text
stringlengths
5
1.08k
label
int64
0
1
රුසියාව කියන්නේ ඒකාධිපති බටහිරට වඩා දුප්පත් රාජ්ජයක්.. පුටින් තමන්ගේ රටේ ප්‍රශ්න වසාගන්න මැදපෙරදිගට හමුදාව යවා සංදර්ශන කරනවා..
0
ඔබ පවසන බොහෝ දේ සත්‍ය වේ. මෙය වේ අද සමාජ තත්වය. නමුත් මා සිතන්නේ ලංකාවේ පමණක් නොව බොහෝ දුරට මුළු ලෝකෙයේම මේ වෙනස් වීම සිදුවෙමින් පවතී. මනුෂ්‍යාගේ දියුණුවත් සමඟ මේවා තව දුරටත් වෙනස් වෙමින් පවතී. නමුත් එයින් නොපෙනෙන විනාශයක්ද සිදුවෙමින් පවතී.
0
මහජන විරෝධයට ජය වේවා!
1
මම නම් මේ වගේ වැඩ අනුමත කරන්නේ නැහැ
0
සිංහල බසේ දුර්ලභ මහ ඇදුරු යතිවරයකු වූ පැරිස් බෞද්ධ විහාරාධිපති කෝන්ගස්දෙණියේ ආනන්ද මාහිමියන්ට නිදුක් නිරෝගී සුවය තෙරුවන් බලෙන් ලැබේවා....!!!
1
හොඳ උපසකල වගේ තමයි ඉන්නේ
1
ඔහොම යමු.අපි ඔක්කොම සතුටින් ඉදිමු භේද නැතුව.
1
චන්දි,ඔයාගේ නමින් වෙන කව්රුහරි ලියනවානම් කනගාටුවෙමි. නමුත් ඔබ හිතන විදිහට අජිත් ගැන ඔබට තියෙන්නේ වැරදි අදහසකි.අජිත් මෙහි බොහෝ කලක සිට ලියන වැදගත් මහත්මයෙකි.ඔහු ඔබට විහිළුවට යමක් ලීවත් ඔබ හිතන විදිහේ කෙනෙක් නොවන බව කියන්නට. කැමැත්තෙමි.
0
රට වනසනවා...
0
ලංකාවේ විතරක් නොවෙයිනේ බලාගෙන යනකොට අපේ අය ලෝකේ පුරාවටම 'කලස්' පෙන්නගෙන යනවා වාගෙයි.
0
අනේ පව් මේ අහිංසක මිනිසුන්. මොනතරම් නින්දිත වැඩක් ද මේ? හැමෝම ඡන්ද වලට වැඩ. වී ගන්න එක ගැන හිතන්න වෙලාවක් නෑ.
0
උදේ පාන්දරම හිත නිවෙන දසුනක් දුටුවා. ලංකාදීපයට යහපතක්ම වේවා.
1
අනේ මගේ කට!
0
නූතන අජාසත්තලා. තාත්තව නොමරා මහමඟට දාලා නැවතුන ඇති. ඔය දරුවන්ගේ පින්තූර ජනතාවට පෙන්වන්න. ලැජ්ජා හිතිලාවත් හැදෙයිද බලන්න.
0
මම හිතන විදිහට ලංකාවේ කාර්යාල වල සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා අපි මොනතරම් රස්තියාදු වෙලා තිබෙනවද? මේ කාර්යාල සේවකයන් තව තවත් රස්තියාදු වෙද්දී ඒ බව හොඳින්ම ඔවුන්ටත් වැටහෙයි
0
සිරි මොනවා කිවුවත් උපාලි මහතා කී දේවල් මමත් අනුමත කරනවා
1
දරුවාව මරන්න හිතක් අපු නැති එක්ක ,පුදුම වැඩක් ..මෙවන් දේවල් ඇසීමට නොලැබේව ..!!!!
0
මහින්ද මහතා කරපු සේවය අමතක කරන්නේ නැහැ. මෙතන ඔහුට විරුද්ධව ලියන අය කරන්නේ නිගාවක්.
0
විදේශ කටයුතු අමාත්‍යාංශය හරිම හොදයි. අනේ අපිටත් ඒ වාසනාව නැද්ද?
1
මෑත ඉතිහාසයේ ලංකාවේ පහළ වුණු ශ්‍රේෂ්ඨතම ජන නායකයා
1
ෂා මරුනේ අපිත් ඔතන හිටියා.
