text
stringlengths
5
1.08k
label
int64
0
1
මෙතන වටිනාම ආදර්ශය ගන්න තියෙන්නේ අගමැතිගෙන් . එහෙ අගමැති රටේ ප්‍රධානියා උනාට එම ස්ථානයේ ප්‍රධාන්යා නොවන බව ලෝකයටම කියා දුන්නා අන්න ඒකයි වටිනා කම .
1
හොඳ ලිපියක්
1
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ රටක්
0
ඇත්තටම හරි සතුටුය
1
මම හිතන්නේ මෙතන අදහස් දාලා තියෙන හුගක් අයගේ ලෝකය පිලිබද දෑනුම අල්පයි. මෑද පෙරදිගට සැවොම යන්නේ වලන් හෝදන්න වාහන එලවන්න කුනු අදින්න පමනක් නොවේ. මා අවුරුදු 13 පමන සෞදියේ සේවය කරමි, මා යටතේ සෞදි ජාතිකයන් ඇතුලු අනෙක් විදේශිකයන් සැලකිය යුතු ප්‍රමානයක් සේවය කරයි. කලමනාකරුවන්,ඉන්ජිනෙරුවන් , වෛද්‍යවරුන්, තාක්ෂනික ශිල්පින්). මා මෙන්ම තවත් ශ්‍රි ලාංකිකයින් ප්‍රමානයක් මෙරට ඉතා ගෞරවාන්විතව සේවය කරන බව හොදින් දනිමි. ඒ සැවොම වෙනුවෙන් මෙය ලියා තබමි. ශ්‍රි ලාංකිකයෙකු වීම මට ආඩම්බරයකී.
1
අනේ මිනිස්සු මැරුණත් කමක් නැහැ, බල්ල බේරුණානේ ඔබ හරි.
1
හරිම ලස්සනයි ඔයාලා ඔක්කොම
1
ඉතා ඉක්මනින් වැඩිකළ වැට් බදු ඉවත් කරන්න. දුප්පත් ජනතාව මත වැට් බදු දාලා ඔවුන් අසරණ වෙලා
0
අපි නම් කිසි දෙයක් විශ්වාස කරන්නේ නැහැ
0
ගල් ගුහාවේ අවසන් ෆොටෝ එක බලන්න ඔක්කොම හුඹස් තියෙන්නේ නයි, පොලොඟු වගේ සර්පයෙක් එහෙම දෂ්ට කෙරුවා නම් එ් දරුව එතනම මිය යනවා. මේ අය තවත් හිරගෙවල් වල දාගෙන මොනවා කරනවද, දඩුවම් හැකි එක්මනට දෙන්න.
0
හරිම ලස්සනයි. පුදුම හිතෙනවා.
1
හමුදාවට අන දුන්නේ කව්ද? එයා තමයි මේ හැමදේටම වග කිව යුත්තේ.
0
අනේ මෙහෙමත් දේවල්
0
මොවුන්ට නිසි දඩුවම් දිය යුතුයි.
0
තරුණයා ඉන්න තැනක් වත් දන්නේ නැතුවද වටිනාම දේ පුජා කළේ? හරි අපුරුයිනේ.
0
රුපවති කියනවිදිහට කරන්න කලින් සාකච්චා කරන්න මේ අයට පරිසරය ගැන මොන දැනුමක් වත් නැහැ.අනිත් එක මොනවා විනාස වුනත් පාලකයින්ට කොමිස් ලැබෙනවානම් ඒ ගොල්ලන්ට රටින් පරිසරයෙන් වැඩක් නැහැ ,පරිසරය ගැන මෙලෝ දෙයක් දන්නේ නැති අය තමයි පාලනය කරන්නේ ,ඉතින් කවර කතාද.
0
පිටබැද්දර මහත්තයෝ ඔයාලවගේ හැමටම වතු පිටි නැහැ හිනා වෙන්න නැත්නම් අඬන්න
0
මේවා පොඩ්ඩක් 'පොෂ්' කරලා ෆූඩ් සිටි එකක තිබ්බා නම් නියමයි . කොහොම වෙතත් මම නම් කැමති මැටි වළං වලට
1
ගාමිනි, කියන්ඩ දෙයක් නැත්තන් කට වහගෙන ඉන්න ඔහේ කියවන්නේ නැතුව.
