මංතීරු ගලවපු එක්කෙනා තාම නිදැල්ලේ.. නීතිය නවලවත් එයාව අල්ලන්න බැරුව ඇති මගේ හිතේ. අහිංසක මනුස්සයෙක් වැරදි දේකට හුවක් කිව්වම හිරේ. ගහන්න අප්පුඩියක් ආයුබෝවන්ඩ.......... ඔබට සතුටුයි ද දැන් ?
0
බස් රියදුරෝ කිසි බයක් නැතුව මිනී මරන්න ලැහැස්ති වෙලා වගෙයිනේ ඉන්නේ.
0
දීර්ඝායුෂ ලැබේවා
1
වගකිවයුත්තගෙත් ඔය විදියටම කපල දැම්මා නම් හරි.
0
කෙලින් තීරණ ගන්න ඒකට මිනිස්සු කැමතියි.
1
ඉතින් ඔය ඇමතිකම් ටික කරන්න මොකටද පොලිස් ඉඩම් බලතල. මොකටද උතුර නැගෙනහිර ඒකාබද්ද කරන්නේ.
0
ඉතාම ලස්සන වැඩක්. මෙන්න නියම මිනිස්සු
1
කැනඩා දිසා මේක ආණ්ඩුවේ වැඩක් නෙවයි ශ්‍රී ලංකා පොලීසිය හා මොරටු විශ්වවිද්‍යාලය එකතුව කරන වැඩක්. අනික ආණ්ඩුවේ උනාම මොකද වැඩේ හොද නම්. අංජන ඔයා ඔයා ඉන්න රටට යන්න කලින් පාරවල් ගැන ඔක්ක්කොම ඉගනගෙනද ගියේ, ගොන් කතා කියන්න එපා. ජයන්ත කිව්වා වගේ මං තීරු නොසලකා ඉරි කපාගන යන අයට නම් දඩ කොළ දෙන්නම ඕනා. සෆීක් එකතැන පල්වෙවී පුච්චන තෙල් තරම් තෙල් ඔයාට පුච්චන්න වෙන්නේ නැහැ. අනික හිතන්න නැතිවන වටිනා කාලය. මංතීරු හයක් තිබෙන නිසා බස් හා බර වාහන වලට තීරු දෙකක් වෙන්කලොත් වඩා හොදයි. කොහොම උනත් ව්‍යායාමය සාර්ථක වේවා කියා පතමු.
1
ඔව් තුසිත, කුමාර්ලා බුද්ධාගමේ නෙවේනේ.ඒ නිසා ඇට නැති දිවෙන් ඕන එකක් කියපුවාවේ. ගල්ෆ් වල ඉන්න අය ගැන අපට කියන්න පුළුවන්. මොකද අපිත් ඉන්නේ එහෙ නිසා. මෙහෙ දුක් විද විද ලංකාවට ගරහන ඇයො.
0
අපි අාදරෙයි ඔබ සැමට.!!
1
කාලයකට පස්සේ අහන්න ලැබුනු හොඳ ආරංචියක්
1
අර මාතරින් මාරු කරපු ලෙඩා මේ ගොල්ලෝ බාර ගන්න බැහැ කියලා පස්සේ කොළඹ යැවුවා. පස්සේ ඒ ළමයාගේ අතක් කපන්න වුණා. එදා ඒ දොස්තර නිවාඩු නැතුව ගමනක් ගිහිල්ලා. දැන් මේගොල්ලෝ සින්දු කියනවා ,බෙරගහනවා ,නටනවා. මිහිපිට දෙවියෝ ඉන්නේ ටිකයි .
0
ප්‍රදීපා, නිකන් මෝඩ දේශප්‍රේමියෙක් වෙන්න එපා.
0
දිලිප් තමුන් අතීතයට ගිහින් මිනිවලක් හාරලා වාසගම හොයා බලා වචන භාවිතා කලොත් ඇගට ගුණයි.
0
අනේ කාලේ.
0
කතා විලාසය හාමුදුරු නමකට ගැලපෙනවද ?
0
දුම්රියේ යන්නෝ කරන්නෙත් ජනතාව අපහසුවට පත් කිරීමයි. දවසින් දවස රට අගාධයට!