1
මහින්ද ජනපතිතුමනි ඔබට අගමැති අපේක්ෂකත්වය ලැබෙන්නේ නැත්නම් ඔබ තනිව එන්න සිංහල ජාතියම ඔබ සමගයි ඔබේ ජය නියතයි මේ බුදුන්ගේ දේශයයි
1
ලංකාදීපයට ස්තූතියි!
1
කවදාවත් හිතපු දේවල්ද ? හරිම සංතෝසයි !
1
ඉතා හොඳ ලිපියක්
1
කවදාවත් අනුමත කරන්න බැරි දෙයක්
0
සුරංග ලක්මාල්, ඔලුවේ කෙස් අස්සේ අං ඇති. ඒවා පෙන්නන්ට එපා. සතා මොකාද කියලා මිනිස්සු අදුර ගන්නවා.
0
පිස්සු ගැහැණියක්.
0
ෂා! නියම දොස්තරලා ටිකක්නේ. අනේ වාසනාවන්, ලෙඩුන්ටත් හරි සතුටු ඇති නේද? අපිටත් සතුට දැනුනා. සුබ වෙසක් මංගල්‍යයක් වේවා, දොස්තර මඩුල්ලටත් ලෙඩුන්ටත් ලංකා වාසි සැමටත්!
1
මහේෂ්, නලින්, මොනවද මේ කතාකරන්නේ? ප්‍රසන්න හරි. ආවට ගියාට අදහස් දමන්න එපා.
0
අපේ නීති පද්ධතියම අප්‍රසන්නයි අපිට නම්
0
සරසවි පුතුනි අප ඔබ සමගයි !
1
ෂේන් කියන දේ හරි
1
සිංහල බහුතරයක් මැද සුළු ජාතීන්ට ඉන්න පුළුවන් වුණත්, සුළු ජාතීන් බහුතරයක් මැද සිංහලයන්ට සුළු ජාතියක් වෙන්න පුළුවන්ද? බොහොම හොඳ ගුණගරුක මුස්ලිම් උදවිය ඉන්නවා. ඒත් සමහරු එහෙම නැහැ
0
මෙයාලට අමුතුවෙන් දඩුවම් අවශ්‍ය නැහැ. ඇතුළේදී කට්ටියගෙන් ටික ටික හම්බ වෙනවා
1
සහතික ඇත්ත පාලිත ,දැන් බලන්න ඔයාගේ වයිෆ් වුණත් එහෙමනේ ,ඔයාගේ හොදම යාලුවත් එහමනේ
1
රජය නිහඩව ඉන්නකම් මේක ඉවරවෙන්නේ නැහැ
0
මෙයාල ඉගෙන ගන්න කලේ, අනුන්ගේ දුක, පීඩාව, අමාරුකම්, නැති බැරි කම් වෙනුවෙන් සැහෙන්න පාරවල් ගානේ ගුටි කාගෙන වර්ජන කරනවා. මෙයාල දොස්තරල වුණාම චැනල් කරන්න අයකරන ගාන ගැන කිසිම දුකක්, හිරිකිතයක් නැ.
0
හාමුදුරුවන්ට පෙන්නලා එළියට දාන්න මේක බෞද්ධ චිත්‍රපටියක් නෙමෙයිනේ.
0
කමනි - කුවේට්, අඩුමගානේ පරම්පරා 20-25ක්වත් ඔය ණය ගෙවන්න වෙයි
0
එක තමයි අපි හූ කියන්න දන්නෙම නෑ.බටහිරින් ආපු නොසන්දල්යෝ ඕක කලේ.නාමල් නම් නැටුවා තමයි. එත් හූ කිව්වේ පෙළපාළියට සම්බන්ධ නොවූ ගෙදර හිටි අයෙක් කියලා අපි විශ්වාස කරන්නෙ
0
අහිංහක සතුන්ගේ ජිවිත අවසාන වන දවසක්.
0
මිනෝලී නමින් පෙනී සිටින කෙනාට බුද්ධාගමත් සමග පුදුම ඊර්ෂ්‍යාවක්නෙ තියෙන්නෙ.
0
ඔන්න අද දවසේ අපේ රට? මිනිස්සුන්ගේ මානසිකත්වය තුල අල්ලස නීති ගතවෙලා..
