text
stringlengths
5
1.08k
label
int64
0
1
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
1
බිරිද දරුවන් කියන දේ අහන තාත්තලත් තම ඉන්නවා එහෙනම්. හොද පව්ලක්.
1
දේසපාලකයාගේ ඇගේ නැත්තේ මනු සතා විතරයි අනිත් හැම සතාම ඉන්නවා මේවා මෝඩ මිනිසුන්ට උදාහරණ
0
මුහුදේ ඉන්න මාළුවා දන්නවා මුහුද කොතරම් ලොකුද කියන්න. වැඩිහිටියෝ හොරමැරකම් කරලා පොඩි අයට කියනවා එහෙම නොකරන්න කියලා. පොඩි අය වැඩිහිටියන්ටත් වැඩිය හොඳට හොරකම් කරනවා. අද ලංකාවේ කන්න තියා ලෙවකන්නවත් පුළුවන් තරමටද බඩුවල මිල? දැන් තේරෙනවද හෙට වෙන්නේ මොකද්ද කියලා? ඉහත කතාවේ තිබෙන්නේ‍ෙ ලංකාවේ ඇත්ත තත්වයි.
0
විනිවිද භාවය ගැන කතා කරන්නේ මරු කට්ටියක් තමයි ..ගෙන්නන එකම බඩුවට එක එක්කෙනාගෙන් මෙයාල බදු ගහන්නේ හිතෙන හිතෙන හැටියට .. බඩුවකට ගහන බද්දක් හොයාගන්න බැහැ රේගු වෙබ් සයිට් එකයි ඉන්ටෙර්නෙට් එකයි පීරුවත්.. බදු ක්‍රමය හදල තියෙන්නේ මෙයාලට හිතෙන හිතෙන හැටියට අත යටින් හොඳ ගානක් හොයාගන්න පුළුවන් වෙන විදියට
0
මේ ආණ්ඩුවට අපි ඇත්තටම සම්පුර්ණ සහයෝගය දියයුතුයි. මොකද සරත් ෆොන්සේකාව කිසිම වගවිභාගයක් නැතුව කුදලාගෙන ආවා. නමුත් මේ මිනීමැරුම් ගැන හරි විදිහට හොයන සාක්ෂි සහිතව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්න ගන්න උත්සාහයට අපි ගෞරව කළයුතුයි
1
සල්ලි වලට මිනිස්සු මරණ කාලයක් දැන්.
0
පිටබැද්දර ජයාගේ කතාවට තනියම හිනාවෙලා පිට උගුරේත් යන්න ගියා.කව්රු මොනවා කීවත් ජයා නැත්නම් ගතියක් නැහැ.
1
සමහරුන්ට දෙමාපියන් තරම් වස්තුවක් නැහැ කියල රට ගිහිල්ල ආදරේ තැපැල් කරලා යවනවලු .
0
රුවන්, ඔබගේ සටහනට ස්තුති කරමි. එය මගේ මනස විවර කරවීය
1
මෙම රියදුරු රැකියාව විශාල දැනුම් සම්භාරයක් ඇති කෙනෙකු විසින් කළ යුතු අසීරු රැකියාවක් නොවේ නේද? නමුත් මොවුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් අති විශාල දැනුම් සම්භාරයක් වගේම කාලයක් අපතේ යන හැටි? බොහෝවිට ඔවුන් වැරදිත් කරලා මඟීන්ටත් වද දෙනවා.
0
ලස්සන පරිසරයක්
1
පව් අහිංසක දුප්පත් මිනිස්සු.
0
මාධ්‍ය ප්‍රකාශක මහත්වරුන්ට තෙරුවන් සරණයි ..
1
සමහර අය ලියන අදහස් දැක්කම අපේ අය මොනතරම් මෝඩ විදියට තවමත් මිත්‍යා දේවල් ගැන හිතනවා
0
මේ වගේ උසස් ඡායාරූප පල කිරීම සම්බන්ධයෙන් අපි ලංකාදීපයට ඇත්තටම ස්තූතිවන්ත වෙනවා බොහොම හොද ඡායාරූප ටිකක්. තවත් මේ වගේ ප්‍රවෘත්ති ඇතුල් කරන්න බොහොම ස්තුතියි..!
