text
stringlengths
5
1.08k
label
int64
0
1
මෙවැනි අපරාද කරන දරුවන්ට ස්වාභාව ධර්මය දඩුවම් නියම කරාවි
0
ඉන්දියාව මෙච්චර ලංකාවට කෙස් දාන මුන් මොකට මෙහෙට ගෙන්නේ ගත්තා ද කිසිම දෙයක් කියලා දෙන්ඩ හොදනේ
0
ඉදුණු ඉදි හරිම රසයි. අපේ ගමෙත් තියනවා.රතු පැහැ ඉදි කහටයි. කළු පැහැ අමුතුම පැණි රසයක් ඇත.
1
ලස්සන පින්තූර බොදු බැතිය කුළු ගන්වනවා.
1
මහා සුළු කියලා ජන කොටස් කරන්න යන්න එපා, මෙහි ඉන්නේ එක ජන කොටසයි. ඒ ලාංකික කියන ජන කොටස විතරයි
1
ඔයතරම් දෙමල ජනතාවට ආදරේ කරන උතුරු පළාත් සභාව කෝ දැන්. කෝ කට අරිනවා ඒ ගැන. රට පුරා නයිට් රේස් තියන ඇමතිවරුන්ගේ පවුල් පිටින් ලෝක සවාරි ගෙනියන ආණ්ඩුව තමන්ට ජෝගි නටන්න බදු ගෙවන අසරණ ජනතාව වෙනුවෙන් පිපාසයට බොන්න දිය පොදක් දෙන්න හිතන්නේ නෑ
0
පිටිගල, මිලානෝ උඹ රටම ඉදපන් මෙහෙ අවොත්උඹවත් උස්සගෙන යයි
0
හොද චිත්‍රපටයක් බලන්න පුළුවන් වෙයි ලගදීම.
1
පෙම්වතිය දෙමාපියන්ගේ මුදල් වලින් චොක්ලට් තෑගි කළා නම් වැඩක් නැහැ.පෙම්වතා කෙසෙල් ඇවරිය දුන්නේ මුදලාලිට හොරෙන් නම් ඒ තෑග්ගෙනුත් ඇති වැඩක් නැහැ.
0
රියදුරු මහත්මයගේ ක්‍රියාව ඉතාම උතුම් . තමන් වැරදි නැත්නම් පොලීසියට බය වෙන්න දෙයක් නෑනේ
1
නසාර් ගේ කතාව හරියට හරි වැදගත් විදිහට පෙන්නුවට ස්තුතී
1
ගාල්ල තමා ලංකාවේ විතරක් නෙවෙයි අසියාවෙත් තියෙන ලස්සනම නගරය. ඒත් නගරය දියුණු කිරීමට කිසිම බලධාරියෙක් උනන්දු වෙන්නේ නෑ
0
හමුදා ප්‍රදර්ශනේට 'සිප්පි කටු' ගෙන්න මෙතරම් මහජන මුදල් වැය කරන්න කවුද ඉඩ දුන්නේ. වහාම පරීක්ෂණයක් පවත්වන්න. මේවා දුප්පත් අපේ මුදල්.
0
ඔහු ඇත්තෙන්ම හ‍ොඳ මනුෂ්‍යයෙක්
1
මම කියන්නේ ඇත්ත. මේගොල්ලෝ ඇත්තටම ඩ්‍රීම්ස්ටාර්ලා තමා. මොකද මේ 'සිහින තරු' අපි දෙනෙත ඇරලා බලනකොට ටික කලකින් නොපෙනී යනවා. මෙයාලා ගයන්නෙත් අනුන්ගේ ගීත. ඉතින් මෙයාලගේ ගීත අරන් එළිදකිනකොට මෙයාලව මිනිසුන්ට අමතකවෙලා. අනික අද සවනේ රඳාපවතින නිර්මාණ නැහැ.