0
රජිතා හරි. මැය උපතින් ස්විස් ජාතික කාන්තාවක්, දැනට ජර්මනියේ වාසය කරන. නිරුවත සහ කලාව ගැන යම් මතවාදයක් දරන, තමන්ගේ ශරීරය කලා කෘතියක් ලෙස යොදාගන්න තැත් කරන කාන්තාවක්. කොහොමටත් ජර්මනිය නිරුවත සම්බන්ධයෙන් ඉතා නිදහස් අදහස් දරන රටක්.
1
ශ්‍රී ලංකාව බේරා දුන්නාට ඔබ වහන්සේට බොහොම පින්. නැත්නම් කලින්ටත් වැඩියෙන් දකුනේ සිංහල කොල්ලෝ මැරෙනවා තව කැරැල්ලක් ඇති වුනා නම්. ඔබ වහන්සේගේ නාමය ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවෙනවා කවුරු මොනවා කීව්වත්.
1
වෙන බවලත්තු නම් රන්මාල බඳින්නේ බෙල්ලේ මෙයා මොකොටද ඒක තනපටේ බැන්දේ ? මේ ලිපිකාරිණිය ලක්‍ෂයක් පමණ වටිනා රන් දම්වැළ වැඩට යන්න බඳිනවා නම් මගුල් ගෙදරකට එහෙම යන්න කෝටියක මාලයක් එල්ලන් යනවා ඇති නේද ? අනේ මෙහෙමත් ගැණු
0
අලි රජුනි නිවන් සුව ලබත්වා.
1
පත්තරවල හැමදාම මේ වගේ දේවල් දකින්න තිබිලත් මේ වගේ ඒවට අහුවෙනවනේ? ශාන්තිකර්මය කෙසේ වෙතත් කර්මයක් නම් කරලා තියෙනවා.
0
අලි ඇත්තු සහ අම්බරුවෝ, ලොකු වැදගත් තැන්වල ගහගන්නවට වඩා කොච්චර හොඳද මේ වගේ මඩට දැම්මහම!
1
නිල කටයුතුවලට මොකටද ඇමතිගෙ හත්මුතු පරම්පාරාවම ගෙන්නන්නෙ? අමාත්‍යාංශ නිලධාරීන්ට ඒ තරමටම කොන්දක් නැද්ද?
0
හොඳයි හැබැයි ටිකයි.
0
දුප්පත්කම අභිබවා යාමට නම් ගෝලීයකරණය තුළින් අපි නාගරීකරණය විය යුතුයි. නාගරීකරණය වන අපි වාණිජකරණය තුලින් දුම්රියකරණය නැමැති වෘත්තිය සමිති අභිබවා සමාජකරණය දක්වා ඉදිරියට යෑමට රජයට සහයෝගය දැක්විය යුතුයි
1
ඇත්ත කුමාර් මහත්තයෝ ඔබ තුමන් වැනි දේව දත්තල බුදු හාමුදුරුවන්ගේ ශාසනෙත් හිටියනේ එනිසා අපි කලබල වෙන්න හොද නැහැ ඔවැනි අදහස් වලට මන් ප්‍රර්ථනා කරන ගල්ෆ් වලම ඉන්න ලැබේව කියල
1
මම නම් කියන්නේ මේක අනවශ්‍ය වැඩක් කාන්තාවකට. මොකද ඕන තරම් ලංකාවේ පිරිමි ඉන්නවා බස් පදවන්න පුළුවන් අය. පිරිමි නැත්නම් ගැහැණු ඔය වගේ වැඩකට ආවට කමක් නැහැ. පිරිමින් කරන හැමදේම ගැහැණු කරන්න ඕන කියල එකක් නැහැ. එහෙම කරන්නත් බැහැ. කවුරුහරි කියනවා නම් ඔය දෙගොල්ලම සමානයි කියල එහෙනම් මීටර් 100 දුවන සුසන්තිකාට පුළුවන් වෙන්න