text
stringlengths
1
163k
@ lkgossipnews : බොහොම ස්තුතියි යාළුවා... ඒ ගැන හිතලා බලමු........
මැණික් 24 February 2011 at 10:09
දිගටම ලියන්න මල්ලියෝ.
Dinesh 24 February 2011 at 15:29
@ මැණික් අක්කා : බොහොම ස්තුතියි අක්කකේ...
කොටි ඩයස්පෝරාව මත යැපෙන ජිනීවා මානව හිමිකම් සංවිධානය | sinhalanet.net
(Courtesy of Lankacvoice.com)
ශ්‍රී ලංකාවට එරෙහිව කටයුතු කිරීමේදී ජිනීවා මානව හිමිකම් සංවිධානය හා එහි මහ කොමසාරිස්වරිය මෙ වන විට බලවත් වීඇති බවත් එසේ බලවත් වීමට බෙදුම්වාදී ත්‍රස්තවාදයට උදව් කරන කොටි ඩයස්පෝරා‍වේ සහය සහ බලපෑම ඔවුන්ට ඇති වන නිසා බව ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විධායක සභාවේ බ්‍රිතාන්‍ය ශාඛාවේ ලේකම් ජේරාජ් පලිහවඩන මහතා පවසයි. මෙවැනි ආකාරයෙන් මානව හිමිකම් කොමිසම කටයුතු කරනවිට මෙම සිදුවීම් යට මුදල් හුවමාරු වනවා දැයි සැකයක් ඇති වන බවද පලිහවඩන මහතා සදහන් කලේය.
ඒ මහතා මෙම අදහස් පලකරනු ලැබුවේ ජිනීවා මානව හිමිකම් කොමිසමට එරෙහිව මානව හිමිකම් කාර්යාලය ඉදිරිපිට දී මාර්තු 17 දින පැවැත්වූ උද්ඝෝෂණයට එක් වෙමිණි.එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා සදහන් කරනු ලැබූවේ ශ්‍රී ලංකාවට බලපාන විනාශකාරී බලවේග වලට එරෙහිව කටයුතු කිරීමට සූදානම් විය යුතු බවය.
එමෙන්ම මෙලෙස ලොව පුරා සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එක් කරමින් ගෝලීය සංසදය ඇතුලු අනෙකුත් සියලුම සංවිධාන එකට එකතු කර මෙම විරෝධතා සංවිධානය කිරීම හා එයට නායකත්වය දීම පිලිබදව රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා හට විශේෂයෙන් මෙහිදී ස්තුතිය පුද කලේය.
එම විරෝධතාවයට ලොව පුරා සිටින අති විශාල ශ්‍රී ලාංකියන් පිරිසකත් එක්ව සිටියහ.
Previous: Look back at the reactions of the UN & International Community Jan-May 2009
Next: එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති කඩකන මානව හිමිකම් සමුලුව මානව හිමිකම් රකින්නේ කෙසේද? සරත් වීරසේකර මානව හිමිකම් කොමසාරිස්වරිය පතුරු ගසයි (Video)
ලංකා පිරිමි ළමයි ‍සඳහා සිංහල වෙබ් අඩවි ‐ සස්රුත සිංහලයට ආදරය කරන අයට
Results for "ලංකා පිරිමි ළමයි" Found 1000 in 0.01 seconds. Displaying : page 1 of 100
මම | හරි පුදුම ඉස්කෝලෙ !
... පහුවෙනිදා කීවා ඒක "පිරිමි ළමයි ... අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකා ...
haripudhumaiskole.blogspot.com - [c]
පාසල් ළමයි | නෙතු පියනක් යට සැගවුණු සිතුවිලි…….
ුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, ලාංකීය සිතුවිලි, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල,
Batuwangala , A remote Village in Deep downsouth Sri Lanka.Official Web blog for Batuwangala evillage project.Skip to contentHomee-villageGap YearHelp usIssuesTag Archives: Mother ஸ்ரீ ලංකාSinhala Language and Literature day 2010 of Batuwangala Maha
batuwangala.wordpress.com - [c]
ුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, ලලිත් වීරතුංග, වැව, වීඩියෝ කොන්ෆරන්ස්, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂ
ුවංගල විද්‍යුත් ගම්මානය, බුදුහාමුදුරුවෝ, රැකියාව, රැකියාවක්, රූපවාහිනිය, රූපවාහිනී උදෑසන වැඩ සටහන්, ලංකාව, වැව, වෙඩිතැබීම, වෙසක් කාඩ්, වෙසක් පැතුමු, වෙසක් සුභ පැතුමු, සංස්කෘතිය, සතුට, සතුටින් දිවි ගෙවන මග, සමාජ ආරක්ෂණය, සමාජය, සිංහල, සියදිවිනසා ගැනීම
පොඩි ළමයි | මගේ ඇසින්දකින ලෝකය, ඔබේ ඇසින් දකින්නට....
ශරීර ස්ත‍්‍රී වුණාට ඔළුව පිරිමි - අනෝමා රාජකරුණා ...
23 ඔක් 2013 ... ළමයි හින්දා හරි, යන්න තැනක් නැති හින්ද හරි, ඊට ... ඉතා ඉහළ මට්‌ටමෙන්ම දියුණු කළ හැකි රටක්‌ ව
www.lankateam.com - [c]
කාන්තාවන් දෙදෙනෙක් අතර ඇතිවන දෙබසක්
මහ රෑ ගෙදරට ආපු හොරාව පොල්ලකින් ගහලා බිම දැම්මලු නේද? ඔයාට පොඩ්ඩක් වත් බය හිතුනේ නැත්ද?
කවුද අනේ දන්නේ ඒ හොරෙක් බව.මම හිතුවේ අපේ මනුස්සයා බීගෙන ගෙදර ඇවිත් කියලනේ
මහේස්ත්‍රාත් වරයා- ''පොලිස් කාන්තාවක ගේ රාජකාරියට බාධාකිරිම බරපතල වරදක් බව තමා දන්නේ නැද්ද''
විත්තිකරැ- ''දන්නවා ස්වාමිනි ඒත් එයා මගෙ හැදුනුම් පත බලල ලිපිනය ලියාගත්තා''
මහේස්ත්‍රාත් වරයා- ''ඊට පස්සේ''
විත්තිකරැ- ''මං කිව්වෙ ගෙදර ගැනිට අහුවෙන හින්දා ඒ ලිපිනයට ලියුම් එවන්න එපා කියල''
ටියුබ් ලයිට්
ඔන්න, පෙර රජ දවසක කැලයක සිංහයෙක් කැලේ පාලනය කලාලු. ඉතින් මේ සිංහයාත් නිකන් අපේ රටේ විධායක ජනාධිපති කෙනෙක් වගේ. ඌට හිතෙන හිතෙන විදිහට නීති දාගෙන තමා කැළෑවැසියන්ව පාලනය කලේ.
ඔහොම කාලයක්‌ යද්දී මේ සිංහ රජා මුළු කැළෑවැසියන් ඔක්කොම රැස් කරලා දැම්ම අලුත් නීතියක්, හැම සතෙක්ම රාජ සභාව ඉස්සරහට ඇවිල්ල කියන්න ඕනි හිනායන කතාවක්. සභාවේ ඉන්න එක සතෙකුට හරි හිනා යන්නේ නැත්තම්, සිංහයා පැනල ඌව මරාගෙන කනවා.
ඔන්න ඉතින් මුලින්ම ආවේ වඳුරාගේ වාරේ. වඳුරත් ඉස්සරහට ඇවිල්ල කරනම් ගහල නැට්ට කරකවල සිරා ජෝක් එකක් දැම්මලු. මුළු සභාවම හිනාවෙන්න පටන් ගත්තලු. ඒත් ඉබ්බා ඉන්නවලු පුස් මූනක් දාගෙන. කරන්න දෙයක් නෑ නීතිය නිතියමයි සිංහයා පැනල වඳුරව මරාගෙන කෑව.
