text
stringlengths
5
1.08k
label
int64
0
1
ෂා... හරිම කලාත්මකයි
1
මේ උයපු කෑම එකක් ගෙනිහින් කොන්ත්‍රාත්කරුගේ කටේ ඔබන්න ඕන.
0
උණුසුම් සුබ පැතුම්.!
1
මෙවන් වැඩ අපි අගය කළ යුතුයි. ප්‍රංශය අනිත් යුරෝපා රටවලට හොද ආදර්ශයක්. මෙවන් සුහද සහයෝගී වැඩ තවත් ඉදිරියට කරන්න ශක්තිය ලැබේවා!
1
කොහොම හරි කමක් නැහැ අම්මයි දුවයි රහස රැක ගැන තාත්තත් රැක ගන්න. ජය වේවා!
1
සුබ පැතුම්!
1
ගමටම කන්න හරි ගිහින්. අනේ වාසනාවන්.
1
දැන් එන්න එන්නම හාමුදුරුවරුන්ට තිබුණ ගෞරවය නැතිවෙනවා.
0
ලංකාවේ ඉන්නේ නූගත් ගෝත්‍රික ජනතාවක්. තියෙන්නේ ඉතා පහල සංස්කෘතියක්. අපි ඉන්න දියුණු රටවල නම් දෙශපාලකයන් එනවා යනවා කිසි සද්දයක් නැහැ. ලංකාව ඒ මට්ටමට එන්න තව වසර 100 වත් යයි.
0
නියමයි හරි ලස්සනයි.
1
තශිරා අබේ, ඔබ ඔහොම කිව්වට, ලංකාවේ සෑම දොස්තර කෙනෙක්ම ඔබ කියනා විදිහේ අය නොවේ. ඉඳහිට හෝ දෙවියන් වැනි දොස්තරලා අපේ රටේ ඉන්නවා
1
අධෙර්යයමත් වෙන්න එපා සහෝදරයා ඔයාලගේ සේවය රටට වටිනවා
1
අලි ඇතුන් නිකන් කුලප්පු වෙන්නේ නැහැ, හුඟක් දුරට එය වෙන්නේ ඇත් ගොව්වගේ වරදින්.
0
ගාල්ලේ ඉපදිච්ච අපිට ලොකු ආඩම්බරයක්. ගාල්ලට මම ගොඩක් අාදරෙයි.
1
මේ මාර්ගය හදා අවසන් බවක් පෙනෙන්නට නැහැ. මෙවැනි බාධක ඉවත් කිරීම,පාර දෙපැත්ත පුරවා සකස් කිරීම, මාර්ග සලකුණු සහ සංඥා ආදිය සළකුණු කිරීමට ඉතිරිව ඇති බව පෙනේ. ඒවා අවසන් කිරීමට පෙර ගමනාගමනය සඳහා පාර හැර තිබීමයි වැරැද්ද.
0
ඩිල්ශාන්ට පිස්සු. මේක එහෙම එකක් නෙවෙයි. හොරකම වහගන්න කළ දෙයක්. සංස්කෘතියට පටහැනි නිසා.
0
දැන් ප්‍රචාරය වෙන ටෙලි නාට්‍යයක ගිරිරාජ් රඟපාන්නේ තරුණ රුපවාහිනි නිවෙදිකාවකගේ මායමට අසු වෙන තලත්තානි වියේ ජ්‍යෝතිෂ්‍ය කාරයෙකුගේ චරිතය. හිනා වෙලා පන යනවා. ඒ තරම් රසවත් රඟපෑමක් !
1
එම ශ්‍රමිකයන්ගේ සැබෑ හඩ ඇසිය හැකිනම් රේගුවේ බහුතරය සිය සේවා විධිවිධාන වලිනුත් ඔබ්බෙන් මානූෂීය ලෙස ගන්නා තීරණ දැනගත හැකිවනු ඇත. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේය. අපිට ඉතිරිව ඇත්තේ බලාසිටීම පමණය. රට ගැන දුක හිතේ.
