text
stringlengths
5
1.08k
label
int64
0
1
අනේ තව විහිළුවක් කරනවද? හිනාව නවත්ත ගන්න බෑනේ
1
මෙය පළකිරීම ගැන තුති.
1
පුදනකොටම කාපි යකා.
0
ජනපතිතුමාගේ තවත් හොද වැඩක්.
1
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යලි ඉපදේවා.
1
සිත්‍රී දූෂකයන්ව බාගෙට මැරෙන්න දෙන්න ඕන....
0
හොඳ ලිපි පෙළක්. ලංකාදීපයට තුති!
1
ළමයින් දහස් ගණනකගේ දෑස් පාදන්න ලැබේවා
1
රනිල් මහත්තයාගේ මීටිමට සෙනග නොහිටියට යූ.එන්.පීයට සෙනග ඉන්නවා වගෙයි.
1
හොද වැඩේ. ඔහොම කෙල්ලන්ට ඔහොම වෙලා මදි.
0
තරිදුගේ අදහසින් හොඳ අරුතක් දී තිබෙනවා. ඉතාමත් අගෙයි තරිදු
1
තව ටිකක් පුරුදු කරලා පාලන කටයුතුත් බාර දෙන්න. මිනිස්සුන්ට වැඩිය හොදට කරයි.
1
කොතනත් ලොවෙ නැති උන්ලග හැදියාව වැඩිකල් නොවෙ උන්ගේ ඹය කෙරැවාව.
0
කට්ටිය හොදට අදහස් දාල තියෙනවා. නියමයි. ලබන පාරත් චන්දෙ දීලා තණකොළ කමු.
0
බුදු සසුන දින දින බැබලේවා ! මෙහෙණින් වහන්සේලා සසර දුකින් අත්මිදේවා. පාර්ථනා කරන නිවන් මග සැනසි මෙන් ලබා ගැනීමට හේතු වාසනා වේවා!
1
විලිසන්ගෙ නැති ගෑනු.
0
ප්‍රේමදාස ජනපතිතුමා උදාර මිනිසෙක්. අපගේ ප්‍රණාමය එතුමාට!
1
ලංකාවේ විතරයි සුද්දන්ට වැඩි මුදලක් අපේ අයට අඩු මුදලක් සූ එක බලන්න . මොන තරම් ජඩ වැඩක් ද, වියෙට් නාමේ වත් නෑ මෙහෙම
0
මේවට ලොකු කියලා හිතාගෙන ඉන්න මහා නායක ඔක්කොම වග කියන්න ඕනි සිංහල බෞද්ධ මිනිසුන්ට මොකද වෙන්නේ මේවට වගකියන්නේ කව්ද.
0
මෙවැනි නිපැයුම් කීයක් කළාද, වතුරෙන් දුවන වාහන ගොවි උපකරණ, ලංකාවේ කපටි දෙසපලුවෝ උදව් දෙන්නේ නැහැ.,
0
දෙන්න දෙන්න තව දෙන්න අලියා ගැහුවහම අලියා මරන්න
0
අපි අනිවාර්යයෙන් මෙවර ජය ගන්නවා. ඉතා හොඳ ලිපියක්. අපේ කොල්ලන්ට හදවතින්ම උදවු කරමු. ජය වේවා!
1
සුද්දෝ වෙනුවෙන් මැරෙන්න ගිය කෙනෙක්ව ඇයි සමරන්නේ. මේක කව්රුහරි ගොඨාභය මහත්තයට පෙන්නුව නම් එයා වෙනසක් කරයි.
0
මහින්ද කොටියා එදා විනාශ කළේ නැත්නම් අද රටම අඳුරේ. ඒ නිසා අපි මහින්ද රැකගනිමු.
1
මේක නම් පිස්සු හැදෙන කතාවක්
0
විදෙස් රටවල ජීවත්වෙලා... මව් රටේ දුකට පත්වුවන් වෙනුවෙන්..සේවයක් කිරීමට .ඉදිරිපත්වෙන මෙම දුවනියන් මතු ආත්මවලදීද ... රුප රාජනියෝ ම වේවා
1
ලංකාවේ අයට මදුවිත නැතිව මොන උත්සවද?