1
ජය වේවා අපේ සහෝදර සහෝදරියන්ට! සහභිගිවීමම ලොකු ජයක්
1
viruwanene.where ever are you going we are with you.we bless you.do not worry be happy.
1
එකම කාරණාව අම්මලා හැමෝම වගේ ඔය විදිහයි. අනික් හැමෝම තම තමන්ගේ දේවල් හිතුවත් අම්මලා එදත්, අදත්, හෙටත් හිතන්නේ පවුලේ හැමෝම ගැනයි.
1
මේ වගේ ක්‍රියාකාරකම් කරන පිරිසට ක්ෂණික විසදුම් ලැබුනත් නීත්‍යනුකුලව ඉල්ලීම් කරන්නන්ට ලැබෙන ප්‍රතිචාර ඉතාම මන්දගාමියි. හෙට අනිද්දා වෙනකොට කසිප්පුකාරයෝ ඔක්කොම ගස් නගී.
0
නලින් කියලා තියෙනකතාව සියයට දෙසියයක්ම නිවැරදි
1
තාම හොඳ කොල්ලෝ ලංකාවේ ඉන්නවා..
1
මඟී ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවයක්. තම තමන්ට ඕනෑ විදිහට දිගින් දිගට දුම්රිය ගමන් අඩපණ කිරීම ජාතික වගකීම මඟහැරීමක්. පසුගිය දිනවල සිදුවීම් දෙස බලනවිට නොසැළකිළිමත්කම නිසා සිදු වූ බරපතල හානි මහජනතාවගේ මුදල් විනාශ කිරීමක්. මගේ මවුබිම කියන හැඟීම හැම කෙනෙකු ළඟම ඇති වන්නේ නම් මේ රට ඉදිරියට ගෙන යෑම අපහසු කාර්යයක් නොවේ.
0
එදා ඉදලා උත්සාහය මේ ජාතියට තිබුන නිසා තම ලෝකේ අදත් අන්තර්ජාලේ, වෛද්‍ය, යුද, ඉංජිනේරු, නිතිය මෙකි නොකී හැම දෙයක්ම දියුණු උනේ. පමණක් නොව ඔය හු තියන හැමෝමත් ඒවා පාවිච්චි කර කර මුහුදට ආවඩන්නේ.
1
දන්නෙ නැති නිසයි අහන්නේ. වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් තව කෙනෙකුගේ ජීවිතය ඇපයට ගන්න කාටවත් අයිතියක් තියෙනවද?
0
හුග දවසකින් අදයි පත්තරේ බැලුවේ...!! හොද අම්මෙකුයි, දුවෙකුයි වගේම හොද පියෙක් , පුංචි පවුල රත්තරන් කියනවනේ ...නේද ....?
1
ලක්මාල්ට වැරදිලා. අවාසනාවට පරිසර දූෂිත රටවල් වලින් පළමු රටවල් දාහතරම තියෙන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ.
0
බුදුසසුන බැබළේවා. මේ පිංකමට සහභාගී වුන සියලු දෙනාට බුදුසරණයි. අනාගත පරපුර වෙනුවන් වටිනා පිංකමක්
1
ඔය වැඩේට නයකත්වය දුන්න ඔක්කොගෙම වැඩ තහනම් කරන්න ඕනේ ලංකාවේ එළිපිට වෙන දේවල් තමයි ඔය අපිට නොපෙනෙන ඔය වගේ දේවල් කොච්චර වෙනවා ඇතිද.
0
හොඳ උත්සාහයක්!