0
කිව්වෙ නම් කලින් කට්ටිය ඖෂධ පනතවත් ගෙනෙන්න දුන්නේ නැහැ කියලනේ. දැන් බලය අතේ තියෙද්දී ඕක කරන්න බැරි ඇයි?
0
මේවබොරු මවා පෑම්
0
දේශපාලකයෝ පුළුවන් නම් නියන් ආධාර වලින් හොරා කන්න බලාගෙන ඉන්නවා ඇති දැන්. කට මැදගන ඇත්තේ දැන්.
0
මෙයාලට උපරිම දඩුවම් දෙන්න.
0
සියලු දෙවි රැකවරණින් දිගු ගමනක් යාමට ලැබේවා!
1
ඉතාම හොඳයි
1
මේ වගේ පරණ ගොඩනැගිලි දකිද්දී අපට නිකං ලැජ්ජයි ලැජ්ජයි වගේ.
0
ශාන්ල වගේ කම්මැලියන්ට බඩගින්නේ දගල්ලන්න නෙවි බඩගින්නේ මැරෙන්න වෙන්නේ. මොකද ගෙදරට වෙලා බුදියගෙන හිටියම කන්න ලැබෙන්නේ නැහැ. එහෙම කම්මැළි කමේ බුදියගෙන ඉදල අනුන්ට ඉරිසියා කරනවා. ඔයාල වගේ අය තමා ජිවිතේ විදින්නේ නැතිව විදවන්නේ. පව් පෙර කල කරුම තමා ඔය
0
මොකක්ද ඉරංග ඔයා දාලා තියෙන අදහස? හජ්ජි උත්සවයට ජාතියක් විදියට අපි සුභ පතමු.මුස්ලිම් සහෝදරවරුනි ඔබලාට සුභ හජ්ජි මංගල්‍යයක් වේවා !!!
1
අපේ රටේ කළගුණ දත් බහුතර සිංහලයෝ ඉන්නවා
1
ශ්‍රී ලංකාවාසී ලෝකවාසී සැමට තෙරුවන් සරණත් දේවාශිර්වාදයත් ලැබී 2014 නව වසර ඉතා වාසනාවන්ත වේවා! එසැනින් වඩ වඩා හරවත් පුවත් පලකිරීමට ලංකාදීපයට ශක්තිය දිරිය ලැබේවා!
1
හරි හොඳයි
1
මේක කිසි වැඩක් නැති දෙයක්
0
කතරගම බුත්තල මාර්ගය දෙපස කෙසෙල් ගස් හිටවමුද? එතකොට දෙපැත්තේම ඉන්න අලි ඇවිල්ලා කෙසෙල් කාලා පාරත් මාරු නොවී නැවත යාවි. මොකද කියන්නේ?
1
පොලිසියට බණින්නේ මොකද? පොලිසිය කරන්නෙ තමන්ට දුන්න අණ පිළිපැදීමයි. බනින්න ඕනා විශ්ව විද්‍යාල ළමයි ඔතනට තල්ලු කරපු අයටයි.
0
කතාව ඇත්ත. කොහොමහරි හොරකාපු සල්ලිටික හොයාගත්තොත් ණය උගුලෙන් ගැළවෙන්න පුළුවන් වෙයි
1
රවී ගේ කතාව තමයි දවසේ කියමන. තනියම ඉන්න මට හොඳටම හිනාත් ගියා.
1
දත්නම් දත් .වෙන දේවල් බෑ...
0
ඒ වගේම තාත්තද නුවණක්කාර කෙනෙකි
1
වැඩේ නම් හොද වැඩක්
1
පිල්ලේ යනතුරු අපි වර්ජනයේ
0
යුරෝපීයයන්ට පෙර හෙළයන් සිටි තැන පිළිගැනීමට අකමැති අයත් ඇත.
0
ඔය කියන කේක් ජාතිය කනවට වැඩ හොඳයි පස් කන එක. මෙලෝ රහක් නෑ කෙමිකල් රස විතරයි.