0
වෙනම කලාප අවශ්‍ය නැහැ.හැමෝටම තියෙන්නේ පොදු කලාපයක්. මාරයා ආවිට කලාප විතරක් නොව පන කෙන්දත් දාලායනවා. යනකොට කිසිදෙයක් ගෙනයන්නෙ නැහැ.ජීවත්වන ටික කාලයේදීවත් සතුටින් සැනසිල්ලෙන් ඉන්න බලන්න
1
ශ්‍රී ලංකාවේ යුධ හමුදාවට පින්සිද්ධ වෙන්න...
1
කෝ මේ පොටෝ වල කිසිම නුවර එලිය වගේ පෙනුමක් නෑ
0
රිච්මන්ඩ් වරයකු ලෙස සුබපතමි .
1
මිනිසුන් තමන්ගේ රැකියා කරන ගමන් මේ වගේ කටයුතුත් කරන්න වෙලාව හදාගෙන. කළේ ලොකු පින් වැඩක්. ඒ ගැන නොදන්නා අය ලැබුණු මුදල් ගැන අහනවා...
1
බොහොම හොඳ වැඩක්.
1
ඉස්සර ගාලුමුවදොර පවත්වපු සරුංගල් තරඟ වලට හැම වසරකම වගේ දිග රොකට් එකක් මගේ ගෙවල් පැත්තෙනුත් අරගෙන ගියා. ඒක කොච්චර දිගද කිව්වොත් යකඩ අදින වහලයක් නැති ලොරියකයි පටවාගෙන ගියේ.
1
මේකා ඥාති පුතෙක් නොවේ ඥාති ගොනෙක්
0
මේවා කරන අයට ගස් බැදලා ගහන්න ඕනි
0
අපි දන්නවා විග්නේශ්වරන් මහත්තයා බුද්ධිමතා කියලා. එතුමා සියල්ල සමබරව ගෙනයාවි.
1
සුබ පැතුම්! ජැකී අක්කී
1
මේ නිසා රැකියා අවස්ථා කීයක් ලැබෙනවද දැන්.මේක තමයි වෙන්න ඕනේ.
1
මට ලංකාවේදී පාසල් අවදියේදී බසයේ යද්දී මෙහෙම නාකි මනුස්සයෙක් කරපු කැත වැඩක් තාම මතක් වන විට මාව පිච්චෙනවා , එකල මේවා කියන්නට, විරුද්ධ වන්නට විදියක් නැහැ ලැජ්ජාවට , මුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ
0
මෙය හොඳ තෝරාගැනීමක්
1
රට ගසා කන අයට ඕවා හැදෙන්නේ නෑනේ
0
උතුරේ හෝ දකුණේ හෝ මෙම සංචාරයෙන් යහපත් දෙයක් සිදු වෙනවා නම් එච්චරයි ඕනෑ.
1
ඔබට දීර්ඝායු පතමි
1
අපිටත් ආසයි යන්න
1
රණවිරුවනි, ඔබ සැමට බුදු සරණයි!
1
කොහොම හරි චීනා මොනවා හරි හොයා ගන්නවා නිෂ්පාදන කරනවා අපේ අයට පුළුවන් දොෂ් කියන එක තමයි කමක් නැහැ ඒක හරි කරනවා.
0
නියම කතාව උප පොලිස් තුමියගේ "උපමාව ලබ්බට තිබ්බ අත පුහුලටත් තියන්න බැරි නැහැ . හිනා හිනා හිනාආ ....
1
ලෝකයේ හැමතැනම ඉන්න හිගන්නෝ ගොඩක් සල්ලිකාරයෝ.
1
අපරාදේ අහිංසක ජීවිතය!
0
හොඳ වැඩක්. නියම වුවමනාවක් ඇති අය ඉන්නවා පේනවා
1
සුළි කුණාටුව බෙංගාල බොක්ක ඔස්සේ තමිල්නාඩුව හරහා යනවනම් "මහසෙන්" නම වඩාත්ම සුදුසුය. "මහසෙන්" නම ඉවත්කරනවට මම විරුද්ධයි.