0
ඇයි නිල්මිණි ඔය තරම් නපුරු ඒ මනුස්සයාගේ සල්ලිත් අරන් ඒ මනුස්සයට තඩිබාන හැටිත් බලාගෙන හිටියනේද .
0
තිරිසන් මිනිස්සුනේ ඉන්නේ. කොච්චර මහන්සියෙන්ද මේ පැපොල් ගස් හදල තියෙන්නේ. අද තමන්ගේම කියන අයගෙන් තමයි හානි වෙන්නේ
0
අපේ රාවනා රජුට පින් සිද්ද වෙන්න තමයි
1
සජිත් බස්නාහිර පළාතට ඇවිත් පක්ෂයට දිරි දෙන එක ඉතාමත් හොදයි. නමුත් රතිඤ්ඤා පත්තු කරන මිනිස්සු නම් අමුම අමු මෝඩයෝ කියලා තමයි මට හිතෙන්නේ. ඕනම නම් ටිකක් සද්දෙ අඩු ඒව ගන්න බැරිද. නිකම් බොරැවට පරිසරය දූෂණය කරනවා.
0
වැඩ බැරිනම් ගම ගාල්ලේ.
0
ලංකාවේ ඉන්න ඕනෑම හෙලයෙක්ව ආම්බාන් කරන්න පුළුවන් වර්ගයේ තම්බියෝ තමයි වර්තමාන ලංකාවේ ඉන්නේ. හැම හෙළයෙක්ම හොඳින් මතක තියාගන්න එක හොඳයි, බහුතර හෙළයාගේ කට හවස හය වෙනකම් විතරයි. එතනින් පස්සේ බේබද්දන්ගේ සංගමයේ නවතින්නේ. නමුත් තම්බියාගේ සෙල්ලම් පටන්ගන්නේ හවස් හයෙන් පස්සේ බව මෝඩ හෙළයට කරුණාවෙන් මතක්කර දෙමි
0
ඔබ සැම සියලු දෙනාටම ඇති උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදු රැකවරණය ලැබේව තවට් මෙවන් උතුම් පින්කම් සිදු කීරීමට දධර්ය ශක්තිය ලැබේවා.
1
මෛත්‍රිපාල සිරිසේන මහත්තය තමයි රාජ්‍ය ත්‍රස්තවාදයෙන් අප රට මුදා ගත්, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන විනීත ජනතාවක් විසින් පත්කළ නායකයා. ඒ නිසා රටේ බුද්ධිමත්, යුක්තිගරුක ජනතාව එතුමාට තවමත් ගරු කරනවා. ඔබතුමාට තෙරුවන් සරණයි!!!
1
ගොඩක් හොඳයි.
1
පසුගිය මාසේ ලයිට් බිල බැලුවම මට මතක් වුණේ සරුංගල්.
0
කිකිලියන් ගේ ලිංගික නිදහස ගැන කිසිම සන්වේදිතාවයක් නැති,බුදු දහමේ සත්ව කරුනාව ඉතා සූක්ශම ලෙස කනපිට හරවන්න​,හින්සාවාදී අදහස්​.
0
අනුරාධගේ නියම කතාව. අනිවාර්යයි , මේ අහිංසක මිනිස්සු ගොඩ එනවා ඒ විතරක් නොවෙයි මැටි මුට්ටි මදිත් වෙනවා ලංකාවේ එලවන කාර් රේස් දැක්කහම.
1
කෙවින්,නුඹ කියන්නේ ඇත්ත තමා.
1
අපිට නම් මේවා දැන් දැකලා දැකලාම ඇතිවෙලා
0
අපිම තමයි මේවාට වග කියන්න ඕනේ අපිම තමයි සර් සර් කියලා යැවුවේ
0
ශ්‍රී ලනිපයේ මළගම මෙයින් ආරම්භ වූ වගයි !!
0
දේශපාලකයන්ට රෝගීන්ව පේන්නෙත් තමුන්ගේ වාසියට.