1
දිගු කලක් ජීවත් වෙනවා කියන්නේ හුදු කාලය ගෙවා දැමීමක් ලෙස හිතන මිනිසුන් ද සිටින ලෝකයක කාලයට දහමින් අර්ථයක් සෙවූ ශ්‍රේෂ්ට පඬි රුවනක් ලෙස අපගේ කෝ ආනන්ද හිමියන් හඳුන්වන්න පුළුවන්. අපේ හාමුදුරුවෝ කවියෙක්, නව කතා කරුවෙක් වීමත් ඒ හිමියන්ගේ ශාසනික මෙහෙවරට ලැබුන අතිරේක ආකර්ෂණයක් ලෙසයි අප දකින්නේ. කෝ ආනන්ද හිමියනට නීරෝගී දීර්ඝායු සහිත ජීවිතයක් ප්‍රාර්ථනා කරමි.
1
අපේ පම්පෝරි ගහන ලෝකයට හොද මුණ පෙන්නන සමහරක් සංවිධානවලට හොඳ උත්තරයක්. දූ වරුණේ ඔය ගොල්ලන්ට දීර්ඝායුෂ වේවා! මෙය මගේ ප්‍රාර්ථනයයි
1
මෙවන්, ඔයාගේ කතාව හරි. මම ලිව්වේ අපේ රටේ තියෙන තත්වය. අපි සුපර් මාකට්වල තියෙනවා නම් බෙහෙත් ගහපු පළතුරු වුණත් ගන්නවා.ගෙවල් ළඟ තියෙන කඩෙන් හොඳට ඉදුණු කෙසෙල් ගෙඩියක් වත් ගන්නේ නැහැ.
0
පුටින් කියන්නේ ඒකාධිපතියෙක්. ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දර්ශකවල රුසියාව ඉන්නේ ලංකාවටත් වඩා පහළින්.
0
අර දුප්පත් ළමයි ටිකකට / දුප්පත් පාසලකට යන්න තරම් මේ මිනුස්සු සංවේදී නෑ. ඔක්කොම ප්‍රසිද්ධියට තමා
0
අයියෝ මෙහෙමත් පිරිමි!
0
දකිනකොටත් සතුටුයි මේ දසුන්
1
ඉන්දියාව ලෝක බලවතෙන් වෙන්න හදනවා, බුද ග්‍රහයාට මිනිස්සු යවන්න හදනවා, ඒ වුණාට මිනිස්සුන්ගේ දුප්පත්කම ඉහ වහා ගිහින්.
0
සාමයෙන්, සමාදානයෙන්, රටට සේවය කිරීමට බැඳී සිටින අපේ ජනපතිතුමා, යටිකූට්ටු ක්‍රියාකාරකම් නැතුව එකමුතුව අත්වැල් බැඳගන්නා ඕනෑම කෙනෙක් එක්ක එකතු වුනාට කමක් නැහැ. ශ්‍රී ලංකා වාසි හැමදෙනාටම සුබ නව වසරක් වේවා !!!!
1
කරුමේ කියන්නේ ඔන්න ඔය වගේ දේවල් වලට තමයි
0
සුබ පැතුම් ! තාමත් කොටි සෙවනැලි ලංකාවේ කැරකෙන නිසා, ඔබ තුමාට ශක්තිය ලැබේවා, ශ්‍රී ලංකාව රැකගන්න. සර්වබලධාරී දෙවියන් වහන්සේ අපගේ හමුදාවට අශීර්වාධ කරත්වා !
1
ඇත්තටම හොඳ වැඩක්. දකිනකොටත් ආසයි
1
ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා!
1
පව්කාර ගල් මුසලයෝ දෙන්නෙක්
0
සුජීව පද්මකුමාර හිතේ තියාගන ඉන්නේ නැතිව ලියපු එක ඉතා හොඳයි. මෙවන් දැවැන්ත නිර්මාණයක් ඇස්,කන් ඉදිරියට මනරම්ව ගෙන එන්න 50 කට වැඩි පිරිසක් මෙය ඉදිරිපත් කල ප්‍රංශයේ උත්සව සංවිධාන කමිටුව වැඩ කර බව තමයි සඳහන් කර ඇත්තේ. කියවීම ඉතා හොඳයි, තේරුම් ගැනීම ඉතා දුරුවලයි.
