text
stringlengths
1
163k
හික් හික්. උඹටත් එන අදහස් ෆිෂෝ
2012 මාර්තු 7 දින පෙ.ව. 7:58 ට
හික්ස්… මොනා කරන්නද බං… අපෙ රට ගැන නොදන්න එව්වා දැනගද්දි ලියන්නම හිතෙනවා.
2012 මාර්තු 7 දින පෙ.ව. 7:38 ට
අවලං එවුන් නේන්නං. ඇහැට කනට පේන එකියක් දැක්කොත් පනිවිඩේ යවනව රජවාසලට එන්න කියල ඊට පස්සෙ ඉතිං රජගෙ තමයි. දෙවනි කතාවෙදි මුස්ලිම් කාන්තාව දිවිනසාගත්ත කියලයි මම අහල තිබුනෙ.
2012 මාර්තු 7 දින පෙ.ව. 7:59 ට
තව හෙන කතා සෙට් එකක් තියෙනවා බං… මාර වැඩ කරලා තියෙන්නේ….
2012 මාර්තු 7 දින පෙ.ව. 7:43 ට
අන්තඃපුර කියලා එකක් නැති නිසා ඒකට කියන වෙනත් වචනයක් තියේද…
ඇයි බඩු ගබඩාව ??
2012 මාර්තු 7 දින පෙ.ව. 8:00 ට
හික්ස්…. හ්ම්…. සමාන වචනයක්….
2012 මාර්තු 7 දින පෙ.ව. 8:14 ට
කවුද රජෙක්ට හිටියලු 500 ක්… අනෙ හප්පේ… දවසට එක ගානේ උනත් අවුරුද්දකින් වත් වටයක් යන්න බෑ නේ… වරකට 2 – 3 දෙනා එක්ක බත් උයනව ඇති….
දැන් රජවරු ගැන ඉතින් බ්ලොක් කරපු ගොසිප් සයිට් වලින් එහෙම බලන්න ඇහැකි… යුව රජවරු.. ඇමති වරු ගැන එහෙම… කොහොම උනත් ඔය රජ ගොල්ලන්න්ට කම් සැප ඔනිවටත් වඩා… හයියෝ අපි… හික් හික්
2012 මාර්තු 7 දින පෙ.ව. 9:00 ට
අපි ගැන නම් කුමන කතාද… ඉස්සර එක තැන පන්සීයක් වුනාට, දැන් තැන් තැන් වල පන්සීය ගානේ වගේ ඇති…
2012 මාර්තු 7 දින පෙ.ව. 8:29 ට
ඒ කාලෙනෙ ඉන්න තිබ්බෙ..I don’t know why?
ඒක තමා මාත් හිතුවේ….
2012 මාර්තු 7 දින පෙ.ව. 8:32 ට
නෑ නෑ කෙලින්ම අතීතෙට ගිහිල්ලා සීන් එක පෙන්නන්නේ.
// අන්න ඒකනේ බන් මාළුවෝ දැන් වත් හැදියන්…
2012 මාර්තු 7 දින පෙ.ව. 9:02 ට
පිස්සුද බං… මං පුළුවන් වුනොත් අනාගතේට ගිහිං දැන් එවුන්ගේ හොර පොට් ටික බලාගෙන එනවා.
2012 මාර්තු 7 දින පෙ.ව. 11:11 ට
පත්තර වලින් වෙන්න ඇති?
2012 මාර්තු 7 දින පෙ.ව. 8:33 ට
අද පෝයලු නේද? ඒක වෙන්ටැති මේ බණ කතා මතක් වෙන්නේ. මොකක් උනත් හොඳ පොතක් කියවලා වගේ පේනවා. 🙂
1. පලවෙනි කතාවේ එන පුතා (‘කන්දසාමි’) ශ්‍රී වික්‍රම රාජසිංහද?
2. ඇත්තටම ඔය පොතේ හැටියට අර මුස්ලිම් කෙල්ල දිවි නහගත්තද?
3. ‘සෙල්ලං බත් ඉවීම’ විස්තර කරන්ට.
4. ඊලඟ ප්‍රශ්නේ … එක්කොත් ඕනි නෑ.
2012 මාර්තු 7 දින පෙ.ව. 9:05 ට
අද පෝය නිසා නේනනම් මේක ලිව්වේ…
1. කන්දසාමි කියන්නේ කතරගම දෙයියොන්ට… කුමාරයාගේ නම කන්නසාමී… ඒ කියන්නේ සාමිව කන්න කියනා එක. 😀
2. නෑ. මුස්ලිම් කෙල්ල උඩුදෙනිය ගමේ පදිංචි වුනා. දැන් ඒ හරියේ ඉන්න මුස්ලිම් වරු පැවත එන්නේ ඒ ගොල්ලන්ගෙන්.