ඊළඟ වාරේ හාවාගේ, හාවත් ඇවිල්ල කන් පාත් කරලා බල්ටි ගහල සිරා ජෝක් එකක් දැම්ම. කලින් වගේමයි, ඔක්කොම හිනා වෙනව ඉබ්බා පුස්මුණ දාගෙන ඉන්නව. හවාවත් ඉතින් මරාගෙන කෑව.
ඊළඟ වාරේ කොටියගෙ කොටිය ඉස්සරහට ඇවිල්ල කට අරින්න හැදුව විතරයි, මෙන්න ඉබ්බා පෙරලි පෙරලි පොලවේ පස් කකා හිනා වෙන්න ගත්ත. මේක දැක්ක සිංහයා ෆුල් අබ්ලික් වෙලා අහනවා,
"මොකද යකෝ තෝ විහිලුවටත් කලින් හිනා වෙන්නේ?" ඉබ්බා කිව්වලු "මරු ඕයි වඳුරාගේ ජෝක් එක".
බලද්දී ඉබ්බා ටියුබ් ලයිට්.
උසාවියේදි
උසාවියේදි නඩුකාර තුමා පියදාස ගෙන් මෙසේ ඇසීය
''යුශ්මතා මේ එන්නේ 4 වෙනී පාර නේ ලජ්ජා නැද්ද?''
''ලජ්ජාවෙන්නේ මොකටද ඔබතුමා හැමදාම එන්නේ''
බිරිද- ''හානේ...මෙයා කන්තොරැ යන්න ලැස්ති වෙලා හොරාවගේ එලියට බැස්සට කොන්ඩෙවත් පිරල නෑ.ෂා.. බලන්නකො ටයිගැටෙවත් දාගෙන නෑනේ හරියට, කො.. ඉන්නකො මන් ඔක හදනකල්...''
සැමියා- ''හැබැවටම ඔයා ඔහොම කිව්වහමයි මතක් උනේ අද පඩි දවස කියලා''
බිරිද- ''අන්න ඔයාගෙ තරහකාරයා කාර් එකක් අරන් උට රිදෙන්නත් එක්ක ඔයත් ගන්න කාර් එකක්.අත අරින්න එපා මිනිහ කරන හැම එකම ඔයත් කරන්න පස්සට යන්න එපා''
සැමියා- ''ඔව් ඔව් එහෙම තමා මාත් හිතාන් ඉන්නේ, මිනිහ ලගදිම ගෑනියකුත් ගෙනව කියල ආරංචියි.''
තෑබැරුම
තැබැරුමක් අසල සිටින බල්ලන් දෙදෙනෙක්
1වන සුනඛයා: ඒයි ටොම් උඔට මතකද අර අතන ඉන්න මෑන්ව? අපි දවසක් බුරාගෙන පැන්නේ
2වන සුනඛයා: ඔව් මටත් මතකයි
1වන සුනඛයා:එහෙනං ඉක්මනට මාරු වෙමු මිනිහා අතනින් ගල් භාගයක් ඉල්ලුවා අපිට ගහන්න වෙන්න ඇති
යාලුවා මැරුනට පස්සේ මාත් බීම නැවැත්තුවා
යාලුවා වගේ උබත් අකා‍ලේ මැරෙයි කියලා බය හිතුනද?
එහෙම දෙයක් නෙවෙයි බන්.මම බිව්වේත් උගේ සල්ලි වලින්නේ
කටුගෙය
තා‍ත්තේ කාගේද මේ හිස් කබල?
ඒක ජුලුයස් සිසර් ගේ හිස්කබල පුතේ
එතකොට මේ ලගින් තියන හිස්කබල?
ආ...ඒකද? ජුලුයස් සිසර් පූංචි කාලේ හිස්කබල.
මම මැරතන් එක නිම කරනකොට අනිත් තරග කාරයෝ පෙන්නවත් නෑ!
එහෙනං තමුසේ සෑහේන වේගයකින් ඇවිත් තියනවා
මොන වේගයක්ද හලෝ...උන් සේරමලා තෑගිත් අරං ගෙවල් වලට ගිහින්!!