0
සමරන්න ඕනා සරදියෙල්, තව තව මේ රටට අවශ්‍ය වන්නෙත් සරදියෙල්ල, ශූර සරදියෙල්ට මා‍ගේ උපහාරය
1
මීගමුවේ ශාන්ත මරියාව රටේ බොහෝ උගතුන් ක්‍රීඩකයන් බිහි කරපු උතුම් බිමක්, කාලයාගේ ඇවෑමෙන් වල් බිහිඋන තවත් සාමාන්‍යය පාසලක තත්වයට පත් වෙලා තිබුණා, මම හිතන්නේ අායෙමත් නැගිටීවි පෙර අභිමානයෙන්ම. මේ වගේ දක්ෂයන් තවත් බිහි කරාවී. මමත් ඇගෙන් එලිය ලැබූ පුද්ගලයෙක්.
1
රටට කරන විනාශය පේනවා නේද? දැන් දැන් මෙයාලගේ සැබෑ මුහුණුවරපෙනෙන්න පටන්ගෙන.
0
අලින්ව බලාගන්න හැටි බලන්න හොරෙන් යනවා වගේම තමයි අලින්ව පන්නන්නත් හොරෙන්ම තමයි ගියේ... නේද ඇමති තුමා?
0
මෙම ගැටුම පුද්ගලික එකක්. ආයෝජන සහ මෙම ගැටුම සම්බන්ධ කිරීම විහිළුවක්.
0
මිත්රෝන් ජනාධිපති කාලේ දුෂණ චෝදනා එල්ල වූ අගමැති වරයෙක් ඔලුවට වෙඩි තියාගෙන දිවි නසා ගත්තා.
0
මේ ගෑනි එනකොට මල් මාලා දැම්මේ කවුද මොකටද
0
අද රටේ කඩා නොවැටුන අංශයක් තියෙනවා නම් කියන්නකෝ කව්රු හරි...
0
මේක පටන්ගන්නවාට තෙල් වෙළෙන්දෝ නම් කැමති නැතිවෙයි. ඔවුන්ගේ බලපෑම් වලට හා මුදල් වලට යටනොවි ජනතාව වෙනුවෙන් කරගෙනයෑමට ශක්තිය ලැබේවා!
1
වන සතුන්ට පාඩුවේ ඉන්න නොදෙන මිනිස්සු හොඳ පාඩමක් ඉගෙනගන්න ඇති. ඉස්සර කාලේ වගේ නෙමෙයි දැන් කාලේ, කුලප්පු වෙලා ඉන්න මිනිස්සුන්ව දකිද්දී අලියත් කුලප්පු වෙන්න ඇති.
0
හිටවපු දේ විකුණගන්න බැරි රටක්?
0
මේ පුවත් කියවන බලදාරින්ගෙන් ඉල්ලා සිටිනවා මෙවන් දේ සංවිදානය කරන මිනිසුන්ට දැඩි ක්‍රියාමාර්ග ගන්නා ලෙස. මෙවන් විකාර අපේ සමාජයෙන් තුරන් කරන්න ක්‍රියාමාර්ග ගන්න.
0
ඔව් ඒක හරි.
1
ඉන්දියාවෙන් අපිට ගන්න පුලුවන් දෙය උතුම් වු බුදු දහම පමණයි.ඒ වගේම අපේ දෙමාපියන් ළමයින් පිළිබඳ තව උනන්දු වියයුතුයි.
1
රට ගොඩගන්න මුල ඉදලම හදන්න වෙනවා ලෝකේ ගැන අව බෝදයක් නැති කට්ටිය ඉන්නකන් රටට ගොඩගන්න අමාරුයි අද ලංකාවට වෙලාතියෙන්නේ ඒටික තමයි ජනතාව මෝඩයට අන්දලා තියෙන්නේ රජය සිහලෙන් බොරු කියනවා බටහිරට වෙනදෙයක් කියන්නේ ජිණුවා බිල්ලෙක් හදල දේසපාලන වාසිගන්නවා අද අපේ රට මඩවලක් කරලා තියෙන්නේ කවුරුත් මේවාට වග කියන්න ඕනේ
0
මටත් පුළුවනි පොඩි හරි උදව්වක් කරන්න. සම්බන්ද කරගන්නේ කොහොමද? ප්‍රාර්තනා කරනවා මෙලොව උපන් කිසිම මනුසත්වකුට මෙවන් රෝගබාදයන් නොවේවා.