0
විස්මිත නිමැවුමක්
1
ඉතාම හොඳයි
1
අපේ රට රැකගත් රණවිරුවන්ටත් අපි මේ ආකාරයෙන්ම බුහුමන් දැක්විය යුතුයි
1
සරත් ෆොන්සේකා මහත්තයා මුළු රටම විකුණයි US වලට එයාගේ green card එක අලුත් කර ගන්න
0
මේ මිනිස්සුන්ට ඉපදෙන්න අපායවත් නැතිව යනවා.මේ වගේ කරන පව්කාර වැඩ වලට.
0
ලස්සනයි දකින්නට . මටත් මගේ කුඩාකාලය මතක් වුණා. අපි සරුංගල් හදලා යවන්නේ වෙසක් වලටයි ,පොසොන් වලටයි. ඒ මොකද? ඒ කාලයට හොඳට සුළඟ තිබෙනවා. අනුරාධපුරයේ හොඳම සරුංගලය හැදුවේ දර්මේ මාමා.
1
සන්තෝෂයි මගේ යාළුවෙක්ගේ පුතෙක් ඉන්නවා
1
මේ ඉන්නෙත් ජාතික වීරයෝ පිරිසක් .
1
ජීව වායු නිපදවීම හොඳම විසඳුම වේ......
1
සේරසිංහ, ඇත්තටම කොල්ලෝ කහ වතුරෙන් නාවල ගෙටගන්න පුළුවන්. සමහර ගැහැණු දරුවන් විශේෂයෙන් නගරාශ්‍රිතව ජිවත්වන අයගේ චරියාවනම් ගන්නම දෙයක් නෑ, අනේ රටකට ගිය කල.
0
මම එකගයි
1
අපේ බිබිලේ දොඩම් වගාවට වයිරස් දැම්මේ යුදෙව්වෙක් බව කාටත් අමතක වෙලා . උන්ගේ පරමාර්ථය ලෝකය පාලනය උන්ගේ අතේ තියාගන්නයි. අපි මෝඩ වෙලා උන්ට මාට්ටු වෙනවා
0
ඔබ තුමාට කරන්න තියෙන්නේ දේශපාලනය නෙමෙයිනේ. පන්සලකට වෙලා ආගමික දෙයක් කරගෙන ඉන්න. ආගම නගා සිටු වීම වෙනුවෙන් කරපු එකක් කියන්න බලන්න?
0
මේවා දෙමාපියන්ගෙ වැරදි. අද කාලෙ ගොඩක් දෙමාපියන් ළමයින්ට බයේ තමයි ජීවත් වෙන්නෙ. කුඩා කාලෙ ඉදල කීකරුකමට ගුනයහපත් කමට හදා ගත්ත නැති එකේ වරද. අවසානෙදි මේ වගේ මෝඩ අහංකාර ළමයින්ගෙ මෝඩ තීරන නිසා තමනුත් අමාරුවෙ වැටිලා තමන් ගෙ සහකරුත් අමාරුවෙ දාලා දෙමාපියන්ටත් රටටත් බරක් වෙනව විතරක් නෙවෙයි තමන් විසින් බිහිකරන දරුවනුත් අසරන භාවයට පත් කරනවා.
0
ජයවේවා ශ්‍රී ලංකා!
1
මේ අය බොරුවට රොකට් යවනවා මෙයලා වගේ අහිංසක මිනිස්සුන්ගේ සෞඛ්‍ය පහසු කමක් වත් හරියට ඉටුනොකර.
0
මේක සමහරවිට කුඩු විකුණන පාතාලයේ වැඩක් වෙන්නත් පුළුවන්. කුඩු වෙළදාම කරන්නෙත් තරඟයට නිසා. කෙසේ හෝ මොවුන් එකිනෙකා මරාගෙන හෝ අවසානයක් වෙනවා නම් සන්තෝෂයි
1
කෑම සූත්‍ර යනු සුලු වෙනසක් සහිතව ඉන්දියාවේ ඈත අතීතයේ සිට එන වචනයකි. මේනිසා මෙම අවන්හල ලංකාවටත් වඩා ඉන්දියාවේ ජනප්‍රිය වනු ඇත.