1
එයාලගේ ආඩම්බර බලන්න - දන්නා කෙනෙක් යන්නේ නෑ
0
ටිකට් නැතිව ගිහින් බාප්පාලාට අහු වෙලා තියෙනවා, හැබැයි මනුස්සකම තියන මිනිස්සු
1
ආගමික සහජීවනය තමයි වත්මන් ලෝකයට අවශ්‍ය
1
මේඩින් චයිනා ගැනනම් ගන්න දෙයක් නෑ ඔහොම්ම තමයි
0
හොද වැඩක් . සුසන්තිකා ඔබෙගේ හැකියාවෙන් යමක් කරවී කියල අපි බලාපොරොත්තු වෙනවා.
1
මේක බිම දාන්නේ අල් කයිඩාද? අයි එස් අයි එස් ද? මොනුන් වෙයිද දන්නේ නෑ නේද? බොරු සල්ලි වියදමක් සියලු දේ අනිත්‍යයි. මේවාගෙන් වෙන්නේ පෘථිවි තලය අසමතුලිත වී භූමි කම්පා වගේ දේවල් තමයි.
0
කුසට අහරක් සොයන සැමටම කුස පිරෙන රස මළු ලැබේවා. සිතේ දුක්ගිනි උසුලනා සැම සතට සැනසුම නිති ලැබේවා. තමන් හට හෝ අන් කවරෙකුට අහයපත් වන දේ නොවේවා. එසැනේ සැමටත් ලක් මවුන්ටත් නව වසරේ සුභ සෙතම වේවා!
1
යාචකයෝ 99 % ක්ම බොරුව තමයි දන්නේ
0
මිනිසුන් අතර හොද මිනිසුන් ඉන්න තැනක යළි ඉපදේවා.
1
ඡ.වි.පෙ හා එ.ඡා.ප ලනු නොකා හිටියානම් අද ඔබ රඡසැප විදිනවා .දැන් ඒ කවුරුවත් ඔබ ගැන බලනවාද?.බොරුවට ඉදල හිටල කෑ ගහනවා විතරයි.ඒත් ඒ අයට දේශපාලන වශයෙන් අවාසිවෙන එක නවතා .
0
ලෝකෙ රටවලට ගියාම චීනෙ අය මා චීනෙ කියනවා. මැලේසියාවෙ අය මා මැලේසියාවෙ කියනවා. ඒ වුණාට මේ රටේ ඉන්න දේශපාලකයො වැඩිදෙනෙක් සිංහල බෞද්ධ කියන්න බැරි අය. මෙන්න මේ හාමුදුරුවන්ගේ අදහස, චීනේ අය මා චීනේ කියලයි කියන්නේ කියලා එතුමම කියනවා. මැලේසියාවේ අය ම මැලේසියාවේ කියලා කියනවා. එතකොට අපි කියන්න ඕනේ මා ශ්‍රී ලාංකාවේ කියලයි, නැතිව සිංහල බෞද්ධ කියලා නෙවෙයි. ඒ ඒ රටවල අය තමන්ගේ රට ගැනයි කියලා තියෙන්නේ. මෙයා ඒකටත් අපිට ජාතිවාදයයි ආගම්වාදයයි උලුප්පනවා. හරියට අදහසක්වත් කියාගන්න දන්නේ නැහැ. උදාහරණයක්වත් කියාගන්න දන්නේ නැහැ. ඉතින් කොහෙද, මෝඩ වුනාට කමක් නැහැ ඒක පෙන්වන්න හොඳ නැහැ. ඒක ඊටත් වැඩියේ මෝඩ කමක්. අනික තමන්ගේ මෝඩ අදහස් වලින් තව මෝඩයො රැලක් බිහිවෙන්න පුළුවන්. දැනටමත් ‍පේනවනේ වෙලා තියෙන නස්පැත්තිය. බනක් දහමක් දෙසාගෙන හිටියනම් ඉවරනේ. ඒ කාලේ ඉඳලා කතාවක් තියෙනවා, බල්ලගේ වැඩේ බූරුවා කරන්න ගියහම වෙන දේ ගැන. අහලා ඇතිනේ. ඒ කතා කිව්වේ කට කහනවට නෙවෙයි. ආදර්ශයක් ලබාගන්නයි.
