text
stringlengths
5
1.08k
label
int64
0
1
විජිතගේ කතාව ඇත්ත. නමුත් සිනහවේගෙන තමන්ගේ එකාට වින කටිනවට වඩා සිනහා නැතුව අනෙකාට ගරුකරන, ජාතිවාදයක්,කුලබේදයක් නැතුව හැමට නිදහස භුක්ති විඳින එක මට නම් වටිනවා.
1
හොඳ කතාවක් කරලා තිබුන හමුදාපති තුමා වවුනියාවදී. මෙයාල හිතාන ඉන්න විදිහට නටන්න බෑ මර්වින් මහත්තයෝ
0
මේ වගේ මානසික අසහන කාරයොන්ගේ ... කපාල දාන්න ඕනේ නීතියෙන්.එතකොට ඒවා දදැක්කම අනිත් අසහනකාරයෝ ඉබේටම සුව වෙයි.ලංකාවේ මේවට තියෙන නීති බොහොම ලපටි වැඩි.
0
ධාර්මිකව ජීවත් වෙන කෙනෙකුට කරදර කළ අයට යහපතක් නොවේ
0
මේක මම හරිම ආසම කෑමක්. මගේ අල්ලපු ගම වන නුවර මේවා හොදට වැවෙනවා.
1
ඔබ සැමට රටේ ජනතාවගේ ආචාරය.
1
සුදුස්සාට සුදුසු තැන ලැබීම ගැන සතුටුයි
1
සිංහලයා මොඩයා කැවුම් කන්න යෝදයා , අද කාලේ ඉන්නේ එවුන් එලසින වැඩ කරයි
0
ලැජ්ජා නැතිකම අනෙක් හැමදේටම වඩා ලොකුයිනේ
0
ඕනෑ වැරදි වැඩක් කරලා කියන්නේ “ඕක තමා කියන්නේ අපි නොදන්නා ගැණු මායම්“ කියලා.
0
අන්න නියම ජෝඩුවක්
1
මෙන්න මේ නිසා තමයි අපි පිරිසිදු පානීය ජල ව්‍යාපෘතියක් සදහා අප්‍රිකාවට ලබා දුන් ඩොලර් මිලියන ගණනක ආධාර මුදල ඉතා ඉහළින් අගය කළයුත්තේ.
1
පව් අහිංසක මිනිස්සු මහන්සි වෙලා වැඩ කරලා අන්තිමට තමන්ගේ වී ටික විකුණා ගන්න උද්ඝෝෂණ තියන්නත් ඕනේ
0
තිරිසන් අත්බවෙන් මිදේවා.
1
ශ්‍රී ලංකාවේ දුක් විඳින ජනයාගේ පිනට පහල වු මෙතුමාට සුබ උපන් දිනයක් වේවා ...
1
හරිම ආඩම්බරයි අපේකම ගැන.
1
කාට උනත් උපකාර කිරීම හොඳ ගතියක්. නමුත් ලාබ ප්‍රයෝජන ප්‍රති උපකාර බලාපොරොත්තුව උදව් කිරීම නිසා ඉන් ලැබෙන්නේ දුකක් පසුතැවීමක් මිසක් සතුටක් නොවෙයි. කිසිවෙක් බලාපොරොත්තු නැතිව උදව්කරන්න. ඔබ සතුටින්ම සිටිනා අයෙක් වනවා ඇත.
1
හිගාකන එක එයාගෙ රස්සාව. සෙන්ට් නෙමෙයි ඕනෑ දෙයක් ගාන්න එයාලටත් අයිතිය තිබෙනවා.
1
රුවන්, මිනිස්සු ඇමෙරිකාවට යාම හොඳයි කියල හිතන්නේ තමන්ගේ රටවල් වල ආර්ථිකය බංකලොත් වෙලා අහිතකර වුණාම. එහෙම ආර්ථිකව අහිතකර වෙලා තියෙන්නේ ඔබ කියන රටවල් වලින් කෘතිමව ඇති කරපු හේතු නිසා. ඔබ දන්නවද ලෝක යුද්ධ 2 කම ඇතිකරලා ලෝකේ වැඩිම ජනගහණයක් මැරුවේ ඔය කියන මහලොකු ප්‍රජාතන්ත්‍රවාදියෝ කියලා. එයාලගේ ප්‍රජාතන්ත්‍රවාදය මාලුවට දෙන ඇමක් වගේ.