0
මෙයාලගේ හොරකම් වහගන්න පාද යාත්‍රා තමා යන්න ඕනෑ
0
මේතරම් දියුණු ලෝකයක ප්‍රාථමික මට්ටමේ ප්‍රශ්න දිනපතා කතාකරන එක නැවැත්වීමට ගත් හොඳ ආරම්බයක්. දැන් කාපට් නොකරපු පාරක් සොයා ගන්න බැරි ගානයි
1
අපේ මිනිස්සු කොච්චර ආත්මාර්ථකාමී වෙලාද කියලා මේ වගේ අදහස් වලින් තේරුම් ගන්න පුළුවන්. අනුන්ට හෙණ ගැහිලා ගියත් කමක් නැහැ, අපිට කරදරයක් වෙන්නෙ නැතුව. මමත් ගොවියෙක්ගෙ පුතෙක්. මගේ ළමා කාලෙ වේල් ගණන් බඩගින්නෙ ඉඳලා තියෙනවා.
0
පුටින් කියන්නේ කොන්ද පණ තිබෙන, තම රටේ ජනයාගේ ආරක්ෂාව තහවුරු කරදුන් හොඳ නායකයෙක්
1
මෙහේ ඉන්න හොරු කනෙන් රිංගලා යනවනේ.
0
අති පූජ්‍ය දවුල්දෙන ඥානිස්සර මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි.!
1
රට විනාශ කල මිනීමරුවන් පිටු දකිමු.
0
ඛාන්, ඔයාලට හැමදේකටම දෙවියො, මලක් පිපුනත් දෙවියෝ, අනේ ඔය දෙවියන්ට පුළුවන් නම් කියන්නකෝ ඔයාලගෙ කට්ටිය කරන යුද්ධ නවත්වන්න කියලා.
0
ඉතා හොඳයි. සුබ පැතුම්!
1
මේ යහපාලනය නම් දැන් තිත්තයි අපිට!
0
මල්ලි ගොවිතැනක් කරලා වගාව පළ දරනකොට සිතට හරිම සතුටක් වගේම මේවගේ දෙයක් දකිනකොට ඇතිවෙනනේ හරිම කලකිරීමක් දුකක්. නමුත්‍ ඔබ දක්ෂ උත්සහවන්ත තරුණයෙක්. ඔබ‍ට එය දරාගෙන ඉදිරියට යන්න හැකියාවක් ඇතිබව මා තරයේ විශ්වාශ කරමි. ඔබට ජය.
1
ඔබ වහන්සේ වීරයෙක්
1
හිතා මතා පළිගන්නවා
0
ඔව්. ඇත්තටම මෙය හොඳ තනතුරක්
1
කොච්චර අමාරුවෙන් වෙන්න ඇද්ද මේ මනුස්සයා මේ ටික වවාගන්න ඇත්තේ? මේ වගේ නරුම වැඩ කරන මිනිස්සුත් ඉන්නවානේ ඇත්තට?
0
වසන්ත, ඔයගොල්ලෝ හැමදාම කියන බයිලාව ඕකනේ ඉතින්.
0
නාමිකව අනියම් සේවකයින්ගේ චෙක් රෝලක් පවත්වාගෙනයන හැඩයි. අනේ වාසනාවන්.
0
මේ වගේ වැදගත් ඒවා බැලිය යුතුමයි
1
එස්එෆ් ට පිංසිද්ධ වෙන්න
1
රටේ ජාතික වීරයෙක්. ජාතිය ගළවාගත් අපේ සෙන්පති ඔබයි. අපි හැමදාමත් ඔබ සමඟයි
1
මෙහෙමත් ලෝකයක්. අපි කාවද අද විශ්වාස කරන්නේ. මේ වගේ වැඩ කරන්න පුළුවන් මිනිසුන් ඉන්න ලෝකයක තමා අපිට අද ජීවත්වෙන්න සිදුවෙලා තියෙන්නේ.