0
ලංකා සමාජේ එකතු කරන්න බැහැ.හේතුව ලංකාවේ සමාජය ලෝකේ බේද වැඩිම සමාජයක්. පන්ති බේදේ, නිලදාරිවාදේ, කුලවාදේ, ජාතිවාදේ, ආගම්වාදේ,නිකාය බේදේ,උඩරට පහතරට බේදේ, දේශපාලන පක්ෂ වලට අනුව බෙදීම,ගමේ-නගරේ බෙදීම, අවස්තාවාදේ,උගත් නුගත්, උසස් රැකියා සහ පහත රැකියා,සුදු කළු බේදේ,වගේ මෙකි නොකී හැම ආකාරයෙන්ම මිනිසුන් බෙදිලා. ඡන්දයක් වැනි දෙයකදී වැදගත් තීරණයක් ගන්න මිනිස්සු එකතු කරගන්න අමාරුයි.ඉතින් හිවලුන් වැනි කපටි දේශපාලක නරියන්ට මේ බෙදුණු මිනිසුන් බිලිබාගන්ට පහසුයි.
0
දකින්නත් සතුටුයි. අපි කතෝලික! නමුත් සිංහල අවුරුද්ද නිසා පිටරටක ඉඳගෙනත් ගෙදර කිරි ඉතිරුවා
1
මෙය සතර අපායෙන් එකකි. වැදිරිය පැටවකුගේ බර දරාගන දුක් විද අවසානයේ මෙලොවට බිහිකිරීමට වින්ද දුක ගැනයි මට ගොඩක්ම කණගාටු. කිසි දුකක් නැතුව විනෝදයෙන් සිටි වදුරා කල වැඩේ කොතරම් අසාධාරණද? මිනිසුන් අතරත් මෙවැනි පිරිමින් සිටිති. පැටවා මැරී ඇත්තේ පියාගේ පහරදීම් වලින්. ගිය ආත්මේ මේ පිරිමි වදුරා අරක්කු බීල, බීලා මැරුන මිනිහෙක් වෙන්න ඇති.
0
අවුරුදු 30ක් ඇමරිකා වල ඉන්න මේ අප්පුහාමිට දැන් පුත්තලම් බුරුවෝ 10 ක වයස ඇති නේද? මේ වගේ මෝඩ කතා කියන්නේ.
0
හරියටම නියම ඉලක්කය බලා පහර එල්ලකර තිබෙනවා, මේ පාර
1
ඔව් ඉතින්, අරය කළා, මෙයා කළා කිය කියා සිංහලයා තාම කෑ ගගහා ඉන්නවා. ලංකාව ලස්සනට අගාධයටම යනවා.
0
විදුහල්පති වරුන්ට පාරේදී පහරදීම පුදුමයක් නොවෙයි මේ සිදු වන දේවල්වල හැටියට.
0
නිකරුනේ අනවශ්‍ය වියදම් කරන රටේ මෙවැනි අසරණ මිනිසුන්ට පිහිටක් නැති හැටි?
0
තොරතුරු ගෙනාවට ලංකාදීපයට ස්තූතිවන්ත වෙනවා
1
මේ කුඩු අතහැරියේ නැත්නම් අප රට කුඩේ කුඩු
0
අනාගතය අදයි
1
මට නම් මෙම ව්‍යාපාරිකයාගේ වරදක් පෙනෙන්නේ නැහැ. සෑම ප්‍රශ්නයකම දෙපැත්තක් තිබෙනවා
1
නුසුදුස්සන් රජ කරවීමේ පහුගිය ආණ්ඩුවේ ප්‍රතිපත්තියට පයින් ගහමු.
0
රජය ලකුනු දාගන්න වැඩ නොකර ඉදිරියේදීවත් මෙවැනි දේවල් නොවීමට සුදුසු වැඩ පිලිවෙලක් සකස් කරන්න. අද රටේ මිනිසුන් කොතරමි අසීරුතාවයකින්ද ජීවත් වෙන්නේ.