0
ඉඳලා හිටලා කුලප්පු වෙන අලි විතරයි පෙරහරේ යන්න හරි බේරිලා ඉන්නේ. යන්තම් හරි හීලෑ බවක් පෙන්නුවොත් හෙටම ගිහිල්ල ලඟදි ඉඳලා වලව්වේ හාමුලා වෙන්න දඟලන බලවතෙකුගේ ගෙදරට ගාල් වෙන්න වෙන බව අලිත් දන්නවා.
0
සමාවන්න මහත්තයෝ මට ඔබතුමා එක්ක කිසිම පුද්ගලික තරහක් නැත. එ්ත් ඔවැනි වැඩ වලට මා නම් මනාප නැත. මන්ද යකදුරුකන් පන්සලක් අස්සට රැගෙන යාමෙන් වන්නේ බෞද්ධයා වංචාවට ලක්වීම සහ බුදුදහම ගැන උනන්දුවන විදේශිකයන් නොමග යාම.
0
මමත් මුස්ලිම් එ්ත් මම මේ අදහසට එකග නැහැ
0
නියමයි! නියමයි.
1
බිංගෙයක් තුළදී කිසිම දෙයක් දකින්න විදියක් නැහැනේ
0
වීරසිංහ ඔයාලා වගේ අය සිංහ නාද බලු කෙඳිරිලි. ඔයාගේ මිම්මෙන් අනිත් මිනිස්සුන්ව මනින්න එපා. හැමෝම එක වගේ මෝඩයෝ නෙමෙයි. ඇමෙරිකාව ඔයාට කිය කියා ගහන්න ඔයා කව්ද?
0
හැමෝටම පොදු නැති වුනත් මටත් මෙහෙම ලියන්න හිතුනා.''ගැනුන්ගේ මොලේ හැඳි මිටෙලු''
0
කරපු මිනිහව අල්ල ගන්න හැකි උනොත්, ගමේ මිනිස්සු හරි එකතු වෙලා නිසි දඬුවමක් දිය යුතුයි.
0
සිංහලයන් සතුන්ට ආහාර දීමට කැමතියි.
1
අපරාදේ වටිනා ජීවිතයක්නේ නැතිවුණේ
0
ඔය ගහ ගැනිල්ල සිඩ්නි වල පටන් ගන්න හදන කැසිනෝ එකට කිසිම බලපෑමක් වෙන්නේ නැහැ.බොරු කතා ඕවා.බොරු පුවත් මවනවා.නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට වටින්නේ ඔය ගහ ගනිල්ලද ,එහෙම නැත් නම් ප්‍රාන්ත රජයේ ආර්ථිකයට වාර්ෂිකව එකතු වෙන ඩොලර් මිලයන ගානක බදු මුදලද ?
0
චන්දන මහතාණෙනි, මගේ අදහසින් ඔබගේ සිත් රිදීමක් සිදු වුනා නම් මට සමාවෙන්න.[ෆේස් බුක් එකේ නොමැති චමින්ද]
1
අපේ රටේ උගත් බුද්ධිමත් මිනිසුන් වඩ වඩාත් බිහිවීම සතුටකි. ඔබ සියලු දෙනාට ආශීර්වාද කරනවා ලෝකයට වටිනා සේවයක් කරන්නට සියලු ශක්තිය ලැබේවා කියල.
1
මේකද අනේ අපේ ආශ්චර්ය ?
0
ජය වේවා! පදක්කම් කීපයක් ලබා ගැනීමට ශක්තිය ලැබේවා! ක්‍රීඩිකාවන් රටේ අනන්‍යතාවයට ඔබින ඇඳුමකින් පෙනී සිටීමත් බොහෝම වැදගත්. බොහොම සන්තෝෂයි
1
ඇත්තටම මේ දවල් ඉදිරියටත් රැක ගන්න ඕන
1
අපිත් හෝර්ටන් තැන්නට රැගෙන ගියාට ලංකාදීපයට ගොඩක් පින්!