0
තව පොඩ්ඩෙන් ගුටි ඇන ගන්න වෙන්නේ බේරේ වැව ඉදිරියේදී. මෙහෙම මිනිස්සු එක්කද ආයෝජන කරන්න යන්නේ. ගුටිකන්න බලාගෙන තමා ආයෝජන කරන්න වෙන්නේ.
0
තම මවුරට වෙනුවෙන් සේවය කළ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා!
1
දකුණු ලකේ අග නගරේ ගාලු පුරේ සිරි....
1
මම මුලතිවි රාජකාරි කරන කාලේ මේවා ඇතිවෙන්න කෑවා.මේ රට ඉඳි නෙවෙයි.ලංකාවේ උෂ්ණ කලාපයේ හැදෙන ඉඳි වර්ගයක්.වන්නියේ ඉඳි වාර‍ෙ වගේම තමයි පලු වාරෙත්.පලු ඵල බරින් ගස් පිරෙනවා.
1
ලීලාරත්න මහතා (ලීලේ අයියා) පිරිත් කියා සෙත ශාන්තිය ප්‍රාර්ථනා කළ, දෙවියන් පිළිබඳ විශ්වාසයක් තිබු, මහා සංඝරත්නයට ආවතේව කරමින් දැහැමි ජිවිතයක් ගතකළ අව්‍යාජ මිනිසෙකි. ඔහු මිනිසුන් රවටා මුදල් ගැරූ, හදි හූනියම් කළ අයෙක් නොවෙයි. ඔහුට යමක් ලැබුනා නම් ඒ සියල්ල පන්සලට දුන් ඉතා යහපත් මිනිසෙකි. ඔහු ගැන නොදන්නා අය කරන පහත් ප්‍රකාශ පිළිකුලෙන් බැහැර කරමි. ඔහුට නිවන් සුව!
1
අරාබියේ වගේ අත් දෙකම මුලින්ම කපන්න තියෙන්නේ ආයිත් ජීවිතේටම පිහියක් අල්ලන්න බැරි වෙන්න.
0
මෙන්න ආසියාවේ ආශ්චර්යය. කාට කියන්නද මේවා?
0
ලෝකෙට සාමේ ආගම කියල එකක් බිහිවුන දවසලු... බලන්නකො මේ ආගම තියෙන්නෙ කොහේද එහේ සාමේ... හපොයි මාලු.... “මට නං නිකං පිස්සු වගේ අයියා“
0
මේ ගැන කතා කරලා වැඩක් නෑ.
0
හැමදේකටම අද ජනාධිපතිතුමාට මැදිහත්වෙලා ප්‍රශ්න විසදන්න වෙලා. රජයේ මුදල් කෝටි ගානක් වියදමි කරලා අමාත්‍යංශ පවත්වාගෙන යාම විහිළුවක්.
0
මෙය ඉතා වැදගත් ලිපියක්. ලංකාදීපයට ස්තූතියි
1
බණ අහන අයනම් ඕනතරම්. පිළිපදින අය නම් කළුනික හොයනවා වගේ තමයි. ඒකයි මෙහෙමෙ වෙන්නේ.
0
නියමයි නේ! දේශ පාලකයෙකු වශයෙන් ඔබ ගත්තු එකම යහපත් තීරණය මෙය විය හැකියි!
1
ලිහන්න තිබෙන මල්ල නේද මේ ඔබන්න ගිහින් තියෙන්නේ. මම තාත්තා නම් මේ වගේ බෑනෙක් ගැන දෙපාරක් හිතනවා.
0
මේ වගේ හෙණ ගහන අපරාධ කරන්න අනුබල දීපු හැම එකවම එල්ලලා මරන්න ඕනේ ගෝල් ෆේස් එකට ගෙනල්ල මිනිස්සුන්ට පේන්න.