ඕන ඔලිම්පික් වල දෙවනිය උන පිරීමයා ගානට ඒ වෙලාවටම මීටර් 100 දුවන්න. සුසන්තිකාට අඩු ගානේ ලංකාවෙන් මීටර් 100 දුවන හොදම දක්ෂය ගානටවත් මීටර් 100 දුවන්න බැහැ මම හිතන්නේ. එ්කට හේතුව ගැහැනුන්ට වැඩිය පිරිමි ශක්තිමත් නිසා. පිරිමින් තරම් ගැහැනුන් ශක්තිමත් නැහැ. එ්ක නිසා ඒ අය කරන්න ඕන තමන්ට සුදුසු දේවල් . මෙහෙම ගියොත් මෙයාල කියාවි ගැහැණු අය දාල පොලුත් කඩන්න ඕන කියල. ඔය වැඩේ ගැහැණියෙකුට සුදුසු නැහැ. මම කියන්නේ බස් එකක් එලවන එක කොච්ච්ච්ර හැකියාවක් තිබ්බත් එ්ක මේ සමාජයට ගැහැණු ගතියට සුදුසු ක්‍රියාවක් නෙමෙයි. මම මේකෙන් කියන්නේ ගැහැනුන් අදක්ෂ කියන එක නෙමෙයි එයාල ඔය වගේ වැඩ වලට ශක්තිමත් සහ සුදුසු නැහැ කියන එක.
0
උපුල්, පහන්, ඔබලාට ස්තූතියි.
1
මමත් ඔබතුමාට දීර්ඝායුෂ පතන අතරම එසැණට පින් මෙවැනි දේ පළකිරීම පිළිබඳව
1
ආච්චියෙ ඔබ රටටම ආඩම්බරයක්. බුදු සරණයි දෙවිපිහිටයි
1
ආයෙ කන්න දීපු අත හපලා කයිද දන්නේ නෑ.
0
පුටින් දක්ෂ නායකයෙක්. පුටින්ට ජය වේවා!
1
ඇත්තටම අගේ කලයුතු දෙයක්ග... අපේ තරුණයන් අතර තාමත් හැදියා‍ව රැඳීම ගැන අපි ලාංකිකයන් හැටියට ආඩම්බර වෙන්න ඕනෙ.
1
කතා කරනකොට කිවයුතු දේ කියන්න.මතට තිත තබනවා පැවසූ රටේ,මත්ද්‍රව්‍ය ප්‍රශ්න වැඩියි වගේ පෙනෙන්නේ.අනේ ආශ්චර්යවත් මුතුඇටයට ගිය කලක්!
0
ඔබටත් මටත් මිහිතලය තුල ජිවත්වීමට අයිතිය ඇත්තාසේම සතා සිව්පාවන්ටත් තුරු ලතා වලටත් මේ මිහිපිට අයිතිය එකසේම ඇත.මන්ද මේ සැවොම ස්භාවදහමේ අංගයන් වන බැවිනි.
1
අනේ අනේ රවියෝ..
0
අපි කොළඹ ජීවත්වෙන්නේ බොහොම පොඩි ගෙවත්තක් එක්ක. මම රැකියාවටත් යන ගමන් කොහොමහරි පෝච්චි වල මිරිස්, ගොටුකොළ මාළු මිරිස් වවාගෙන ඉන්නවා. නිවිති වැලක්, කරපිංචා ගහක් වවාගෙන එදිනෙදා කෑමට ගන්නවා. අද කාලයේ ඉන්න සමහර බවලත්තු හද්ද කම්මැලියි. අතටම කෑම ටික උයලා දෙන තැනකට දීග යන්න තමයි තරුණියෝ බලාගෙන ඉන්නේ. අද කාලයේ අම්මලාත් ගෑනු ළමයින්ට ගෙදර වැඩක් තියා ගෙදර වියදම අඩු කරගන්න ක්‍රමයක්වත් කියලා දෙන්නේ නැහැ. ඊළඟට ගෙදර පොඩි වියදමක් පිරිමහගන්න බැරි වුණාම ආණ්ඩුවේ මුතුන් මිත්තන් මතක් කරනවා.