1
හමුදාවේ ඉන්නේ රණ විරුවෝ නොවෙන බව ඔප්පු වී හමාරයි.
0
ඇති යන්තන් ඇඟේ ලේ වතුර වෙලා තිබුනේ එනකන්
1
අනේ පවු! ඌට බඩගිනියි වගෙයි
0
අලුත් දේවල් සොයා ගන්නවා අපේ රටේ මිනිස්සු අවුරුදු 68 කුණු ගඳ ගහන පක්ෂ දෙක බලයට ගේන්න හදනවා
0
ඇයි නෝනා ,පුත්තු ,අරයා ,මෙයා ගිය ගමන් .කොච්චර තියෙනවද . දැන් ඒවා ගැන අහනකොට පොලිසි වහන්න කෑගහනව .ඔවුන්ටත් නැවත ඡන්දය දෙන අයගේ ඔලුව අත ගාලා බලන්න ඕනේ අං එනවද කියල
0
ත්‍රස්තවාදය නැතිකළ ආණ්ඩුවට රටේ නීතිය ක්‍රියාත්මක කිරීමට බැරිවීම සැබවින්ම ඛේදවාචකයකි.
0
රසවත් වගේම හරවත්. සතුටින් ආරම්බ උනා වගේම සතුටින් අවසන් නොඋනු එක ගැන දුකයි ස්තුතියි ඔබට
1
අනුරංග, මේ 21 වන සියවස. වෙනත් රටවලත් ගැහැණු බරවාහන පදවනවා. අපේ රට පමාවුණා කියලයි ලියන්න ඕනෑ. දිරිය දියණියට සුභ පැතුම්!
1
හරිම ලස්සනයි
1
නියමයි
1
ඉතාමත් හොඳ කටයුත්තක්. අපගේ ප්‍රණාමය!
1
රටක් වටින වෙද මහතෙක්. දීර්ඝායු වේවා!
1
ඔක්කොම කියන්නේ තව දිගුකල් වැජඹේවා කියලා.මුන්දැට හිටගෙන ඉන්නවත් පණක් කෙන්දක් නැහැ.
1
අපි සදා ඔබ සමගයි
1
පළමුව සියලු දෙනාටම ඉක්මන් සුවය පතනවා. නමුත් A -9 මාර්ගයේ රිය පදවන රියදුරන් ගේ වේගය නම් උපරිමයි.ඒ නිසා ඉතා කල්පනාකාරීව සෙමින් රිය පදවන්න.
1
හැමදේම පිටරටින් අපේ සංස්කෘතිය විනාශ වෙනවා නේද මෙහෙම ගියොත්
0
සමහරුන්ට මේක අවුරුද්දේ සුභ  පණිවුඩයක් වේවි.
1
දියෙහි යන දණ්ඩට - පිහිටක් වෙතත් පෙර සිට දුදනන් හට පිහිට - නොවව් මිනිසුනි කිසි විට
0
අ‍පේ මිනිස්සුන්ට පිස්සුද?
0
මෙයාගේ ගණන් ගැන මොන කතාද? කට උල් කරලා කියන්නෙම බොරු ගණන්. ජනාධිපතිවරණෙට පෙර කියපු දවසක වියදම් දැන් නැතිනම් ලංකාවේ ණය සේරම ගෙවල. ඔක්කොටම කියන්නේ මත්තල ගුවන් තොටුපොලයි හම්බන්තොට වරායයි හදන්න ගිය වියදම කියල. බැදුම්කර ගැන එහෙම කියනවද?