0
තමන් ගැන වගේම තමන්ගේ දරුවන් ගැනත් මීට වඩා වගකීමකින් සිතුව නම් මේ අම්මට මෙවැනි අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන්නේ නෑ
0
ජයතු, අහිංසක මහජන සල්ලි කොල්ලකන එක මොන දේශපාලුවා කළත් මහත් පවුකාර වැඩක්. ඔයාලා වගේ දේශපාලුවන්ට කඩේ යන අය ඉන්නකම් අපේ මේ සුන්දර රට කවදාවත් ලෝකයේ ඉහළට ගෙනෙන්න බැරිවෙයි.
0
විදේශවල ඉන්න නිවාඩුවට එන ලාංකිකයින් තමා දැන් මේ හොය හොයා මරන්නේ? මොන මෝඩ කතාද මේ සමහරුන්ගේ?
0
ෂෝක් අනේ. මගේ සුභ පැතුම්!
1
දෙවියන් යනු බුදුන් සරණ ගිය භාවනා වැඩු දියුණු මනසකින් යුතු පිරිසකි. නමුත් බුදුපියාණන් දෙසු කර්මය සහ කර්ම පලය අභිබවා යන්නට ඔවුනට නොහැක. කපිල කියන ලෙස මමත් ඒ දවස් වල සිතුවා. සියලු දෙනාට කතරගම දෙවි පිහිටත් තෙරුවන් සරණත් වේවා !
1
ජනතාව නොමග යැවීමක්.!
0
කෑම නොදුන්නොත් යන්න දෙන්නෙ නැහැ කිවුවට එහෙම බවක් නම් පෙනෙන්න නැහැ
0
මාගලි ෆොන්සේකා හුඟක් දන්නවා වගේ අනුන්ගේ වැරදි හෙවුවට එයත් වැරදියි. අයිෆල් ඔස්ට්‍රියන් ජාතිකයෙක්. කලක් එයා ජර්මනිය හා බද්දව තිබුණ. හිට්ලරුත් ඔස්ට්‍රියන් ජාතිකයෙක්. විජිත් නම් පටලව ගත්ත පමණයි.මාගලි නැවත ලෝක ඉතිහාසය කියවන්න.
0
මොනවා වුණත් හොඳ හිතින් දෙන දෙයක්නේ
1
ඇත්තටම හොඳ ලිපියක් මේක දැම්මට ගොඩක් ස්තුතියි..මේක කියවද්දී ලංකාව ගැන ලොකු ආඩම්බරයක් ඇති වෙනවා..
1
ඔබ වැනි ශ්‍රී ලාංකිකයන් තව තවත් වැඩි වේවා! ඔබ වැනි අයෙක් ගැන මෙලෙස ප්‍රසිද්දියක් දුන් ලංකාදීප පුවත් පතටත් ගොඩක් ඉස්තුතිය්\
1
සමහර පාලකයින්ගේ අඥාන වැඩ සහ නිලධාරීන්ගේ නරක ගති නිසා ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවලට ගොඩයාමක් නැත. කොන්ද කෙළින් තිබෙන, ජාතික අභිමානය ඇති, හදවත තරමක් දැඩි පාලනයක් අවශ්‍ය මොහොතකි මේ. රට අරාජික වෙමින් යන බවක් පැහැදිලිවම පෙනෙන්නට තිබේ.
0
ගිනිදේවීය අපිව නැති කළා මිනිසුනි.
0
මතකද යුද්දේ ඉවර වුණා විතරයි කට්ටිය අපේ බිලට අහස් යාත්‍රාවක් පුරෝලා ඇමරිකාවේ ට්‍රිප් ගියා.... මන් පින්තුර දැක්ක ඇමතිලා කැලිෆෝනියා වෙරළේ අවුව තපිනවා සුද්දෝ එක්ක. කට කියන්ටද මෙවා.
0
රුපවති අක්කේ සමහර ගැහැණු උදවිය නහින දෙහින කාලෙත් හිතන්නේ ගැටිස්සියෝ කියල.