0
මට හිතෙන විදියට මෙය හොඳ වැඩක්. අපේ අය හදපු හුඟක් කොන්ක්‍රීට් පාලම් කෙටි කලකින් විනාශ උනා. මේ කරන වැඩෙන් අපිට අලුත් යමක් ඉගෙනගන්න පුළුවන්. අනික ලංකාවේ අයට කොන්ත්‍රාත් එක දුන්න කියල ලාබයක් ලබන්න හැකිවෙන එකක් නැහැ. අනික ලංකාවෙන් ශ්‍රමය ගනීවි. තරුණ විරැකියාවට විසඳුමක්. චීනෙට දුන්නොත් ශ්‍රමයත් චීනෙන්.
1
නිදහස් පක්ෂය ඇතුළේ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ. පක්ෂය රැකගැනීමක් නොව තමන් රැකෙන්නට යාමක් පමණයි මම නම් දකින්නේ.
0
මේ තත්ත්වය මෙහෙමම තිබෙනවා නම් කොච්චර සතුටුද?
1
හැමෝම බුද්ධ වචනය මත පිහිටා වැඩ කරන්නේ නම් මෙවැනි දේ අසන්නට නොලැබෙනු ඇත. රට තුල බුද්ධාගම පිරිහී ඇති බවයි මෙයින් හැඟෙන්නේ. දැන් ඇත්තේ සිංහලයින් පමණි. සිංහල බෞද්ධයින් නොවේ.
0
සිත ඉතා බලවත් බව මා අසා ඇත.
1
ඒ අතින් මම අද ගොඩාක් සතුටුවෙනවා ..මම විදේශයකින් විවාහ උනේ ..මම විවාහ වෙන විට මගේ ස්වාමියා කිසිවක් ඔය කියන පිස්සු දේවල් ගැන කතා කලේ නැහැ, මගේ විවාහයට ඔහු මගෙන් සම්පුර්ණ සුදුසුකම් දෙකක් කීවා. ඒ ඒකක් මා කාන්තාවක් වීම, අනික යහ පත් ගති ගුණගරුක කම පමණයි! අද ටත් දරු දෙදෙනා හා අප කුඩා පව්ල ආලෝකයෙන් බැබලෙනවා...!!මගේ පව්ලයි මගේ ජීවිතය ..! තෙරුවන් සරණේ බලමහිමයයි ..!!
1
සගිස්කුතිය වලපල්ලට ගියාවේ
0
මල නොකන වානේ ජෝගුවක් අරගෙන පාලමේ මොකට ගියාද මන්දා.අය්යෝ චීන සල්ලි
0
මේ කතාව සම්පූර්ණ ඇත්ත.මම හොදින් දන්නා විදේශීය පෞද්ගලික ආයතන නියෝජිතයෙකු ආයෝජනයක් සදහා යටිතල පහසුකම් ඉල්ලීම් කලවිට අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය සභා සභාපති වරයා රුපියල් කෝටි දෙකක් ඉල්ලා තිබුනා කප්පම් ලෙස.පසුව රජයේ ඉහලම බලවතෙකුට දන්නලා තමයි ගැටලුව විසඳා ගත්තේ.එත් දේශපාලකයාට ලැබුණු දඩුවමක් නම් පෙනුනේ නැහැ.
0
ඉතා හොඳ ලිපියක්...
1
ලංකාවේ නීතිය නෑ. පාලකයෝ මේවගේ දේවල් සිදු නොවෙන්න කිසිම වැඩපිළිවෙලක් නීතියක් කෝ රටේ.
0
ලැබුවාවූ 2014 නව වසර ලංකාදීප අධිපතිතුමා ඇතුළු සංස්කාරක මඩුල්ලටත් මගේ මෑණියන් ඇතුළු පවුලේ සැමටත්, මගේ එසැන යහළු යෙහෙලියන්ටත්, ලංකාවාසී සියලු දෙනාටත් ජයෙන් ජයම වේවා.
1
ඒ ක්‍රියාව අනුමත කරන්න බෑ.
0
අනේ පින් සිදුවෙයි කුලල් කකා වැඩ කරන්නේ නැතුව අනෙක් උදවියට පාඩුවේ ඉන්න දීල යන අතක යනවා නම්. ගිය තැන ඉවරයි
0
ඒ කාලෙත් ඉ්සසරහට ගිහින් තියෙන්නේ හලාල් කරපු කෙනෙක්.