0
අපෝ කාමයක හැටි සසරේ බැදී යනහැටි , බේරෙන්න බැ අසුබයේ සුබ සංඥාව , මේක දැකල කවුරු හෝ මේ වගේ වෙන්න නොපතන්න ,
0
මේක නම් කැලේ රාළ කෙනෙකුගේ වැඩක්.මේ වගේ අසරණ මිනිස්සුන්ට මේ වගේ වැඩ කරන්නේ කිසිම මනුස්සකමක් නැති සත්තු
0
සසරේ ස්වභාවය, හරිම කුරිරුයි. රටම අදත් කථා කරන ඒ ශ්‍රේෂ්ට කිවිදියගේ ජීවිතය අවසන් වූ හැටි ? ඉතාම ඕනෑ කමින් කියවූ මේ ලිපි පෙළ ලියූ - තොරතුරු සොයා ගන්නට නොයෙක් අයුරින් උදව් කල මෙන්ම ලිපි පලකල පුවත් පතටද ස්තුතියි.
1
සුභ ගමන් ඔබට!
1
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට .. සුබ උපන් දිනයක්.. චිරංජයතු ...
1
සිතන්න... අපිම නෙමෙයිද වරද කරලා අනික් අයට බනින්නේ? ගොඩක් තැන්වල වෙන්නේ ඕකයි. කුහක වෙන්න එපා
0
හුඟක් කට්ටිය නාගන්නේ පැනලා තමා.අපිට හිනා.
1
ගැහැණුන්ගේ ඇදුම ගැන කතා කරන ලංකාවේ කුහක පිරිමි ඉන්නවා උඩුකය නිරුවත්ව. කාගෙන් අවසර අරන්ද ඒ.
0
හොල්මන් අවතාර කියල දේවල් මිනිස්සු හිතින් මවා ගත්ත දේවල් දැන් මේක සමාජගත වෙලා තියෙන්නේ ඩොක්ටර් මේ මිනිස්සුන්ට ඇත්ත පහදලා දෙන එක නම් ලොකු දෙයක්
1
පොල් පිත්තක් රු.5යි, මැටි ගුලියක් 100යි, පොල් ලෙල්ලක් 4යි, මේ සියළු වියදම් දරලත් මුට්ටියක් රු. 40යි. අඩුම තරමින් නිෂ්පාදන වියදම පියවා ගන්න රු.100 කටවත් දෙන්න ඕනෑ. ඇළුමිනියම් නිසා රටම ලෙඩ වෙනවා. මැටි වළං වලට ජනතාව යොමු කිරීමට රජයේ මැදිහත්වීමක් අවශ්‍යයි.
0
මහින්ද මහත්තයව කැවේ මුන්.
0
ගුණේගේ මොළේ වයර් මාරුවෙලාද?
0
අපි කොහොමත් අත හෝදල පැත්තකට වෙන ජාතිය නේ
0
අපරාදේ .......... සසර මතුදා නිවන් සුව අත් වේවා
1
කෙල්ල ඇත්තටම ආදරේ පාටයි.
1
කෝටි ගණන් කාර් රේස් වලට වියදම් කරන රටේ අසරණ වූ මිනිසුන්ට වතුර බිඳක් දෙන්නවත් සල්ලි නැහැ!
0
ප්‍රශ්ණ ඇතිකරන්නේ ඉතා සුළු පිරිසක්. ඒ තකතීරු වැඩවලට කවදා හරි ඒ අයම පව් ගෙවා ගනී. ඒ නිසා මිනිස්සු ඕවාට හසු නොවිය යුතුය. කළුතර කියන්නේ සිංහල මුස්ලිම් හැමෝම සාමයෙන් සතුටින් ජීවත් වෙන දිස්ත්‍රික්කයක්. ඒ සාමය සතුට කාලකණ්නි කිහිපදෙනෙකුගේ උන්මාද සතුටකට පාවාදී අප සියළු දෙනා ඒ ගොඩට නොවැටෙමු. මුස්ලිම් සහෝදරත්වය මේ ගැන ගැඹුරින් කල්පනා කළ යුතුය .සාමය උදාවේවා සැමට තෙරුවන් සරණ ලැබේවා!