0
අපේ රටේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න බැහැ. මොකද මිනිස්සු හිතනේ සංචාරකයෝ එන්නේ සල්ලි වියදම් කරන්න කියල. අපි බලන්න ඕන ගොඩක් සංචාරකයෝ ගෙන්න ගන්න... අපිට තාමත් බැරි වුණා 1 මිලියන් වලට යන්න. එ්ත් මාලදිවයින ඊට ගොඩක් එහා ඉන්නේ.. අපි එන මිනිහවත් නැති කරගන්නවා
0
අපිට ඕවායෙන් වැඩක් නැහැ. ලෙදකට පෞද්ගලික රෝහලකට ගියාම තේරෙනවා දොස්තර මාෆියාවේ තරම. ඒ වුණාට ඒ අය අපේම මුදලින් ඉගෙනගෙන තියන නිසා ඔය මාෆියාවන් වලට අපිත් වක්‍රාකාරයෙන් උදව් කර තියනවා. කොහොමත් ඔය දොස්තරලාගේ මාෆියාවට වඩා පාතාලය හොඳයි.
0
හරිම ආඩම්බරයි සොයුරිය,ඔබට ජයෙන් ජය සමඟින් දෑතට සවිශක්තිය නොඅඩුව ලැබේවා කියා පතමි. ලංකාවට ආවම මමත් එන්නම් ඔයාගේ බස් එකේ යන්න. හැබැයි දැන් සමහර පිරිමින්ට මේක දරාගන්න බැරුව ඇති
1
ඇත්තටම එහි තිබෙන සුන්දරත්වය පුදුමාකාරයි. යන ඕනෑම කෙනෙකුට ගත සිත දෙකම ප්‍රබෝදමත් කර ගැනීමට පුළුවනි.
1
මෙවැනි වැඩ හොදයි යටිතල පහසුකම් දයුණු කරන්න ඕනි නමුත් ජනතාව පිට පටවල තියන නය බර ඉතා වැඩයි බදු බර සහ නය බර අඩුකර ජනතාවට ජිවත් වීමට බඩු මිල අඩු කරන්න. අපිට සහන සපයන්නේ කවදද ???පාරවල් හදල යම්කිසි පිරිසක් හැදෙනවා කොමිස් ගහල හොර වැඩ කරලා !!
0
අනාගතයේ යුරෝපය අනුගමනය කරන්නට බලාගෙන සිටින අයට මෙයත් සතුටුදායක ආරංචියක් වේවි.
1
කාශ්‍යප රජු මේ රාජධානිය හැදුවේ පෙන්නලා විදේශිකයන්ගෙන් මුදල් හම්බ කරන්න නොවේ. එක දහදිය බිඳක් නොහෙලූ අය මේ ගල් පර්වතය පෙන්නා මුදල් හම්බ කරගන්නවා.
0
ඔබ වහන්සේ බුදු වේවා.
1
අනේ හාමුදුරුවනේ දේශපාලන වේදිකාවට නැගල බුදුදහමට නිගරු නොකර සාමාන්‍ය හිමිනමක් වශයෙන් ඇවිත් ඕවගේ රඟපාන්න.
0
ගොඩක් හොඳයිනේ මේ වගේ වැඩ. අගේ කරමු හිංසාවෙන් තොර වෙන්න.
1
මේ වේද මහතාගේ වෙදකම් ඉතා අනගියි. අත් දැකීමෙන් කියන්නේ. ආතරයිටිස් වලට පවා බෙහෙත් තිබේ. වේද මහතාණනි ඔබට පින්.
1
කටරගම දෙයියෝ හොර වැඩක්නේ කරලා තියෙන්නේ. හිගන්නෙක් වගේ වෙස් වලාගෙන එන්නේ මෙයාට පුළුවන් නේ ඇත්ත වේශයෙන් ම ඇවිත් මනුස්සයින්ට උදව් කරන්න, අනික නැගල යන්නේ අහිංසක මොනරෙක් ගේ පිට උඩ. මේක මහා සත්ව හිංසනයක්.
0
සුබපැතුම්.!
1
ගාල්ලේ ...සුන්දර ..ගාල්ල ... කවදාවත් හදවතින් දාල යන්න බැහැ.
1
සුමිත්‍රා බස්නායක ඇස්දෙක අරගෙන දවල් හීන දකිමින් සුව නින්දක ඉන්න කෙනෙක් වගෙයි කතාවෙන් නම් පේන්නේ. අනේ පව් !