0
ඉරිසියාවයි කුහකත්වයයි පේනවා ප්‍රතිචාර දැක්කම. ගෙවල් පහලොවක් හැදුවැයි කියමුකෝ දන්නා තරමින් ඔවුන්ට 50% පමන ෆයින් ශෙයාර් එකක් හිමිවෙනවා කරන කේස් එකේ වටිනා කමින්.කෝටී සියයක රත්තරං ඇල්ලුවොත් කෝටි පනහක් මෙහෙයුමට සම්බන්ද වූ නිලධාරින්ට.. ඔබලට පේන්නේ ඒ කෝටි පනහ හොරකම් කලා වගේ.. මගේ යාලුවෙකුත් හිටියා කස්ටම් එක්සෑම් ලියලා පාස් නොවුනම, පලු යන්න බනිනවා කස්ටම් එකේ ඉන්න හොරුලූ..
0
විදේශ රටවල සේවය කරන ලංකාවට විදේශ විනිමය එවන පුද්ගලයන්ට එක වාහනයක් ගන්න බදු සහනයක් ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් හොදයි.
1
අවංක මනුස්සයෙක්. රටට ආදර්ශයක්.
1
කොහොමත් ඔය අගේ කර කර හංගගෙන ඉන්න ඒවා දැක්කම් ජීවිතෙත් එපා වෙනවා
0
සරසවියට ළමයි යන්නෙ ඉගෙන ගන්න. රට පාලනය කරන්න නෙමෙයි. වියදම් කරන්නෙත් රජයෙන් නොමිළයේ
0
තව වැරදි කරන අය ඉන්නවා. ඒ අයටත් වේවැල ගත්තනම් හොදයි නේද?
0
සිසුන් සරසවි එන්නේ වැඩිදුර ඉගෙනුම් සඳහායි. නමුත් ඔවුන්ට පාසල් ශිෂ්‍යාට වඩා රටේ තත්ත්වය පිළිබද සන්වේදිතාවයක් ඇත. උගත් අය කට කාටත් වඩා හොදින් අනාගතය පෙනේ.
1
මට නම් මේ ලිපිය කියවලා පිස්සු වගෙයි
0
නියම රංගනය අරිම අපුරු දර්ශනයක් ජනතා මුදල් කාබාසිනියා නොකර හරි ලස්සනට කරලා තිබෙනවා.
1
ඕක තම අද රටේ තත්වය.පැමිණිලි කාරයෝ හිරෙය්. විත්ති කාරයෝ නිදහස්.
0
චලනි පෙරේරා, ආගමට අපහාස වෙනවා කියලා ඩෑන් බ්‍රවුන්ගේ ඩාවින්සි කෝඩ් නමැති චිත්‍රපටිය ලංකාවට ගෙනාවේ නැහැ. නමුත් බෞද්ධ ආගමට අපහාසවෙන චිත්‍රපටි ලංකාවට ගෙනාවට පෙන්වුවට කමක් නැහැ නේද? හාමුදුරුවරුන්ට විරුද්ධව කතාකරන ඕගොල්ලොත් බෞද්ධයෝද?
0
නියම වැඩක්
1
දුප්පත් මිනිසුන්ටමයි හැම කරදරයක්ම
0
මම මේවා දකිනකොට අතිශයින්ම කණගාටු වෙනවා මම උපන් රට ගැන. මේක කවදාවත් දියුණු කරන්න මේ රටේ මිනිස්සු ඉඩදෙන්නේ නැහැ. නමුත් මම සතුටින් ඉන්නවා ඇමෙරිකාවේ ජීවත්වෙන නිසා
0
බංගලාදේශයට ඔහොම වෙන්නේ එකක් අල්ලාහ්ගේ කැමැත්තට. අනිත් එක බුද්ධාගම පාවාදීමේ පාපය,තව තව දේවල් තව ඉස්සරහට.
0
කියල වැඩක් නෑ
1
මනුෂ්‍ය ආත්මයක් ලැබී ඉපදේවා.
1
බුරුලක් දෙන්න එපා
0
ෂුවර් එකටම තරුණය යම් කිසි බෙලහීනතාවයකින් පෙලෙන්නෙක් ......