1
නියම වෙනසක්!! හරිම සතුටුයි
1
ජය වේවා! පාලම ප්‍රශ්නෙත් ඉවරයි එහෙනම්
1
බලන්නකෝ අපේ පොලිස් කාන්තාවන්. අනේ ඉතින් මේ අපේ පොලිසියනේ...
0
අපි මාතර හිටියට ප්‍රේම කරන්න ආවේ ගාල්ලට.සමනල පාලමත් එක්ක සුන්දර මතකයන් මටත් තියෙනවා. ඒවා මතක් කර ගන්න මේ ලිපිය හේතු වුනා. ස්තූතියි.
1
මහා නුවරට කළු පැල්ලමක් . මේ මිනිහට මරණ දඩුවම් දෙන්න ඕනේ
0
සාරි කටුව නිසා හොදයි
1
හරියට වැඩේ කරන්න දෙන්න නැතුව ඇති....
0
ගුණේ කැමති නැහැ අලුත් සොයාගැනීම් වලට. එකකම එල්ලිලා ඉන්නයි කැමති.
0
අදි සුඛෝපභෝගී කියන්නේ මොන ප්‍රමිතියට සාපෙක්ෂවද?. මොකෝ අපේ රටේ ඔලුව තියන්ට ඇඳක් හයි කරලා විදුරු ටික කළු කරපු ගමන් සුඛෝපභෝගී කියනවා. ඒකට තව වායු සමීකරණ දාපු ගමන් අදි සුඛෝපභෝගී කියනවා.
0
අගය කළයුතු වැඩක්. සුබ පැතුම්!
1
ලස්සනයි නේද?
1
නිලූ විදානගේ හරි.
1
මාර හාදයෝ
1
මට ආසයි පොඩි කාලේ වගේ හොරා පොලිස් කරන්න අර ගල්ගුහාවේ.
1
ලොකු සතුටක් වගේම ලොකු ආඩම්බරයක් ඇතිවුනා පසිඳු මහතා ගැන,අපේ රටට වෙනත් කිසිම අංශයකින් කරන්න බැරි වුන, සියලුම ශ්‍රි ලාංකිකයන්ට සතුටු විය හැකි සේවයක් කිරීමට මෙතුමාට ධෛර්ය හා ශක්තිය ලැබේවායි සුබ පතමි. (බ) .
1
දිලීප් ඔයා මාතෘකාවට අදාලව නොවෙයි අදහස් පලකර තිබෙන්නේ. ඇයි ඔබ මුතුකුඩගේ ඒවා හොයන්න යන්නේ?
0
වාසනාව තිබෙන තැනටලු බඹරා එන්නේ. මෙතන බඹර කූඩුවක්ම හැදුවේ වාසනාවේ උල්පතක් ලැබෙන්න තිබෙන නිසා වෙන්න ඇති
1
නුවර පොලිස් බල්ලොත් වැඩකාරයෝ. අපරාධ මර්දනයට මේ අය යොදාගන්න බලන්න
1
එතකොට මේකේ ලාභේ කොටසකුත් බ්‍රිතාන්‍යට යනවා ආපසු මේකද අපිට ඕනේ.
0
රටේ ජාතික වීරයෙක්. ජාතිය ගළවාගත් අපේ සෙන්පති ඔබයි. අපි හැමදාමත් ඔබ සමඟයි
1
දැනට බිහිවී ඇති සුපර් ස්ටාර් ගණන සලකන විට අපිට තවත් ගායකයින් මොකටද. අනුන්ගේ ගී ගයා එස් එම් එස් වැඩි ගණනක් ඉල්ලා දේශපාලයකයෝ මනාප ඉල්ලන විදියට දිනලා මොවුන් ඉදිරියට යන්නේ අපේ හෙළ සංගීතය දියුණු කරන්න වෙන්න ඇති. සෝඩා බෝතල වගේ තමයි. කෝ දැන් ඉස්සර පිටවුණු ස්ටාර්ලා. මොනවාද අපිට අලුතින් බිහිකළ ගීත. බස් වල ස්පිකර වලින් ඒවායේ යන අපිට ජිවිතේ එපා කරවනවා අඳෝනා අස්සවලා.
0