1
ජය වේවා!
1
සුබ අනාගතයක් සුසන්තිකා!
1
ශ්‍රීලනිපයේ අවමංගල්‍යය සඳහා මල් වඩම් අනවශ්‍යයයි!
0
කාර් රේස් වලට යන සල්ලි වලින් ටිකක් අරගෙන මේ මිනිස්සුන්ට බොන්න වතුර ටිකක් දෙමු. මිනිස්සුන්ගේ ජීවන තත්වය උසස්වෙන දියුණුවක් හැර වෙනත් දියුණුවකින් ඇති පලයක් නෑ.
0
සජීව , ඔව් ඔයා හරි.
1
අනේ කපාපු පළුව.
1
අනෙක් අයටත් පාඩමක් මේක
1
ෂෝක් කෙලි පොඩ්ඩ.හරි හුරතල් ඇති
1
කපු මහත්තයා හාමුදුරුවන්ට උපස්ථාන කරගෙන, පන්සලේ දානමාන කටයුතු වලට උදව් කරගෙන, ලන්ඩන් වල බෞද්ධයන්ට ගොඩක් උදව් කරගෙන කිංග්ස්බරි පන්සලේ සිටි නිහතමානී අහිංසක මනුස්සයෙක්. ඔහුගේ වියෝව ලන්ඩන් බෞද්ධයන්ට විශාල පාඩුවක්. පන්සලටත් පාඩුවක්. කපු මහතාණෙනි, ඔබට නිවන් සුව අත්වේවා !!!
1
අන්න මිනිස්සු...
1
රටේ අනාගතය පිළිබඳ සිතනවා නම් අපේ ජන්දයට වැඩි වටිනාකමක් බලාපොරොත්තු වෙනවනම් දිය යුත්තේ ජවීපෙට තමා
1
කමක් නැහැ. කවුරුහරි දිවි නඟාගත් එකත් මදෑ
1
කසල ගොඩේ තිබුනත් , මැණික ,මැණික මයි .
1
ආසනය ගන්න දාපු මායමක් වද්ද
0
බුදුසසුන බැබළේවා... සාදු...සාදු.....
1
අතිගෞරවණීය මහනායක මාහිමිපාණන් වහන්ස, මේවා කරන අයට යහතින් සොහොන්වලක වත් සැතපෙන්න ඉඩකඩ ලැබෙන එකක් නැහැ.අකුණු ගහවි කරන මේ පවුකාර වැඩවලට. මේ අය මතුපිටින් පෙන්වන ආගමික ලැදියාව අවංකවම පපුව ඇතුලේ දකින්න වත් නැහැ මහ නායක මාහිමි පාණන්වහන්ස.බුදුරදුන් දිවමන් කළ කොසොල් රජු දැකපු හීන දැන් එකින් එක හැබෑ වෙන ලකුණු පහළ වෙලා තියෙන්නේ. මනුෂ්‍ය ලෝකේ සම්පූර්ණයෙන්ම අවීචි මහා නරකාදියටත් වඩා නරක තැනක් වේගන එන්නේ. සතර ආපායෙන් චුත වෙච්ච පවුකාරයෝ තමයි දැන් වැඩිපුරම මනුස්ස ලෝකෝ උපදින්නේ කියලා පේනවා මේ අය කරන කියන දේ බැලුවම.. අම්ම අප්ප සහෝදර සහෝදරියෝ දූ දරුවෝ වැඩිහිටියෝ හඳුනන්නේ නැති තිරිසන් සමාජයක් බවට අපේ සමාජයම ක්‍රමිකව පත්වේගනයි එන්නේ. මේ සේරම මතුපිටින් පෙන්වන ආගමික භක්තිය ප්‍රතිපත්ති තුළ නොතිබෙන නිසායි. හක්කේ බුදුරැස් බොක්කේ දඩ මස් සංකල්පයට අනුව කටයුතු කරන අය අතේ තමයි දැන් බලය රැඳිලා තියෙන්නේ මේ සෙරටම හේතුව ඒකයි අපේ නායක ස්වාමීන්වහන්ස.