0
ලෝකේ අපේ රට වගේ රටක් කොහෙවත් නැහැ, මිනීමරලා පාපකර්මයන් ටික හෝදගන්නත් පුළුවන්. අනේ අපේ ලක්මවට වෙච්ච කොඩිවිනය නම් කපන්න බැහැ කපේට.
0
අනේ අපිට නම් ඉතින් තේ කඩයක්වත් ඇරගන්න හැකියාවක් නැහැනේ?
0
හැගීම් වලට වහල් උනාම ඔහොම දේවල් වෙනවා! නුබ නාඩන් නුබ නාඩන් නුබට ඕවා හොද පාඩම්!
0
විධායක ජනාධිපති ක්‍රමය තුළ රටට ලැබුණු වාසි අසීමිතයි ඇතැමුන්ගේ නොහොබිනා ආත්මර්ථකාමි කටයුතු නිසා අවාසි , අපකිර්ති රටට ලැබුණා .ජේ . ආර් . ජයවර්ධන කියන්නේ ලෝකයක් පිළිගත් ,කලාපයක් විස්මයට පත්කළ රටක අතීතය . වර්තමානය .අනාගතය සැලසුම් කල සුරක්ෂිත කළ . පළපුරුදු උගත් ලොව ප්‍රථම විධායක ජනාධිපතිවරයාය. විටෙක ඔබකිවා මට මතකයි . මගෙන් පසු ධනය , බලය අනවශ්‍යයි .... මට රකින්න පරපුරක් නැත .... ඔබට නිවන්සුව ..!!!
1
ඒ මිනිස්සු හරි. එයාලා තමන්ගේ රැකියාව ගැන හිතන්න ඕනෑ. ඔය මඟීන් කියන අය රියදුරන්ට මොනවා හරි වුණොත් වගකියන්නේ නැහැනේ. නේද?
1
ඔබ නොමැති අඩුව අපට තදින්ම දැනෙනු ඇත. ඔබට සදා ජය. අප සැමදා ඔබ සමගයි.
1
ගොඩක් හොඳ ලිපියක්. පළමුව ඔබට ප්‍රණාමය!
1
වරද අතගෑ එක නොවේ. මැදිරිවල විදුලිය නැති එක.
0
මගේ ආච්චි අම්මා වගේමයි
1
මමත් ඉන්නේ අබා තමයි. ලස්සන තැනක්
1
මහින්ද අමාරුවේ දැම්මේ මෙයාලා තමා. අපෝ! වඳින්නම් යන දේවාලයකට යන්න. තවත් පොල්ගෙඩියක් ගහගන්න ආරක්ෂාවට. අර පරණ ගහපු ඒවායේ දොස් මඟහැරේවි. කොහොමද උඩ පැනගෙන ගහපු පොල්වල රඟේ?
0
මය ජාතිවාදී පක්ෂ සිල්යල්ල තහනම් කල යුතුයි.
0
මේ අපරාධ කරන සියයට අනු නමයක්ම හතරපෝයට සිල් ගන්න හොද උපාසකයෝ.
0
පන්සල පිහිටා එත්තේ හොඳ ආරක්ෂාකාරී තැනකය. වාසනාවන්ත ස්වාමීන් වහන්සේ නමකි. හරිම නිස්කලංක තැනක්.