3. ඒක මං දන්නේ නෑ… ඒකයි මං හොඳටම සෙල්ලමක නමක් ආදේශ කරේ…
4. ඒක ඕනේ නැති හොඳයි… 😀
2012 මාර්තු 7 දින පෙ.ව. 9:27 ට
මාළුවත් දැන් හරි දියුණු වෙලානේ .. කොහොම උනත් අලුත් වචනයක් ඉගෙන ගත්ත සෙල්ලම් බත් . හික්ස් .
2012 මාර්තු 7 දින පෙ.ව. 9:34 ට
අක්කලත් ඔහොම යද්දි සෙල්ලං බත් උයයි….!!! 😛
2012 මාර්තු 7 දින පෙ.ව. 9:50 ට
මොකද බං මේ එකම කොමෙන්ට් එක කීප වතාවක් වැටිලා තියෙන්නෙ?
අලුත් දෙයක් ඉගෙනගත්තා. රාජ පුරුෂයො රජ්ජුරුවන්ගෙ මෙව්වා එකේ පින්තූරයක් බැජ් එක හැටියට ගහගෙන හිටපු බව. නියමෙට තියෙන්න ඇති!!!හොක් හොක්!!
ඔය රජ ගොල්ල කරලා තියෙන කෙලි කියෙව්වම අජූවයි. ඊටත් එහා අපේ මිනිස්සු රජවරුයි ඉස්සරහ හැසිරිලා තියෙන නිවට ආකාරය. “පස්වාන් දහසකට බුදුවන්ඩ මේ බලු ගැත්තා….නොදකිං!”
2012 මාර්තු 7 දින පෙ.ව. 11:44 ට
රජා​ගේ මෙව්ව එක නෙමේ අප්පා… රාජ්‍ය ලාංඡනේ…
“බලු ගැත්තා නොදැන කල වරදට මහවාසලින් කරුණාව ලැබෙන සේක්වා” කියලා තමා ඉස්සර සමාව ඉල්ලන්නේ…
2012 මාර්තු 8 දින ප.ව. 11:14 ට
ඉතිං පේරාදෙණියෙ රැග් කන ජුන්නො මොකද්ද කියන්නෙ.. “සුභ උදෑසනක් වේවා..ජ්‍යෙෂ්ඨතුමනි…මේ කුණු නවකයාටත් එසේම වේවා!“…මොකද්ද ඔය දෙකේ වෙනස??? හෙන සමාජවාදයක්නෙ පේරෙ තියෙන්නෙ…කාකා උත්තර දෙන්න මේවට
2012 මාර්තු 9 දින පෙ.ව. 7:07 ට
කන්ද උඩරට රාජපාක්ෂික භාවය තමා…
2012 මාර්තු 7 දින පෙ.ව. 10:32 ට
ආහ්….. රජෙක් වෙලා හරියන්නෑ බං……කිසි ගතියක් නෑ…. මමනං ආස අන් තං පුරේ අහල පහල වැඩකොරන එකෙක් වෙන්න. කෝමෙයි සැප……..හෆ්ෆා මතක් වෙනකොටත් ඇඟ මෙවුව වෙලා මෙවුව වෙලා යනව…. යකෝ ‍තෝ පෝයදවසෙ අපේ හිරි ඔතප් බිඳින්නද හදන්නෙ………
2012 මාර්තු 7 දින පෙ.ව. 11:45 ට
ඔය ඉතිං පේනවනේ වල් කම… අන්තිමේ අපි තමා හැමෝගෙම හරි ඔතප් බිදලා තියෙන්නේ…
2012 මාර්තු 8 දින ප.ව. 5:19 ට
හෙහ් හෙහ් එතන රස්සාවට ගන්නෙ පුශි කරල බං [පුශි = ගැල් අදින ගොන්නුන්ට ලිංගික ආශාව නැතිවෙන්න කරන ප්‍රතිකර්මයක් – එතකොට ගොනා උගේ පාඩුවෙ කරත්තෙ අදිනව] 😀
2012 මාර්තු 7 දින පෙ.ව. 10:37 ට
දැන් ඒවා ලියන්න ගියොත් ඇඩෙනවා අප්පා.ඉස්සරනම් කස්ටියම එක තැනනෙ හිටියෙ.සෝ ගාන කියන්න ලේසි වෙන්න ඇති.දැන් කාලෙ සෙල්ලම් බත් උයපු ගාන හොයන්න ගියොත්…..හෆෝයි……
2012 මාර්තු 7 දින පෙ.ව. 11:47 ට
ඒක තමා මටත් තියෙන ප්‍රශ්නේ… ඉස්සර ඉන්දියාවෙන් විතරනේ ගෙන්නුවේ… දැන් එහෙමද… තායිලන්තෙන්, ජපානෙන්, චීනෙන්… වැඩි හරියක් ප්‍රංශයෙන්… ඔව්වා ඉතිං රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතානේ…
2012 මාර්තු 7 දින ප.ව. 1:08 ට
බත් උයනව කිව්වෙ මාලුවො………?