0
හිඟන්නාගේ පාත්තරේටමයි කියනවනේ හෙනහුරා වැටෙන්නෙත්
0
නියමයි. ජයවේවා!
1
ඇත්ත කියනකොට ඒක චෝදනාවක් කියන්නේ කොහොමද? ඇමති ඇසට කදුළු ඇවිත් තියෙන්නේ කරගත් මෝඩකම නිසා වෙන්නත් බැරි නැහැ. මේ යන විදිහට පස්සට කාටත් අඬන්න සිදුවෙයි, දැන්වත් නිවැරදි වුණේ නැත්නම්. කිසිම පාක්ෂිකයෙක් පක්ෂයට විරුද්ධ නැහැ. විරුද්ධ ගෙනයන වැඩපිළිවෙලටයි.
0
අපේ දොස්තරලා සහ සිසුන් කවදාවත් පුද්ගලික රෝහල් වලට විරුද්ධ වුණාද? නැහැ නේද ? නිදහස් අධ්‍යාපනෙන් පිනට ඉගෙනගෙන පස්සේ සල්ලි හොයන්න ඒවා ඕනෑ. එ්කයි. කුහකකම එ්කෙන්ම පේනවා.
0
මට හිතෙන්නෙත් මේ ක්‍රමය සාර්ථකයි කියලා. මොකද හරස් පාරවල් වලින් දෙපැත්තටම යන වාහන ඇතුල් නොවන නිසා තවත් පහසුයි. ධනාත්මක ලෙස ප්‍රතිචාර දක්වලා තියෙන අයගේ අදහස් වටිනවා. මෙලෝ රහක් නැති මෝඩයෝ කිහිපදෙනා ගැන කණගාටුයි.
1
ඔය ඇවිත් ඉන්නේ හොරාගේ අම්මා. අපේ කට්ටිය පේන අහන්නේ එයාගෙන්.
0
බුදු සරණයි
1
ඉතා හොඳ දෙයක් හැටියටයි ම දකින්නේ. අපි සියල්ලෝම සසර දුකින් මිදෙත්වා! බුදුදහම විකුණන එකට බෞද්ධයෙක් හැටියට මා විරුද්ධයි.
1
ඉතාම අගය කල යුතු කාර්යක්. පාසල් යන දරුවනට, රෝගියකුට, ගොවි මහතුන්ට එදිනෙදා කටයුතු කරගත නොහැකිව දුෂ්කර ගමනේ යෙදෙන ජනතාව වෙසෙන පළාත් සොයා බලා මෙම පාලම් ව්‍යාපෘතිය සිදුවිය යුතුයි.
1
මේක නම් නියම කතාව!
1
අතීතයේ සිට පතා ආ ආදරයක මහිමය
1
ඕස්ට්‍රේලියාවෙ තියන ලොකුම අවුරුදු උත්සවය මේක.
1
පිටිගල මහතාගේ කථාව සියයට සියයක් හරි. දෙමවුපිටන්ට හැමදාමත් තමන්ගේ දරුවො පොඩියි. මට නො‍තේරෙන්නේ දරුවො ලොකු මහත්වෙද්දි දරුවන්ට ඇයි එහෙම හිතෙන්නේ නැත්තෙ කියලා. "මම තාමත් අම්මගේ පුංචි දුව, පුංචි පුතා. මම තාත්තගේ පුංචි පුතා. පුංචි දුව" පිටිගල මහතාගේ කථාවට මට හිතුනා මගේ අම්මාගේ උකුලේ ඔලුව තියාගෙන හඩන්න. ඒත් දැන් මම පරක්කු වැඩියි.