1
ඒ උනාට මර්සි , ක්‍රියාවෙන් ඕක වෙන්නේ නැති එකයි අපට තියෙන ප්‍රශ්ණය. . අන්‍ය ආගම් පොඩි පට්ටම් කර තමන්ගේ ආගම ප්‍රචලිත කර ගැනීමට අන්‍ය ආගම් සතු දේපල කොල්ල කමින් පුරාවස්තු විනාශ කරමින් යමෙක් කටයුතු කරන්නේ නම් අගතියට පත් අයට රටේ නීතිය මගින් වත් සහනයකුත් නැත්නම් එ්ක පාක්ෂික බලෙන් සහජීවනය ඇති කරන්න පුලුවන්ද? එ්ක සාර්ථකද? යම් ආගමක අදහන බහුතරයක් වෙසෙන පළාත් වලත් මේ සහජීවනය තියෙනවාද? යම් සිදුවීමක් වුන ප්‍රදේශවල හමුදා කඳවුරු පිහිටුවා බලහත්කාරය යෙදීමට කිසිවෙක් කටයුතු කරයි නම් එය කෙතරම් සාධාරණද? මුදා නොගත් ප්‍රදේශ වගේ වෙනත් ආගමක් අදහන අයෙකුට නිදහසේ ඒ ප්‍රදේශයක් හරහා වාහනයකින් වත් යන්න බැරි ප්‍රදේශ මේ ලංකාවේ තියෙන බව දන්නවාද? කතු තුමනි බෞද්ධයාට වෙන අසාධාරණය ගැනත් කියන්න පොඩි ඉඩක් දෙන්න
0
මම ඉන්නා ඉතාලියේත් ඉන්නවා ලංකාවේ පිරිමින් සහ ගැහැණුන්. ලංකාවට ගියාම දන්නා සිංහල කතා නොකර, නොදන්නා ඉතාලි භාෂාව කතාකරනවා. ඔවුන් මෙහෙ සීතල කාලයට අඳින ඇදුම් පවා ලංකාවට ගෙනගොස් මීගමුවේ නගරයේ සහ වෙරළ අසබඩ ඇඳගෙන සැරිසරනවා
0
තම මව ලෙඩ උනාම වාද කරන්නේ ඇයි.දෙමාපියන් ආදරෙන් බලා ගන්න ඕනේ මෙවෙලාවේදී නේද.සාරදර්ම දැන් අපේ රටේ මනුස්සයන් ලග නැති නිසානේ මහලු මඩම් දවස ගානේ පිරෙන්නේ.පිරිමියෙක් විදිහට අඩුම ගානේ තම මව ගැනවත් තීරණයක් ගන්න බැරිනම් ඒ පිරිමි කම කුමටද.
0
ලස්සන ෆොටෝ එක
1
ලංකාවට වැඩිය අමු මිරිස් ජර්මනියේත් ලාභය , ලංකාවේ ඉන්න ගොවියෝ වී ම වගා කර සහතික මිලක් ඉල්ලමින් බලන් ඉන්නවා මිසක් වැඩි මිලක් ලභාදෙන වෙන භෝගයක් වගා කරන්න උනන්දුවක් නැත , ලංකාවේ අහාර මිල වැඩි නිසි පාලනයක් නැති කම , දේශ පාලකයෝ වෙළඳ මාෆියාව සමග අත්වැල් බැඳගෙන කටයුතු කිරීම සහ ගොවියන්ගේ ඡන්ද ටික ගැනීමට පොහොර සහනාධාර සහ වී වලට සහතික මිලවල් ලබාදෙමින් වී මිලදී ගෙන ගබඩා වල පස් වෙන්නට ඉඩහැර ඇත
0
නල්ලම්, නල්ලම් , ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෑ. චන්ද්‍රසිරි මහතා හරි නිහතමානී මහත්තයෙක්. අපි ජාතිවාදී වියයුතු නැහැ. චන්ද්‍රසිරි මහතාණෙනි, ඔබ දිනේවා!
1
මේ වගේ ලිපි පළ කිරීම ගැන ලංකාදීපයට අපගේ හෘදයාංගම ස්තූතිය.
1
මහින්ද ආදී සිසුවෙකු වශයෙන් මගේ ආචාරය
1
ලස්සන වගේම වටිනා කර්තව්‍යයක්.
1
ලැබුවා වූ නව වසර යහපත් නැවුම් පුවත් වලින් පිරි වසරක් වේවා!!! කතෘ තුමා ඇතුළු සියලු කාර්ය මණ්ඩලයට වාසනාවන්ත නව වසරක් වේවා!!!
1
මාධ්‍යය බොරු කියන්නේ නැහැ
1
හෙළ උරුමේ ජන්ද ආකර්ෂණය මහින්ද මහතාට කැඩුණු නිසා දැන් ජාතික සංහිදියාව කතා කෙරනවා ඔබෙල රටට නෙමෙයි ඔබලාගේ පැවැත්මයි හිතන්නේ
0