අවිද්‍යාවෙන් (බටහිර) විද්‍යාවට : April 2017
via Twitter - via Twitter https://t.co/5ATiZ5DZV3
Cracked fractalNot all crystals come out looking like diamonds... - Cracked fractal Not all crystals come out looking like diamonds or cubes. Some, like this crystal, resemble fractals. Lindsey Power, an undergraduate...
APS March Meeting talks online - Thanks to a commenter (and ZapperZ) for bringing to my attention that a bunch of invited talks from this year's March APS meeting are now online. One big i...
The Last Samurai Movie Film Locations in Japan - Day trip to Mount Shoshazan Engyoji temple in Himeji - In October 2017, I traveled in Japan using the JR pass. While I was planning my rail pass itinerary, I came across the idea of visiting The Last Samurai fi...
පොලිස්පතිට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් ! ~ ikman news web
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකු සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස් කරන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට නියෝග කළේය.
ඒ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 57 දෙනකු ගොනු කළ මූලික අයිතිවාසිකම් කඩවීම් සම්බන්ධ නඩු හතරක් විභාගයට ගත් අවස්ථාවේදී ය.
අදාළ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන්ට සුදුසුකම්
පරීක්ෂා කර උසස්වීම් ලබාදෙන ලෙසද එම නියෝගයේ වැඩිදුරටත් දැක්වේ.
වසර 2014 දී පොලිස් අධිකාරි ධුරයට උසස් කිරීමට පැවති සම්මුඛ පරීක්ෂණයේ දී උපසේවයේ සිට නිත්‍ය සේවයට අන්තර්ග්‍රහණය වූ නිලධාරින් දෙදෙනකුට ලකුණු 12.5 ක් වැරදි ලෙස ලබා දීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වූ බව සඳහන් කරමින් එම නඩු ගොනුකර තිබිණි.
බුවනෙක අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන විනිසුරුවරුන් ඉදිරියේ පසුගිය 03 වැනිදා නඩුව කැඳවූ අවස්ථාවේ දී පොලිස්පතිවරයාට නියෝග කළේ ලබන 17 වැනි දිනට අදාළ නිලධාරින් සහකාර පොලිස් අධිකාරි ධුරයට උසස්කර අධිකරණයට වාර්තා කරන ලෙසයි.
2018-09-10T19:52:00-07:00
බිත්තිය: November 2014
Posted by Pathum Herath at Sunday, November 09, 2014 144 comments: Links to this post
අශේන් මදුරංග Archives - Tv Series and Movie Sinhala Subtitle
Home / සිංහල උපසිරැසි / අශේන් මදුරංග
අශේන් මදුරංග
Magamuni (2019) Sinhala Subtitles|චරිත දෙකක්| සිංහල උපසිරැසි සමග |
October 8, 2019 අපරාධ, අශේන් මදුරංග, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, සිංහල උපසිරැසි 2