0
ඔබ සැබෑ විරුවෙකි
1
ගොවි මහත්තයාගේ ගෙවත්තේ ලබු වැලේ ගෙඩි 50ක් පමණ හැදේවි, ඒ මහතාගේ කුසගින්න නිවාගන්න... ! ඔබ කළ දේ හරි..!
1
අසිරිමත් ඉන්දියාවේ අද තත්වය. ඉන්දියාවේ මිලියන 150 වැසිකිලි නැත. ඉන්දියාවේ මිලියන 435 දිනපතා 1 වේලක් පමණි කෑම ලැබෙන්නේ. ඉන්දියාවේ මිලියන 600 නිවස නැත. ඉන්දියාවේ මිලියන 874 රැකියා නැත. ඉන්දියාවේ මිලියන 900 ඉන්දියාව තිත්ත වී වෙනත් රටවල දුක්විඳිමින් ජීවත් වේ.
0
මෙයත් දක්ෂයෙක්. එහෙම උනත් ඉස්මෛල් හුසේන් කියල තියන අය ඉතාමත් දක්ෂ, යුද්දයේදී ඉදිරියෙන්ම හිටපු, ලංකාවට මිල කල නොහැකි සේවයක් කල අය. හුසේන් මේක ලංකාවනේ. අපි බලමු. සුබ පැතුම්.
1
අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි
1
වසන්තය එනවා ..එනවා මයි
1
බොහොම ප්‍රීතිමත් හජ් මංගල්‍යයක් වේවා! හැබැයි කුර්බාන් එපා! එපා!! එපා!!!
1
දූෂණ වංචා සම්බන්ධයෙන් චෝදනා ලැබූ පසුගිය ආණ්‌ඩුවේ වගකිවයුත්තන් වරින් වර අත්අඩංගුවට ගන්නවා. මූල්‍ය අපරාධ කොට්‌ඨාශයට කැඳවනවා. අල්ලස්‌ කොමිසමට කැඳවනවා. ඒ මිස සැබෑ උවමනාවකින් ඒ දූෂණ වංචා පිළිබඳ විමර්ශනයක්‌ සිදුවෙනවාද යන්න ගැන සැකයක්‌ තිබෙනවා. ඒ සැකය තහවුරු කරන තවත් කාරණයක්‌ වන්නේ දූෂණ චෝදනා එල්ල වූ මේ ආණ්‌ඩුවේ පුද්ගලයින් සහ පසුගිය ආණ්‌ඩුවේ දූෂණ චෝදනා එල්ල වූ ඇමැති තනතුරු දැරූවන් සහ මිනීමැරුම් වැනි බරපතළ ප්‍රජාතන්ත්‍රවිරෝධී ක්‍රියා පිළිබඳ චෝදනා ලැබූ පුද්ගලයනුත් තවමත් නිදැල්ලේ සිටීමයි. එවැනි සමහර චූදිතයන්ට මේ ආණ්‌ඩුවෙත් ඇමතිකම් ලැබී තිබෙනවා. ආසන සංවිධායකකම් ලැබී තිබෙනවා. මෙය ජනතාවගේ පිළිකුලට අප්‍රසාදයට ලක්‌ වූ කාරණයක්‌.
0
මුන්ව රිමාන්ඩ් කරලා තමයි ප්‍රශ්න කරන්න ඕන පොඩි මිනිහකුට මෙහෙම සළකයිද
0
ස්තුතියි ලංකාදීප. හරවත්.
1
මැයි පෙළපාලි ඔක්කොම විහිළු.
0
පෙරේරා සහ සහන්ට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඒ කාලේ මේ විදියට මිනිස්සු මැරුවේ නැහැ. පාතාලයේ අය නම් මර්දනය කළා. දැන් මොනවද වෙන්නේ? හැමදාම කාටහරි වෙඩි තියලා. දැන් හැමදේම පසුගිය රජයට බැර කරලා අත හෝදගන්න එක තමා වෙන්නේ
0
නියමයි ..ඇත්තටම වටිනවා...