2012 මාර්තු 7 දින ප.ව. 4:12 ට
ඒක පොඩි සීන් එකක්….!!!
2012 මාර්තු 7 දින ප.ව. 1:58 ට
රජෙක් හැම විටම Refresh වෙලා ඉන්න ඕන. ඒකට අන්තඃපුර අත්‍යාවශ්‍යයි.
2012 මාර්තු 7 දින ප.ව. 4:18 ට
එතකොට වෙන කරන්න කාලයක් නැතුව ඇති නේද….
2012 මාර්තු 7 දින ප.ව. 2:43 ට
ඔය නරේන්ද්‍රසිංහ රජතුමාව හැඳින්වුනේ “සෙල්ලම් නිරිදු” කියලලු. එතකොට හිතාගන්න ඇහැකිනෙ රජා ගැන.
කිරි පුතා හරි….
2012 මාර්තු 7 දින ප.ව. 2:56 ට
ඉස්සර රජවරු වගේ නෙවෙයි දැන් ඉන්න රජවරු එයාල සෙල්ලම් බත් උයන්නෙ කුඩ ඉහලාගෙන ඒ හින්ද අහුවෙන්න විදිහක් නෑ.
කුඩේ හිල් වෙලා තිබුනොත් නම් ඉතින් බඩුම තමා හික්ස්
2012 මාර්තු 7 දින ප.ව. 6:36 ට
අත්දැකීමෙන් කියන එව්වද මන්දා…. නේද බං රුචෝ….
2012 මාර්තු 7 දින ප.ව. 3:23 ට
සයිමන් නවගත්තේගමගෙ සාපේක්ෂනී පොත (පොත් 2ක්ද කොහෙද) හොයාගෙන කියෝපං . . .
ඒ කියන්නේ අපි නොදන්න තව තව සෙල්ලං ඒකෙ ඇති එහෙනං…
2012 මාර්තු 8 දින පෙ.ව. 1:18 ට
හොයාගෙන කියවපං මල්ලි . . අහක යන්නෑ
2012 මාර්තු 8 දින පෙ.ව. 7:13 ට
2012 මාර්තු 7 දින ප.ව. 4:57 ට
අඩේ… අපි අර 11 වසරට යනකන් ඉතිහාසයයි සිංහල සාතිත්‍යයි පොත් වල තියන රජ කතා ලියන්න ඇත්තෙ ඒ දවස් වල හිටිය නිකන් ජැක්සන් ඇන්තනී වගේ ඩයල් වෙන්න ඇති නේද? මේ වගේ අවලම් කතා සෙට් වෙන්නෙ ඒ දවස් වලත් කටකතා වලින් තමා..
2012 මාර්තු 7 දින ප.ව. 6:37 ට
අපි ඉගෙන ගෙන තියෙන්නේ මොනාද කියලා හිතෙනවා බං දැං…
2012 මාර්තු 7 දින ප.ව. 6:12 ට
ඒ කාලේත් මේ කාළේ වගේමනේ. ඔය අතින් නම් මේ රජාත් කුමාරයොත් පෙර පින් ඇත්තෝමය.
2012 මාර්තු 7 දින ප.ව. 6:38 ට
හ්ම්…. ඒක නම් ඇත්ත අයියේ… (පට්ට දුකින්) ඉහි ඉහි…
2012 මාර්තු 7 දින ප.ව. 7:37 ට
මග දිගට ජනකතා පොත් දෙකක් තියෙනව. අනෙක් පොතත් බලන්ට…
අන්තඃ + පුර = Inter + City වගේ හොඳ නැද්ද?
2012 මාර්තු 7 දින ප.ව. 9:05 ට
ඔව්… දෙවෙනි පොත හොයාගන්න බැරිවුනා තාම. බුක් ෂොප් කීපයක බැලුවා… එයාලා දන්නේ නෑ කියනවා…
ඉන්ටර්සිටි කොහොමත් එහෙමනේ…. හික්ස්…