0
උතුරු මහමැතිතුමනි, ඔබ බුද්ධිමතෙකි. බොරු ජනප්‍රිය රැල්ලට මුලා නොවී බුද්ධිමත්ව නීති ගරුකව කටයුතු කරන්න. ඔබට විශාල ජන බලයක් හිමිවී තිබේ. ඔබ ගැන විශ්වාසය තැබූ ජනතාවට ස්ථිර යහපත් අනාගතයක් සහ රටට ස්ථිර සාමයක් ඇතිවන ලෙස කටයුතු කළහොත් ඔබත් ලංකාවේ ජාතික වීරයන් අතරට එක් වනු ඇත
1
බොහොම හොඳයි
1
බය නැතුව ඉදිරි පෙළ ආරක්ෂක වළල්ලේ පයින් ඇවිදගෙන ගිය ජෙනරාල්ලා කීපදෙනාගෙන් එක්කෙනෙක් තමයි මෙතුමා. මමත් එහෙ හිටි නිසා ඔය බොරුවට කෑගහන අයට වැඩිය ටිකක් විතර දන්නවා
1
අනගි ලිපියක්
1
මේ උතුම් පින්කමට සහභාගීවෙන්න ලැබීමත් ලොකු පින්කමක්.
1
රටේ ආර්ථිකය නැගලලු. කාටද මේවා කියන්නෙ. ඔන්න නැගිල්ලෙ තරම.
0
අපි කොරියාව, සිංගප්පුරුව, මැලේසියාව අපට වඩා බොහෝ පිටුපසින් සිටින්නට හේතුව නීල් වගේ හිතන නිසාමය. චන්ගුමී හොඳ නිසා කොරියාව හොදය කියා හිතනවා. මම ඔය සමාගමේ වැඩ කරලා තියනවා. මට විවිධ දේවල් දීල ප්‍රමිතියෙන් තොර විදිහට වැඩ කරගන්නට හැදුවා. මම දිගින් දිගටම කීවා මේක මගේ රට. මට කිසිවක් එපා. මගේ රටේ පාරවල් හරි ප්‍රමිතියට හදන්න විතරයි ඕනේ කියලා. එහෙම නොහැකි උනාම මම රැකියාවෙන් ඉවත්කලා. අන්තිමට මගේ නඩුව අවුරුදු ගණනාවක් ඇදිල ගියා. මට ජීවත්වෙන්න අමාරු නිසා නඩුව අතහැර මම පිටරට ගියා. මේ ගැන ඔය සමාගමේ සහ ලංකාදීපය පුවත්පතේ ඉහල මාද්‍යවේදීන් පවා දන්නවා. චන්ගුමී හොද නිසා කොරියාව හොදයි. සුදු අදින නිසා දේශපාලකයා හොදයි. සුදු ගැහැණු ලස්සන නිසා බටහිර හොදයි. ටයි කෝට් අදින නිසා ලොක්කෝ හොදයි කියා හිතන මානසිකත්වය නැතිකර නොගතහොත් රට අමාරුවෙමය. ඔලුව පාවිච්චිකරන්න පුරුදුවෙමු.
0
අලිපොත නැතිවුණාට පස්සේ හීලෑ අලින්ට (ඇතින්නියන්ට ) වැඩියෙන් අලි පැටව් හම්බවෙන්නට පටන් ගත්තා. අනේ මෙහෙම ලංකාවක්!
0
ඉතාම ලස්සන දේවස්ථානයක්. කීප වතාවක්ම වැඳ පුදාගන්න අවස්ථාව ලැබුනා. ජනාධිපතිතුමා අද ඊශ්‍රායෙල් එනවා. ජේසු කුරුසේ ඇන ගසපු ඒ කල්වාරි දේවස්ථානය තියෙන්නේ මෙහෙ ජෙරුසලමේ. ඉතාම ලස්සන දේවස්ථානයක්. එතුමන්ලාට එම දෙවස්තානයද වැඳ පුදාගන්නට අවස්ථාව ලැබේවි.
1
අනේ, මුන්ට මැරෙන්නෙ දෙන්න
0
අදර්ශමත් වැඩ තමා මේවා. නිකම් බොරුවට ඡන්දේ ඉල්ලලා පාරට බහින්නේ නැතිව මේ වාගේ දේකට පාරට බැහැලා වැඩකරන එක ඉදිරි අනාගතයට වැදගත්.