1
රෝයි ල වගේ අය දැක්කහම මට මතක් වෙන්නේ මර්සලීන් ජයකොඩි පියතුමාව. එතුමා කිව්වේ මගේ ජාතිය සිංහල ආගම කතෝලික මගේ උරුමය බෞද්ධ කියලා. එතුමා තව කිව්වා දකින දකින තැන වෙහෙරක් පෙනීයන් වෙහෙරක් නැති තැන වෙහෙරක් තැනීයන්. ඉන් වන පණිවිඩය නුවනට පෙනීයන්. දුටු දුටු විටදී සිත්වල සිල් දැනීයන් කියල.
1
ඔය වැඩේ දැන් රට හැමතැනම වෙන දෙයක්, කාන්තාවන් රවට්ටලා සල්ලි ගන්න එක පිරිමි කමක්ද
0
ජය වේවා.....
1
එහෙම උන එක ප්‍රශ්ණයක්
0
මේ අපරාදය කරපු අයට පඩිසන් දෙන්න ඕනේ
0
ගාල්ලේ අයියල කලොත් ඔයවගේ වැඩක් තමයි.
0
මම ඔහුට හදවතින්ම සුභ පතනවා!
1
අද හාමුදුරුවරු බහුතරයක් ව්‍යාපාර වලට බැහැලා.
0
රිලා අම්මා බොහොම වාසනාවන්තයි. පුංචි පුතාලට කරදරයක් නොවේවා!
1
මිනෝලි ඔබ හරියටම හරි
1
කොහොම ස්තූති කරන්නද ලංකාදීපයට මේ තොරතුරු ගෙනාවට. අති විශිෂ්ඨයි.
1
‘හු‘ කියන්නේ කව්ද? එයා කියනවා රජයේ දේපල වලට හානි කළොත් ඇප දෙන්න බැරි වෙන්න හිර කරනවා කියල..එතකොට මංතීරු ගලවපු තමුන්නාන්සේවනේ ඉස්සල්ලම ඇප නොදී හිර කරන්න ඕනේ..
0
එල කිරි...
1
මෙන්න නියම විරුවෝ නැතුව එක එක්කෙනාගේ කීමට මිනිමරපු,රාජකාරිය පැහැර ඇරලා ඇවිත් අපරාද කරන අය නෙවෙයි
1
අනේ හාමුදුරුවනේ ඔය හොදටම ඇති
0
මුදල් ඇපය 10000 නම් මෙයාට තව දූෂණ කොපමණ කළ හැකිද.
0
ඔය කිසි කෙනෙක් පක්ෂෙන් ඉවත් කරන්නේ නැහැ. රටට වඩා පක්ෂයයි ලොකු. මොන බොරුද? බොරුනම් බලා ඉන්න. වෙන්නේ මොකක්ද කියලා, මහා ඡන්දෙ කිට්ටු වෙනකොට යකා එක්ක හරි එකතු වෙනවා බලය වෙනුවෙන්.
0
ඔබට දීර්ඝායු වේවා...ඔබ වගේ මහත්මා ගතිගුණ ඇති පොළොවේ පය ගසා ජිවත් වෙන මිනිස්සු මේ ලෝකේ අඩුයි. ඔබ වගේ සිංහල මනුස්සයෙක්ගේ හොඳ ගතිගුණ වලට අපි සමැදා ගරු කරනවා..ඔබට බුදු සරණයි..දෙවි පිහිටයි .
1
අද කාලයේ පවුලේ කෙනෙක් හෝ ළඟම යහළුවකු හෝ විශ්වාස කිරීමට බැහැ. මුදල් වෙනුවෙන් ඔක්කොම යටයනවා
0
මේ නුවර එවුන් නොවේ. නුවරට පිටින් ඇවිත් ව්‍යාපාර කරන එවුන්. ඒ නිසා නුවර මිනිස්සුන්ට දොස් කියන්න එපා. මුන් තමයි නුවර කෑවේ.
0
ලංකාදීප කාර්ය මණ්ඩලයටත් ලක්වැසි සැමටත් සුබ නව වසරක් වේවා.
1
රොෂාන්ට නම් එ්කත් ආණ්ඩු විරෝධයක්. මේකේ පැහැදිලිවම කියල තියෙනවා පාසල් ජීවිතය මතක් උණ බව.
0
රූපවතී ඔබ හරියටම හරි.
1
අවංකව රාජකාරි කරන නිලධාරීනුත් මුහුණ දෙන්න බයෙන් ඇති මේ යන විදියට ආණ්ඩුවට ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර දිහා බලනකොට
0
මේ දසුන් ඉදිරියටත් මෙලෙසම දැකගන්න ලැබේවා!