අද මන් ගෙනාපු කතාව නම් imdb 8.4 ලබාගෙන තියෙනවා.6 සැප්තැම්බර් 2019 තමයි මේ චිත්‍රපටය නිකුත් කරලා තියෙන්නේ.මේම චිට්‍රපටයේ ප්‍රධාන චරිතයකට ආර්ය එකතු වෙලා තියෙනවා.මෙම චිත්‍රපටය තුල ආර්ය ද්විත්ව චරියක් තමයි නිරුපණය කරන්නේ.ඔහු ඇත්තම මෙමෙ චරිත දෙකටම සාධාරණක් ඉස්ට කරනවා.වැඩි විස්තර මුකුත් කියන්න යන්නේ නැහැ මොකද මේක බලන්නම ඕනේ ෆිල්ම් එකක් …
Boy (2019) Sinhala Subtitles|අපුරු ආදරවන්තයෙක්| සිංහල උපසිරැසි සමග |
September 19, 2019 අශේන් මදුරංග, ආදර කතා, ආදරණීය, ඔක්කොම එකට, චිත්‍රපට, තෙලුගු, නාට්‍යමය, සිංහල උපසිරැසි, හාස්‍යජනක 10
ඔන්න අද ගෙනාවෙ ගොඩක් අය සබ් එනකන් හිටපු තෙලිගු සලරුවකට .2019 අගෝස්ත් 23 තිරගතවීම ආරම්බ කල මෙහෙ ප්‍රදන නිලිය ලෙස sahiti හා නලුවා ලෙස lakshay sinha රංගන දායකත්වය දක්වනවා.කතාව කියලා වැඩේ කන්නැ . බලලම රස විදිය යුතු සලරුවක් හැටියට මම මෙක රෙකමන්ඩ් කටනවා. එත් පොඩි විස්තර ටිකක් කියන්නම් imdb 6.7 …
August 24, 2019 අභිරහස්, අශේන් මදුරංග, ඉංග්‍රීසි, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, භායානක, විද්‍යා ප්‍රබන්ද, සිංහල උපසිරැසි 4
Khamoshi (2019) Sinhala Subtitles | උන්මත්තකයා | සිංහල උපසිරැසි සමග |
August 17, 2019 අභිරහස්, අශේන් මදුරංග, ඔක්කොම එකට, ක්‍රියාදාම, චිත්‍රපට, නාට්‍යමය, භායානක, හින්දි 0
ඔන්න යාළුවනේ මගේ පළවෙනි උපසිරැසිය විදියට ඔයාලට අරගෙන ආවේ Thiller / Horror කාණ්ඩයට අයත් වෙන අපූරු හින්දි සලරුවක්.මේක තිරගතවෙන්නේ 2019 ජුනි 14 වෙනිදා. මේක IMDb දර්ශකයේ 4.5/10 වගේම 75% ගූගල් පරිශීලක මනාප ලබා ගන්නත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය අධ්‍යක්ෂනය කරන්නේ Chakri Toleti , නිශ්පාදනය කරන්නේ Vashu Bhagnani විසින්. Thamannah , …
අසමි දකිමි සොයමි : November 2014
මේ දිනවල තිබෙන ජනාධිපතිවරණ උණුසුම මුළු සිංහල බ්ලොග් ලෝකයම වසාගනිමින් පැතිරෙන බව පැහැදිලිවම පෙනෙනවා. බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙන්නේත් දේශපාලන භූමිය තුළ කෙබඳු වෙනස්වීම් සිදුවන්නේද යන්න දැනගැනීමටයි.
මගේ බ්ලොග් ලිපි ලැයිස්තුවේ සංස්කරණය කරමින් පවතින ලිපි කීපයක් තිබුණත්, මේ දිනවල ඒ ලිපි වලට එතරම් පාඨක අවධානයක් යොමුවේයැයි සිතන්නට අමාරුයි. ඒ නිසා මා සිතුවා, පසුගිය කාලයේ එදිනෙදා ජීවිතයේදී මා දුටු/නිරීක්ෂණය කළ දේවල් සමහරක් පිළිබඳව මතකය අවුස්සා, ඒ මතක සටහන් ඔබ සමග බෙදාගන්නට. මේ සියල්ල සරළ වින්දනයක් සඳහායි ඔබවෙත ගෙන එන්නේ. එතනින් එහා හිතන්නට එපා. නමුත් සමහර කරුණු ගැනනම් සාකච්ඡා කරන්නට වටිනවා.
1. ඔබ ජංගම දුරකථනය පාවිච්චි කරන්නේ කොහොමද?
ජංගම දුරකථන පාවිච්චි කිරීම පිලිබඳ චර්යා ධර්ම ඔබ මටත් වඩා හොඳින් දන්නවා. නමුත් මෙතැනදී මම කියන්නේ අර හැමදාම කියන අචාර ධර්ම පද්ධතිය ගැන නෙවෙයි. ඔබ දැක ඇති, සමහර අය ඇමතුමක් ගන්නාවිට, කථාකරන අවස්ථාවේදී, දුරකථනයේ මයික්‍රෆෝනය තමන්ගේ මුව අසළට ගන්නවා. තමන්ට කියන්නට අවශ්‍ය දේ කියා අවසන් කළ වහාම, නැවත දුරකථනය කණට තියාගන්නවා.