1
බුදුදහමට ආදරයනම් ධර්මයට අනුව හැසිරෙන්න ඕනේ
1
මොකක්ද මේ හදිස්සිය?
0
අතීතය සිහිනයාක් පමණයි සැබෑ සුවඳක් නෑ
0
හූ කිවුවට මොකද වෙන්නේ මේ විදිහට ඔබ පත්කරපු ජනතාව හිරේ විලංගුවේ දානවා නම්. හෙට දිනයේ ඔබලාට ගෙදර යන්න වේවි. ජනතාව මට්ටු කරන්න ගියොත් වැඩ වරදී
0
ලස්සනයි!
1
ලංකාව විනාශ කරන තිරිසන් යුගය පහලවෙලා. අහිංසක මිනිසුන්, ගහකොළ, සතා- සීපාවා කාලකන්න්නියන්ගෙන් බේරාගත යුතු කාලය එළඹිලා
0
උද්ගෝෂණ කලාට කමක් නැත පාරවල් අවහිර කිරීම වහා නතර කල යුතුයි
0
මේවා විශ්වකර්ම වැඩ.
1
ඉතා වැදගත්
1
මේ කාන්තාව මතු දවසක බුදු වෙනවා ,,,,, ඔබට ගොඩක් පින් ,
1
කව්රු කලත් හොඳ දේවල් වලට හොඳ කියන්න ඕන. රජය ලාබ ලබන ගමන් මිනිස්සුන්ට හොඳ නිෂ්පාදන ලබන්න පුළුවන්. තරඟයට මුහුණ දීම සහ නාස්තිය අවම කිරීම අහියෝගයක් වෙන්නේ.
1
වැඩේනම් හරිම කැතයි. පව් අසරණ මනුස්සයා.
0
හරිම දුකහිතෙන පුවතක්
0
ඔබතුමාගේ පැමිණීම මේ ජනතාවට ලොකු අස්වැසිල්ලක් වේවි
1
ඔබට පින්සිදු වේවා .!
1
මේවා සුළුවෙන් තකන්න නරකයි.දරුවන්ගේ අධ්‍යාපනය සමග සෙල්ලම් කිරීම හරිද? බලධාරීන් මේවට නිසි පියවර ගන්න
0
බස් නැවතුම් පලේ මඩ වලෙන් ම පේනවා ලංකාවේ අාශ්චර්ය, අහෝ ශ්‍රී ලංකා වට වන විපතක්.
0
මතු පරපුරේ යහපත උදෙසා මෙහෙම කරන්න ඇති
1
මේ ගොල්ලත් අරගොල්ලා වගේමයි. රටටම කරදරයක්. වගාපාලු කරනවා .කුරුලු කුඩු විනාශ කරනවා
0
අපි දන්නවා සර් ඒ කාලේ කපු කට්ට කාපු බීපු නිදා ගත්තු විදිය මන් ගොඩක් සතුටු වෙනවා ඔබේ නායක කමට.
1
සිංහල කම ඩොලර් වලට යටවෙලා වගේ
0
අපොන්සු, එය ප්‍රශ්නයක් නොවේ. ඉන්ටර්නෙට් වලින් ඔවුන්ගේ වැඩ බලාගත හැකිය. මමත් එතන වැඩ කළා. අපේ රටට පැමිණීමත් ආඩම්බරයක්. අපේ ඉන්ජිනේරුවන්ටත් හොඳ පුර්වාදර්ශයක් දේවි
1
අනේ අනිච්චං.
0
අබයගේ ප්‍රතිචාරයේ යම් යම් දේ වැරදියි. පන්සිල් පද රකින අයත් සිටින නිසා අපි කියන වචනය භාවිතා කරන්න බැහැ. නිකායවල් කෙසේ වෙතත් සුත්‍ර පස්සේ නොදිවූවොත් ශුද්ධ වූ බුද්ධ වචනය දැනගන්නේ කෙසේද? බුදු දහම අනුන් කරන දේ බලලා අනුකරණයෙන් අවබෝධ කරන එකක් නෙමෙයි
0
මේවා රටකරවන අයගේ නොසැළකිල්ල නිසා ඇති කරන ප්‍රශ්න කියලයි මට නම් හිතෙන්නේ.
0