0
කවුරු මොනවා කිව්වත් මම නම් අවංකවම ප්‍රීති වෙනවා
1
ඒ අම්මයි තාත්තයි කොයිතරම් නම් උතුම්ද?
1
රජයේ ආයතන සහ මහජනතාව සහයෝගයෙන් වැඩ කිරීම හොදයි.
1
ආඩම්බරයක් ඇති වෙනවා මොහු ගැන.
1
අහන්නත් සතුටුයි. මගේ සුබ පැතුම්!
1
ඇසල කතාව ඇත්ත......
1
ඔබ හරි. යූ.එන්.පී. යට ජයවේවා!
1
ඔබ ගැන අපට ඉතා ආඩම්බරයි.තව තවත් ලොව පසිඳු වන්නට වරම ශක්තිය ඔබට ලැබේවා.
1
අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දස්කම් දක්වන්න ශක්තිය ලැබේවා.
1
එයාලගේ හරි දිවිනැගුනා නම් ඒ මදැයි අපිට
1
මෙන්න යහපාලනේ හොද වැඩ ...
1
නිල්ල පිරුණු රටට සිංහල හාලේ බත් සුවද දැනෙවා.
1
අදායම තිබිලත් බැරිද මේවා රැකගන්න.
0
දීය යුතු දඩුවම ලබු ගෙඩියේ අයිතිකරු විසින් ලබා දී ඇත. සොරාගත් අයට මෙය මතක ඇති තාක් කල් මානසික නිදහසක් නැහැ.
1
ඔබ පොලිස් දෙපාර්ත මේන්තුවට ආදර්ශයක්
1
අසංක වැඩක් නැහැ කතා කරලා
0
මෙවැනි අපරාධ වලට මරණ දඬුවම තමයි දෙන්න ඕනෑ
0
හරිම සතුටුයි.
1
ශ්‍රීලංකා වාසින් ඇතුළු මුළු මහත් ලෝ වැසියන්ට සාමය සතුට සෞභාග්‍ය පිරුණු සුබ නව වසරක් වේවා!
1
එසැණ කාර්ය මණ්ඩලයටත් එසැණ පාඨක සැමටත් දුක, ශෝකය සන්තාපය නැති නව වසරක් වේවා.
1
කසාද බැන්දට පස්සෙ යාළුවො ගෙදර ගෙනත් මත්පැන් සාජ්ජ දාන එක නම් බොහොම හොඳ නැති දෙයක්.
0
මගේ පුතාට පාසලක් නැහැ. මට ගස් නගින්න දන්නේ නැහැ. මම මොකද කරන්නේ..
0
සාදු! සාදු! සාදු! සාදු! සාදු.
1
මේ අම්ම කොච්චර සතුටු වෙන්න ඇත්ද පුතාව දැකල. පුතාටත් හරි සතුටු ඇති අම්ම අමුමිරිස් දාල හදපු කෑම කන්න ලංකාවේ මිනිස්සු විස බේත් එළවලු වලට ගහන නිසා ඊළඟ පාරත් හොඳ එළවලු පුළුවන් හැටියට අම්මට ගිහින් දෙන්න පුතේ පුතාට තුනුරුවන් සරණයි
1
හොද වැඩක් කරලා තියෙන්නේ නිදහස් කරනු මේ මිනිහව
1
සම්බන්දන් මහත්තය ඔයා හරියටම හරි. මෙච්චර කල් කිසිම රජයක් වික්කේ නැත්තේ අද්‍යාපනය විතරයි. දැන් ඒකත් විකුනනවා.
0
සන්නස්ගල කිව කියල ඉසමුදුනින් පිළිගන්න ලැහැස්ති වෙන්න එපා. කියන්නා කොහොම කීවත් අහන්නා සිහි බුද්දියෙන් ඇසිය යුතුයි.
0
පහන්ගේ පහන් දැල්වෙන ශිරා කතාවක්.
1
මුන්නම් එල කෙල්ලෝ සෙට් එකක්.
1
මොහු අගය කළ යුතුයි.
1