1
මේ වැඩේ නම් හරි නැහැ. ඒ පාර තවත් ගැටළුවක්. මොකද කාන්තාවෝ එයි ඒ අයගේ අයිතිය උදුරාගන්න පිරිමි හදනවා කියලා. රටේ හා ගෙවල්වල තියන ප්‍රශ්න මදිවට තව එකක්
0
මම නම් එච්චර පුදුම වෙන්නේ නැහැ අපේ සිංහල මිනිස්සු ගැන. ටික කලකින් සෑම දෙයක්ම ඉක්මනට අමතක කර දාන්න පුළුවන් එකම ජාතිය සිංහලය විතරයි. මේක තමයි අපේ විනාශයට මුල. ඉක්මනින් මෙලොවින් තුරන් වෙලා යන ජාතින් අතර අපි ඉන්නේ මුල් තැනට.
0
කවුද මේවා දාන්න කලින් ඇපෘ කරන්නේ. මේව පත්තරේ දාල හරි ලොකු වැඩක්නේ කරල තියෙන්නේ. අර මනුස්සය ගමේ ඉන්නෙ කොහොමද. ලොකු මින්ස්සු කරන ඒව උන්ට බයේ ලියන්නෙ නැතුව ඉඳල අහිංසක මිනිස්සුන්ව උපහාසයට ලක් කරනවා. මේව මෝඩ ජෝක්.
0
නියමයි!
1
ඇත්තටම හොඳ ලිපියක්. ගොඩක් ස්තුතියි.
1
මේ ලිපිය කියවන කොට පුදුම අභිමානයක් දැනෙනවා.. ජය ජය ශ්‍රී ලංකා.
1
කට්ටිය එවන කමෙන්ට්ස් කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ ඒවනේ...
0
හේමන්ත, ඔයත් කරලා තියෙන්නේ ලොකු වරදක්. වැරැද්ද දැකලා එය වසන්කිරිම.
0
කිතුල්ගොඩ ඔයා ෂී ෂෙල්ස් ගියේ කාට පින් සිදු වෙන්නද? ලංකාවෙන් ගියා නම් කට පියාගෙන ඉන්න
0
පොලිසියට බාරදුන්නා නම් සුලමුල හොයාගන්න තිබුනා.හොරුන්ට නම් කිසිම අනුකම්පාවක් නොදැක්විය යුතුයි.
0
මේක බොහොම හොඳ වැඩක්, නමුත් ගමේ දුෂ්කර පාලම් වලට පළමු තැන ලැබිය යුතුයි. රූපවාහානියේ පෙන්නපු දුෂ්කර පාලම් වලට ලැබිය යුතුයි.
1
අනේ මෙහෙමත් මිනිස්සු!
0
හරිම අවාසනාවන්ත පුවතක්
0
සිරාජ් ,සංජු , ඔබ දෙපල හරි !පොන්සේකා මැති දුනි .විය යුත්ත එයමයි !
1
බොහොම හොදා.....නුවනක්කාර මව්..
1
පිදුරු ගොඩේ වැටුණ ඉදිකටුවක් හොයනවා වගේ අමාරු වැඩක්.ඔන්න ඔහේ අත ඇරලා දාමු
0
මැදපෙරදිග ඉඳලා ලංකාවට ආවහම ඒ ගොල්ලෝ හිතන්නේ තවුතිසාවේ ඉඳලා ආවා කියලා
0
මට නම් හිතෙන හැටියට මේකට සෙනග ඇවිත් තියෙන්නේ ෆොන්සේකා මහත්තයට ගෞරවයක් දක්වන්නයි.
1
කුමන්ත්‍රණකාරයින් දූෂිතයන්ට වඩා අන්තයි. ඔවුන් පිටට පිහියෙන් අනිනතුරු අහිංසක ජනතව දන්නෙ නැහැ.
0
ලෙස්ලි වගේ හිතන අය මේ ලෝකේ ගොඩක් ඉන්නවා. අඩුම ගානේ අපේ රටේ අසරණ ජනයට මේකෙන් එක පිරිසිදු ජලය බෞසරයක් හම්බ උනත් ඇති මොකද එක දුක් විදින ජනයට වටිනා නිසා. මේකට ඉදිරිපත් උන සියලුම දෙනාට බොහොම පින්.
1
මෙම ලිපිපෙළ ඉදිරිපත් කල ලේඛකයා සහ ලංකාදීප එසැනට මගේ ගෞරව ප්‍රණාමය. ගොඩක් ස්තුතියි මෙය ඉදිරිපත් කලාට. ඉදිරියේදී ද මෙවැනි රසවත් හරවත් ලිපි පළවනු තුරු ආශාවෙන් බලා සිටිමි.
1