0
බන තියෙන්නේ කියන්න මිස පිළිපදින්නට නොවේ. අද තත්වය ඒකය. මොන තරම් නො දැහැමි ලෙස ජීවත් වුනත් සමහරු හිතන්නේ බෝධිපූජාවක් තියපුවාම "සමාව දෙනවා" කියලාය.
0
රූපවති, ආවට ගියාට අදහස් දමන්න එපා. ලංකාවේ අය එහෙම වෙන්නේ කොහොමද?
0
හදනා අම්මලාද, වදනා අම්මලාද පැහැදුවේ අම්මා අරුතේ... ජාති ජාති පින් සිදුවේවා ඔබට!
1
මේ කතාව ඇත්ත. මගෙත් හොඳම යාළුවා මේ වගේ තැනක ැවඩ කරන්නේ අන්ත දුප්පත් කම නිසයි. මේ රස්සාව මහා ජරා එකක්, පිරිමින්ගේ නිරුවත බල බල සල්ලි හොයන එක. ගොඩක් කෙල්ලෝ සල්ලි හොයන්න මේ වගේ තැන් වල වැඩ කරනවා. එ්ත් එයාල ගණිකාවෝ නෙවෙයි මේ ස්පා කියන්නේ වසංගතයක්. මගේ යාළුවා කියන විදියට ගොඩක්ම එන්නේ ලොකු ළමයි ඉන්න තාත්තල සීයලා.
0
මේවා ගැන හොයන්න එපා කියන අයගේ පවුලේ කෙනෙකුට මේක වුණා නම් එපා කියයිද? සමහරු ඉන්නවා තමන්ගේ පක්ෂයේ අය මොන වැරදි වැඩේ කළත් හොඳයි
0
ඇයි මිනිසුන් මෙච්චර නරක?
0
මල්ලි, බයවෙන්න එපා. ‍ඔයා හොද උත්සාහවන්තයෙක්
1
සමහර වෛද්‍ය විශේෂඥයන්ගේ පුත්තු තමයි ලංකාවේ මහපරිමාණ ඖෂධ මාෆියාව ගෙනියන්නේ.
0
ඇය හරිම මෝඩ වැඩක් කරලා තියෙන්නේ
0
වැරදි කරපු අයට දඩුවම් දෙන්න ඕනේ ......... ඒවුනාට මේ කරන්නේ දේශපාලන පළිගැනිමක්
0
නෝදකින් මේවගේ අසික්කිත ගෑනු . මේවා බලලා අපේ කොල්ලෝ අහිංසක ගෑනු ළමයින් දුෂණය කිරීමට තැත් නොකරයිද
0
කතාව 100 % ඇත්ත
1
ආරක්ෂාවට බල්ලෙක් එක්කගෙන ගියා නම් මෙවැනි දෙයක් වෙන්නේ නැහැ. මනුසතා කියන්නේ මිහිපිට සිටින අවිශ්වාසම පුද්ගලයා නේද?
0
නින්දට යනකොටත් තමන්ගේ දරුවා නැති අඩුව නොදැනුනානම්.................. මට අදහාගන්නත් බෑ
0
අපේ කොල්ලෝ කොහෙත් එක
1
රට හදන්න යවපුවාම එදා ඉදන්ම කන්න හදන්නේ.
0
මමත් කියන්නේ මේ තරුණියන් හරිම කපටියි. අපේ ඥාති අයියා කෙනෙකුට පත්තරෙන් ආපු විවාහ යෝජනාවකින් හමුවුණ මේ රැකියාව කරන තරුණියක් කිව්වේ කොළඹ පිළිගත් පුද්ගලික ආයතනයක වැඩ කියලා. ඔය යෝජනා වලින් විවාහ වෙන්න යන උදවිය කරුණාකර හොඳට සොයා බලන්න .
0
ඒක මනුස්ස කම
1
විනය පිටකයට අනුව මේ උපසම්පදාව වරදියි. උපසම්පදාව මේ විදියට පිහිටන්නේ නැත.
0
අලුත් ප්‍රස්ථා පිරුලක් මහජන මුදල් හොරකම් කර දෙමව්පියන්ට පින් දෙනවා වගේ.
0