1
හරිම ආදරේ හිතෙන පින්තුරයක්. සමහර මව්වරුන්ට සැබෑ මව් සෙනෙහස කියන්නේ මොකද්ද කියලා මේ පින්තුර වලින් ඉගෙන ගන්න පුළුවන්...
1
සිරිපා වන්දනාවේ යන සැමට තෙරුවන් සරණයි!
1
මල්ලී කපටියා, බිරිඳ ලවා අයියගෙ දේපලවලට වැඩේ දෙන්නයි කල්පනාව.
0
අනේ පින්සිද්ද වෙන වැඩක්.. අපේ රටේ අනතුරු 99%කටම මුල මේවා... රිය අනතුරක් වුනත් එහෙමයි වෙන අනතුරක් වුනත් එහෙමයි..
1
ඔය කොන්දේසිකාරියෝ බැඳගත් අයට වගතුවක් වෙන්නේ නැහැ. අපේ ඥාති අයියා කෙනෙක් නුවර ගැහැණු ළමයෙක් බැන්ඳා. තරුණිය පවුලේ බාලයා කියලා කොන්දේසි ගොඩකට හා කියලා ඇගේ ගෙදර නැවතුනා. දැන් ඉතින් නැන්දම්මාට විතරක් නෙමෙයි ඒ ගෙදර ඉන්න නෝනාගේ බැඳපු නැති ලොකු අක්කාටත් ඔලුව නමාගෙන ඉන්නවා.
0
හොඳ ප්‍රවෘත්තියක් මම උදව් කරනවා ඔහුට
1
අපේ පොලෝසියේ අයත් මේ වගේම කරයි නේද ?
1
එංගලන්තෙන් හදන නිසා කට්ටිය මුකුත් කියන්නේ නැහැ වගේ. එහෙනම් වේ හොදයි වගේ. හැබයි ඔය ඔස්ට්‍රලියාව වගේ රටවලත් පාලන, මාර්ග හදන්නේ චීන කොම්පැනි. කමක් නැහැ කොහොම හරි අපේ රට දියුණු වෙනවානම්. අපිට සතුටුයි.
1
මේ රටේ විලි ලැජ්ජාව නැති ගැහැණු පාර්ශවය කොහේ හිටියත් වැජඹෙනවා.
0
ලගදී රට සල්ලි අල්ලන අයට තමුන්ගේ රටත් අම්ම අප්පත් අමතක වෙනවා නේද ඇසල
0
ගරු වෛද්‍යතුමනි, ඔබගේ සේවය ලොවට අවශ්‍ය වටිනා සේවයකි. සකල ලෝ ජනයාගේ හිත සුව පිණිස මෙවන් ඉසිවරු රැක ගැනීම කාගේත් යුතුකමයි . ඉතා ඉක්මනින් ඔබතුමන්ලාගේ අගය ලෝකය වටහා ගනීවි . එතෙක් මේ දැනුම ආරක්ෂා කර ගන්න. ඔබට පින්.
1
අනේ පවු අහිංසක සත්තු දෙන්නා! මෙහෙමත් නූගත් මිනිස්සු තවමත් මේ රටේ ඉන්නවනේ?
0
නසීර් අපි කරන්න ඕන ජාතික උරුමයන් රැකගැනීම මිසක් ඒවා විකුණන් කන එක නෙවෙයි. අපේ රටේ මුල් පදනම තමයි පුරාවස්තු කියන්නේ. අතීතය අමතක කරන ජාතියකට අනාගතයකුත් නෑ.
0
සාමාකාමී උද්ඝෝෂණයක්වත් මේ රටේ කරන්න බැරි ද? හෙට අපි හැමෝටම වෙන්නෙත් මේ ටික කියල මතක තියාගන්න...
0