1
සර් ඔබගේ මේ අදහස් ඉතාම අගෙයි. මිනිසා අතීතයේ තම ජීවිකාව පවත්වාගෙන ගියේ මාංශ අනුභවය නිසායි. අපගේ ශරීරය මේ තත්ත්වයට පත්වූයේ දඩයම් කිරීම සදහා යොදාගත් විවිධ ක්‍රම උපායන් හේතුවෙනුයි. එමෙන්ම අපගේ ආහාර ජීර්ණ මාර්ගය සෑදී ඇත්තේ ශාක මේන්ම මාංශද ආහාරයට සුදුදු වන පරිදියි.
1
විද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ෆෙනර් මහත්මයා,ලංකාවෙත් පරිසර සංහාරය තදින්ම තිබෙනවා.විල්පතුවේ කැලෑ කපනවා. මනම්පිටියේ වැලි ගොඩදානවා. අනවසර මැණික් පතල් මෙහෙනුත් ලෝකය වනසන්න දායක වෙනවා.
0
කාට උනත් නිතිය හරියට ක්‍රියාත්මක විය යුතුය. එම නිසා එක යහපත් දෙයකින් සියලු දුෂණ වැසිය නොහැක.
0
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි. ස්වාධීනව, රට ගැන හිතලා වැඩ කරන්න. සුබ පැතුම්!
1
විමසුමක් සහිත ලිපියක් ස්තුතුයි
1
හෙට දිනේ රට බාර දෙන්න සුදුසුම අය ජවිපෙ .මට හැකි පමණින් මිනිසුන් දැනුවත් කර ඒ සඳහා මාවත සකසනවා .ජවිපෙ ඔබලාට ජයෙන් ජයම වේවා .මන්ද ඔබලාගේ ජයග්‍රණය අපේ ජයග්‍රහණයක් නිසා
1
බුද්දිමත් අයට පමණි. ඉන්දියාවේ හිටි වාල්මිකී රාමායනය ලිව්වේ නැත්නම් අපි කොහොමද රාවණා කියලා රජෙක් දන්නේ. ලංකාවේ කිසිම මුලාශ්‍රයක ඕක ගැන නැහැ. කිසිම සාක්ෂියක් නැහැ.
0
අනේ අයෙත් ප්‍රශ්න එපා. මේක මෙහෙම්මම ඉවර උන එක ලොකු දෙයක්.. ජය වේවා!!! මේ වගේම සංසුන් ව සමගියෙන් හිදිමු.
1
ජනාධිපතිතුමනි, ඔබ තුමාට පින්. ෆොන්සේකා මහත්මයා අපේ ජනාධිපතිතුමා එක්ක එකතුවෙලා හොද ගමනක් යන්න අදිටන් කරගන්න.
1
මේ වගේ දෙයක් ප්‍රසිද්ද කිරීම හොදයි. දුරකතන අංකය සහ ලිපිනය දැම්මොත් නේද තවත් හොද/
1
ඍෂිවරයන් කියන පරිදි, ස්ත්‍රියක් පතිවත රකින්නේ තමා කැමැති පුරුෂයාත්, සුදුසු තැනකුත්, වෙලාවකුත් ලැබෙන තෙක් පමණි.
0
අසංකා ආසයි ඔයා හදුනා ගන්න.
1
රොෂාන්, මගේ නම් අවබෝධය විශ්වාශය නොවේ වැදගත්, අවබෝධය කියලයි. විශ්වාසයකට පදනමක් අවශ්‍ය නැත. බලන්න නිර්මල කෙතරම් විශ්වාසයකින්ද අර උඩ දාලා තියෙන අදහස ලියලා තියෙන්නේ. ඒත් වැඩක් තියෙනවද? අවබෝධය නැහැ. චත්ත මානවකට බුදුහාමුදුරෝ වෙන පාරකින් යන්න කියලා කියන්න තිබුනානේ කියලා කියන්නෙත්, අංගුලිමාල ඇඟිලි දාහක් කපනකම් බුදු හාමුදුරුවෝ දැක්කේ නැද්ද කියලා අහන්නෙත්,දළදා මාළිගාවට බෝම්බ ලොරියක් එනකම් දෙවියෝ දැක්කේ නැද්ද කියලා අහන්නෙත් ඔය වගේ අවබෝධයක් නැති අය තමා
0